3ds Max වලින් කරපු වැඩ තවත් ලේසියෙන් කරන්න පුලුවන් පට්ටම සුපිරි 3D මෘදුකාංගය - Blender. [ Free Download Blender 3D Software & Do Your All 3D Works Very Easily. ]
ඔන්න මම හුගක් දවසකට පස්සේ ලිපියක් අරන් ආවා.
මේ මෘදුකාංගයේ නම Blender. මේක ඉතාම පහසු මෘදුකාංගයක් මේකෙන් අපිට 3D නිර්මාණයන් කරන්න පුලුවන්.
අනික මේ මෘදුකාංගය 50MB ක මෘදුකාංගයක්.
මේක ඇතුලෙ Gaming Engine එකක් තියෙනවා.
මම ඉස්සරහට මේකෙන් වැඩ කරන හැටි පාඩම් ලෙස දෙන්නම්.
දැනට නම් , මට මේ Blender මෘදුකාංග ගැන ගොඩාක් විස්තර කරන්න තරම් වේලාවක් නැ.
ඒත් , මම කිව්ව විධියටම , මේ Blender 3D මෘදුකාංගයේන් වැඩ කරන විධිය ගැන පාඩම් මාලාවකින් කියල දෙනවා.
හරි , එහනම් , එතෙක් , මේ පහල ලින්ක් එක ක්ලික් කරල Blender මෘදුකාංගය නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න.
* මේක ඩවුන්ලෝඩ් කරගන්න කලින් , මේ පිටුවේම උඩ තියේන අර සැලකිය යුතුයි සටහන හරියටම කියවලා ඉන්න.
* Before You Download This , Please Read That Considerable Note In Top Of This Page.
මේ Blender මෘදුකාංගය ගැන මොනව හරි දැන ගන්න ඕන නම් Comment එකක් දාන්න. :D
machan meke padam pdf file nadda ?/
ReplyDelete