සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


Windows 7 - Home Premium හෝ Professional හෝ Ultimate යන Version 3න් කැමති ඕනැම එකක් , Permanent Activator එක සමග නොමිලේ Torrent මගින් හෝ නොමිලේ කෙළින්ම , ඩවුන්ලෝඩ් කරගන්න. [ Free Torrent Or Free Direct Download Windows 7 - Home Premium Or Professional Or Ultimate With Permanent Activator. ]


Win 7 නිකුත් වුනේ 2009. ඒ කියන්නේ දැනට නිකුත් වෙලා අවුරුදු 4 ක් වෙනවා. අද වන විට ලොව පුරා සැලකිය යුතු අති විශාල පරිගණක ප්‍රමාණයක තිබේන්නේ Win 7. ඒ අති විශාල ප්‍රමාණයට දැන් ඔබටත් එකතු වෙන්න පුලුවන්.

මෙතනදි ඔබට නොමිලේ කෙළින්ම , ඩවුන්ලෝඩ් කර ගැනිමට හැකි වන්නේ Windows මෙහයුම් පද්ධතියේ Service Pack 1 SP 1 ) වේ. මෙය ඉතාමත්ම හොදින් ක්‍රියාත්මක වන Service Pack ( SP ) එකකි.

Windows 7 ඩවුන්ලෝඩ් කරද්දි 64 Bit එක ඩවුන්ලෝඩ් කරනවා නම් ගොඩක් හොදයි. මොකද ගොඩක් වැඩසටහන් පාවිච්චි කරන්න පුලුවන් වෙන්නේ Windows 7 - 64 Bit එක්ක නිසා.

Windows 7 - Home Premium හෝ Professional හෝ Ultimate යන Version 3න් කැමති ඕනැම එකක් , නොමිලේ කෙළින්ම , Permanent Activator එක සමග ඩවුන්ලෝඩ් කරගන්න , මේ පහල , ඔබට අවශ්‍ය Windows OS එක තිබේන ලින්ක් එක ක්ලික් කරන්න.


I think you must know about Microsoft Company. They gave Windows Operating Systems for our Computers. So , this a one of Windows Operating System. So , This is Windows 7.

In this place , you can be download Service Pack 1 ( SP 1 ) of Windows OS. This is very good Active Service Pack ( SP 1 ).

If you choose Windows 7 - 64 Bit Version , It is Very Good for your all Computer works.

Click below Windows Version Links to Free Direct Download Windows 7 - Home Premium Or Professional Or Ultimate With Permanent Activator.

* මේක ඩවුන්ලෝඩ් කරගන්න කලින් , මේ පිටුවේම උඩ තියේන අර සැලකිය යුතුයි සටහන හරියටම කියවලා ඉන්න.

* Before You Download This , Please Read That Considerable Note In Top Of This Page.






මේ පහල තියේන ලින්ක් වලින් , Windows 7 මෙහයුම් පද්ධති වල Torrent ෆයිල්ස් ඩවුන්ලෝඩ් කරගත හැක. 
You can Download Torrent Files of this Windows 7 OS'es by Click this below Links. 









* ටොරන්ට් වලින් ඩවුන්ලෝඩ් කරන විදිය , තේරේන්නේ නැත්නම්,
මේ පහල තියේන ලින්ක් එක ක්ලික් කරන්න.
* If You Don't Understand How To Download Files By Using Torrent , Please , Click This Below Link.

ජේනුයින් නෙමේ කියලා අල්ලන්න කලින් , Win 7 ඇක්ටිව් කරන ආකාරය.
( ඩෙස්ක්ටෝප් තිරය කලු වි නැත් නම් මෙය අනුගමනය කරන්න. )

1 ) පහල ලින්ක් එක ක්ලික් කරලා Windows Loader ඩවුන්ලෝඩ් කරගන්න.

2 )  ඊට පස්සේ මේ Windows Loader එක Open කරගන්න.

3 ) දැන් Windows Loader එකේ තියේන Install බටන් එක ක්ලික් කරන්න. ( දැන් ඔබ ටික වේලාවක් බලා සිටිය යුතුයි )

4 ) ටික වේලාවකට පසුව ඔබේ පරිගණකය Restart කරන්න දැයි අසයි. එහිදි Restart කරන්න ඉඩ දෙන්න.

5 ) දැන් Win 7 ගින්දර වගේ ඇක්ටිව්.

