සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


▂ ▄ ▅ අලුත් තාලෙට Facebook Status දාමු...!! ▅ ▄ ▂ [ How To Update Facebook Status by a New Way. ]

ඔන්න ආවා , මෙන්න ආවා... මම හිතන්නේ මම සති 2 , 3කට පස්සේ තමයි මේ පැත්තේ ආවේ. කොහෙද එන්න වෙලාවක් නෑනේ... ස්කෝලෙ term testනේ. දැන් නම් ඉතින් විභාගේ ඉවරයි..මාත් ඉවරයි... විභාගේ තමයි අපේ අභාගේහරි එකෙන් වැඩක් නැ.... කස්ටියට කොහොමෙයි ඉතින්?? ඔන්න ඔහේ ඉන්නවා ඇති නේද , මාත් එහෙම තමා... ආ ඒක නෙවෙයි , මට ෆට්ට Facebook වැඩ කෑල්ලක් සෙට් වුනා...සුපිරි හොදේ....අද කියන්න යන්නේ ඒ ගැන තමයි....එහෙනම් අපි පටන් ගමුකො....



කස්ටිය කවුරුත් වගේ fb ඉන්නවනේ. මාත් ඉන්නවා. V-­sɧⱳą ⱣɍąßɧąƮɧɨyą කියලාඉතිං දැන් මේ fb එකේ අපිට status update කරන්න පුළුවන්නේ. ඒ කිව්වේ, තමන් කැමති විදියේ status එකක් fb එකේ දාන්න පුළුවන්නේ....ඒත් ඔයාලා ඒ විදියට status එකක් දානකොට, අපිට පුළුවන් අපි ඉන්න තැන ( Add where are you ) , කාත් එක්කද ඉන්නේ ( With whom ) , එතකොට තව පුළුවන් ඔයාලට දැනෙන දේ ( Feelings... ) වගේ ඒවා.... මේ status එකට දාන්න. සමහරවිට ඔයාලා මෙන්න මේ වගේ ඒවා දැකලා ඇති. status එකට යටින් හෝ උඩින් via mobile , via android , via Xperia වගේ ඒවා තියෙනවා දැකලා ඇති. මම අද කියන්නේ , අන්න ඒවා දාගන්න විදියයි.



තමන්ට ඔය ලොකු ලොකු mobile phone එහෙම නැත්තම් , මේක ගොඩක් ප්‍රයෝජනවත් වේවි. මොකද කියනවා නම් , මම අද ඔයාලට දෙනවා ලොකු ලොකු mobile phone වලින් status update කළා වගේ පේන්න , පොඩ් trick එකක්. ඇත්තම කියනවා නම් , මේක ගොඩක් වෙබ් අඩවි වල තියෙනවා මම දැක්කා. ඒත්, ඒ වෙබ් අඩවි වල තිබුණු හැම එකක්ම වගේ දැන් වැඩ කරන්නේ නෑ...මොකද , මේ ලගදි දවසක Facebook
update වුන නිසා , ඒවා දැන් වැඩ කරන්නේ නෑ...ඒත් මම අද කස්ටියට දෙන්නේ අලුත් ම trick එකක්. දැනට Facebook එකේ වැඩ කරන්නේ මම දැන් දෙන ටික තමයි.

හරි එහෙනම් වැඩේට බහිමු....මම දැන් ඔයාලට දෙන්නේ , අර මම කලින් කියපු විදියට ඔයාල දාන status එකේ යටින් හෝ උඩින් via කියන තැනට එන දේවල් ටිකයි. මම ඔයාලට මේ ටික, Samsung , Nokia , Android , Apple , Windows Mobiles , Blackberry Mobiles ,  Sony Mobiles , විහිලුවට / ආතල් එකට වගේ ගැලපෙන ඒවා , කියල වර්ග කරලා දෙන්නම්. ඔයාලට තියෙන්නේ මම, via කියන තැනට දෙන දේවල් ටික ඉස්සරහ තියෙන Click Here කියන එක click කරන්න ( මෙතන තියෙන ඒවගෙන් කැමති එකක් ), එතකොට එන page එකේ තමන්ට අවශ්‍ය status එක type කරලා යටම තියෙන Share කියන එක click කරන එක විතරයි. තේරුණේ නෑ වගේ නම්, පොස්ටුවේ යටම බලන්න....තව ටිකක් විස්තර කරලා, මේක කරන විදිය, පොස්ටුවේ යටම දාල තියෙනවා.

