සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


Man On A Ledge ( 2011 ) මුවි එක නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න. [ Free Download Man On A Ledge ( 2011 ) Movie. ]

0 Comments



Man On A Ledge යනු Asger Leth විසින් අධ්‍යක්ෂණය කරන ලද මුවි එකක්. මෙයට IMDb එකේ 6.6ක Rate එකක් තියේනවා. මෙහි ප්‍රධාන චරිතයට Sam Worthington පණ පොවයි. අනිවාරේන්ම මේ මුවි එක ඩවුන්ලෝඩ් කරලා බලන්න.






ඔබට මෙහිදි ලබා දි තිබේන්නේ , මෙම මුවි එකේ ටොරන්ට් ෆයිල් එක වේ.
This Is A Torrent File Of This Movie.
( Movie Size - 651MB )

* ටොරන්ට් වලින් ඩවුන්ලෝඩ් කරන විදිය , තේරේන්නේ නැත්නම්,
මේ පහල තියේන ලින්ක් එක ක්ලික් කරන්න.
' How To Download Torrent '

* If You Don't Understand How To Download Files By Using Torrent , Please , Click This Below Link.
' How To Download Torrent '

Read More »

Titanic ( 1997 ) මුවි එක නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න. [ Free Download Titanic ( 1997 ) Movie. ]

0 Comments

ටයිටැනික් මුවි එක නිකුත් වුනේ 1997. දැනට , මේ මුවි එකට අදාල වුන ටයිටැනික් නැව ගිලිලා අවුරුදු 100 ක් වෙනවා. ඒ , නිසා තමයි සෙවන් නෙට් එකේන් ටයිටැනික් මුවි එක පරන වුනත් , නොමිලේ ඩවුන්ලෝඩ් කරන්න දුන්නේ. මේ ටයිටැනික් මුවි එක අදින් තව කොච්චර කාලයක් ගියත් , ටයිටැනික් මුවි එකේ හා ටයිටැනික් නැවේ ප්‍රසිද්ධිය අඩු වන එකක් නැ.

ඔබට මෙහිදි ලබා දි තිබේන්නේ , මෙම මුවි එකේ ටොරන්ට් ෆයිල් එක වේ.
This Is A Torrent File Of This Movie.
( Movie Size - 712MB )

Beginning with treasure hunter Brock Lovett (Bill Paxton) searching the Titanic wreck for the fabled necklace named the Heart of the Ocean, the Titanic movie features actual footage of the wreckage. After recovering a safe that was thought to belong to first class passenger Caledon ‘Cal’ Hockley, played by Billy Zane, Lovett hopes to find the Heart of the Ocean contained within. He finds nothing but soggy bank statements and a sketch of a naked woman wearing the necklace, and Love believes that he has hit a dead end.

A woman by the name of Rose Calvert (Gloria Stuart) sees Lovett on the news and contacts him. Lovett is uninterested in what she has to say at first, but becomes intrigued when she tells him that she is the woman in the drawing. After being flown in to tell her story, we learn that Rose Calvert was once Rose DeWitt Bukater and was a first class passenger on the Titanic. She beings telling her experience on the doomed vessel.


* ටොරන්ට් වලින් ඩවුන්ලෝඩ් කරන විදිය , තේරේන්නේ නැත්නම්,
මේ පහල තියේන ලින්ක් එක ක්ලික් කරන්න.
' How To Download Torrent '

* If You Don't Understand How To Download Files By Using Torrent , Please , Click This Below Link.
' How To Download Torrent '

Read More »

ඔබේ වෙබ් එක හෝ බ්ලෝග් එක Google වගේ සර්ච් රිසල්ට් වල පෙන්වන්නේ නැද්ද ? මෙන්න එකට හොදම විසදුම !! [ How To Add Your Web Or Blog To Search Engines. ]

4 Comments

ඔබ වෙබ් එකක් හෝ බ්ලෝග් එකක් කරනව ද ? එත් , ඒ වෙබ් එක හෝ බ්ලෝග් එක Google වගේ සර්ච් එන්ජින් වල සර්ච් රිසල්ට් වල පෙන්වන්නේ නැද්ද ? එහේ නම් , මෙන්න එකට හොදම විසදුමක් !

Webs , Imcreator , Web Starts වගේ නොමිලේ වෙබ් සයිට් කරන්න දෙන සයිට් වලින් වෙබ් හැදුවම , ඒවා සර්ච් රිසල්ට් වල පෙන්වනවා අඩුයි. ඒ වගේම සමහර බ්ලෝග් සයිටුත් , සමහර වෙලවට සර්ච් රිසල්ට් වල පෙන්වනවා අඩුයි.