Activation Method Of Win 7 Before The Catch Win Vista Is Not Genuine.

1 ) Download ' Windows Loader ' By Clicking Below Link.

2 ) Now Open ' Windows Loader '.

3 ) Now Click ' Install ' Button On Windows Loader. ( Now You May Still Few Minute )

4 ) After Few Minute Windows Loader Will Ask To ' Restart ' Your Computer And ' Resart ' Your Computer.

5 ) Now Your Win 7 Activated Like Fire.


ජේනුයින් නෙමේ කියලා ඇල්ලුවට පස්සේ , Win 7 ඇක්ටිව් කර ගන්නා ආකාරය.
( ඩෙස්ක්ටෝප් තිරය කලු වි තිබේ නම් මෙය අනුගමනය කරන්න. )

1 ) පහල 1 ලින්ක් එක ක්ලික් කරලා Chew - WGA එක ඩවුන්ලෝඩ් කරගන්න.

2 ) ඊට පස්සේ Chew - WGA එක Open කර ගෙන , එකේ තියේන Apply බටන් එක ක්ලික් කරන්න.

3 ) ටික වේලාවකින් වැඩේ ඉවර වෙලා , ඔබේ පරිගණකය Restart වෙන්න දැයි අසයි. එහිදි Restart විමට ඉඩ දෙන්න.

4 ) දැන් 2 තියේන ලින්ක් එක ක්ලික් කරලා Windows Loader ඩවුන්ලෝඩ් කර ගෙන , Windows Loader එක Open කරන්න.

5 ) දැන් Windows Loader එකේ තියෙන Install බටන් එක ක්ලික් කරන්න. ( දන් ඔබ ටික වේලාවක් බලා සිටිය යුතුයි )

6 ) ටික වේලාවකට පසු ඔබේ පරිගණකය Restart වන්නේ දැයි අසයි. එහිදි ද Restart විමට ඉඩ දෙන්න.

7 ) දැන් ආපහු Win 7 ගින්දර වගේ ඇක්ටිව්.


සැලකිය යුතුයි - Win 7 ජේනුයින් නෙමේ කියලා අල්ලලා , ඩෙස්ක්ටෝප් එක කලු වුනට පස්සේ , ඩෙස්ක්ටෝප් එකේ කලු පාට අයින් කරන්න වෙන වැඩක් කල යුතුයි.

1 ) My Computer එකට ගිහින් Address Bar එකේ මෙක ටයිප් කරන්න. 

%USERPROFILE%AppData/Roaming/Microsoft/Windows/Themes

2 ) දැන් ෆෝල්ඩර් එකක් Open වෙවි.

3 ) දැන් ඒ ආපු ෆෝල්ඩර් එකේ Tools > Folder Option > View > Show hidden files and folders , එකට ටික් එකක් දාලා , OK කරන්න.


4 ) දැන් ඔබට බලා ගන්න පුලුවන් TranscodedWallpaper.jpg හා Slideshow.ini කියලා ෆයිල්ස් 2ක්. අන්න ඒ ෆයිල්ස් 2 , Delete කරන්න.


5 ) දැන් ආපහු Tools > Folder Option > View > Do not show hidden files and folders එකට ටික් එක දාලා , OK කරන්න.


6 ) දැන් ඔබ කැමති ඕනැම පින්තුරයක් ඩෙස්ක්ටෝප් එකට දන්න පුලුවන්.

Activation Method Of Win 7 After The Cought Win Vista Is Not Genuine.

1 ) Download ' Chew - WGA ' By Clicking Below 1 Link.

2 ) Now Open ' Chew - WGA ' And Click ' Apply ' Button.

3 ) After Few Minute It Will Ask To ' Restart ' Your Computer. Now ' Resart ' Your Computer.

4 ) Now Download ' Windows Loader ' By Clicking Below 2 Link And ' Open ' It.

5 ) Now Click ' Install ' Button On Windows Loader. ( You May Still Few Minute )

6 ) After Few Minute Windows Loader Will Ask To ' Restart ' Your Computer And ' Restart ' Your Computer.

7 ) Now Again Your Win 7 Activated Like Fire.

Considerable - If Your Desktop Is Black After Windows Is Not Genuine Message , Use This Method To Break It.

1 )  Type This On Address Bar Of My Computer.
%USERPROFILE%AppData/Roaming/Microsoft/Windows/Themes

2 ) Now Will Open A Folder.



