සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


ෆයර්ෆොක්ස් , ක්‍රෝම් සහ ස්කයිප් ස්ලෝ වෙලා ද ? 3න් ගුණයකින් වේගවත් කරගන්නෙ මෙහෙමයි !! [ How To Speed Up Firefox , Google Chrome And Skype. ]

33 Comments

ෆෝමැට් කර බ්‍රවුසරයක් ස්ථාපනය කළ පසු එක ඉතාමත් වේගයෙන් වැඩ කරනවා. නමුත් කාලයගේ ඇවෑමෙන් විවිධ ඇඩෝන, ප්ලගින්ස් හා අපේ බ්‍රවුසර් හිස්ට්‍රි එක ආදී කරුණු නිසා එය මන්දගාමී වෙනවා. කෑෂ් හා හිස්ට්‍රි ක්ලියර් කළත්, ඇඩෝන ඉවත් කළත් එය නැවත යතා තත්ත්වයට පත්වීම සිදු වන්නේ නැහැ. නමුත් මන්දගාමී වුන Google Chrome හා Mozilla Firefox බ්‍රවුසර් නැවත තුන් ගුණයකින් වේගවත් කරගන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ.

මේ පහල කියල තියේන විධියට කරන්න.

1. ) Firefox සහ එහි සමහර ඇඩෝන තම ක්‍රියාකාරීත්වයට අවශ්‍ය දත්තයන් ගබඩා කරන්නේ SQLITE Databases තුළ. කාලයත් සමඟ බ්‍රවුසරය භාවිතා වන විට එකතු වන දත්ත ප්‍රමාණ ඉහළ යනවා. එවිට ඩේටාබේස් වලද ප්‍රමාණය වැඩි වීම නිරායාසයෙන්ම සිදුවන්නක්. නමුත් මෘදුකාංගය මගින් එම ඩේඩාබේස් නැවත ප්‍රකෘති තත්ත්වයට පත් කරන්න පුළුවන්. මේ මෘදුකාංගය පහත සබැඳියෙන් බාගන්න.

ඔබේ පරිගණක මෙහයුම් පද්ධතියට අදාල මෘදුකාංගය ඩවුන්ලෝඩ් කරගන්න.


* මේක ඩවුන්ලෝඩ් කරගන්න කලින් , මේ පිටුවේම උඩ තියේන අර සැලකිය යුතුයි සටහන හරියටම කියවලා ඉන්න.

* Before You Download This , Please Read That Considerable Note In Top Of This Page.

2. ) නිෂ්පාදකයන් පවසන පරිදි මන්දගාමී වූ බ්‍රවුසරයක් නැවත 3න් ගුණයකින් වේගවත් කරන්නට මේ මෘදුකාංගය සමත්. Firefox හා Chrome වලට පමණක් නොව Skype වලටද ස්පීඩ්ෆොක්ස් තම සහයෝගය දක්වනවා. මෙම මෘදුකාංගය ධාවනය කළ පසු පහත ආකාරයේ තිරයක් දිස් වේවි.


[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]

 
3. ) ඉහත රූපයේ පරිදි සියල්ලම සලකුණු කර Optimize බට්න් එක ඔබන්න.

[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]


4. ) තත්පර කිහිපයකින් ඔබට  3න් ගුණයකින් වේගවත් වුන බ්‍රවුසරය භාවිතා කරන්නට පුළුවන්.

මේකේන් ඔයාලා ප්‍රයෝජනයක් ගත්ත නම් , අනිවා Comment එකක් දාන්න.