ඔය මොන දේ සිද්ධ වුනත් , හැමෝටම තමන් විසින් කර ගෙන යන වෙබ් එක හෝ බ්ලෝග් එක ලෙසියේන්ම Google වගේ සර්ච් රිසල්ට් වල පෙන්වන විදියට හදන්න පුලුවන්.

1 ) එකට කරන්න තියේන්නේ දකුණු පැත්තේ , 
පහල අන්තිමටම තියේන බොක්ස් එකේ URL කියලා තියේන තැනට ඉදිරියේන් තියේන හිස් තැනේ ඔබේ වෙබ් එකේ හෝ බ්ලෝග් එකේ URL එක ටයිප් කරන්න.
( උදා :- www.allsevennet.blogspot.com හෝ www.sevennet.lk)

2 ) ඊලගට , Email කියලා තියේන තැනට ඉදිරියේන් තියේන හිස් තැනේ ඔබේ Email එක ටයිප් කරන්න. ( මෙය 100 % විශ්වාසදායක දේයක් වේ. මම මෙම ක්‍රමය මගින් ගොඩක් සයිට් ප්‍රසිද්ධ කර ගත්තා. ඒ නිසා Email එක දෙන්න , පොඩ්ඩක්වත් බය වෙන්න එපා. 

ඒ වගේම , මෙහිදි කිසිදු තහවුරු කිරිමේ ලින්ක් එකක් Email එකට එන්නේ නැ , එත් , සර්ච් රිසල්ට් ගැන විස්තර ටිකක් ඔබේ Email එකට එනවා. කොහම වුනත් Email එකට ගිහින් පොඩ්ඩක් බලන්න. )

3 ) දැන් ඔබේ වෙබ් එක හෝ බ්ලෝග් එක බ්ලෝග් එක පෙන්විය යුතු සර්ච් එන්ජින්ස් වලට ඉස්සරහින් තියේන පොඩි බොක්ස් එක ක්ලික් කරන්න.


4 ) ඊට , පස්සේ යටින් තියේන Submit Your Site එක ක්ලික් කරන්න.


* ඔබ , මේ සියල්ල හරියට කරා නම් ඔබේ වෙබ් එක හෝ බ්ලෝග් එක ඔබ විසින් තෝරන ලද සැම සර්ච් එන්ජින් එකකම , සර්ච් කල විට දැක ගත හැක. ( ඔබේ සයිට් එක , මෙම සර්ච් එන්ජින් වලට එක් විමට විනඩි 5 ක පමණ කාලයක් ගත වන නිසා , විනාඩි 5 ට පසුව ඔබ විසින් තෝරන ලද සර්ච් එන්ජින් වල , ඔබේ සයිට් එක සර්ච් කල විට , ඔබේ සයිට් එක දැක ගත හැක. )


FREE Site Submission!
 URL:
 E-mail:
Add Free Site Submitter to Your Website - Click Here!
Default EnginesAdditional Engines
AtomicBot
Burf
Claymont
FyberSearch
Google
Google-ca
Google-fr
ScrubTheWeb
SplatSearch
Subjex
Unasked
Walhello
Abacho (.de)
Acoon (.de)
BigFinder
ExactSeek
OnSeek
SearchEngine
SearchSight
SearchWarp
WebWizard


Read More »

අන්තර්ජාලය හරහා ලොව කොහේ හෝ සිටින කෙනෙකුට ඔබේ පරිගණකයේ ඩෙස්ක්ටෝප් එක පෙන්වන ආකාරය. [ How To Share & Give Our PC Desktop To Someone. ]

0 Comments

1 ) අන්තර්ජාලය හරහා ලොව කොහේ හෝ සිටින කෙනෙකුට ඔබේ පරිගණකයේ ඩෙස්ක්ටෝප් එක පෙන් විමට ක්‍රම කිහිපයක් ඇත. Windows Remote Desktop එවැනි පහසුවෙන්  ක්‍රියාත්මක කළ හැකි ක්‍රමයකි. මෙම ක්‍රමය මගින් අන්තර්ජාලය ඔස්සේ වෙනත් අයෙකුට අපගේ ඩෙක්ස්ටොප් එක බැලීමට  පමණක් නොව පරිගණකයේ වැඩ කිරීමටද ඉඩ සලසයි.
Screen Short Of Windows Remote Desktop.