3 ) Now Use This Step On That Folder. Tools > Folder Option > View > Show hidden files and folders , Tic & Click OK.

4 ) Now You Can See TranscodedWallpaper.jpg Slideshow.ini Files. Now Delete This 2 Files.

5 ) Now Do Again This Step. Tools > Folder Option > View > Do not show hidden files and folders , Tic & Click OK.

6 ) Now There Are No Black Desktop & Now You Can Use Any Wallpaper To Your Desktop.



6 comments:

  1. Download windows 7 loader V2.09 latest version support with 2nd generation processor

    windows 7 loader free download

    100% works


    hey here is the best cydia tweak with latest ios

    best cydia tweaks

    100% works and installation instruction..

    ReplyDelete
    Replies
    1. Kasun - Your Site is Very Good Bro !! :D

      Delete
    2. !! Seven Net - Technology In Sinhala And English. !!: Windows 7 - Home Premium හෝ Professional හෝ Ultimate යන Version 3න් කැමති ඕනැම එකක් , Permanent Activator එක සමග නොමිලේ Torrent මගින් හෝ නොමිලේ කෙළින්ම , ඩවුන්ලෝඩ් කරගන්න. [ Torrent Or Direct Windows 7 - Home Premium Or Professional Or Ultimate With Permanent Activator. ] >>>>> Download Now

      >>>>> Download Full

      !! Seven Net - Technology In Sinhala And English. !!: Windows 7 - Home Premium හෝ Professional හෝ Ultimate යන Version 3න් කැමති ඕනැම එකක් , Permanent Activator එක සමග නොමිලේ Torrent මගින් හෝ නොමිලේ කෙළින්ම , ඩවුන්ලෝඩ් කරගන්න. [ Torrent Or Direct Windows 7 - Home Premium Or Professional Or Ultimate With Permanent Activator. ] >>>>> Download LINK

      >>>>> Download Now

      !! Seven Net - Technology In Sinhala And English. !!: Windows 7 - Home Premium හෝ Professional හෝ Ultimate යන Version 3න් කැමති ඕනැම එකක් , Permanent Activator එක සමග නොමිලේ Torrent මගින් හෝ නොමිලේ කෙළින්ම , ඩවුන්ලෝඩ් කරගන්න. [ Torrent Or Direct Windows 7 - Home Premium Or Professional Or Ultimate With Permanent Activator. ] >>>>> Download Full

      >>>>> Download LINK Le

      Delete
  2. හොය හොය හිටපු දේ හම්බ උන
    Tnz bro

    ReplyDelete
    Replies
    1. නෝටී හැකා - එල එල , නියමයි !! :D

      ඔයාගේ Comment එකට බොහෝමත්ම ස්තුතියි සහෝ !! :D

      Delete
  3. !! Seven Net - Technology In Sinhala And English. !!: Windows 7 - Home Premium හෝ Professional හෝ Ultimate යන Version 3න් කැමති ඕනැම එකක් , Permanent Activator එක සමග නොමිලේ Torrent මගින් හෝ නොමිලේ කෙළින්ම , ඩවුන්ලෝඩ් කරගන්න. [ Torrent Or Direct Windows 7 - Home Premium Or Professional Or Ultimate With Permanent Activator. ] >>>>> Download Now

    >>>>> Download Full

    !! Seven Net - Technology In Sinhala And English. !!: Windows 7 - Home Premium හෝ Professional හෝ Ultimate යන Version 3න් කැමති ඕනැම එකක් , Permanent Activator එක සමග නොමිලේ Torrent මගින් හෝ නොමිලේ කෙළින්ම , ඩවුන්ලෝඩ් කරගන්න. [ Torrent Or Direct Windows 7 - Home Premium Or Professional Or Ultimate With Permanent Activator. ] >>>>> Download LINK

    >>>>> Download Now

    !! Seven Net - Technology In Sinhala And English. !!: Windows 7 - Home Premium හෝ Professional හෝ Ultimate යන Version 3න් කැමති ඕනැම එකක් , Permanent Activator එක සමග නොමිලේ Torrent මගින් හෝ නොමිලේ කෙළින්ම , ඩවුන්ලෝඩ් කරගන්න. [ Torrent Or Direct Windows 7 - Home Premium Or Professional Or Ultimate With Permanent Activator. ] >>>>> Download Full

    >>>>> Download LINK cz

    ReplyDelete

Tweet Now !!