සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


3ds Max වලින් කරපු වැඩ තවත් ලේසියෙන් කරන්න පුලුවන් පට්ටම සුපිරි 3D මෘදුකාංගය - Blender. [ Free Download Blender 3D Software & Do Your All 3D Works Very Easily. ]


ඔන්න මම හුගක් දවසකට පස්සේ  ලිපියක් අරන් ආවා.

මේ මෘදුකාංගයේ නම Blender. මේක ඉතාම පහසු මෘදුකාංගයක් මේකෙන් අපිට 3D නිර්මාණයන් කරන්න පුලුවන්. 
අනික මේ මෘදුකාංගය 50MB ක මෘදුකාංගයක්. 
මේක ඇතුලෙ Gaming Engine එකක් තියෙනවා. 
මම ඉස්සරහට මේකෙන් වැඩ කරන හැටි පාඩම් ලෙස දෙන්නම්. 

දැනට නම් , මට මේ Blender මෘදුකාංග ගැන ගොඩාක් විස්තර කරන්න තරම් වේලාවක් නැ.
ඒත් , මම කිව්ව විධියටම , මේ Blender 3D මෘදුකාංගයේන් වැඩ කරන විධිය ගැන පාඩම් මාලාවකින් කියල දෙනවා.

හරි , එහනම් , එතෙක් , මේ පහල ලින්ක් එක ක්ලික් කරල Blender මෘදුකාංගය නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න.


* මේක ඩවුන්ලෝඩ් කරගන්න කලින් , මේ පිටුවේම උඩ තියේන අර සැලකිය යුතුයි සටහන හරියටම කියවලා ඉන්න.

* Before You Download This , Please Read That Considerable Note In Top Of This Page.


මේ Blender මෘදුකාංගය ගැන මොනව හරි දැන ගන්න ඕන නම් Comment එකක් දාන්න. :D

1 comment:

Tweet Now !!