2 ) Team Viewer කියන්නේත් ලොව කොහේ හෝ සිටින කෙනෙකුට ඔබේ පරිගණකයට ඇතුලු වි , පරිගණකයේ ඔබට අවශ්‍ය කොටසකට පමනක් ඇතුලු වි , එම කොටසේ පමණක් වැඩ කිරිමට හැකියාව ලබා දෙන සොෆ්ට්වෙයා එකක්. Team Viewer නොමිලේ ඩවුන්ලෝඩ් කර ගැනිමට පහල ලින්ක් එක ක්ලික් කරන්න.


3 ) එසේම Skype මෘදුකාංගය හරහා ඩෙක්ස්ටොප් එක ආරක්ෂිතව වෙනත් අයෙකුට පෙන්විය හැකිය. ( Skype මගින් ඔබේ පරිගණකයට ඇතුලු වි , එහි ඇතුලත කිසිදු දෙයක් කිරිමට නොහැක. ) 

1 ) ඒ සදහා , පළමුව අදාල පුද්ගලයා Skype Contact තුලට ඇතුල් කරගන්න. 

2 ) ඉන්පසුව Call මෙනූව තුළින් Share Your Screen තුළ ඇති Share Full Screen යන්න තෝර්න්න. 
3 ) එවිට අනෙක් පුද්ගලයාට අපගේ ඩෙක්ස්ටොප් එක පෙනේ. එහෙත් අපගේ පරිගණකයට ඇතුල් වි , පරිගණකය ඇතුලත කිසිදු දෙයක් කිරිමට නොහැක.



( Skype ඔබේ පරිගණකයට හෝ ජන්ගම දුරකතනයට ඩවුන්ලෝඩ් කිරිමට කලින් , Skype Account එකක් සදා ගැනිමට සිදු වෙනවා. එහිදි අසා තිබේන දේවල් නිවැරදි ලෙස පුරවා , Skype Account එක සදා ගන්න. දැනටමත් Skype Account එකක් තිබේ නම් Account නැවත සැදිම අවශ්‍ය නැත. )

Read More »

Adobe After Effects CS5 හා Crack එක නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න. [ Free Download Adobe After Effect CS5 With Crack. ]

2 Comments


අද වන විට Adobe CS6 නිකුත් වෙලා තියේනවා. ඒත් , Adobe CS5 වලින් තවමත් වැඩ කරන්න කැමති අයත් ඉන්නවා. ඉතින් , ඒ අයට තමයි අද මේ පොස්ට් එක දාන්නේ. Adobe After Effects CS5 වලින් වැඩ කරන්න කැමති අයට මේ පහල තියේන ලින්ක් එක ක්ලික් කරලා Adobe After Effects CS5 නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.


මෙම Adobe After Effects CS5 එක ඔබේ පරිගණකයේ ඉන්ස්ටෝල් කර , මෙම Adobe After Effects CS5 එකේන් උපරිම මට්ටමේන් වැඩ කිරිමට , පහත තියේන දේවල් ඔබේ පරිගණකයේ තිබේනවා නම් හොදයි.

Windows මෙහයුම් පද්ධතියේදි අවශ්‍ය දේවල්. ( Windows OS System Requirements. )
  • Intel® Pentium® 4 or AMD Athlon® 64 processor.
  • Microsoft® Windows XP / Windows Vista Home Premium, Business, Ultimate, or Enterprise / Windows 7.
  • 512MB Ram / 1GB Ram / 2GB Ram / 4GB Ram.
  • 1 GB of available hard-disk space for installation. additional free space required during installation ( can't install on removable flash-based storage devices. )
  • 1024 x 768 display ( 1280 x 800 recommended ) with qualified hardware - accelerated OpenGL graphics adapter, 16-bit color, and 256 MB of VRAM.
  • Some GPU-accelerated features require graphics support for Shader Model 3.0 and OpenGL 2.0
  • DVD-ROM drive.
  • QuickTime 7.6.2 software required for multimedia features.
Mac මෙහයුම් පද්ධතියේදි අවශ්‍ය දේවල්. ( Mac OS System Requirements. )
  • Multicore Intel processor.
  • Mac OS X v10.5.7 or v10.6
  • 512MB Ram / 1GB Ram / 2GB Ram / 4GB Ram.
  • 2 GB of available hard-disk space for installation. additional free space required during installation ( Can't install on a volume that uses a case - sensitive file system or on removable flash-based storage devices. )
  • 1024 x 768 display ( 1280 x 800 recommended ) with qualified hardware - accelerated OpenGL graphics adapter, 16-bit color, and 256 MB of VRAM.
  • Some GPU-accelerated features require graphics support for Shader Model 3.0 and OpenGL 2.0
  • DVD-ROM drive.
  • QuickTime 7.6.2 software required for multimedia features.
( මෙහිදි ඔබට ලබා දි තිබේන්නේ Adobe After Effects CS5 සොෆ්ට්වෙයා එකේ ටොරන්ට් ( Torrent ) ෆයිල් එක වේ. )
This Is A Torrent File Adobe After Effect CS5.
( Software Size -  )

#. Free Download Adobe After Effects CS5.


