සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


Google වැනි Search Engine වල ඔබේ වෙබ් එක හෝ බ්ලෝග් එක ඉතා හොදින් හසු විමට , Meta Tag , 100% නිවැරදිව හා සම්පුර්ණව දාන්නේ මෙහමයි. [ How To Add Meta Tag To Your Web Or Blog Site. ]


මුලින්ම කියන්න ඕන මට මේ Meta Tag එක හොයා ගන්න , Iplus හා Samge Adaviya සයිට් 2ම උදව් වුනා. ඒ නිසා ඒ දෙකටම ගොඩාක් ස්තුතියි කියන ගමන් , මේ පොස්ට් එක කියවන්න පටන් ගමු.
ආ , ඒ වගේම තව දෙයක් , මේ Meta Tag එකේ Email එක සම්බන්ද ගොඩාක් වැදගත් දෙයක් මට Nadun සහෝ මතක් කරල දුන්නා. ඒ නිසා , එයාටත් , ගොඩාක් ස්තුති වේවා.

අද වන විට ශ්‍රී ලංකාවේ වෙබ් හා බ්ලෝග් ලිවිමේ කලාව ඉතාමත්ම හොද තැනක තියේනවා. ඉතින් , අපි සියලුම දෙනා හැම තිස්සේම උත්සහ කරන්නේ අපේ සයිට් එකට එන පාඨකයන් ගණන වැඩි කරගන්න.
ඉතින් , ඒකට තියේන එක්තරා විධියක හොදම විසදුමක් තමයි , මේ Meta Tag කියන්නේ.
මේ Meta Tag වල අපේ සයිට් එක ගැන සියලුම විස්තර දාන්න පුලුවන්. අපේ සයි එකේ අරමුණු , සයිට් එකේ ඇඩ්මින්ල සියලුම දෙනාගේ නම් , සයිට් එක තියේන්නේ මොනවද , යන ආදි ලෙස ගොඩක් දෙවල් දාන්න පුලුවන්.

ඒ කොහම වුනත් ඔබට තවමත් Blogger බ්ලෝග් සයිට් එකක් නැත්නම් අලුත් සයිට් එකක් හදන හැටි දැන ගැනිමට හෝ ඔබට දැනටමත් සයිට් එකක් තිබේනවා නම් ඒය දියුණු කරමින් , ප්‍රසිද්ධ කරමින් පවත්වා ගෙන යන ආකාරය සහ බ්ලෝග් සයිට් එකේ ජාත්‍යන්තර හා ශ්‍රී ලාංකික Rank එක වැඩි කරගන්න ආකාරය ඇතුලු තවත් බෝහෝ දේ දැන ගන්න මෙතනින් ගිහින් බලන්න.

මේ විධියට Meta Tag එකට , ඔබේ සයිට් එකේ සියලුම විස්තර දැම්මට පස්සේ Google , Yahoo වගේ Search Engine වල ඔබේ සයිට් එකේ තියේන දෙයක් ටයිප් කරල Search කරාට පස්සේ , එන Search Result වල ඔබේ සයිට් එකත් තියේනවා. ( මේ විධියට මුල් දවස් වලදි සිදු වුනත් , යම් කිසි කාලයක් යද්දි , Search Result වල ඔබේ සයිට් එකේ තියේන දේවල් පෙන්වනවා. )


මම මෙතනදි කියල තියේන්නේ Blogger එකේ බ්ලෝග් එකකට Meta Tag එක දැන විධිය විතරයි. ඒත් , මේ Meta Tag එක ඕනැම වෙබ් එකකට හෝ බ්ලෝග් එකකට අනිවාරේන්ම දාන්න පුලුවන්.
අනිවාරේන්ම ඉතින් වෙබ් එකක් හදද්දි , එකට Meta Tag එකක් දානවමනේ.
( වෙබ් එකක් හද්දදි , Web එකේ Web Code තියේන තැන , <head> කියන Code එකේන් පහලට මේ දිල තියේන Meta Tag එක දාල , කියල තියේන වෙනස්කම් කරාම හරි. )

එහනම් , දැන් වැඩි කතා නැතුව 100% නිවැරදිම Meta Ta gඑක , ඔබේ වෙබ් හෝ බ්ලෝග් සයිට් එකට දාන්න ඕන නම් , මේ පහල කියල තියේන විධියට කරන්න.

