සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


SevenNet Games සඳහා වෙන්වූ Android App එකක්.

SevenNet එකේ ප්‍රදාන app එක Realease වුන ගමන් මම හිතුවා අපේ Game site එකෙත් app එක එලියට දාන්න.ඉතින් වැඩේ බලමුකො .මේ app එකෙන් ඔයාලට SevenNet Games එකේ  තියෙන updates දැන ගන්න පුලුවන්.ඔයාලට මේකෙන් ගොඩක් ප්‍රයෝජන ගන්න පුලුවන්.
මේකෙන් කෙලින් ම, ලේසියෙන් ම සහ ඉක්මනින් ම අපේ blog එකට ඔයාලට එන්න පුළුවන්....





 මෙන්න එහෙනම් බාගන්න කෝ..... =D>


https://www.dropbox.com/s/w67fklh4udkayhc/Sevennet%2BGames.apk




2 comments:

  1. විකාශය වූ ටෙලිනාට්‍ය,සින්දු වීඩියෝ,ටියුටෝරියල්,සිනමා බලන්න පිවිසෙන්න http://tvmart.blogspot.com/ හැමදෙයක්ම එකම තැනකින්

    ReplyDelete
    Replies
    1. Anusha - එල එල , විකාශය වූ ටෙලිනාට්‍ය සින්දු වීඩියෝ , ටියුටෝරියල් බලන්න ඕන වුනෝත් ඔයාගේ සයිට් එකට එන්නම් !! :D

      Delete

Tweet Now !!