* ටොරන්ට් වලින් ඩවුන්ලෝඩ් කරන විදිය , තේරේන්නේ නැත්නම්,
මේ පහල තියේන ලින්ක් එක ක්ලික් කරන්න.


Adobe Photoshop CS5 ඇක්ටිවේට් කරගන්න ආකාරය දැන ගන්න පහල ලින්ක් එක ක්ලික් කරන්න.

( මෙම සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කරන විට , මෙය සමග ලැබේන Crack , Keygen ආදිය භාවිතා නොකර , අපි විසින් කියන ලද ආකාරයට පමණක් Adobe Photoshop CS5 Activate කරගන්න. )


Adobe After Effects CS6 හෝ වෙනත් ඕනැම Adobe CS6 සොෆ්ට්වෙයා එකක් නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න ඕන නම් , පහල ලින්ක් එක ක්ලික් කරන්න.


If your business is the design, audiovisual production and the construction of Web elements, you can now have on your computer the most reliable and popular application on the market for this purpose. Find out next what Adobe After Effects CS5 has to offer.

This powerful and versatile suite features a number of elements which will facilitate your work and help you obtain sophisticated and professional results. Adobe After Effects CS5 allows you to work with elements of different shapes and sizes all together. This software allows you to create finished 3D objects, based on texts, images and video.

Additionally, audiovisual editing will be easy, since the user interface for this purpose is highly intuitive, it has a complete library of effects and transitions, and provides the ability to export in high quality (ideal for movies and TV) or in compressed format (perfect for the web and portable devices) without sacrificing the fidelity of sound and image.

Discover the wide range of possibilities   offered by Adobe After Effects CS5. 

Please Check Below System Requirements In Your Computer Before You Download This. If You Have This Requirements In Your Computer , It Is Good.

Windows OS System Requirements.

  • Intel® Pentium® 4 or AMD Athlon® 64 processor.
  • Microsoft® Windows XP / Windows Vista Home Premium, Business, Ultimate, or Enterprise / Windows 7.
  • 512MB Ram / 1GB Ram / 2GB Ram / 4GB Ram.
  • 1 GB of available hard-disk space for installation. additional free space required during installation ( can't install on removable flash-based storage devices. )
  • 1024 x 768 display ( 1280 x 800 recommended ) with qualified hardware - accelerated OpenGL graphics adapter, 16-bit color, and 256 MB of VRAM.
  • Some GPU-accelerated features require graphics support for Shader Model 3.0 and OpenGL 2.0
  • DVD-ROM drive.
  • QuickTime 7.6.2 software required for multimedia features.

Mac OS System Requirements.

  • Multicore Intel processor.
  • Mac OS X v10.5.7 or v10.6
  • 512MB Ram / 1GB Ram / 2GB Ram / 4GB Ram.
  • 2 GB of available hard-disk space for installation. additional free space required during installation ( Can't install on a volume that uses a case - sensitive file system or on removable flash-based storage devices. )
  • 1024 x 768 display ( 1280 x 800 recommended ) with qualified hardware - accelerated OpenGL graphics adapter, 16-bit color, and 256 MB of VRAM.
  • Some GPU-accelerated features require graphics support for Shader Model 3.0 and OpenGL 2.0
  • DVD-ROM drive.
  • QuickTime 7.6.2 software required for multimedia features.
( This Is A Torrent File Of Adobe After Effect CS5. )
( Software Size - )


#. Free Download Adobe After AfterEffects CS5.

* If You Don't Understand How To Download Files By Using Torrent , Please , Click This Below Link.

( If You Got Crack Or Keygen , When You Download Adobe Premiere Pro CS5 , Don't Use That Crack Or Keygen To Activate Adobe Premiere Pro CS5.
You Must Follow & Use Our Method. )


If You Want To Free Download Adobe After Effect CS6 Or Any Adobe CS6 Software , Please Click Below Link. 


