සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


ඔයාලගේ Facebook Post වලට , ගින්දර වගේ Like පෝලිමක්... !! 2015 [ How to get more Likes on your Facebook Posts 2015 ]

This post was updated in 19th October 2015 by Vishwa Prabhathiya

හායි යාලුවනේ.. !! මම කවුද කියල කියන්න ඕන නෑනේ..කවුරුත් දන්නවනේ ඉතින් මේ වගේ ට්‍රික්ස් දෙන්නේ විශ්ව විතරයි කියලා.. !! හි හී... ඔන්න අද මං ගෙනාවේ එසේ මෙසේ ට්‍රික් එකක් නම් නෙවෙයි ඕං. මේක ඇවිල්ලා ගින්දර වගේ වැඩක්.. ඒ කිව්වේ පෙනුමෙන් ලස්සනට තිබුනට ටිකක් විතර භයානකයි !! බය වෙන්න එපා.. මම හෙමීට හැමදේම ගැන කියන්නම්කො.. හරි එහෙනම් අපි පොස්ටුව පැත්තට යොමු වෙමු !!



මං අද මේ කියන්නේ මොකක්ද කියලා සමහරවිට ඔයාලට තේරුනේ නැතුව ඇති. මේකයි , ඔයාල fb එකේ ; එකේක status , photoes වගේඒවා upload හෝ share කරනවා... ඉතින් මේ විදියට ඔයාල fb එකේ දාන ඒවට
LIKE එහෙම නෑනේ ගොඩක් අයට.. සමහර අයගේ post වලට තියෙන්නේ  LIKE 1ක් හෝ 2ක් වගේ පොඩි ගානක්. තවත් සමහරක් අයට LIKE 200ක් 300ක් හෝ ඊටත් වැඩියෙන් තියෙනවා ඔයාල දැකලා ඇති. ඉතින් මම අදමේ කියන්නේ යන්නේ , අන්න ඒ විදියට එක සැරේට LIKE පෝලිමක් ගන්න විදියයි.. ඒ කිව්වේ විනාඩි 2, 3කින් LIKE 500ක් 1000ක් වුනත් අරගන්න විදියයි !!

මේ පොස්ටුව කියවනකොට , ඔයාලට අලුතින් අහන්න ලැබෙන වචන 2ක් තියෙනවා.. ඉස්සරවෙලාම මම , ඒ වචන 2 පැහැදිලි කරන්නම්.

Access token = Access token කියන්නේ , එක් එක් fb account එකට වෙන වෙන ම තියෙන පොඩි code එකක්. ඔයාල මේක අහල නැති වුනාට, මේක අපේ account එකට ගොඩක් වැදගත් දෙයක්. මොකද , මේ Access token එකෙන් තමයි, ඔයාල LIKE හෝ COMMENT කරන ඒවා රඳා පවතින්නේ. අපි මෙහෙම හිතමුකෝ , නිකමට වත් මම ඔයාලගෙන් කෙනෙක්ගේ Access token එක දන්නවා නම් , මට පුළුවන් ; මේ fb එකේ ඔයා වගේ පෙනී සිටින්න. ඒ කිව්වේ, ඔයා fb ආවේ නැතත්, මට පුළුවන් ඔයා විදියට fb ඇවිත් ඕන දෙයකට LIKE හෝ COMMENT කරන්න.. හැබැයි මට ඔයාලගේ password වෙනස් කරන්න නම් බෑ.. මට පුළුවන් ඔයා වගේ පෙනී සිටින්න විතරයි. දැන් තේරෙනවා නේද මේ Access token කියන එක කොච්චර වැදගත් දෙයක් ද කියලා.. අන්න ඒ නිසා, ඔයාලගේ Access token එක වෙන කිසිම කෙනෙක්ට දෙන්න එපා.. ඔයාගේ Access token එක මොකක්ද කියලා දැනගන්න විදිය මම තව ටිකකින් කියන්නම්.....

