සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


MS Office වෙනුවට නොමිලේම භාවිතා කල හැකි Apache Open Office 2013 ( 4.0.1 ) නොමිලේ කෙළින්ම ඩවුන්ලෝඩ් කරගන්න. [ Free Direct Download Open Office 2013 As A Best Free Office Package. ]


මේ දවස් වල ගොඩාක් වැඩ තිබුන නිසා සයිට් ගොඩාක් කාලේකින් පොස්ට් දාන්න බැරි වුනා.
හරි , ඔන්න කොහම හරි අද අලුත් පොස්ට් එකක් අරන් ආවා.

ඒත් , නොවැම්බර් මාසේ 30 වෙනිදා මුලු ලොවක් හඩවපු දෙයක් සිද්ද වුනා. මම හිතන්නේ , මේ ගැන ඔබත් අනිවාරේන්ම දන්නවා ඇති.
කොහම හරි , ඒ තමයි , අපි කවුරුත් දන්න Fast & Furious චිත්‍රපටි මාලාවේ අති සුපිරි නලු පෝල් විලියම් වෝකර් මහතා ( Mr. Paul William Walker ) නොවැම්බර් 30 මිය ගියා. ඒ ගැන දැන ගත්තු වෙලාවේ ඉදන් මට නම් තියේන්නේ කියාගන්න බැරි තරම් දුකක්. ඒත් , ඉතින් දැන් මොනවා කරන්නද.

ඒත් , මම එක දෙයක් කියනවා.
ඒ තමයි , අපි අතරින් ඒ වෙන්වුන පෝල් වෝකර් මහතා , නැවතත් , මේ ලෝකයටම එන්න කියලයි.
ඒ අලුතින් එන අලුත් පෝල් වෝකර් , අපි අතර හිපටු පෝල් වෝකර් මහතා වගේම , එයාගේ කාපාපු පලුවක් වගේම කෙනෙක් වෙනවා නම් අති විශිෂ්ටයි.
ඒ කොහම වුනත් , මම කියන්නේ , අනිවාරේන්ම ඒ අපි අතර හිටපු පෝල් වෝකර් මහතා , නැවතත් අලුත් පෝල් වෝකර් විධියට , මේ ලෝකයටම එන්න කියලයි.

මම හිතනවා , මේ පොස්ට් එක කියවන , බලන හැමෝමත් , මේ විධියට වෙනව නම් අනිවාරේන්ම කැමති ඇති කියලයි. ඒ නිසා , ඔයාලත් මේ විධියටම කියන්න.

හරි , දැන් අපි මාතෘකාවේ කියල තියේන දේ ගැන බලමු.

Office Package එකක් කියන්නේ ලියකිවිලි කටයුතු පරිගණකයේන් කර ගැනිමට තියේන මෘදුකාංග වලටයි. Office Packages ගැන අද වෙද්දි ඕනැම කෙනෙක් දන්නවා.
MS Office කියන්නේ ලෝකයේ බහුතරයක් අතර භාවිතා කරන Office පැකේජ් එකක්. ඒත් , MS Office වල ප්‍රශ්නේකට තියේන්නේ , ඒක මුදල් ගෙවල ලබා ගත යුතු විමයි.

ඒත් , මේ MS Office වගේම තවත් Office Package තියේනවා. ඉතින් , මේ වගේ Office Package අපට නොමිලේ ලබා ගැනිමටත් අවස්තාව දිල තියේනවා. ඒත් , ඒ මයික්‍රෝසොෆ්ට් එකේන් නම් නෙමෙයි , වෙනත් - ආයතන වලින්.

මේ විධියට නොමිලේ ලබා දෙන Open Source Softwears ලෙස හදුන්වනවා. Open Source Softwears නිසා අපට මේවා නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්නත් , මේවා හදල තියේන Codes බලන්නත් , ඒ Codes දියුණු කරල , මේ මෘදුකාංග තවත් දියුණු කරන්නත් පුලුවන්.

මේ විධියට නොමිලේ ලබා දෙන Office Package පහත දැක්වේ.

1. ) Apache Open Office.
2. ) Libre Office.
3. ) King Soft Office.

මේ අතරින් අපි ඔබට ලබා දෙන්නේ Apache Open Office නැමැති Office Package එකයි.
මේ Open Office Package එක තමයි MS Office Package එකට පස්සේ , මුලින්ම ආපු Office Package එක.

මේ Open Office Package එක මගිනුත් , ඔබට අර MS Office එකේන් වගේම සියලුම , ඕනැම වැඩක් , පහසුවේන් ඉක්මණටම කරගන්න පුලුවන්.

