සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


වෙබ් හා බ්ලෝග් සයිට් වල Comment වලට Blogger , Yahoo Emotions ඇතුලුව ඕනැම විධියක පට්ටම සුපිරි Emotions දා ගන්න ආකාරය. [ How To Add Blogger Or Yahoo Emotions / Faces Or Moods To Comment Box In Web & Blog Sites. ]


අපි , මිට කලින් පොස්ට් එකේදි කතා කරේ , වෙනදා , වෙබ් හා බ්ලෝග් සයිට් වල Comment වලට පමණක් සිමා වෙලා තිබුන Emotions / Faces දැන් වෙබ් හා බ්ලෝග් සයිට් වල ඕනැම පොස්ට් එකකට දාන ආකාරය ගැනයි.

දැන් , අපි කියන්නේ වෙබ් හා බ්ලෝග් වල Comment කරද්දි භාවිතා කල හැකි Emotions ඔබේ වෙබ් හා බ්ලෝග් සයිට් එකට දා ගන්න විධියයි.
අනිවා , ඔයාලත් වෙන සයිට් වල Comment කරද්දි , මේ වගේ Emotions දැකල ඇති.

ඔබේ වෙබ් හා බ්ලෝග් සයිට් එකේ Comment Box එකට , මේ පහල තියේන Emotions දා ගන්න ඕන නම් , මේ පහලින් කියල තියේන පියවරවල් අනුගමනය කරන්න.
( මෙහිදි Emotions වර්ග 2ක්ම තියේනවා. මේ 2න් ඔබ කැමති එකක් , ඔබේ සයිට් එකට දා ගන්න. )

01. ) Blogger Emotions.

1. ) Blogger බ්ලෝග් එකක් නම් , Template එකට ගිහින් , Edit HTML කියන එක ක්ලික් කරන්න.
Blogger බ්ලෝග් වලදි නම් HTML Cods තියේන ලොකු කොටුවක් එවි.
* වෙබ් එකක් නම් , වෙබ් සයිට් එකේ HTML Codes තියේන තැනට යන්න.

* Blogger බ්ලෝග් වලදි , ඒ ආපු කොටුව ඇතුලේ එක පරක් ක්ලික් කරල , ඊට පස්සේ දැන් , Key Board එකේන් Ctrl + F ඔබන්න.


වෙබ් සයිට් කරන අයත් , තමන්ගේ HTML Codes තියේන තැන එක පාරක් ක්ලික් කරල , Key Board එකේන් Ctrl + F ඔබන්න.


* එවිට , පොඩි කොටුවක් එවි. අන්න , එකේ </body> කියල ටයිප් කරල , Enter එක ඔබන්න.


* දැන් , </body> කියන Code එක Highlight වෙලා තියේවි.


* දැන් , මේ මෙතනින් ගිහින් එකේ තියේන Code එක Copy කරගන්න.

* ඊට පස්සේ , ඒ විධියට Highlight වෙල තියේන </body> කියන Code එකට උඩින් , අර Copy කරගත්තු Code එක Paste කරන්න.


2. ) දැන් , ආපහු Ctrl + F ඔබලා එන කොටුවේ  ]]></b:skin>  කියල ටයිප් කරල Enter එක ඔබන්න.
එවිට ,  ]]></b:skin>  කියන එක Highlight වෙල පෙනේවි.

* දැන් , මේ පහලින් තියේන Code එක Copy කරගන්න.


.emoWrap {  position:relative;  padding:10px;  margin-bottom:7px;  background:#fff;/* IE10 Consumer Preview */background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%);/* Mozilla Firefox */background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%);/* Opera */background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%);/* Webkit (Safari/Chrome 10) */background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2));/* Webkit (Chrome 11+) */background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%);/* W3C Markup, IE10 Release Preview */background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%);  border:3px solid #860000;  -moz-border-radius:5px;  -webkit-border-radius:5px;  border-radius:5px;  box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3);  -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3);  -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3);  box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3);  font-weight:normal;  color:#333;}.emoWrap:after {  content:"";  position:absolute;  bottom:-10px;  left:10px;  border-top:10px solid #860000;  border-right:20px solid transparent;  width:0;  height:0;  line-height:0;}

* ඒ විධියට Highlight වෙල තියේන ]]></b:skin> කියන Code එකට උඩින් , අර Copy කරගත්තු Code එක Paste කරන්න.


