සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


Windows 8 Blinds කියන්නෙ මොකක්ද කියල බලමු. [ What Is The Windows 8 Blinds. ]



මේක වින්ඩොස් 8 වලට අලුතෙන් හදුන්වා දීපු දෙයක්.

ඇත්තට කිව්වොත් මේකෙන් ගොඩක් වැඩ ගන්න පුලුවන්.
ඉතින් මම හිතුවා ඔයාලට මේක කරල බලන්න පුලුවන් කියලා.

හ්ම් එහ්නම් මෙකෙන් කරන්න පුලුවන් වැඩ බලමු.
  1. Alternative Skins :- මේකෙදි ඔයාලට වින්ඩොස් 8 වල  එන ස්කින් වලට අමතරව තව ස්කින් දාන්න පුලුවන්.
  2. Modify Skins :- මෙතනදි ඔයාලට වින්ඩොස් 8 වල එන ස්කින් වලට ඔයාට කමති වැඩ කැල්ලක් දාන්න පුලුවන්.
  3. Fonts :- ඔයාලට ෆොන්ට් එකක් උනත් මාරු කරන්න පුලුවන්.
  4. Transparency :- විශේෂ දෙයක් මේක.විනිවිද භාවය යන ඉෆෙක්ට් එකට හොද් ලස්සන වැඩ කරන්න පුලුවන් .
  5. Easy set-up,Pre application skinnig වගේ වැඩත් කරන්න පුලුවන්.

එහෙනම් මම ලින්ක් එක දාන්නම්.මතක ඇතුව comment එකක් දාන්න.   

වැදගත්ම දේ මේක 7zip වලින් ඕපන් කරන්න.    

CLICK TO DOWNLOAD


4 comments:

  1. අනී යාලුවේ.....මම මේක use කරන්න ගොඩක් උත්සාහ කරා...එත් වැඩ කරන්නේ නැ.....සොෆ්ට් එක instrall වෙනවා....
    help me

    ReplyDelete

Tweet Now !!