Ref_banner 928x90

Read More »

Merlin Seasons 5 ම නොමිලේ ඩවූන්ලෝඩ් කරගන්න. [ Free Download Merlin All 5 Seasons. ]

35 Comments


අද වන විට ලංකාව පුරා ඉතාමත්ම ප්‍රසිද්ධ කතා මාලාවක් තමයි Merlin කියන්නේ. මේ කතාව ගැන ටිකක් කියනවා නම් , මේකේ ප්‍රධාන චරිතය වන මර්ලින්ට මැජික් පුලුවන්. ඒන් , ඒ කාලේ මැජික් තහනම් නිසා මර්ලින්ගේ මේ හැකියාව ගැන දැන ගෙන හිටියේ එයාගේ ලගම අය කිප දෙනෙක් විතරයි. කොහම හරි මර්ලින්ට අනාගත කිරුල හිමි කුමරුව අරාක්ෂා කරන්න ලැබේනවා. ඒත් , ඒක කරන එක කොහේත්වම ලේසි වෙන්නේ නැ. මර්ලින්ට පණ ඇති හා පණ නැති හැම දෙයක් එක්කම හා අති ප්‍රබල මායාකරුවන් සමග සටන් වැදිමටත් වෙනවා. ඒත් , මේ කාලේ මැජික් තහනම් නිසා , සියල්ලේදිම මායාව භාවිතා කල යුතු උනේ ඉතාමත්ම රහසින්.

මේ කතාව කවුරුත් හිතන්නේ නැති වෙලාවල් වල , හිතන්නේ නැති දෙවල් එක සැරේම වෙනවා. ඒ නිසා හොදම දේ තමයි මේ Merlin කතා මාලාව , නොමිලේම ඩවුන්ලෝඩ් කර ගෙන බලන එක.

මම කියන්නේ Merlin කියන්නේ පට්ටම පට්ට සුපිරි TV Series එකක්.

කැමති ඕනම කෙනෙක්ට Merlin මුලු සම්පුර්ණ Seasons 5 ම බලන්න නොමිලේ ඩවුන්ලෝඩ් කර ගන්නත් පුලුවන් , එහෙම නැත්නම් , තමන් විශේෂයේන් කැමති Season 1 ක් හෝ Season කිපයක් හෝ කොටසක් කිපයක් හෝ කොටස් කිපයක් විතරක් හරි තියේනවා නම් , ඒවා , විතරක් හරි නොමිලේ ඩවුන්ලෝඩ් කර ගන්න පුලුවන්.

තමන් විශේෂයේන් කැමති Season 1 ක් හෝ Season කිපයක් හෝ කොටසක් හෝ කොටස් කිපයක් විතරක් හරි තියේනවා නම් , ඒවා , විතරක් හරි නොමිලේ ඩවුන්ලෝඩ් කර ගන්න , ඕන නම් කරන්න තියේන්නේ තමන් ටොරන්ට් ඩවුන්ලෝඩ් කරන ටොරන්ට් ඩවුන්ලෝඩ් මැනජර් එක Open වුනාම , තමන්ට ඩවුන්ලෝඩ් කර ගැනිමට අවශ්‍ය නැති දේවල් ඉදිරියේන් , පොඩි කොටුවක තියේන Tic එක අයින් කරන්න.  ඊට පස්සේ ඔබට අවශ්‍ය Season එකක් හෝ Season කිපයක් හෝ කොටසක් හෝ කොටස් කිපයක් හරි නොමිලේ ඩවුන්ලෝඩ් වෙවි. 

( තමන් ඩවුන්ලෝඩ් කර ගන්න දේවල් ඉදිරියේන් , පොඩි කොටුවක තියේන Tic එකට පිටුපසින් , කුඩා + ලකුණක් තිබේ. මෙම කුඩා + ලකුණ ක්ලික් කිරිම මගින් , එම Season වලට අදාල කොටස් ටික දැක ගත හැක. මේවාට ද ඉදිරියේන් Tic එකක් ඇති අතර තමන්ට ඩවුන්ලෝඩ් කර ගැනිමට අවශ්‍ය නැති කොටස් ඉදිරියේන් , එම තියේන Tic එක අයින් කරන්න. )