Post ID = මේකත් ටිකක් විතර වැදගත් එකක්... ඔයාල fb එකේ දාන status හෝ photo වලට ආවේනික වූ Post ID එකක් තියෙනවා.. ඒ කිව්වේ, අපි හිතමු මම දැන් status එකක් දැම්ම කියලා.. අන්න ඒ status එකටම වෙන් වුනු පොඩි අංකයක් තියෙනවා.. අන්න ඒකට තමයි Post ID කියන්නේ... Post ID එක බලන්නේ මෙහෙමයි.... ඔයාලගේ ඕනෑම fb post එකක උඩම, වෙලාවක් වැටිලා තියෙනවා දැකල ඇතිනේ... හරියට මේ වගේ..
February 25
1 hour ago
a few seconds ago

දැන් අන්න ඒ වෙලාව උඩ Right Click කරලා Open Link in New Tab කියන එක click කරන්න. එතකොට අලුත් tab එකකින් ඔයාගේ ඒ post එක open වේවි. දැන් address bar එකේ මෙන්න මෙහෙම තියෙද බලන්න....
https://www.facebook.com/photo.php?fbid=448899025237842
ඔය රතු පාටින් තියෙන්නේ Post ID එක. අන්න ඒ වගේ ඔයාගේ ඕනෑම post එකක Post ID එක හොයාගන්න පුළුවන්..

විශේෂයෙන් කියන්න ඕන , ඔයා මේ විදියට LIKE අර ගන්න හදන post එක , Public කරපු එකක් විය යුතුයි. ඒ කිව්වේ, ඔයාගේ ඒ post එක ඕන කෙනෙක්ට පේන විදියට හදලා තියෙන්න ඕන.. නැත්තම් මේ විදියට ඔයාලට LIKE ගන්න බෑ.. ඒ නිසා,  Public කරපු  post වලට විතරක් , LIKE ගන්න උත්සාහ කරන්න !!

ඔන්න දැන් අපි ආයෙත් පොස්ටුව පැත්තට එනවා... දැන් තමයි ඔන්න වැඩ පටන් ගන්නේ !!

මුලින්ම ඔයාල, facebook වල Followers කියන එක ON කරගන්න ඕන. ඒක කරන්නේ මෙහෙමයි ,  https://www.facebook.com/settings?tab=followers කියන LINK එකට ගිහින්, Who Can Follow Me කියන එක Everybody කරන්න..දැන් හරි !!

දැන් එහෙනම් ඔයාල මෙන්න මේ link එකට යන්නකෝ... ( තත්පර 5කට පසු, දකුණුපස ඉහළ කෙළවරේ Skip Ad යන්න Click කරන්න ) »»» Official-Liker

දැන් ඔය open වුන tab එක ඔහොමම තියාගෙන, මේ link එකටත් යන්නකෝ... ( තත්පර 5කට පසු, දකුණුපස ඉහළ කෙළවරේ Skip Ad යන්න Click කරන්න ) »»» Access Token

ඔය ලින්ක් එකට ගියාම, ඒ page එකේ තියෙන First Click Here To Allow Permissions! කියන එක click කරන්න.



එතකොට අලුතින් tab එකකින් ඔයාලව HTC Sense කියන Facebook app එක සමඟ සම්බන්ධ කරනවා. ඔයාල FB log වෙලා ඉන්න නිසා, කෙලින් ම ඔයාලව  app page එකට අරගෙන යාවි. ඔතනදි ඔයාලගෙන් අහවි, මේ app එකට ඉඩ දෙනවද නැද්ද කියලා.. ඒවා හැම එකක්ම OK කරලා app එකට ඉඩදෙන්න. ඊළඟට ඔයාලව මෙන්න මේ වගේ page එකකට ගෙනයාවි...



ඊළගට, ආයෙත් අර කලින් open වුනු tab එකේ Then Click Here To Get Access Token! කියන එක click කරන්න.


ඊට පස්සේ මෙහෙම page එකක් ඒවි.