Samsung Devices !!

01) Update status via Galaxy S2 : Click Here

02) Update Status via Galaxy S3 : Click Here

03) Update status via Samsung Galaxy Tab7.0+ : Click Here

04) Update status via Samsung Galaxy Grand : Click Here

05) Update status via Samsung Galaxy s4 : Click Here



06) Update status via Galaxy Nexus : Click Here

07) Update status via Samsung : Click Here

08) Update status via Samsung Mobile : Click Here

09) Update status via Samsung Galaxy Note : Click Here

10) Update status via Samsung Galaxy Note 2 : Click Here

Nokia Devices !!

11) Update status via NOKIA 1100 ( ඔව් දැන් Nokia 1100 වලිනුත් fb status දාන්න පුළුවන්) : Click Here



12) Update status via Nokia : Click Here

Android Devices !!

13) Update Status via Android : Click Here

Apple devices !!

14) Update status via I pad 2 : Click Here

15) Update status via Apple I pad 3 :Click Here



16) Update status via I phone 3 GS : Click Here

17) Update status via I phone 4s : Click Here

18) Update status via I phone 5 : Click Here



19) Update status via Apple Mac book Air : Click Here

20) Update status via Mac book Pro : Click Here

21) Update status via i OS 6 : Click Here

22) Update status via i OS : Click Here

23) Update status via I phone 6 : Click Here

24) Update status via I pad Mini : Click Here

Windows Phone [NOKIA Lumia] !!

25) Update status via Nokia LUMIA 928 : Click Here



26) Update status via Nokia Lumia 920 : Click Here

27) Update status via Nokia 808 Pure View : Click Here

28) Update you status via Windows Phone : Click Here

Blackberry Devices !!

29) Update status via Blackberry : Click Here

30) Update status via Blackberry Pearl : Click Here

31) Update status via Blackberry Bold 9000 : Click Here

32) Update status via Blackberry Curve 9300 : Click Here

33) Update status via Blackberry Curve 8520 : Click Here

34) Update status via BlackBerry : Click Here

Sony Devices !!

35) Update status via Sony Xperia Z : Click Here

36) Update status via Xperia Arc S : Click Here

37) Update status via Xperia X8 : Click Here

38) Update status via Xperia Ray : Click Here

39) Update status via Sony Psvita : Click Here

40) Update status via Sony Ericsson Xperia : Click Here

41) Update status via Sony Ericsson : Click Here

විහිලුවට / ආතල් එකට වගේ ගැලපෙන ඒවා !!

42) Update status via NASA Satellite ( NASA එකේ වැඩ කරන ගමන් status දාමු) : Click Here

43) Update status via Google Nexus 7 : Click Here



44) Update status via Play Station 3 #PS3  : Click Here

45) Update status via Xbox Live : Click Here

46) Update status via Twitter ( Twitter එකෙන් status දාමු) : Click Here

47) Update status via Harry Potter ( Harry Potterට කියලා  status එකක් දාගමු): Click Here

48) Update status via Fifa 2012 : Click Here

49) Update status via Foursquare : Click Here

50) Update status via Ubuntu 64 bits : Click Here

51) Update status via Toothbrush ( දත් බුරුසුවෙන් fb status දාමු) : Click Here

52) Update status via My Bedroom: Click Here

53) Update status via Microwave Oven : Click Here

54) Update status via  A potato : Click Here

55) Update status via Refrigerator : Click Here

56) Update status via Toaster : Click Here

57) Update status via COKE in CAN : Click Here

58) Update status via MY TOILET SEAT ( Toilet එකේ ඉන්න ගමන් status දාමු): Click Here

59) Update status via Avril Lavinge : Click Here

60) Update status via Indonesia : Click Here

61) Update via Library : Click Here

62) Update status via dream ( සිහින ලෝකෙ ඉන්න ගමන් status දාමු) : Click Here

63) Update status via Air-Asia: Click Here

64) Update status via Itadda : Click Here

65) Update status via Airmail : Click Here

66) Update status via Heart : Click Here

67) Update status via Be My Valentine ( බොක්කෙන් ම ආදරේ ප්‍රකාශ කරමින් status දාමු) : Click Here