( Season එකක් හෝ Season කිපයක් හෝ කොටසක් හෝ කොටස් කිපයක්  හරි ඩවුන්ලෝඩ් වුනත් , පෙන්වන්නේ ඒ මුලු සම්පුර්ණ TV Series එකේම ෆයිල් Size එක , ඒ වගේ මුලු සම්පුර්ණ TV Series එකේම ෆයිල් Size එක පෙන්නුවට ඩවුන්ලෝඩ් වෙන්නේ , Tic එක දමා තිබු කොටස හෝ කොටස් කිපය විතරයි. ඒ නිසා පොඩ්ඩක්වත් බය වෙන්න එපා මුලු සම්පුර්ණ Merlin TV Series එකම ඩවුන්ලෝඩ් වෙනව කියලා. )

If You Want To Download Merlin Full Complete TV Series , You Can Do It. But , If You Want To Download One Season Or Some Seasons Or One Episode Or Some Episodes , You Can Do It Too. ( If You Want To Download One Season Or Some Seasons Or One Episode Or Some Episodes , Please , Remove ' Tic ' Which You Don't Want Seasons Or Episodes. Your Torrent Download Manager Will See You Full Complete TV Series Size , But , Don't Worry , If You Remove ' Tic ' From Some Seasons Or Episodes , They Will Not Download. )

හොදයි , කැමති ඕනම කෙනෙක් Merlin මුලු සම්පුර්ණ TV Series එකම නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න , පහල තියේන ලින්ක් එක ක්ලික් කරන්න. ( කොටසක් හෝ කොටස් කිපයක් පමණක් නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න , මේ උඩ තියෙන විදියට කරන්න. ) 
Merlin Seasons 5 ම නොමිලේ ඩවුන්ලෝඩ් කරන්න 17.7GB වගේ ලොකු ගාණක් යන නිසා , ඔබට බලන්න බැරි වුන කොටසක් හෝ පට්ටම සුපිරි කොටස හෝ කොටස් කිපය පමණක් නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න. මුලු Merlin Seasons 5 ම  බලන්න ආසයි නම් , ඉතින් මුලු සම්පුර් Merlin Seasons 5 ම නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න.

Series one of Merlin, a British fantasy television series, began on 20 September 2008 and ended on 13 December 2008. Regular cast members for the first season include Colin Morgan, Bradley James, Katie McGrath, Angel Coulby, Anthony Head, Richard Wilson, and John Hurt as the voice of the Great Dragon. The first season contained thirteen episodes, with 7.15 million tuning into the premier and 6.27 for the series final.


ඔබට පහත ලින්ක් එක ක්ලික් කිරිම මගින් මෙම Merlin Season 1 , 2, 3 & 4 එකේ ටොරන්ට් ෆයිල් ( Torrent File ) එක ඩවුන්ලෝඩ් කරගත හැක.
( Merlin Season 1 , 2 , 3 & 4 Size - 17.7GB )

This Is A Torrent File Of Merlin Season 1 , 2 , 3 & 4.


* මේක ඩවුන්ලෝඩ් කරගන්න කලින් , මේ පිටුවේම උඩ තියේන අර සැලකිය යුතුයි සටහන හරියටම කියවලා ඉන්න.

* Before You Download This , Please Read That Considerable Note In Top Of This Page.

Free Download Merlin Season 1 , 2 , 3 & 4. ( Full Complete TV Series )


ඔබට පහත ලින්ක් එක ක්ලික් කිරිම මගින් මෙම Merlin Season 5 ටොරන්ට් ෆයිල් ( Torrent File ) එක ඩවුන්ලෝඩ් කරගත හැක.
( Merlin Season 5 Size - 3.80GB )

This Is A Torrent File Of Merlin Season 5.


* මේක ඩවුන්ලෝඩ් කරගන්න කලින් , මේ පිටුවේම උඩ තියේන අර සැලකිය යුතුයි සටහන හරියටම කියවලා ඉන්න.

* Before You Download This , Please Read That Considerable Note In Top Of This Page.