දැන් ඔය උඩ address bar එකේ තියෙන link එක සම්පුර්ණයෙන් copy කරගන්න.. ඊළගට ඔය window එක close කරලා... දැන් අර මම මුලින්ම යන්න කියපු link එක තියෙන tab එකට යන්න.. ඒ කිව්වේ Official Liker කියලා තියෙන tab එකට. දැන් ඔය page එකේ ටිකක් පහළට යනකොට පේන්න තියෙන search box
එකේ copy කරගත්ත link එක paste කරලා  Submit කියන එක click කරන්න... දැන් අපි ඔය copy කරගත්ත link එකේ , Access token = xxxxxxxxxxxxxxxxxx
මෙන්න මෙහෙම අංක වගයක් තියෙනවා... අන්න ඒ අංක ටික තමයි, ඔයාගේ account එකේ Access token එක... හරි, ඔයාල  Submit කියන එක click කළාම අලුත් page එකකට යනවා..


ඔන්න ඔය කියපු තැන click කරලා , captcha එක හරියට type කරලා Continue කරන්න. එතකොට එන page එක skip ad කරන්න.. ඊට පස්සේ එන page එකෙන් USE OFFICIAL LIKER කියන එක click කරලා, එතකොට එන page එකේ Set Number Of Likes: කියන එක උපරිම වැඩි කරලා Apply කරන්න.
ඒ page එකේ ටිකක් පහළට ආවම, Use Official Liker කියලා button එකක් තියෙනවා. අන්න ඒක click කරන්න.
දැන් ඔයාලට පෙනේවි, ඔයාලගේ account එකේ ඔයාලා දාපු status ඔතන තියෙනවා.. දැන් ඔය Navigation tab වගයක් තියෙනව ඔයාලට පේනවා ඇතිනේ..



තමන්ට ඕන ;      photo එකකට LIKE ගන්න නම්, photo කියන tab එකට ගිහින් අදාළ photo එක තෝරන්න.. ඒ විදියට තමන්ට ඕන දේ තෝරන්න. එහෙම නැත්තම් Custom id කියන එකට ගිහින් කෙලින් ම, අර මම කලින් කියපු විදියට post id එක හොයාගෙන, ඒක ඔතන තියෙන පොඩි box එකේ paste කරලා submit button එක click කරන්න...

දැන් ඉතින් ටික වෙලාවක් ඉන්න.... ටික වෙලාවකින් success කියලා වැටේවි... අන්න එතකොට බලන්න ඔයාගේ ඒ post එකට LIKE කීයක් ලැබිල ද කියලා.....

දැන් ඔයාලට මේ වෙබ් සයිට් එකෙන් logout වෙන්න ඕන නම් , App Center කියන එකට ගිහින් HTC sense කියන app එක Remove කරන්න... එතකොට හරි !!

ඔන්න ඔහොමයි ගින්දර වගේ LIKE ගන්නේ... මේ විදියට පුළුවන්, ඔයාලට comments අරගන්න සහ ඔයාලගේ followers ලා ප්‍රමාණය වැඩි කරගන්නත්..

පොස්ටුව ඉවරයි කියලා හිතුවට තාම ඉවර නෑ... දැන් කට්ටියද දන්නවද මේ විදියට එක පාරට LIKE ලැබුනේ කොහොමද කියලා?? මැජික් එකක්ද?? මර්ලින්ගේ වැඩක්ද?? නෑ නෑ එහෙම එකක් නෙවෙයි... මෙතන වෙන්නේ පොඩි හුවමාරුවක්... ඉන්නකෝ තේරුම් කරලා දෙනකම් !!

Access token කියන්නේ මොකක්ද කියල මම කලින් කිව්වනේ.. මම මේක කාටවත් දෙන්න එපා කියලත් කිව්වා මතක ඇතිනේ. ඉතින් ඔය දැන්, මේ web site එකට ඔයාගේ Access token එක දීලනේ !!! ඔන්න දැන් සමහරවිට කට්ටියට තේරෙන්න ඇති.. ඉන්නකෝ තව පැහැදිලි කරනකම්...