සැලකිය යුතුයි -
අනිවාරේන්ම , මම ඒ කියපු සුයලුම දේවල් පටන් ගනිද්දි හා අවසන් වෙද්දි , දෙපැත්තටම කමා ( ' Word ' ) 2ක් තියේන්න ඕන. ( ඒ නිසා මේ දිලා තියේන Meta Tag එකේ තියේන කමා ( ' Word ' ) හෝ කියල නැති කිසිම දෙයක් අයින් කරන්න එපා. )

1. ) මුලින්ම ඔබේ බ්ලෝග් එකේ Template කියන එකට යන්න.

2. ) දැන් , ඒ පිටුවේ තියේන Edit HTML කියන එක ක්ලික් කරන්න.

3. ) ඕන්න දැන් අපේ සයිට් එකේ Template එක Open වුනා.
දැන් , මුලින්ම පරිගණකයේන් NotePad එක Open කරගන්න. ඊට පස්සේ , ඔය සයිට් එකේ Template Code තියේන එක තැනක් ක්ලික් කරල Ctrl + A ඔබන්න. දැන් , ඒ Template Code සියල්ලම Copy කරගෙන , අර Open කරගත්ත NotePad එකට Paste කරගන්න. 
( මොකද අපි මේ වැඩේ කරන්නේ Template Code එකත් එක්කනේ. ඒ නිසා අපි නොදැනුවත්ව මොකක් හරි වැරද්දක් වෙලා තිබ්බොත් , ඔය Template Code ඔක්කෝම ටික මකලා , අපේ NotePad එකේ තියේන ටික තියේන තැනට දාල Save කරාම , වැඩේ හරි. )

4. ) දැන් , මේ පහල තියේන Meta Tag එක Copy කරගන්න.


<meta content='text/html; charset=UTF-8' http-equiv='Content-Type'/>
<meta content='Your Name' name='author'/>
<meta content='General' name='Rating'/>
<meta content='all,follow' name='robots'/>
<meta content='never' name='Expires'/>
<meta content='Language' name='Language'/>
<meta content='INDEX,FOLLOW' name='Robots'/>
<meta content='Global' name='Distribution'/>
<meta content='4 Days' name='Revisit-after'/>
<meta content='Your Email' name='Email'/>
<meta content='Site Description' name='description'/>
<meta content='Site Keywords' name='keywords'/>
<title>Site Tittle</title>

5. ) ඊට පස්සේ අර Template Code තියේන තැනට ගිහින් , එකේ Code තියේන තැනක් ක්ලික් කරල Ctrl + F ඔබන්න. දැන් පොඩි කොටුවක් එවි.
අන්න ඒ කොටුවේ <head> කියල ටයිප් කරල Enter එක ඔබන්න.
දැන් , <head> කියන Code එක පාට වෙලා තියේවි. අන්න ඒ <head> කියන Code එකට පහලින් , අර කලින් Copy කරගත්ත Meta Tag එක Paste කරන්න.

6. ) දැන් , ඒ Meta Tag වල මේ කියල තියේන දේවල් සම්පුර්ණ කරන්න. 
( උඩ තියේන Meta Tag එකේ වෙනස් කරන ඕන දෙවල් විතරක් නිල් පාටින් පෙන්වා ඇත. )

* Your Name කියන තැනට , සයිට් එක කරන කෙනාගේ හෝ කිහිප දෙනාගේ නම් දාන්න.
උදා -
එක් අයේක් නම් - Thisara Perera
කිපදෙනෙක් නම් - Thisara Perera , Mahela Jayawardhana , T.M. Dilshan

[ ඔබේ සයිට් එක කිපදෙනෙක් එකතු වෙල කරනවා නම් Your Name කියන එක කෙලින් , රතු පාටින් පෙන්වා තියේන author කියන එකේ අගට S අකුරක් එකතු කරල , ඒක authors කරන්න.
එක් කෙනෙක් විතරක් නම් , උඩ තියේන Meta Tag එකේ තියේන විධියටම තියේන්න දෙන්න. ]

* Langage කියන තැනට , ඔයාගේ සයිට් එක කරන් යන භාෂාව හෝ භෂා කිපය තුලත් කරන්න.
( මෙතනදි අපි සිංහල භාෂාව පමණක් භාවිතා කලත් Sinhala , Sinhalese කියල 2ම දැම්මේ. විදේශිය අය සිංහල භාෂාව Sinhalese කියලත් හදුන්වන නිසයි.
භෂා කිපයක් භාවිතා කලත් , එහමම තමයි. )

උදා - සිංහල පමණක් නම් - Sinhala , Sinhalese

සිංහල හා ඉංග්‍රීසි 2ම නම් - Sinhala , Sinhalese , English

[ සයිට් එක භාෂා කිපයකින් පවත්වනවා නම් Language කියන එක කෙලින් , රතු පාටින් පෙන්වා තිබේන Language කියන එක අගටත් S අකුරක් එකතු කරල , ඒක Languages කරන්න.
එක භාෂාවක් විතරක් පාවිච්චි කරනවා නම් , උඩ තියේන Language එකේ තියේන විධියටම තියේන්න දෙන්න. 
( අපි සිංහල භාෂාව විතරක් භාවිතා කරත් , රතු පාටින් තියේන Language කියන එක Languages බවට හරවන්න. මොකද - භාෂාවේදි Sinhala හා Sinhalese යන ආකාර 2ටම අපි Language එකට තියන්න ඕන නිසා.