අපි හිතපු , ඔයා කොහේ හරි කැෆේ එකකට ගියාට පස්සේ Office Package එකේන් වැඩක් කරගන්න ඕන වෙනවා. ඒත් , ඒකේ මොනම Office Package එකක්වත් නැ. එතකොට , අර MS Office එක ඉන්ස්ටෝල් කරල , Serial Key එකකින් Licensed Product එකක් කර ගෙන , ඊටත් පස්සේ Activator එකකින් Activate කර ගෙන ඉවර වෙලා බලද්දි පැයකටත් වඩා ගිහින්. ඊට පස්සේ වැඩේ කරන් ඉවර වෙද්දි තවත් පැයක් විතර ගිහින්.
ඉතින් , එපාර කැෆේ අයියට පැය 2ක සල්ලි ගෙවල තමයි එන්න වෙන්නේ. ඒ , නිකන්නේ පැය 2ක සල්ලි ගෙවන්නේ. අර , MS Office එකත් එක්ක දගලපු පැය ඉතුරු කරගත්ත නම් ලස්සනට පැයේන් ශේප් වෙලා එන්න තිබුනා.
අන්න , මේ වගේ වෙලාවක තමයි , අපිට Open Office Package එක වටින්නේ.

Open Office Package එක ඉන්ස්ටෝල් කරා , ඊට පස්සේ අපට ඕන වැඩේ කරගත්තා.
හරියටම බැලුවෝත් පැයක්වත් යන්නේ නැ. ඒ කියන්නේ , අපේ සල්ලිත් ඉතුරුයි , කාලයත් ඉතුරුයි.

ඒ වගේම ඔයාට Office එකේදි හෝ වෙනත් තැනකදි Document එකක් , පැයක් ඇතුලත හදන්න දෙනවා. එතකොටත් , ඒකේ මොනම Office Package එකක්වත් නැත්නම් , වගේ එකක් ඉන්ස්ටෝල් කරල , අර කලින් කිව්ව ඒකත් එක්ක දගල දගල ඉන්නම , ඒ දුන්න පැය යාවි.
ඒත් , මේ Open Office වගේ Office Package එකක් පාවිච්චි කරා නම් ඉන්ස්ටෝලුත් කරල පැයක් ඇතුලත් Document එකත් හදලා , නැවත බාර දෙන්නත් පුලුවන්.
හිතල බලන්න , මේ කිව්ව වගේ අවස්ථාවලදි Open Office වල තියේන්නේ කොයි තරම් වාසියක්ද කියලා.

මේ Apache Open Office වල අලුත් Version එක තමයි Apache Open Office 2013 ( 4.0.1 ).

මේ පහල ලින්ක් එක ක්ලික් කරල Apache Open Office 2013 ( 4.0.1 ) නොමිලේ කෙළින්ම ඩවුන්ලෝඩ් කරගන්න.
* මේක ඩවුන්ලෝඩ් කරගන්න කලින් , මේ පිටුවේම උඩ තියේන අර සැලකිය යුතුයි සටහන හරියටම කියවලා ඉන්න.

* Before You Download This , Please Read That Considerable Note In Top Of This Page.



ඒ වගේම , මම කලිනුත් කිව්වා , මේ වගේ Office Package , Open Source කියල. ඒ නිසා අපට මේවා නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්නත් , මේවා හදල තියේන Codes බලන්නත් , ඒ Codes දියුණු කරල , මේ Open Office තවත් දියුණු කරන්නත් පුලුවන්.

ඉතින් , ඒ වගේ , මේ Open Office පැකේජ් එක හදල Codes බැලිමට හා මේ Open Office පැකේජ් එක තවත් දියුණු කිරිමට ඕන නම් , මේ පහල ලින්ක් එක ක්ලික් කරල Open Office පැකේජ් එකේ Source Code එක නොමිලේ කෙළින්ම ඩවුන්ලෝඩ් කරගන්න.



Open Office ගැන තවත් දෙවල් දැන ගන්න හා Open Office වලින් වැඩ කරන විධියා ගැන දැන ගන්න පහල Videos බලන්න.







අපේ සුපිරි නලු පෝල් විලියම් වෝකර් මහතා ( Mr. Paul William Walker ) ගැන හා මේ Open Office Package එක ගැන ඔබට හිතේන දේ අනිවාරේන්ම Comment එකක් විදියට දාන්න.

1 comment:

  1. එල එල නියමයි ගොඩාක් වටින ලිපියක්........ :D (h)

    ReplyDelete

Tweet Now !!