Free Download Merlin Season 5. ( Full Complete TV Series )


* ටොරන්ට් වලින් ඩවුන්ලෝඩ් කරන විදිය , තේරේන්නේ නැත්නම්,
මේ පහල තියේන ලින්ක් එක ක්ලික් කරන්න.
* If You Don't Understand How To Download Files By Using Torrent , Please , Click This Below Link.


Read More »

Doom 3 පරිගණක ක්‍රිඩාව නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න. [ Free Download Doom 3 - PC Game. ]

0 Comments

The story of Doom 3 is basically a remake or re-imagining of the original Doom. It is told from a first person perspective and takes place on Mars in the year 2145. A military-industrial corporation has set up a scientific research facility to develop fields such as teleportation, biological research and advanced weapons design. The Marine Corps also stations troops on Mars for security and the fact that the UAC ( Union Aerospace Corp) does a lot of unique military testing, including weapons (i.e. the BFG9000). However, the primary work at the facility is experimenting with teleportation. Unfortunately, these experiments end up opening a gateway to Hell, resulting in a catastrophic invasion by demons. The player, a lone space marine, must fight through the base and find a way to stop the demons from attacking Earth. The player eventually fights his way into Hell itself, and once there obtains an artifact called the Soul Cube. This device is taken from a guardian. The player then teleports back to Mars to learn more of the origins of this hellish invasion. The Soul Cube is then used to kill the mastermind behind the invasion. the Cyberdemon.


Read More »

Android Games දැන් ඔබේ පරිගණකයේන් සෙල්ලම් කරන්න. [ Play Android Games In Your PC Now. ]

0 Comments

Play Android Games in your PC Now !!

                                                                                                                                                                                                          



 BlueStacks App Player lets you run apps from your phone fast and fullscreen on Mac and Windows.

Join people in more than 100 countries who are using BlueStacks to run apps like Fruit Ninja , Angry Birds Space , Word feud and Instagram fullscreen.
We're always working to improve so let us know any suggestions you have that could make BlueStacks Better !!

Free Download BlueStacks.


Read More »

Adobe Photoshop CS6 - Extended Version එක හා Crack එක සමග නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න. ( අලුත් අවුරුදු තැග්ග. ) [ Free Download Adobe Photoshop CS6 - Extended With Crack. ]

2 Comments

මුලින්ම මම කියනවා මේ අවුරුද්ද , හැමෝටම සුභ සිංහල හා දෙමළ අලුත් අවුරුද්දක් වෙන්න කියලා. 2013 අප්‍රේල් මස 14 වන දින වන අද තමයි සිංහල හා දෙමළ හැමෝම තමන්ගේ අලුත් අවුරුද්ද සැමරුවේ. ඉතින් අද Adobe Photoshop CS6 - Extended Version එක දෙන්නේ අලුත් අවුරුදු තැග්ග විදියටයි. මේ අලුත් අවුරුදු තැග්ග , හැමෝටම ගොඩාක් වටිනවා.

හරි , එහෙනම් වැඩි කතා ඕන නැ , මේ පහල තියේන ලින්ක් එක ක්ලික් කරලා Adobe Photoshop CS6 - Extended Version එක නොමිලේ ඩවුන්ලෝඩ් කර ගන්න.

Today , 14 April 2013 , We Celebrated Our Sinhala & Tamil New Year. So , I Wish You A Happy Sinhala & Tamil New Year. So , There Are We Give You ' Adobe Photoshop CS6 - Extended Version ' As New Year Gift. This New Year Gift Is More Important For All. 

OK , There Are No Very Big Talks. Click This Below Link To , Free Download ' Adobe Photoshop CS6 - Extended Version.

සැළකිය යුතුයි - මේ සමගම ඔබට Adobe Photoshop CS6 - Extended Version එකේ Crack එක නොමිලේ ඩවුන්ලෝඩ් කර ගැනිමට හැක. මෙහිදි ඔබේ පරිගණකය 32 Bit ද , 64 Bit ද , කියා බලා ඔබේ පරිගණකයට ගැලපෙන Crack එක තෝරා ගෙන , එය Copy කර ගෙන  , ඔබ විසින් Adobe Photoshop CS6 - Extended Version එක , Install කරපු තැනට නිවැරදි Bit Version එක සහිත Crack එක Paste කරන්න.