මෙහෙමයි , ඔයා දැන් ඔයාගේ Access token එක,මේ servers වලට දුන්නම, එයාල එයාලගේ web site එකට ඔයාල වගේ log වෙලා ඉන්න අනිත් අයගේ post වලට LIKE දානවා.. ඒ කිව්වේ , ඔයා වගේම තව අය මේ web site එකට ඇවිත් Post ID එක දීල, ඒකට LIKE ගන්න අය ඉන්නවනේ.. අන්න එයාලට LIKE දෙන්නේ ඔයාලා.. ඔයාලා දන්නේ නැති වුනාට , Access token එක මේ servers වලට දුන්නම, ඒවායින් කරන්නේ ඔයාට හොරෙන් අනිත් අයගේ ඒවට LIKE දාන එක...

තවත් හොදට මේක තේරෙන්න නම් , ඔයාලගේ Activity log එකට ගිහින් බලන්න... ( FB එකේ දකුණු පැත්තේ උඩම තියෙන settings icon එක click කරලා , Activity log කියන එක click කරන්න ) ඒකට ගියාම ඔයාලට පෙනේවි, ඔයාල නොදැනුවත් ව , කිදෙනේක්ගේ post වලට LIKE , COMMENT වැටිලද කියලා... අන්න එකයි මම මේ පොස්ට් එකේ මුලින් කිව්වේ, මේක ටිකක් භයානකයි කියලා... එකයි ගින්දර වගේ කිව්වේ... හොද පැත්ත සහ නරක පැත්ත යන දෙකම තියෙනවා... ඉතින් ඔයාලා කැමති නම්, මේක දිගට ම try කරලා මේ විදියට LIKE පෝලිමක් ම අරගන්න... අකමැති අයට නම් ඉතින් කරන්න දෙයක් නෑ.... ගොඩක් වෙබ් අඩවි වල මේ වගේ LIKE ගන්න ක්‍රම තිබුනට, ඒකෙ අයහපත් පැත්ත ගැන එයාලා කියලා නෑ... ඉතින්
ඔන්න මම දෙපැත්ත ගැන ම කිව්වා...ඉතුරු ටික ඉතින් ඔයාලගේ අතේ... ඔන්න දැන් පොස්ටුව ඉවරයි !!

මං එහෙනම් යනවා... සුභ දවසක් කස්ටියට ම.... මේ වගේ වැඩ කෑල්ලක් අරගෙන මම ආයෙත් එන්නම්කෝ... එතෙක් , මතු සම්බන්ධයි !!




66 comments:

  1. Machan Meka wada ne ne...

    Sucessfull kiyalath awa

    ReplyDelete
    Replies
    1. eka nam kollo kawadawath wenna bari wadak !! oya meka try kale mobile ekakin nam meka wada karana ekak naa.. eth oya meka try kale pc eken nam 10000% working !! ayeth try karala balanna... servers slow unamath oyata like labenne nathuwa yanwa..

      Delete
    2. E bn pc walin aniwa wedada

      Delete
  2. Replies
    1. විශේෂයෙන් කියන්න ඕන , ඔයා මේ විදියට LIKE අර ගන්න හදන post එක , Public කරපු එකක් විය යුතුයි. ඒ කිව්වේ, ඔයාගේ ඒ post එක ඕන කෙනෙක්ට පේන විදියට හදලා තියෙන්න ඕන.. නැත්තම් මේ විදියට ඔයාලට LIKE ගන්න බෑ.. ඒ නිසා, Public කරපු post වලට විතරක් , LIKE ගන්න උත්සාහ කරන්න !!

      Delete
  3. ane macho meka nawattanna widiyak kyannako log out unata meka nathara wen na ne

    ReplyDelete
    Replies
    1. මේ වෙබ් සයිට් එකෙන් logout වෙන්න ඕන නම් , http://official-liker.net/ කියන Official-Liker page එකේ home එකට ගිහින්, ටිකක් පහලට යනකොට logout කියලා button එකක් ඇති.. අන්න ඒක click කරලා logout වෙන්න !!
      එහෙම කරලත් මේක නවත්වන්න බැරි නම් , https://www.facebook.com/appcenter/my කියන , ඔයාලගේ facebook app center එකට ගිහින් Skype කියන app එක Remove කරන්න... එතකොට හරි !!

