සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


IDM එකෙන් Resume කරලා Downlaod කරන්න බැරි Files , Resume කරලා Downlaod කරමු. ( How To Resume Download Of Broken Files With IDM )


කොහොමද ඉතින් යාලුවනේ ?? ගොඩක් කාලෙකින් මේ පැත්තේ ආවේ. කොහෙද ඉතින් මේ පංති වල විභාග දාලනේ.. ඉතිං මේ පැත්තේ එන්නත් බැරි වුනා.මං ඔන්න අදත් IDM එක ගැන ෆට්ට Trick එකක් ගෙනාවා. සමහර අය මගෙන් අහනවා, මම දන්නේ IDM එක ගැන විතරද කියලා. මොකද, මම IDM එක ගැන ගොඩක් Post දැම්මනේ. ඒවා 1ක් හරි මගහැරුණ කෙනෙක් ඉන්නවා නම් මෙතනින් බලන්න.
ජීවිත කාලයටම Activate කරපු අලුත්ම Internet Download Manager එක සමග සුපිරිම Download Speed එකක් ලබාදෙන IDM Optimizer එක නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න. ,
IDM එකෙන් Download කරන Videos, Films, Download වෙලා ඉවර වෙන්න කලින් බලමු

IDM එක ගැන විතරක් නෙවෙයි, තව ගොඩක් දේවල් ගැන දන්නවා. හොද හොද දේවල් එලි වෙන ජාමෙට කියනවනේ. ඉතින් තව හොද හොද වැඩ කෑලි, ඉදිරියේදී බලාපොරොත්තු වන්න !!!

හරි අපි වැඩේට බහිමු. අපි IDM එකෙන් ගොඩක් දේවල් Download කරනවනේ. ඒත් ඒ සමහරක් දේවල් අපිට Resume කරන්න බෑ. ගොඩක් වෙලාවට ඒ වගේ වුනාම මෙන්න මේ වගේ message 1ක් එනවා. එකේ කියලා තියෙන්නේ, අපි Download කරපු File එක, එයාලගේ Server එකෙන් Resume කරන්න දෙන්නේ නෑ කියලා. ඔහොම වුනාම මට නම් මලේ මල...
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]


ඉතින් IDM එකෙන් අහනවා, ඒ File එක මුල ඉදලා ආයෙත් Download කරන්නද කියලා. අපි ඉතින් 1 GB වගේ ලොකු ලොකු size වල දේවල් Download කරන්න ගියොත් අපිට අනිවා කෙල වෙනවා. මොකද, අපිට මේක Pause කරලා වෙන දවසක ආයෙත් Download වෙන්න දැම්මොත්, ඒක මුල ඉදල තමයි  Download වෙන්නේ. මං අද ඔයාලට කියන්නේ, මේකට ඉතාමත් සාර්ථක 100% ක් වැඩ කරන Trick එකක්. මේ වැඩෙන් ඔයාලට පුළුවන්, Resume කරන්න බැරි ඕනෑම දෙයක් , ඕනෑම වෙලාවක Resume කරලා Download කරන්න.

මේකයි කරන්න තියෙන්නේ............
මං අර කලින් කිව්වා වගේ, ඔයාලගේ File එක මුල ඉදලා Download කරන්නද කියලා ඇහුවම, ඒක No කරන්න.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



දැන් ඔයාල, මේ Resume කරන්න බැරි File එක උඩ Double Click කරලා Properties Window එක Open
කරගන්න. දැන් ඔයාලට පෙනේවි, Address කියන තැන Link එකක් තියෙනවා. ඔයාල ඒ Link එක Copy කරගෙන,  Browser (Chrome/Mozilla...) එකේ Paste කරලා, ඒ Link එකට යන්න.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]


දැන් ඔයාලට අර File එකම ආයෙත් Download කරන්න කියන වගේ Window එකක් ඒවි. ඔය Window එකෙත් Address කියලා Link එකක් තියෙනවා. ඒක Copy කරගන්න. දැන් ඕක Cancel කරන්න.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]


සැ.යු:- zbigz වලින් Download කරපු File එකක් නම්, මේ ආකාරයට කළ නොහැක. ඒ සදහා  නැවත ඒ File එක zbigz වලට Upload
කර, Download කරගන්න. එවිට අර File එකම ආයෙත් Download කරන්න කියන වගේ Window එකක් ඒවි. ඔය Window එකෙත් Address
 කියලා Link එකක් තියෙනවා. ඒක Copy කරගන්න. දැන් ඕක Cancel කරන්න.

ඊළගට ආයෙත් අර කලින් වගේ  Resume කරන්න බැරි File එක උඩ Double Click කරලා Properties Window එක Open කරගන්න. දැන් Address කියන තැනට, අපි අර Copy කරගත්ත  Link එක  Paste කරන්න. දැන් OK කරන්න.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]


වැඩේ ඉවරයි. දැන් ආයෙත් ඒ File එක Resume කරලා බලන්නකෝ.... අපි කලින් නවත්තපු තැන ඉදලා, ලස්සනට Download වේවි.

මොකක් හරි අවුලක් වුනොත් Comment එකක් දාන්නකෝ..... එහෙනම් මං කැපුනා..............



#. අපේ Seven Net සයිට් එකේ අලුත්ම සුපිරිම පොස්ට් සැණින් එසැනින් දැන ගැනිමට , අපේ Seven Net Extension එක දා ගන්න.

Ref_banner 928x90

8 comments:

  1. machan NETLOAD file resume karanna bane solution ekak thiyanawada machan?

    ReplyDelete
  2. mehemai , netload walin dwnld krnakota captcha puzzel 1k dnawa. etakota smahara wlawta idm 1ken resume krnna ba. a wgema , oya ekeka welawta ekeka ip address walin netload 1ta ghn dwnld krgnna hdnawa nm eka krnnath apa mkda, ahma kaloth idm 1ken resume krnna bari wnawa. mta kiynna thynne , anna a widiyta ip wnas nkara ghn dwnld krgnna blnna. eth bari nam sorry !! Me link 1ta ghn blnna, oyta wadagath wewi :D
    www.internetdownloadmanager.com/register/new_faq/sites18.html

    ReplyDelete
  3. machoo ube post ekanan Fa@aaa banzzz...ganan ganna epa ban oya kiyana ewa buduntat gal paralapu minissu hitiyane banzzzzz...hoda deta wagema naraka detat baina ewun ban inne e minisunge hati ban ubage post api balana ubata hoda anagatayak tiyanawa kollazzz mewage uba danna post dapan...ubana uupirima vaddak machoo acharai api danne....gud luck

    ReplyDelete
  4. oba thawath me wage post danna apiwa puduma karawanna api oba samaga
    obata jaya


    me post eka dekkama mata edennawa

    ReplyDelete

Tweet Now !!