68) Update status via Alcohol : Click Here

69) Update status via Alien Spacecraft : Click Here

70) Update status via Angry Birds : Click Here

71) Update status via Anonymous : Click Here

72) Update status via Banana : Click Here

73) Update status via Battlefield 3 : Click Here

74) Update status via Battlefield Heroes : Click Here

75) Update status via Google Plus : Click Here

76) Update status via Heaven : Click Here

77) Update status via Hell : Click Here

78) Update status via McDonald s : Click Here

79) Update status via YouTube : Click Here

80) Update status via Your Mums Bedroom : Click Here

81) Update status via Xbox 720 : Click Here

82) Update status via Xbox 360 : Click Here

83) Update status via Windows Live Messenger : Click Here

84) Update status via Whatsapp : Click Here

85) Update status via Vibrator : Click Here

86) Update status via Ups : Click Here

87) Update status via Turtle : Click Here

88) Update status via Tumblr : Click Here

89) Update status via Titanic : Click Here

90) Update status via Red Bull Games : Click Here

91) Update status via Pizza Hut : Click Here

92) Update status via Photoshop : Click Here

93) Update status via Myspace : Click Here

94) Update status via Minecraft : Click Here

95) Update status via Mafia Wars Game : Click Here

96) Update status via Kfc : Click Here

97) Update status via Instagram : Click Here

98) Update status via Gta 4 : Click Here

99) Update status via Google Search : Click Here

100)Update status via Cigarettes : Click Here

101)Update status via Birthday Cake : Click Here

102)Update status via Postcard : Click Here


ඔන්න ඔය ටික තමයි මම ඔයාලට දෙන්නේ...ෆට්ට තොගයක් තියෙනවා නේද?? 102ක් තියෙනවා..... දැන් ඉතින් ඔයාලට පුළුවන්, fb එකේ කැමති කැමති විදියකට ඔයාලගේ යාළුවො පුදුම කරවන විදියේ status දාන්න !! මම නිකමට වගේ, මේ වගේ status එකක් දාන විදිය ආයෙත් කියන්නම්...

උදාහරණයක් විදියට :- දැන් අපි හිතමු, ඔන්න මට ඕන, fb එකේ status එකක් දාන්න...මට හිතෙනවා ඒ status එක Nokia 1100 මොබයිල් ෆෝන් එකකින් දාන්න. ඔයාලා කවුරුත් දන්නවා ඇතිනේ, Nokia 1100 වලින් internet යන්න බෑ කියලා...ඒත් ඔන්න මම ඒකෙන් status එකක් දානවා. ඉතින් මම මුලින් ම , මේ පොස්ට් එකේ උඩින් මම දීපු  Update status via Nokia 1100 එකට අදාළ Click Here කියන එක click කරනවා....ඔන්න මම දැන් ඒක click කළාම මෙහෙම එකක් එනවා....



දැන් මම ඔය status එකට තියෙන හිස් ඉඩෙහි, මට ඕන status එක type කරනවා...ඊළගට Share කියන එක click කරපු ගමන් වැඩේ හරි....දැන් ඔයා Nokia 1100 මොබයිල් ෆෝන් එකකින් status එකක් දාලයි තියෙන්නේ...

ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නේ....එහෙනම් මගේ වැඩ ඉවරයි !! දැන් ඉතින් status එකක් දාන්න ඕන වුණු හැමවෙලේම මේ පොස්ටුව හොය හොයා ඉන්න ඕන නෑ. කෙලින්ම මේ page එක Bookmark එකක් කරගන්න Ctrl + d ඔබලා...එතකොට ඔයාලට ඕන වෙලාවක ආයෙත් මේ page එකට ඉක්මනට එන්න පුළුවන්... තව පොඩ්ඩෙන් අමතක වෙනවා....විශේෂයෙන් කියන්න ඕන, පොස්ට් කොපි කරන කට්ටිය කරුණාකරලා, තමන් පොස්ට් එක කොපි කරලා තව බ්ලොග් එකක දානවා නම්, ඒක තමන්ගේ නම ගම දාලා, තමන්ගේ පොස්ටුවක් විදියට දාන්නේ නැතුව, අපේ සයිට් එකෙන් උපුටාගත් බව සදහන් කරන්න.....ඔන්න මං ගියා.... !!! තවත් නොබෝ දිනකින් මේ වගේම සුපර් පොස්ටුවක් අරගෙන මං එන්නම්කෝ..... !!!


Ref_banner 928x90

3 comments:

Tweet Now !!