සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


වෙබ් සයිට් එකක් සාදන ආකාරය , පියවරේන් පියවර සරල සිංහලේන් - හැදින්විම. ( වෙබ් අඩවි නිර්මාණය පාඩම් - 01 ) [ How To Create a Web Site In Sinhala - Step By Step - Introduction. ]


හරි , ඔන්න අපි 2017 අවුරුද්දේ පළවෙනි පොස්ට් එක තමයි , මේ විධියට ලබා දෙන්නේ. ඊයේ අපි පොස්ට් එකක් දැම්ම තමයි , නමුත් ඒක පාඨක ඔබලාගේ අදහස් දැන ගැනිමට දැම්ම පොස්ට් එකක්. ඒකට හිතපු තරම් නම් ප්‍රතිචාර ලැබුනේ නම් නැ ඉතින්.. 😕 ඊයේ දාපු පොස්ට් එක මෙතනින් බලන්න.

දැන් , අපි පොස්ට් එක ගැන බලමු. අද ඉදන් පටන් ගන්න යන්නේ තව ලොකු වැඩක්. ඒ තමයි වෙබ් සයිට් එකක් නිර්මාණය කරන ආකාරය සරල සිංහලේන්  පියවරේන් පියවර කියල දෙන්නයි හදන්නේ. මේ පිළිබදව දැනටමත් දන්න හෝ මේ පිළිබදව මුකුත් නොදන්න සියලුම දෙනාට , මේ පාඩම් මාලාව සමග එකතු වෙල , ඉගෙන ගන්න පුලුවන්.

මම අද පළමු පාඩමේන් කියල දෙන්නේ වෙබ් අඩවි නිර්මාණය පිළිබදව හැදින්විමක්. මේක විඩියෝ එකකින් තමයි මම කියල දෙන්නේ , මොකද සම්පුර්ණ පොස්ට් එක ටයිප් කර කර ඉන්න වෙලාවක් නැති නිසා. විනාඩි 9ත් 10ත් අතර වගේ සුලු කාලයක් තමයි මේ විඩියෝ එක තියේන්නේ. ඒ නිසා , ඔබ සියලු දෙනාට මේක ඉක්මණට බලල , ලේසියේන්ම තේරුම් ගන්න පුලුවන්.
නමුත් , ඉදිරි පොස්ට් ටයිප් කරල , හොද උදාහරන එක්ක දෙන්න බලාපොරොත්තු වෙනව. 

එහනම් , මේ පහලින් තියේන වෙබ් අඩවි නිර්මාණය පිළිබදව හැදින්විම තියේන විඩියෝ එක බලන්න.


හරි , අපි හිතනව , ඔබ සියලු දෙනාම මේ විඩියෝ එක බලන ඇති කියල. ඒ වගේම මේ විඩියෝ එකේ කියල තියේන සියලුම දේවලුත් හොදින් තේරුම් ගන්න ඇති කියලත් හිතනවා. 

මේ විඩියෝ එකට කියල තියේන Wamp Server එක , මේ පහල ලින්ක් එකේන් නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. 
ඔබේ පරිගණකයේ තියේන්නේ 32 Bit නම් , ඒයට අදාල Version එකද , ඔබේ පරිගණකයේ තියේන්නේ 64 Bit නම් , ඒයට අදාල Version එකද ඩවුන්ලෝඩ් කරගන්න.


ඒ වගේම , අපි මේ විඩියෝ එකේදි කිව්ව , ඔබට ඕනැම ආකාරයක Text Editor එකක් පාවිච්චි කරන්න පුලුවන් කියල. එක ඔබේ කැමත්තට අනුව සිදුවන දේයක්. ඒ වගේම , මම නම් භාවිතා කරන්නේ Notepad++ කියන Text Editor එක. Notepad++ එක , මේ පහල ලින්ක් එකේන් නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. 




හරි , ඕවා තමයි කියන්න තියේන්නේ. ඔබට විඩියෝ එකේ මොනයම් හෝ විධියකින් නොතේරුන තැනක් හෝ තැන් කිපයක් හෝ තිබුන නම් , මේ පහලින් Comment එකක් විධිඅයට දාන්න. අපි පුලුවන් උපරිම විධියට උදව් කරනම්. ඒ වගේම ඔබට වෙනත් මොනයක් දේයක් හෝ දැන ගන්න ඕන නම් , මේ පහලින් Comment එකක් විධියට දාන්න. 😃

2 comments:

Tweet Now !!