      Delete
  4. wada nati ewa danna epa bn, eka like ekak wt enne na

    ReplyDelete
    Replies
    1. කොල්ලෝ , මම මෙච්චර කාලෙකට බොරු පොස්ට් දාල නෑ... මේක බොරුවක් නම්, මගේ නම කැත කරගන්න, මේ වගේ මෝඩ වැඩක් කරන්නෙත් නෑ... ඔයා PUBLIC කරපු පොස්ට් එකකට මේක try කරලා බලන්න... මෙතන comment කරපු ටික දෙනාට මේක වැඩ කලේ නැති උනාට, ගොඩක් දෙනෙක්ට මේක ලස්සනට වැඩ කරලා තිබුනා... ඔයා මේක ට්‍රය් කරන්න කලින් ඔයාගේ profile එකේ Followers ON කරලද බලන්න.. සමහර වෙලාවට ඒක OFF වුනාමත් මේක වැඩ කරන්නේ නැතුව යනවා... මම මගේ ගොඩක් පොස්ට් වලට මේකෙන් කිසි අවුලක් නැතුව LIKE ගත්ත නිසයි, බයක් සැකයක් නැතුව post එකක් විදියට මේ ගැන දැම්මේ... ඒ නිසා අයෙත් නිදහසේ මේ කියපුව බලලා try කරන්න

      Delete
    2. mahcn wade hari yanawa @ tharindu mageth goda giya bnzz ayeth try parak dapan mamath 2 weni parai hari giye

      Delete
  5. vishwa mama comment ekakata likes ganna try kara. e unata eka wada karanne nane..
    ( Temporarily Blocked , Please Wait 15:00 Minutes Before You Could Get Likes On Another Status, We Are Sorry For The Inconvenience!)... ai mehema enne.. mama paste karanna oni comment_id=xxxxxxxxxx ekada naththan xxxxxxxxxx witharakda?

    ReplyDelete
    Replies
    1. ( Temporarily Blocked , Please Wait 15:00 Minutes Before You Could Get Likes On Another Status, We Are Sorry For The Inconvenience!) මේකෙන් කියන්නේ මචෝ, මේ වෙබ් සයිට් එකේ නීති වලට අනුව, ඔයාට එක සැරේකට එක පොස්ට් එකකට පමණක් LIKE ගන්න පුළුවන් කියන එකයි.. ඒ කිව්වේ, ඔයා එක පොස්ට් එකකට LIKE අරගෙන තව එකකට LIKE ගන්නවා නම්, ඒක කරන්න ඕන තව විනාඩි 15කට පස්සේ.. එහෙම නැතුව, එවෙලම කලොත් ඔයාට LIKE ලැබෙන්නේ නෑ...

      Delete
  6. ubanam elakiri kollek machan .. thnz a alot bn me wage thawath dewal kiyadenna ubata shakthiya labewa kiyala wish parak danawa (y) mage status ekata likes 2y thibbe dan 122k thiyenawa kolloo thnzzz

    ReplyDelete
    Replies
    1. එල එල මචං !! ඔයාට ගොඩක් ස්තුතියි !! (o)

      Delete
    2. Ela kola elasssssss😄😄😄😄😄😄😄😄

      Delete
  7. machan mata thawa help ekak ona mama logout wuna bn.. but dan ayeth kohomda likes dana a app eka hadaganne? kiyala denawanam loku help ekak machan

    ReplyDelete
    Replies
    1. oya log out wela, skype app ekath remove kala nam , aayeth post eke widiyatama mula idala karagena yanna bro !!

      Delete

  8. Warning: mysql_connect(): Access denied for user 'officia1_new'@'localhost' (using password: YES) in /home/officia1/public_html/m/like.php on line 12
    Access denied for user 'officia1_new'@'localhost' (using password: YES) OYA VIDIYATA WATENAWA OFFICIAL LIKER CLICK KARAMA

    ReplyDelete
    Replies
    1. appata siri !! oya use krna browser eke histry, cookies wage ewa delete krla aayeth try krla balnna. ane manda hitha ganna amarui.. kohoma unath oya ehema try krla blanna chrome walin !!