Considerable - You Can Free Download Adobe Photoshop CS6 - Extended Version ' Crack ' With This. First You Must Choose Right Bit Version Crack File ( 32 Bit Or 64 Bit ) Including To Your Computer & Copy Right Bit Version Crack ( 32 Bit Or 64 Bit ) & Paste Into Adobe Photoshop CS6 - Extended Version Installed Folder. 


* මේක ඩවුන්ලෝඩ් කරගන්න කලින් , මේ පිටුවේම උඩ තියේන අර සැලකිය යුතුයි සටහන හරියටම කියවලා ඉන්න.


* Before You Download This , Please Read That Considerable Note In Top Of This Page.


මෙම Adobe Photoshop CS6 - Extended එක ඔබේ පරිගණකයේ ඉන්ස්ටෝල් කර , මෙම Adobe Photoshop CS6 - Extended  එකේන් උපරිම මට්ටමේන් වැඩ කිරිමට , පහත තියේන දේවල් ඔබේ පරිගණකයේ තිබේනවා නම් හොදයි.
Please Check Below System Requirements In Your Computer Before You Download This. If You Have This Requirements In Your Computer , It Is Good.

Windows මෙහයුම් පද්ධතියේදි අවශ්‍ය දේවල්. ( Windows OS System Requirements. )

  • Intel® Pentium® 4 or AMD Athlon® 64 processor.
  • Microsoft® Windows® XP / Windows 7 / Windows 8. 
  • 512MB Ram / 1GB Ram / 2GB Ram / 4GB Ram.
  • 1 GB of available hard-disk space for installation. additional free space required during installation ( Can't install on removable flash storage devices. )
  • 1024 x 768 display ( 1280 x 800 recommended ) with 16-bit color and 512 MB ( 1 GB recommended ) of VRAM.
  • OpenGL 2.0–capable system.
  • DVD-ROM drive.

Mac මෙහයුම් පද්ධතියේදි අවශ්‍ය දේවල්. ( Mac OS System Requirements. )

  • Multicore Intel processor with 64-bit support.
  • Mac OS X v10.6.8 or v10.7. Adobe Creative Suite 3, 4, 5, CS5.5, and CS6 applications support Mac OS X Mountain Lion (v10.8) when installed on Intel-based systems.
  • 512MB Ram / 1GB Ram / 2GB Ram / 4GB Ram. 
  • 2 GB of available hard-disk space for installation. additional free space required during installation ( Can't install on a volume that uses a case-sensitive file system or on removable flash storage devices. )
  • 1024 x 768 display ( 1280 x 800 recommended ) with 16-bit color and 512 MB ( 1 GB recommended ) of VRAM.
  • OpenGL 2.0–capable system.
  • DVD-ROM drive.
මෙහිදි ඔබට ලබා දි තිබේන්නේ Adobe Photoshop CS6 - Extended සොෆ්ට්වෙයා එකේ ටොරන්ට් ( Torrent ) ෆයිල් එක වේ.

This Is A Torrent File Of Adobe Photoshop CS6 - Extended Version.
( Software Size - 206MB )


#. Free Download Adobe Photoshop CS6 - Extended Version With Crack.

* ටොරන්ට් වලින් ඩවුන්ලෝඩ් කරන විදිය , තේරේන්නේ නැත්නම්,
මේ පහල තියේන ලින්ක් එක ක්ලික් කරන්න.
* If You Don't Understand How To Download Files By Using Torrent , Please , Click This Below Link.
' How To Download Torrent '

අපි හිතනවා සෙවන් නෙට් සයිට් එකේ , ඔබ සියලු දෙනාට වැදගත් , ප්‍රයෝජනවත් දෙවල් තියේනවා කියලා. ඒ වගේම අපි හැම විටම ඔබට ලබා දෙන්නේ 1000% හොදට වැඩ කරන දෙවල් විතරමයි. ඔබට ඕන කරන මොනයම් හෝ දෙයක් තිබේ නම් , ඒ ගැන අපේ FB Page එකේ , Post කරන ලෙස ඉල්ලා සිටින අතර , එයට අපේ ඉක්මණ් ප්‍රතිචාර ලබා දිමට කටයුතු කරනවා.

