සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


෴ MS Power Point වලින් එල කිරි වගේ පරිගණක ක්‍රිඩාවක් හදන්නේ මෙහමයි. [ How To Create Or Make Computer Game By Using MS Power Point. ] ෴


කොහොමද යාළුවනේ..... මම මීට ඉස්සෙල්ලා පෝස්ට් එකෙන් ඔයාලට සුපිරිම සුපිරි Power Point Game එකක් දුන්නා. දැක්කෙ නැත්නම් මෙතනින් ගිහින් බලන්න. ඒ වගේම මන් ඔයාලට පොරොන්දු වුනා ඊලඟ පෝස්ට් එකෙන් Power Point Game හදන හැටි කියල දෙනව කියල. ඔන්න මන් පොරොන්දු වුන විදිහට ඒ පෝස්ට් එකත් අරගෙන බොහොම ඉක්මනට ආවා... සමහර විට මේකෙ මාතෘකාව දැක්කම සමහර අයට ටිකක් අවුල් යන්න පුළුවන්... මොකද Power Point වලින් ගේම් හදන්න පුළුවන් කියල ගොඩක් අය දන්නෙ නෑ මන් හිතන විදිහට... ඒ වුනාට හෙන ඊසි වැඩක් තියෙන්නෙ. අද මන් ඔයාලට කියල දෙන්නම්කො... ඊට පස්සෙ ඔයාලත් යාළුවො හොල්මන් වෙන්න Power Point වලින් වැඩ පෙන්නන් පුළුවන්.... හරි දැන් ගේමට බහිමු....
ලොකු වැඩක් කරන්න නෑ... ටිකක් මොලේ පාවිච්චි කරන්න විතරයි තියෙන්නෙ... ඕ.කේ...

    මුලින්ම Power Point, Open කරගන්න.... 2007 හරි 2010 හරි ඔයාල පාවිච්චි කරන ඕන කෙහෙල්මලක්. ඔන්න මම නම් 2010 පාවිච්චි කරන්නෙ ඒ නිසා ඒකෙන් තමයි පෙන්නන්න වෙන්නේ.... ඒ ගැන එච්චර හිතන්න එපා 2007 යි 2010 යි අතර ලොකු වෙනසක් නෑ... එනි වේ... නෙක්ස්ට් ස්ටෙප්.... :ඩී

රයිට් මුලින්ම Blank Page එකක් ගන්න... මන් හිතන්නෙ ඒක ගන්න විදිහ මන් කියල දෙන්න ඕනෙ නෑ... මොකද ඔනම කිරි සප්පයෙක් Power Point Use කරනවනම් ඒ ගැන දන්නවනේ... කමක් නෑ කෝකටත් කියල මන් පල්ලෙහා පින්තූරයක් දැම්ම... නොදන්න අය ඒ විදිහට කරන්න...
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



හරි දැන් කරන්න තියෙන්නෙ මුලින්ම ගේම් එක ඩිසයින් කරගන්න එක... ඊට පස්සෙ කියන්නම් Play කරන්න පුළුවන් වෙන විදහට හදන තාලෙ... ඕ.කේ. Post එක දිගටම කියවගෙන යන්නකො.

මුලින්ම  Insert >> Shapes  යටතේ තියෙන හැඩතල වලින් කොටුව සිලෙක් කරගෙන පහල විදිහට Page එක පිරෙන්න කොටුවක් ඇඳගන්න...

[ මෙම පින්තුර අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]

                              (01)

                            (02)


හරි ඊලඟට තියෙනවා තව ටිකක් දිග ස්ටෝරියක් කියන්න.... ඒක දිග වුනාට අමාරු නෑ.... බට් මන් මේ විදිහට පින්තූර දදා කියන්න ගියොත් මගේ කොන්ඩෙත් ඉදෙනවා... ඒ නිසා මන් හිතුවා මෙතන ඉඳන් අළුත් විදිහකට කියන්න.... ඒකෙ පොඩි ලල් එකක් තියෙනවා... ඒ විතරක් නෙවෙයි ඔයාලට වැඩේ අල්ලගන්න ගොඩක් ලේසි වෙනවා... මටත් ඉතින් ටිකක් විතර ලේසියි නේ... :ඩී බලන්නකො පල්ලෙහා තියෙන විදිහට හොඳයිද කියලා....


හරි එහෙනම් කට්ටියට වැඩේ පැහැදිළි වෙන්න ඇති කියල මන් හිතනවා... 
අපහැදිළි තැනක් තිබුනොත් Comment එකක් දන්නකෝ හැකි උපරිමයෙන් කියල දෙනවා... ෂුවර්....

හැමෝටම ජය....

5 comments:

  1. Me video eka download kara ganna puluwan link ekak me e-mail ekata ewanawada plz puluwannam video eka ewanna link eka nathuwa ujithawarnakulasooriya@gmail.com

    ReplyDelete
    Replies
    1. Sansala - Hari , tikak parakku wela hari , onna Mama Video eka Download kara ganna Puluwan vidiyak , me Email ekata euwa. :)

      Delete
  2. macho me post eke ithiri hariya kooooooooo???? meka karana vidiya mata puluwannam sampurnayenma danawada?? mage mail eka - randunu86@gmail.com

    kohoma unath me post eka hariyatama liyala hemotama balanna danna puluwannam loku deyak macho. thanks....

    ReplyDelete
  3. නියමායි මල් 7යි බුදුසරණයි දෙවිපිහිටයි සහෝ ඔයාට දැනුම තවත් දියුණු කරගන්ට ශක්තිය ලැබේවා.

    ReplyDelete
  4. හැමෝටම බලන්න අර download link ඒක දාන්නකෝ. video ඒක display වෙන්නේ නෑ.

    ReplyDelete

Tweet Now !!