      Delete
  9. matha meke liyala tiyena ewa pene na ne bng man ektha mokkda dana one softwere eka

    ReplyDelete
  10. CAAAAPJmB8ZBwBAJNYaI5xcZC6dgJ5XnIlt6H4ct2HC4g7rgNaRm2oAew07vIHdd8syA2SWW2cu01PYhsDm7tKptUpZCK18ZBi7nyfEQB3C3KAPdxvxmi46FbSYi4IRFqsYsAplZCW9SDEPXBJORHrnsZBtqZCTGU1pN9ttwZCZB5LG8zX0sapqXME&expires_in=0

    ReplyDelete
  11. machn podi awulak meka wada mchan bt Given URL is not permitted by the application configuration.: One or more of the given URLs is not allowed by the App's settings. It must match the Website URL or Canvas URL, or the domain must be a subdomain of one of the App's domains. menna meka enawane token eka gaddi :( mokada karanne bn

    ReplyDelete
    Replies
    1. ane ow macho... I'm very sorry! app eke mokak hari awulak welaa... mekata wisadumak hoyagaththa gamanma mama kiyannam!

      Delete
    2. hari kollo, mama post eka update kala.. dan lassanata aayeth LIKE ganna puluwan !!

      Delete
  12. It works!

    This is the default web page for this server.

    The web server software is running but no content has been added, yet.FFICIAL LIKER CLICK KARAMA

    ReplyDelete
    Replies
    1. hari kollo, mama post eka update kala.. dan lassanata aayeth LIKE ganna puluwan !!

      Delete
  13. password eka wenas karahan ethakota hari

    ReplyDelete
    Replies
    1. echchara dangalanna ona naa mchoo.. http://official-liker.net/ කියන Official-Liker page එකේ home එකට ගිහින්, ටිකක් පහලට යනකොට logout කියලා button එකක් ඇති.. අන්න ඒක click කරලා logout වෙන්න !! එහෙම කරලත් මේක නවත්වන්න බැරි නම් , https://www.facebook.com/appcenter/my කියන , ඔයාලගේ facebook app center එකට ගිහින් Skype කියන app එක Remove කරන්න... එතකොට හරි !!

      Delete
  14. වැඩ !
    බොහොම ස්තූතියි මචන්

    ReplyDelete
  15. මේක වැඩ නෑ මචං.maintain කරල ඉවර නැද්ද තාම official liker site එක ???????

    ReplyDelete
  16. මචන් දැන් මේක වැඩ නැහැ

    ReplyDelete
  17. This comment has been removed by the author.

    ReplyDelete
  18. followers wadi karaganna bane

    Your Account is Blocked

    Please Go To Facebook.com, and Allow OUR SYSTEM!
    After Allow our Server to access from Karachi , Pakistan, click on "Connect to Facebook" again.
    TUTORIAL TO ALLOW OUR SYSTEM:
    Click In Continue, After Click in This is Okay!


    mehema ekak enawane help me plz....

    ReplyDelete
  19. mchn meke auto cmnts wada nane bnz help meeeee..

    ReplyDelete
  20. machan mama meka tka dawasak use kala niyamata wada kala.eth iye idan mage acces token eka waradi kiyanawane.mama kalin idan acces token eka aran nitepad ekaka save karagena thama arakata giye.dan eka waradilu.aluthen acces token eka balannath ba ea site eka wada na site eke html code vitharay pennanne.help me

    ReplyDelete
  21. mage token eka update wela thiyenne htc sense kiyala ekakata ne

    ReplyDelete
    Replies
    1. ow HTC Sense kiyala app ekak thamai dan Official Liker eken use karanne... dan ayeth meka hodata wada karanawa... dan hamoma try karala balanna... GOOD LUCK !!

      Delete
  22. samahaarak welawata me page 1i,Access token 1 thyena page ekai load wenna ne.
    "adbla.us/0HmU" kiyala page ekak awilla stuck wenawane.
    Mnw wunath wade nm supiri. matath podi help ekak denna ko

    ReplyDelete
  23. machan issara Official Liker ekata log una dan lagakadi idan "ERROR: Invalid Authentication The Access Token You Entered Is Not Valid" kiyala watenawa.aluthen acces token ekath aran baluwa eth ba.plz help.patta vidiyata like thibba.dan ba bn

    ReplyDelete
  24. Success
    SECURITY WARNING: Please treat the URL above as you would your password and do not share it with anyone. See the Facebook Help Centre for more information.