ඉතින් මේ වගේ අලුත් සොෆ්ට්වෙයා එකක් ලබා දුන්න නිසා , අනිවා ඔබගේ Comment එකක් අපිට ඕන. :D

So , We Gave you a New Software. So , We Need your Comments. :D

Read More »

Lincoln ( 2012 ) මුවි එක නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න. [ Free Download Lincoln ( 2012 ) Movie. ]

0 Comments


  
ඔබ අප කවුරුත් දන්න කෙනෙක් තමයි එබ්‍රහම් ලින්කන් කියන්නේ. එබ්‍රහම් ලින්කන් කියන්නේ ඇමරිකාවේ හිටපු ශේෂ්ටම ජනාධිපති කෙනෙක්. එතුමගේ ජිවිත කතාව තමයි මේ - කියන චිත්‍රපටියේ තියේන්නේ. මේ Lincoln මුවි එක අවේ 2012 දි. මෙතුමාගේ ජිවිත කතාව අරන් ආපු අලුත්ම චිත්‍රපටිය තමයි , සෙවන් නෙට් අපි ඔබට දැන් මේ ලබා දෙන්නේ. Lincoln මුවි එක IMDb එකේ 7.6 අගයක් අර ගෙන තියේනවා. මේ සදහා ප්‍රසිද්ධ නළු , නිළියන් රැසක් සහභාගි වි සිටින අතර Daniel Day-Lewis , Sally Field , David Strathairn යන අය මුලික තැනක් ගනි.

හරි , වැඩි කතා ඕන නැ. Lincoln මුවි එක නොමිලේ ඩවුන්ලෝඩ් කර ගන්න , මේ පහල ලින්ක් එක ක්ලික් කරන්න.

In 1865, as the American Civil War winds inexorably toward conclusion, U.S. president Abraham Lincoln endeavors to achieve passage of the landmark constitutional amendment which will forever ban slavery from the United States. However, his task is a race against time, for peace may come at any time, and if it comes before the amendment is passed, the returning southern states will stop it before it can become law. Lincoln must, by almost any means possible, obtain enough votes from a recalcitrant Congress before peace arrives and it is too late. Yet the president is torn, as an early peace would save thousands of lives. As the nation confronts its conscience over the freedom of its entire population, Lincoln faces his own crisis of conscience -- end slavery or end the war.
               
ඔබට මෙහිදි ලබා දි තිබේන්නේ , මෙම මුවි එකේ ටොරන්ට් ෆයිල් එක වේ.
This Is A Torrent File Of This Movie.
( Movie Size - 1021MB )

#. Free Download Lincoln ( 2012 )

* ටොරන්ට් වලින් ඩවුන්ලෝඩ් කරන විදිය , තේරේන්නේ නැත්නම්,
මේ පහල තියේන ලින්ක් එක ක්ලික් කරන්න.
' How To Download Torrent '

* If You Don't Understand How To Download Files By Using Torrent , Please , Click This Below Link.
' How To Download Torrent '



Read More »

෴෴ Youtube Download Manager Pro එක Crack එක හා Patch එක සමග නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න. ෴෴ [ Free Download Youtube Download Manager Pro With Crack And Patch. ]

0 Comments

හා.... යාලුවනේ....
ඔන්න මම අදත් තවත් අලුත් වැඩක් අරගෙන ආවා. මම අද ඔයාලට ගොඩක් වැදගත් Soft එකක් තමයි දෙන්නේ...

