වෙනදා , වෙබ් හා බ්ලෝග් සයිට් වල Comment වලට පමණක් සීමා වු Emotions / Moods , දැන් , වෙබ් හා බ්ලෝග් සයිට් වල ඕනැම පොස්ට් එකකට දාන ආකාරය. [ How To Add Emotions Or Moods Or Faces To All Posts Of Web & Blog Sites. ]
අද වන විට වෙබ් හා බ්ලෝග් සයිට් කරන පිරිස ගොඩාක් වැඩි වෙලා තියේනවා.
ඉතින් , ඒ කවුරුත් කැමතියි තමන්ගේ වෙබ් හෝ බ්ලෝග් සයිට් එක මොන විධියකින් හරි ලස්සන කරගන්න.
සිංහල සයිට් එකකින් , අපි තමයි මේ ගැන මුලින්ම කියන්නේ. ( මම දන්න විධියට. :D )
මේ කියන්නේ , ඒ විධියට , ඔයාගේ වෙබ් හෝ බ්ලෝග් සයිට් එකේ පොස්ට් වලට විවිධ ආකාරයේ Emotions / Moods දාල ලස්සන කරගන්න විධියක්.
මිට කලින් බෝහෝ දෙනෙක් Emotions දැම්මේ වෙබ් හෝ බ්ලෝග් සයිට් වල Comment වලදි විතරයි. එහම නැතුව පොස්ට් එකකට Emotions දානව නම් Animated පින්තුරයක් අරන් , ඒක පොස්ට් එකට දැම්මා.
ඒත් , මේ විධියේන් එච්චර කරදර වෙන්නේ නැතුව , සුපිරි Emotions පොස්ට් එකට දා ගන්න පුලුවන්. =D>
මේ තියේන්නේ , ඒ විධියට දාන්න පුලුවන් Emotions කිපයක්.

* මේ Emotions වලට අදාල Codes පහලින් දිල තියේනවා.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]
මේ විධියේ Emotions ඔබේ වෙබ් හෝ බ්ලෝග් එකේ පොස්ට් වලට දා ගන්න ඕන නම් , මේ පහල විධියට කරන්න.
1. ) Blogger බ්ලෝග් එකක් නම් , Template එකට ගිහින් , Edit HTML කියන එක ක්ලික් කරන්න.
Blogger බ්ලෝග් වලදි නම් HTML Cods තියේන ලොකු කොටුවක් එවි.
වෙබ් එකක් නම් , වෙබ් සයිට් එකේ HTML Codes තියේන තැනට යන්න.
2. ) Blogger බ්ලෝග් වලදි , ඒ ආපු කොටුව ඇතුලේ එක පරක් ක්ලික් කරල , ඊට පස්සේ දැන් , Key Board එකේන් Ctrl + F ඔබන්න.
වෙබ් සයිට් කරන අයත් , තමන්ගේ HTML Codes තියේන තැන එක පාරක් ක්ලික් කරල , Key Board එකේන් Ctrl + F ඔබන්න.
එවිට , පොඩි කොටුවක් එවි. අන්න , එකේ </head> කියල ටයිප් කරල , Enter එක ඔබන්න.
3. ) දැන් , </head> කියන Code එක Highlight වෙලා තියේවි.
දැන් , මේ පහලින් තියේන Code එක Copy කරගන්න.
4. ) ඒ විධියට Highlight වෙල තියේන </head> කියන Code එකට උඩින් , අර Copy කරගත්තු Code එක Paste කරන්න.
5. ) දැන් , Blogger බ්ලෝග් අය , Save Template කියන එක ක්ලික් කරන්න.
වෙබ් සයිට් අය , HTML Codes ටික සුපුරුදු පරිදි Save කරන්න.
දැන් , ඉතින් , අර උඩ තියේන Emotion එකක් හෝ කිපයක් පොස්ට් එකකට දාලා , සයිට් එක Open කරල බලන්න.
වැඩේ හරිනේ !!
මේ ගැන මොනව හරි කියන්න තියේනව නම් , අනිවා කියන්න.

<script src='https://sites.google.com/site/snowconescripts/emoticons.js' type='text/javascript'/>
4. ) ඒ විධියට Highlight වෙල තියේන </head> කියන Code එකට උඩින් , අර Copy කරගත්තු Code එක Paste කරන්න.
5. ) දැන් , Blogger බ්ලෝග් අය , Save Template කියන එක ක්ලික් කරන්න.
වෙබ් සයිට් අය , HTML Codes ටික සුපුරුදු පරිදි Save කරන්න.
දැන් , ඉතින් , අර උඩ තියේන Emotion එකක් හෝ කිපයක් පොස්ට් එකකට දාලා , සයිට් එක Open කරල බලන්න.
වැඩේ හරිනේ !!
මේ ගැන මොනව හරි කියන්න තියේනව නම් , අනිවා කියන්න.
/bye
ReplyDeleteane tamplate code eka save ewnne na
Harinda - Eka nam wenna ba.
DeleteMama , Ape Site eketh dalane thiyenne.
Hariyatama " /head " kiyana Code ekata Udin , ara dila thiyena Code eka Paste karala , Template eka Save karanna.
Ethakota Aniwa Hariyavi.
shaa maru.... :o
ReplyDeleteNature of Sri Lanka - Ela Ela !! :D
DeleteOyage Comment ekata , Bohomathma Sthuthi Saho !! :D
වැඩේ නම් මරු.
ReplyDeleteමේ වගේ අපිට කැමති ඉමොටික්ස් ටිකක් හදන හැටි දන්නවනන් කියන්න./dignose
Sandaruwan - හරි , අපි ඒ ගැනත් Post එකක් දාන්න පුලුවන් තරම් උත්සහ කරන්නම්.
Deleteඔයාගේ Comment එකට බොහෝමත්ම ස්තුතියි සහෝ !! :D