    ReplyDelete
  25. mage pම ta ඖටො ලිකෙ කරගන්න බෙරිඩ්

    ReplyDelete
  26. supiri machan .kiyala wadak na post eka nam.site eken logout wenna tikak amaru nam una
    .

    ReplyDelete
  27. Success
    SECURITY WARNING: Please treat the URL above as you would your password and do not share it with anyone. See the Facebook Help Centre for more information. menna mehema ekak enawa ban

    ReplyDelete
  28. Meken page ekata like auto gannqth puluwanda?

    ReplyDelete
  29. mcahn mm kalin me lin 2kta giya eth dan yanakota adfly ekat ynawa adbla eka load wenne na.poddak balnna

    ReplyDelete
  30. මේවා වගේ එවා ඔන තරම් තියෙනවා android application ipad application හරිම ලෙසී මෙවා මම අනන්තවත් කරනවා මෙක

    ReplyDelete
  31. Click කරන්න ) »»» Official-Liker mcn skip ad dunnama error akak watenawa poddak balannako

    ReplyDelete
  32. ane mcn oya kiyapu vidiyata then click hire to accses Token kiyana ekata giya eken mata enne html page ekakne. mata help karanawada? mata meka hariyata thenne ne

    ReplyDelete
  33. ane me wage ekak enawane ara kiyapu ekata giyahama
    Success
    SECURITY WARNING: Please treat the URL above as you would your password and do not share it with anyone. See the Facebook Help Center for more information.

    ReplyDelete
  34. Mr.vishwa fb all msg yawanne kohamda?

    ReplyDelete
    Replies
    1. Mr. eka aththatama boru wadak. mage laga ekata script ekak thiyenawa. eka console eke run kalama ape friends lagen 60% kata wage msg eka send wenawa. but eka too dangerous!! api code eka run kalama fb eken ape msg block karanwa.. sometimes it will block permanently!! so eka dangerous wadi.. Mr. oyta eka awlak naththam mama a script eka dennam.. ekata, mama danna wena kramayak nam naa...

      Delete
  35. Fatta Fatta kiyanna wadan na.. #GREAT BRO

    ReplyDelete
  36. මේක ගින්දර වගේ
    https://adf.ly/1bkJWm
    https://adf.ly/1bkJWm
    https://adf.ly/1bkJWm

    ReplyDelete
  37. Hacking ගැන දැනගන්න ආසද? Hacking ලෝකයේ අලුත්ම තොරතුරු සිංහලෙන් හා ඉංග්‍රීසියෙන්. අදම register වන්න.
    Dialog & Hutch : Type REG haknews and SEND the SMS to 77002

    ReplyDelete
  38. ane macha mata mekata yanna be, ube link ekata log wenakota virus guard ekken eka allala nawaththanawa.

    ReplyDelete
  39. !! Seven Net - Technology In Sinhala And English. !!: ඔයාලගේ Facebook Post වලට , ගින්දර වගේ Like පෝලිමක්... !! 2015 [ How To Get More Likes On Your Facebook Posts 2015 ] >>>>> Download Now

    >>>>> Download Full

    !! Seven Net - Technology In Sinhala And English. !!: ඔයාලගේ Facebook Post වලට , ගින්දර වගේ Like පෝලිමක්... !! 2015 [ How To Get More Likes On Your Facebook Posts 2015 ] >>>>> Download LINK

    >>>>> Download Now

    !! Seven Net - Technology In Sinhala And English. !!: ඔයාලගේ Facebook Post වලට , ගින්දර වගේ Like පෝලිමක්... !! 2015 [ How To Get More Likes On Your Facebook Posts 2015 ] >>>>> Download Full

    >>>>> Download LINK

    ReplyDelete

Tweet Now !!