අයේමත් Seven Net සයිට් එක කරන්න ඕනද , නැද්ද ?? ඔබම කියන්න , අපට. [ Should We Continue This Seven Net ?? You Can Decide. ]
අද අපි දාන්නේ නම් පොස්ට් එකක් නෙමේයි..
2015 කාලයක් සයිට් එක නතර කරල තිබිල 2015 මැද හරියේදි වගේ පටන් ගත්තා. ඒ වගේම අපි මුලු 2016 අවුරුද්දටම පොස්ට් දාල තියේන්නේ 6යි. ඊලගට 2016 , 8 වෙනි මාසේන් පස්සේ මුකුත්ම නැ. දැන් , අයේත් පුලුවන් විධියට පටන් ගත්ත.
අපේ සයිට් එකේ පොස්ට් දාන්න 10ක විතර සෙට් එකක් හිටියා. දැන් ඒ ඔක්කෝම අය කාර්ය බහුල වෙල. ඒකයි මෙහම තත්වයක් ඇති වෙල තියේන්නේ. ඒ වගේම , අපිට මේ ලගදි අලුත් කතෘ කෙනෙකුත් එකතු වුනා. ඒ Aluth Post සයිට් එකේ ඇඩ්මින්. එයාගේත් සහය මේ වෙද්දි අපට ලැබෙනව.
/* නමුත් සයිට් එකට තාමත් එක දවසකට සැලකිය යුතු පාඨකයන් පිරිසක් එනවා. ඒ ගැන හිතා ගන්නත් බැ. ඒවගේම ඇත්තටම සතුටුයි. */
මේ ඉහලින් තියේන්නේ 2017 පෙබරවාරි 09 වන දින අපි කියපු දේයක්. නමුත් , දැන් , වෙද්දි මේ කතාව සම්පුර්ණයේන්ම වගේ වෙනස් වෙලයි තියේන්නේ.
සයිට් එකට එන පාඨකයන් පිරිස හිතා ගන්නවත් බැරි විධියට අඩු වෙලයි තියේන්නේ. ඒකට හේතුව නම් හිතා ගන්න පුලුවන්. අපි එක දිගටම පොස්ට් දාල , සයිට් එක අප්ඩේට් කරේ නැති නිසා වෙන්න ඇති.
නමුත් , ඔන්න , අයේත් අපි සයිට් එකේ වැඩ පටන් අරන් තියේන්නේ. ඒ නිසා , දැන් දිගටම සෙවන් නෙට් සයිට් එකට එන්න. ඇවිල්ල පොස්ට් බලල , ඔයාලට ප්රයෝජනයක් වුනා නම් Comment එකක් එහම දාල යන්න. මොකද , ඔයාලගේ ලැබෙන Comment එක විතරයි අපට තියේන එකම වස්තුව.
හරි , අපි කෙළින්ම අහන්නම්..
අපේ සයිට් එකට එන ඔබගෙනුයි , මේ අහන්නේ , අපි මේ 2017 ඉදන් , ඉදිරි සතිය තුල ඉදන් වගේ නැවතත් අලුත් පොස්ට් දාන්න ඕනද ?? ඔයාලට හිතේන දේ කියන්න.
අපිත් එක්ක අපේ පාඨක පිරිස , අපේ යාලුවෝ ඉන්නව නම් , අපි අනිවාරේන්ම පුලුවන් උපරිම විදියට අලුත් පොස්ට් දාන්නම්.
මේ දිනවල , අපේ සයිට් එකට අලුතින් සාමාජිකයන් බදවා ගන්නවා. ඒ සෙවන් නෙට් එකේ කර්තෘ ( Author ) කෙනෙක් විධියට.
ඔබත් කැමති නම් හෝ ඒ පිළිබදව සියලුම විස්තර දැන ගන්න මෙතනින් යන්න.
බෝහෝම ස්තුතියි !! :D
Anivaaryenma patan ganna. Gidak deval thiyenava meke igena ganna. Hoda anaagatheekata suba pathanava.
ReplyDeleteTyro - Ela Ela !! :D
DeleteOyage Comment ekata , Bohomathma Sthuthi Saho !! :D
Daapan Daaapan yakuuuuuuuuuuu
ReplyDeleteRanuka - Ela Ela !! :D
DeleteOyage Comment ekata , Bohomathma Sthuthi Saho !! :D
Aniwa saho
ReplyDeleteHashan - Ela Ela !! :D
DeleteOyage Comment ekata , Bohomathma Sthuthi Saho !! :D
Good luck bn karagena yaman
ReplyDeleteHashan - Ela Ela !! :D
DeleteOyage Comment ekata , Bohomathma Sthuthi Saho !! :D
Get Yonder Music APP latest version here. Download Yonder APP for Android, iOS. Check Yonder Music features, requirements and installation procedure
ReplyDeleteyonder music app for ios
Sravan - Yonder Music App is a Great & Super app for Android and iOS. That why we have already posted about it in this Blog.
DeletePost Link - Yonder Music App
Thank U Very Much For Your Comment Bro !! :D
http://piplogo.net/p717552/
ReplyDeleteOnline earn 6$ per day
Rukshan - I don't know about this Site.
DeleteBut , If this , not a fake Site , it would be Great !! :D
Patan gann aiye
ReplyDeletePatan gann aiye
ReplyDeletewatch hd movies online only on dodear
ReplyDeleteDid you know there's a 12 word phrase you can tell your partner... that will induce intense feelings of love and instinctual attractiveness for you deep inside his heart?
ReplyDeleteBecause deep inside these 12 words is a "secret signal" that triggers a man's instinct to love, worship and look after you with all his heart...
12 Words Who Fuel A Man's Desire Instinct
This instinct is so hardwired into a man's genetics that it will drive him to work harder than before to take care of you.
Matter of fact, fueling this influential instinct is absolutely essential to achieving the best ever relationship with your man that once you send your man one of these "Secret Signals"...
...You'll immediately find him expose his mind and heart to you in a way he haven't experienced before and he will recognize you as the one and only woman in the galaxy who has ever truly interested him.
Playing games with EPICWIN is very gratify and safe. Play the game and try your luck without anxiety with EPICWIN's 50 most popular slots games. You can be played by a browser Chrome, FireFox, IE And can be downloaded onto your smartphone Android and IOS systems, which will make your customers simple to use, where they can play. To know more information visit EPICWIN
ReplyDeleteWEDE KARANNA... BOHOMA DUKAI SITE EKATA WECHCHA DETA, ISSARA MAMA NITHARAMA AWA GIYA THENAK. ADATATH MONAWAHARI TECH PRASHNAYAK THIBBOTH AWITH BALANNE MEKE. GOOD LUCK
ReplyDelete