ඉංග්‍රීසි විතරක් නම් Languages තියන්න. දෙමළ භාෂාව විතරක් නම් , ඒත් Languages කියල තියන්න. )

* Your Email කියන තැනට , ඔබේ Email එක දෙන්න. 
( Email එකට , ඔබ සයිට් එක හදන්න පාවිච්චි කරපු Email එක කොහේත්වම දෙන්න එපා. Email එකට ඔයා පාවිච්චි කරන වෙනත් Email එක දෙන්න. )

* Site Description කියන තැනට , ඔයාගේ සයිට් එක ගැන පුන්චි හැදින්විමක් කරන්න.
( Site Description කියන එකේන් තමයි Google , Yahoo වැනි Search Engine ඔයාගේ සයිට් එකේ තියේන දෙවල් ගැන වැඩිපුර බලන්නේ. ඒ නිසා ඔයාගේ සයිට් එකේ තියේන සියලුම දෙවල් ගැන Site Description අනිවාරේන්ම එකට දාන්න. )

* Site Keywords කියන තැනට , ඔයාගේ සයිට් එකේ Keyword සියල්ලම දාන්න. ( මේකේනුත් Google , Yahoo වැනි Search Engine ඔයාගේ සයිට් එකේ තියේන්නේ මොනවද කියල බලනවා. ඒ නිසා , මේකටත් ඔයාගේ සයිට් එකේ තියේන සියලුම දෙවල් ගැන අනිවාරේන්ම දාන්න. )

උදා - Movies , PC Softwares , PC Games , Blogger Tips And Tricks

* Site Tittle කියන තැනට , ඔයාගේ සයිට් එකේ නම ඇතුලත් කරන්න.

සැලකිය යුතුයි -
අනිවාරේන්ම , මම ඒ කියපු සුයලුම දේවල් පටන් ගනිද්දි හා අවසන් වෙද්දි , දෙපැත්තටම කමා ( ' Word ' ) 2ක් තියේන්න ඕන. ( ඒ නිසා මේ දිලා තියේන Meta Tag එකේ තියේන කමා ( ' Word ' ) හෝ කියල නැති කිසිම දෙයක් අයින් කරන්න එපා. )

හරි , ඔන්න ඔච්චර තමයි වෙනස් කරන්න තියේන්නේ.
මම කියපු දේවල් සියල්ලම හරියටම කරා නම් , ඔයාගේ සයිට් එකට සැලකිය යුතු පාඨකයන් පිරිසක් අනිවා එවි.

මම කොකටත් කියල , අපේ සයිට් එකේ Meta Tag එක පහලින් දැම්මා.
මොකක් හරි , ප්‍රශ්නයක් ආවෝත් , අපේ Meta Tag එක බලලා , ඒ ගැන තේරුම් ගන්න.

<meta content='text/html; charset=UTF-8' http-equiv='Content-Type'/>
<meta content='Kisalka Amithash Rajapaksha , Shafran Naizer , Vishwa Prabhathiya , Savin Roshara , Ramesh Gallage , Lakdilu Radeeshan , Mohamed Nazeel , Hamesh Vimukthi' name='authors'/>
<meta content='General' name='Rating'/>
<meta content='all,follow' name='robots'/>
<meta content='never' name='Expires'/>
<meta content='Sinhala , English , Sinhalese' name='Languages'/>
<meta content='INDEX,FOLLOW' name='Robots'/>
<meta content='Global' name='Distribution'/>
<meta content='4 Days' name='Revisit-after'/>
<meta content='SevenNet@SN.com' name='Email'/>
<meta content='Seven Net - Free Download New And Latest Movies , PC Softwares , PC Games , Windows OSes , Full Complete TV Series And Get Free Computer , Softwares , Internet , Blogger And Facebook Tips And Tricks And Any Kind Of Tips And Tricks.' name='description'/>
<meta content='Seven Net,AllSevenNet,Movies,PC Softwares,PC Games,Windows OSes Free Download,Tips And Tricks Of PC Softwares,Tips And Tricks Of Internet,Blogger Tips And Tricks,Computer Tips And Tricks,Full Complete TV Series,Facebook Tips And Tricks,Android Apps And Games,Android Tips And Tricks,Android Sinhala,Sinhala Blog,Latest Sinhala Blog,English Blog,Latest English Blog,Latest Technology,Latest Technology Blog,Latest Tips And Tricks' name='keywords'/>
<title>!! Seven Net - Technology In Sinhala And English !!</title>

මේකේන් ඔයාලා මොකක් හරි , ප්‍රයෝජනයක් ගත්ත නම් අනිවා Comment එකකුත් දාන්න.