මේකට කියන්නේ Youtube Download Manager කියලා. මොකද මේක Download Manager
 එකක්. ඔයාලට ඕනකරන ඕන YouTube Video එකක් බා ගන්න මේකෙන් පුළුවන්........

මම නම් දන්නා විදියට IDM එක තමයි Speedම Download Manager එක. ඔයාලට ඕනනම් 
IDM එකෙන් මේ ඕන YouTube Video එකක් බා ගන්න පුළුවන්. ඒත් ඉතිං, IDM එකට කැමති නැති අයට මේ, 
Youtube Download Manager එකෙන් Youtube Vedios බා ගන්න පුළුවන්.
IDM එක ගැන දැන ගන්න ඕන අය මේකට යන්න.

හරි , අපි එහෙනම් වැඩේ පටන් ගමු...

ඇත්තම කියනවනම් , මේ Youtube Download Manager එක Free දෙන Soft එකක්. හැබැයි මේක Free දුන්නට, Free දෙන එකෙන්, එක සැරේට Videos දෙක තුනක් බාන්න බෑ. ඒවගේම Formats තියෙන්නෙත් ටිකයි. අනිත් එක තමයි, Speed එකත් ගොඩක් අඩුයි.
ඒකනිසා තමයි, මේ Soft එකේ Pro Version එකක් දීල තියෙන්නේ. හැබැයි මේ Pro version එකට සල්ලි ඕන වෙනවා.
ඒත් මම අද ඔයාලට මේ Pro Version එක Free දෙනවා. 

YouTube Download Manager එකත් එක්ක ඔයාලට Crack එක හා Patch එක යන දෙකම නොමිලේ ඩවුන්ලෝඩ් කර ගන්න පුලුවන්. එත් , ඔබ භාවිතා කරන්න ඕන Crack එක හෝ Patch එක යන දෙකෙන් , 1 ක් විතරයි.

එහෙනම් මෙන්න මේ දේවල් ටික කරන්නකෝ....

  *  ඔයාලා Patch එක පාවිච්චි කරනවානම් ,
                 patch.exe කියන File එක Copy කරගෙන, ඔයාල  YouTube Download  Manager එක install කරපු තැනට (C:\Program Files\GreenTree Applications\YTD Video Downloader) Paste කරන්න. දැන් patch.exe එක Open කරලා patch කියන එක Press කරන්න. වැඩේ හරි.....

  *  ඔයාලා Crack එක පාවිච්චි කරනවානම් ,
                 ytd.exe කියන File එක Copy කරගෙන, ඔයාල  YouTube Download Manager එක install කරපු තැනට (C:\Program Files\GreenTree Applications\YTD Video Downloader) paste කරන්න. එතකොට ඔයාලගෙන් අහවි, Overwrite හෝ Replace කරන්නද කියලා. එතකොට ඔයාල Overwrite හෝ Replace කියන එක දෙන්න. වැඩේ හරි.....

දැන් මේකෙන් Videos බා ගන්නේ මෙහෙමයි...
               
*  ඔයාල YouTube එකේ Video එකක් බලනකොට එකේ  Address Bar එකේ තියෙන URL එක Copy කරගන්න. දැන් YouTube Download Manager එකට ගිහින් පහළ Screenshot එකේ තියෙන විදයට Paste URL  කියන එක Click කරන්න. දැන් ඉතිං ඔයාලට ඕනකරන තැනකුයි , Format එකයි දීල Download කරගන්න.......




* මේක ඩවුන්ලෝඩ් කරගන්න කලින් , මේ පිටුවේම උඩ තියේන අර සැලකිය යුතුයි සටහන හරියටම කියවලා ඉන්න.


* Before You Download This , Please Read That Considerable Note In Top Of This Page.


ඔන්න එහෙනම් ඔක්කොම හරිනේ... මොකක් හරි අව්ලක් තිබුනොත් Comment එකක් දාන්නකෝ....
මම එහෙනම් කැපුනා... ආයෙත් දවසක තවත් අලුත් දෙයක් එක්ක හමුවෙමු....

Read More »

Tweet Now !!