සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


Dialog Messages සත 12 ට යවමු ද ? [ Send Dialog Messages To 12 Cent. ]

දැන් කස්ටිය කල්පනා කරනවා ඇති , සත 12 ට Messages යවන්නේ කොහොමද කියලා....
මේක පොඩි ට්‍රික් එකක්...
Dialog to Dialog වෙනදට සත 31ක් යනවා වුනාට මේ ක්‍රමෙන් මේක අඩු කරගන්න පුළුවන්.



කරන්න තියෙන්නේ යවන කෙනාගේ Number එකට කලින් 100 එකතු කරන එක විතරයි.

Ex-:   +9477123456 වෙනුවට 10077123456
          0777123456 වෙනුවට 10077123456

හැබැයි ඉතින් පොඩි අවුලක් තියෙනවා. මොකක්ද දන්නවද ?? Message 1කේ තියෙන්න පුළුවන්  උපරිම අකුරු ගණන 100 යි.. කමක් නෑ, ඉතින් අකුරු 100ක් හරි සත 12 ට යවන්න පුළුවන්නේ... !!

ඔන්න එහෙනම් Try කරලා බලන්න...
වැඩේ ගොඩ නේද ??

අවුලක් වුනොත් comment 1ක් දාන්නකෝ..... ඔන්න මම ගියා... !!

5 comments:

  1. ane ban... ganinko mobitel 1k... mokut amutu numbers add kirimak ne... kelin ma 12 cents... in the netwrk... :P

    ReplyDelete
    Replies
    1. sorry bro, mama nam hithanne hama mobitel sim ekata eka baa kiyalai :/

      Delete
  2. Thank you.. malli Nice tip eka ....Aaa... tawa deyak kiyanna ona....IDM eka niyama ekata weda.. eke full credit eka oyata denna ona..oya hondata kiyala dunna.

    ReplyDelete

Tweet Now !!