සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


Stargate SG-1 එකේ Seasons 10 ම නොමිලේ ඩවූන්ලෝඩ් කරගන්න. [ Free Download Stargate SG-1 All 10 Seasons. ]


Stargate SG-1 කියන මේ කතාව - ප්‍රබන්ධයක් ඇසුරු කරගෙන තමයි නිර්මණය වෙල තියේන්නේ. අපි කවුරුත් පොඩි කාලේදි ' මැගයිවර් ' කියලා කතාවක් බැලුවා , මතක ඇතිනේ. අන්න ඒ ' මැගයිවර් ' කතාවේ හිටපු ' මැගයිවර්ම ' තමයි , මේ කතා මාලාවේත් ප්‍රධාන චරිතය වෙන්නේ.
IMDb එකේ 8.3 වගේ විශාල අගයක් ලබා ගත්තා කියනකොටම , මේක පට්ට් සුපිරි TV Series එකක් කියලා තේරේනවා ඇතිනේ.

කොහම වුනත් , මේ Stargate SG-1 කතා මාලාව අපි ලබා දෙන්න තිරණය කරේ Thusitha Weerarathna කියන අයියාගේ ඉල්ලිමකට අනුවයි. Thusitha Weerarathna අයියා මේ කතා මාලාව ඉල්ලලා ගොඩක් කල් ගත වුනත් , අපට පුලුවන් වු වහාම , අපි මෙය ලබා දිමටයි බලා සිටියේ.

ඉතින් , Thusitha Weerarathna අයියේ ඔබ ඇතුලුව අනෙකුත් සියලුම දෙනාට Stargate SG-1 කතා මාලාව , පහල ලින්ක් එක ක්ලික් කරලා නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.

කැමති ඕනම කෙනෙක්ට Stargate SG-1 මුලු සම්පුර්ණ Seasons 10 ම බලන්න නොමිලේ ඩවුන්ලෝඩ් කර ගන්නත් පුලුවන් , එහෙම නැත්නම් , තමන් විශේෂයේන් කැමති Season 1 ක් හෝ Season කිපයක් හෝ කොටසක් කිපයක් හෝ කොටස් කිපයක් විතරක් හරි තියේනවා නම් , ඒවා , විතරක් හරි නොමිලේ ඩවුන්ලෝඩ් කර ගන්න පුලුවන්.

තමන් විශේෂයේන් කැමති Season 1 ක් හෝ Season කිපයක් හෝ කොටසක් හෝ කොටස් කිපයක් විතරක් හරි තියේනවා නම් , ඒවා , විතරක් හරි නොමිලේ ඩවුන්ලෝඩ් කර ගන්න , ඕන නම් කරන්න තියේන්නේ තමන් ටොරන්ට් ඩවුන්ලෝඩ් කරන ටොරන්ට් ඩවුන්ලෝඩ් මැනජර් එක Open වුනාම , තමන්ට ඩවුන්ලෝඩ් කර ගැනිමට අවශ්‍ය නැති දේවල් ඉදිරියේන් , පොඩි කොටුවක තියේන Tic එක අයින් කරන්න.  ට පස්සේ ඔබට අවශ්‍ය Season එකක් හෝ Season කිපයක් හෝ කොටසක් හෝ කොටස් කිපයක් හරි නොමිලේ ඩවුන්ලෝඩ් වෙවි. 

තමන් ඩවුන්ලෝඩ් කර ගන්න දේවල් ඉදිරියේන් , පොඩි කොටුවක තියේන Tic එකට පිටුපසින් , කුඩා + ලකුණක් තිබේ. මෙම කුඩා + ලකුණ ක්ලික් කිරිම මගින් , එම Season වලට අදාල කොටස් ටික දැක ගත හැක. මේවාට ද ඉදිරියේන් Tic එකක් ඇති අතර තමන්ට ඩවුන්ලෝඩ් කර ගැනිමට අවශ්‍ය නැති කොටස් ඉදිරියේන් , එම තියේන Tic එක අයින් කරන්න. )

Season එකක් හෝ Season කිපයක් හෝ කොටසක් හෝ කොටස් කිපයක්  හරි ඩවුන්ලෝඩ් වුනත් , පෙන්වන්නේ ඒ මුලු සම්පුර්ණ TV Series එකේම ෆයිල් Size එක , ඒ වගේ මුලු සම්පුර්ණ TV Series එකේම ෆයිල් Size එක පෙන්නුවට ඩවුන්ලෝඩ් වෙන්නේ , Tic එක දමා තිබු කොටස හෝ කොටස් කිපය විතරයි. ඒ නිසා පොඩ්ඩක්වත් බය වෙන්න එපා මුලු සම්පුර්ණ Stargate SG-1 , Seasons 10 ම ඩවුන්ලෝඩ් වෙනව කියලා. )

If You Want To Download Stargate SG-1 Full Complete TV Series , You Can Do It. But , If You Want To Download One Season Or Some Seasons Or One Episode Or Some Episodes , You Can Do It Too. ( If You Want To Download One Season Or Some Seasons Or One Episode Or Some Episodes , Please , Remove ' Tic ' Which You Don't Want Seasons Or Episodes. Your Torrent Download Manager Will See You Full Complete TV Series Size , But , Don't Worry , If You Remove ' Tic ' From Some Seasons Or Episodes , They Will Not Download. )

හොදයි , කැමති ඕනම කෙනෙක් Stargate SG-1 එකේ Seasons 10 ම නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න , පහල තියේන ලින්ක් එක ක්ලික් කරන්න. ( කොටසක් හෝ කොටස් කිපයක් පමණක් නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න , මේ උඩ තියෙන විදියට කරන්න. ) 
Stargate SG-1 එකේ Seasons 10 ම නොමිලේ ඩවුන්ලෝඩ් කරන්න 76.6GB වගේ ලොකු ගාණක් යන නිසා , ඔබට බලන්න බැරි වුන කොටසක් හෝ පට්ටම සුපිරි කොටස හෝ කොටස් කිපය පමණක් නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න. මුලු  Stargate SG-1 එකේ Seasons 10 ම බලන්න ආසයි නම් , ඉතින් මුලු සම්පුර්න Stargate SG-1 එකේ Seasons 10 ම නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න.

ඔබට පහත ලින්ක් එක ක්ලික් කිරිම මගින් මෙ Stargate SG-1 එකේ Seasons 10 ම ටොරන්ට් ෆයිල් ( Torrent File ) එක ඩවුන්ලෝඩ් කරගත හැක.
Stargate SG-1 , Seasons 1 - 10 Size - 76.6GB )

This Is Torrent File Of Stargate SG-1 , Seasons 1 - 10.

Free Download Stargate SG-1 , Seasons 1 - 10. ( Full Complete TV Series )


* ටොරන්ට් වලින් ඩවුන්ලෝඩ් කරන විදිය , තේරේන්නේ නැත්නම්,
මේ පහල තියේන ලින්ක් එක ක්ලික් කරන්න.
* If You Don't Understand How To Download Files By Using Torrent , Please , Click This Below Link.

1 comment:

Tweet Now !!