Read More »

FaceBook Account එකක් Delete කරන ආකාරය. [ How To Delete A Facebook Account. ]

0 Comments

මම දැන් ඔයාලට කියල දෙන්න යන්නේ අපි කොහොමද අපේ FB Account එක Delete කරගන්නේ කියලා. මම හිතනවා ඔයාල සමහර විට මේ පෝස්ට් එකට කැමති වෙන එකක් නැ. නමුත් FB Account එකක් Delete කරන විදිහ දැනගෙන ඉන්න එක වැදගත් කියලා මම හිතනවා. ඒ නිසා දැන් අපි බලමු කොහොමද අපේ FB Account එක Delete කරගන්නේ කියලා.

1 ) මුලින්ම මේ Link එකට යන්න. 
( First , you have to click on this below link. )
2 ) මෙම ලින්ක් එකට ගියවිට , පහත රූපයේ ආකාරයට ඔබට පණිවිඩයක් ලැබේවි. 
( After you click this Link , you can see a Message like this below Picture. )
ඔබට ඉදිරියට යාමට අවශ්‍ය නම් , එහි ඇති Delete my account ක්ලික් කරන්න. (If you want to delete your FB Account , Click Delete my account.)

[ If you can't See this below Picture Perfectly , Click on this Picture. ]


3 ) Delete my account ක්ලික් කළ විට පහත රූපයේ විදිහට ඔයාට Box එකක් දැකගන්න ලැබෙයි. ඒකේ  Password කියල තියන තැනට ඔයාගෙ FB Account එකේ Password එක දෙන්න. Password එකට පහතින් , ඔබට ලබා දී ඇති Text එක පහල Text Box එක තුළ නිවැරදිව Type කර OK ක්ලික් කරන්න. 
( After you click that Delete my account button , you can see a another box. Now type your Password and type Security Check word. )

[ If you can't See this below Picture Perfectly , Click on this Picture. ]



4 ) මේ සියල්ල හරියට කරා නම් FB Account එක දින 14ක් තුල Delete වෙනවා. ( If you do this Perfectly , your FB Account will delete in 14 days. )

සැ.යු. - මේ දින 14 යන්න කලින් FB Account එකට Log වුනෝත් FB Account එක Delete විම නැවතේනවා. 
( If you log in to your FB Account before 14 days , you can't delete your FB Account. )

Read More »

AutoCad 2007 හා Crack එක සමග නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න. [ Free Download AutoCad 2007 & Crack. ]

2 Comments

AutoCad කියන්නේ ලොව පුරා ඉතා විශාල ලෙස ජනප්‍රිය සොෆ්ට්වෙයා එකක්. මේ වන විට AutoCad 2013 නිකුත් වෙලයි තියේන්නේ. එත් , AutoCad 2013 ට හරියන ක්‍රැක් ෆයිල් එකක් තවම අපිට හම්බ උනේ නැ. ඒ , නිසා තමයි AutoCad 2007 ඩවුන්ලෝඩ් කරගන්න දිලා තියේන්නේ. අපි ළගදිම AutoCad 2013 , ක්‍රැක් ෆයිල් එකත් එක්ක දෙන්න බලාපොරොත්තු වෙනවා. AutoCad 2013 ගන්නම ඕන කෙනකුට තව පොඩි කාලයක් ඉවසලා ඉන්න පුලුවන්නම් ඉන්න , එහෙම නැත් නම් AutoCad 2007 මුලින් ඩවුන්ලෝඩ් කර ගෙන පස්සේ AutoCad 2013 ඩවුන්ලෝඩ් කරගන්න. කොහම හරි , කැමති එනැම කෙනකුට AutoCad 2007 පහල ලින්ක් එක ක්ලික් කරලා ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.

Design, visualize, and document your ideas clearly and efficiently with AutoCad software from Autodesk. From conceptual design through drafting and detailing, AutoCad 2007 enables you to explore ideas like never before. Create, edit, and develop design alternatives using realistic solids and surfaces in an updated design environment. Communicate your ideas with powerful sketch, shadow, and rendering tools, including intuitive walk-through animations. Then turn your concepts into a set of documents with the new section and flatten functionality. It's all here, whether you're creating, exploring, managing, or communicating, AutoCad keeps you on time, on budget, and on track.

( මෙහිදි ඔබට ලබා දි තිබේන්නේ AutoCad 2007 සොෆ්ට්වෙයා එකේ ටොරන්ට් ( Torrent ) ෆයිල් එක වේ. )
This Is A Torrent File Of AutoCad 2007.
( Software Size - 554MB )


* ටොරන්ට් වලින් ඩවුන්ලෝඩ් කරන විදිය , තේරේන්නේ නැත්නම්,
මේ පහල තියේන ලින්ක් එක ක්ලික් කරන්න.
* If You Don't Understand How To Download Files By Using Torrent , Please , Click This Below Link.

Read More »

Tweet Now !!