සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


MS Power Point Game එකක් ගහන්න කැමතිද ? (100% ක් MS Power Point ) [ Free Download & Play MS Power Point , Computer Game. ]


කොහොමද ඉතින් යාළුවනේ... මම නම් හොඳින්. 
මාතෘකාව දැක්ක ගමන් සමහර අය ටිකක් අවුල් යන්නත් ඇති... මොකද ඉතින් Power Point වලින් Game හදන්න පුළුවන් කියල ගොඩක් අය දන්නෙ නෑනෙ... 
ඒ කොහොම වුනත් මොලේ පාවිච්චි කරොත් Power point වලින් Game හදන එක කජ්ජක් නෙවේ...

මේ වගේ , MS Power Point භාවිතා කරල , පරිගණක ක්‍රිඩාවක් හදන හැටි දැන ගන්න මෙතනින් යන්න.


        හරි හරි ඒ වුනාට අද මම ඔයාලට Power Point Game හදන විදිහ කියල දෙන්න යන්නෙ නෑ, ඒත් ඔයාලා හැමෝටම හොඳට විනෝද වෙන්න පුළුවන් Power Point Game එකක් මම ඔයාලට දෙනවා....
ආසයි නේ. :ඩී.  ඒ විතරක් නෙවෙයි මගේ ඊලඟ පෝස්ට් එකෙන් Power Point Game හදන විදිහ ඔයාලට කියල දෙන්නත් මම පොරොන්දු වෙනවා.
   
       හරි දැනට මේ Power Point Game එක බාගෙන බලන්නකො කොහොමද කියලා... ඇත්තටම ඔයාලට පුදුම හිතෙයි... මෙක හදන්න 100% ක්ම මම පාවිච්චි කලේ Power Point විතරමයි. මේකට මම නම තිබ්බෙ Mouse Runner කියලා... මට මේක හදන්න සතියක් විතර කට්ට කන්න වුනා... හැබැයි ඒ මහන්සියෙ ප්‍රතිඵල මට ලැබුනා. 
මොකද කිවුවොත් සමාජවාදී තරුණ සංගමය ( SYU Sri Lanka ) විසින් 2010 සැප්තැම්බර් මස සාහිත්‍ය මාසය සැමරීම වෙනුවෙන් පවත්වනු ලැබූ ‘‘ අක් වැස්ස “ සාහිත්‍ය උළෙලේ Power Point තරඟයෙන් දිවඉනේ ප්‍රථම ස්ථානය ලබාගන්න මට පුළුවන් වුනා මේ Power Point Game එක වෙනුවෙන්...

         එහෙනම් තවත් විස්තර ඕන වෙන එකක් නෑ කියල මන් හිතනවා Download කරලම බලන්නකො... පහලින් Setup File එක බාගෙන Install කරගන්න...


#. Free Download Mouse Runner (Power Point Game)

මේක ශ්‍රී ලාංකිකයකුගේ නිර්මාණයක්.
ඉතින් , ඒ නිසා මේ වගේ ශ්‍රී ලාංකික නිර්මාණ වැඩි දියුණු කර ගන්න , මේවා බලන කියවන , ඔබලාගේ අදහස් ඕන.

ඒ නිසා , මේ ගැන අනිවාරේන්ම Comment එකක් දාන්න.

4 comments:

  1. බලමු. මමත් බාගන්නවා

    ReplyDelete
    Replies
    1. සුගත් - එල එල , බාගෙන බලන්න !! :D

      Delete
  2. බාගෙන බලමු.....................

    ReplyDelete
    Replies
    1. Gayan - එලස් , බාගෙනම බලන්න !! :D

      Delete

Tweet Now !!