3. ) දැන් , ආපහු Ctrl + F ඔබලා එන කොටුවේ </head>  කියල ටයිප් කරල Enter එක ඔබන්න.
එවිට ,  </head>  කියන එක Highlight වෙල පෙනේවි.

* දැන් , මේ පහලින් තියේන Code එක Copy කරගන්න.


<script src='https://ajax.googleapis.com/ajax/libs/jquery/1.8.3/jquery.min.js' type='text/javascript'/>


* ඒ විධියට Highlight වෙල තියේන </head> කියන Code එකට උඩින් , අර Copy කරගත්තු Code එක Paste කරන්න.


4. ) දැන් , Blogger බ්ලෝග් අය , Save Template කියන එක ක්ලික් කරන්න.

වෙබ් සයිට් අය , HTML Codes ටික සුපුරුදු පරිදි Save කරන්න.
---------------------------------------------------------------------------------

02. ) Yahoo Emotions. ( Yahoo Smileys. ) 



1. ) Blogger බ්ලෝග් එකක් නම් , Template එකට ගිහින් , Edit HTML කියන එක ක්ලික් කරන්න.
Blogger බ්ලෝග් වලදි නම් HTML Cods තියේන ලොකු කොටුවක් එවි.
* වෙබ් එකක් නම් , වෙබ් සයිට් එකේ HTML Codes තියේන තැනට යන්න.

* Blogger බ්ලෝග් වලදි , ඒ ආපු කොටුව ඇතුලේ එක පරක් ක්ලික් කරල , ඊට පස්සේ දැන් , Key Board එකේන් Ctrl + F ඔබන්න.


වෙබ් සයිට් කරන අයත් , තමන්ගේ HTML Codes තියේන තැන එක පාරක් ක්ලික් කරල , Key Board එකේන් Ctrl + F ඔබන්න.


* එවිට , පොඩි කොටුවක් එවි. අන්න , එකේ ]]></b:skin> කියල ටයිප් කරල , Enter එක ඔබන්න.


* දැන් ,  ]]></b:skin> කියන Code එක Highlight වෙලා තියේවි.


* දැන් , මේ පහලින් තියේන Code එක Copy කරගන්න.


img.bhacksmly {    height: auto !important;    vertical-align: middle !important;    width: auto !important;    border:0px !important;}

* ඒ විධියට Highlight වෙල තියේන ]]></b:skin> කියන Code එකට උඩින් , අර Copy කරගත්තු Code එක Paste කරන්න.

2. ) දැන් , ආපහු Ctrl + F ඔබලා එන කොටුවේ </body> කියල ටයිප් කරල Enter එක ඔබන්න.
එවිට ,  </body>  කියන එක Highlight වෙල පෙනේවි.

* දැන් , මේ පහලින් තියේන Code එක Copy කරගන්න.


<script src='https://netoopscodes.googlecode.com/svn/branches/Js files/ysmiley threaded comments-min.js' type='text/javascript'/>


* ඒ විධියට Highlight වෙල තියේන </body> කියන Code එකට උඩින් , අර Copy කරගත්තු Code එක Paste කරන්න.

3. ) දැන් , ආපහු Ctrl + F ඔබලා එන කොටුවේ <div class='post-footer-line post-footer-line-3'> කියල ටයිප් කරල Enter එක ඔබන්න.
එවිට , <div class='post-footer-line post-footer-line-3'>  කියන එක Highlight වෙල පෙනේවි.

* දැන් , මේ මෙතනින් ගිහින් එකේ තියේන Code එක Copy කරගන්න.

* ඊට පස්සේ , ඒ විධියට Highlight වෙල තියේන <div class='post-footer-line post-footer-line-3'> කියන Code එකට යටින් , අර Copy කරගත්තු Code එක Paste කරන්න.

4. ) දැන් , Blogger බ්ලෝග් අය , Save Template කියන එක ක්ලික් කරන්න.
වෙබ් සයිට් අය , HTML Codes ටික සුපුරුදු පරිදි Save කරන්න.


මුලිනුත් , කිව්ව වගේ මෙතන තියේන Blogger හා Yahoo Emotions වර්ග 2න් , කැමති 1ක වර්ගයක් විතරක් දා ගන්න. ( 2ම දා ගත්තත් ප්‍රශ්ණයක් නැ. :D )

හරි , මේ ගැනත් ඔබට හිතේන අනිවා කියන්න. :-c

2 comments:

Tweet Now !!