40 comments:

  1. ලිපිය ගොඩක් වැදගත්. අපේ අය බ්ලොග් ලියුවට මේව දන්නෙ නෑ ගොඩක් අය. ඊ මේල් එකට බ්ලොගර් ඊ මේල් නොදෙනවා නම් තමා හොද.

    ReplyDelete
    Replies
    1. Nadun - ඔබගේ අදහස් වලට බොහෝමත්ම ස්තුතියි !!

      ඒත් , ඇයි ඊ මේල් එකට Blogger ඊ මේල් එක නොදෙනවා නම් තමා හොද කියල කිව්වේ ??

      Delete
  2. මෙටා ටැග්ස් වලට හොදම කෝඩ් එක තමා මේක. ඒත් ඊ මේල් එක බ්ලොගර් එක දීමෙන් සමහර අයට මේක පේනවා. කරදරකාරී පණිවිඩ ලැබෙන්නත් පුලුවන්. ලොකුම අපහසුතාවය තමා වටිනා අඩවි වලට ශෝර්ට් ලින්ක් වලින් phishing එවනවා. ශෝර්ට් ලින්ක් නොවන phishing නම් අපිට ලින්ක් එක බලල හොයාගන්න පුලුවන්. ඒත් මෙහෙම ඒව බෑ. වැරදිලා හරි අපි ඒ ලින්ක් එක ක්ලික් කරපු ගමන් අපේ original blogger ගිණුමේ මුර පදය එයාලට යනවා. එයාගෙ හොස්ට් එකේ ලස්සනට ඊ මේල් එකයි පාස්වර්ඩ් එකයි සේව් වෙනවා. මන් ඒකයි අමතර ඊ මේල් එකක් යෝජනා කරේ.

    ReplyDelete
    Replies
    1. Nadun - ඒක නම් ඇත්ත කතාවක් තමයි.
      මටත් , ඔයා ඔය වගේ දෙයක් කියනකම් , එහම දෙයක් ගැන හිතුනේ නැ.
      ඔන්න , ඒ නිසා මම පොස්ට් එකේත් කිව්ව , ඊ මේල් එකට Blogger ඊ මේල් එක දෙන්නේ නැතුව , වෙන පාවිච්චි කරන ඊ මේල් එකක් දෙන්න කියලා.

      මේ ගැන කිව්වට , ගොඩාක් ස්තුතියි !! :D

      Delete
  3. ස්තුති යි. මෙහෙම දෙයක් දැනන් හිටියෙ නෑ.

    ReplyDelete
    Replies
    1. දිලිනි - ඔයාගේ අදහස් වලට බොහෝමත්ම ස්තුතියි !! :D

      Delete
  4. Niyamai niyamai.. Patta post eka.. :D

    ReplyDelete
    Replies
    1. Randi Malli - Ela Ela !! :d
      Oyage Comment ekata , Bohomathma Sthuthi Saho !! :>)

      Delete
  5. machn api kohemada danaganne meka wada da kiyala???

    ReplyDelete
    Replies
    1. Ruwan - Meta Tag ehama Test karanna ba.

      Eth , Site ekata Meta Tag ekak dala Tika Kalayak yaddi , E Site eke Page Views Gana , Visitorsla Gana ehama Wadi wenawa.

      Anna Ewa Wadi weddi thamai Apita dana ganna Puluwan wenne , Dan Ape Meta Tag eka Pattama Supiriyata Wada kiyala.

      E wagema , Oya Meta Tag eka Dammata passe Aniwarenma Site eka gana Loku Wenasak , Oyata Therevi.

      Delete
  6. ubata sure da oka dane "head" eka yatin kiyala..
    mn balapu anith than wala nm tibune "title></title" kiyana eka yatata meta tag eka danna kiyala..kokada hari eka..???

    ReplyDelete
    Replies
    1. Tharindu - Ow , Mama Me Post eke kiyala thiyena Siyaluma dhewal , kiyala thiyenne 100%ka Sure ekak Athuwa.

      Meta Tag ekatama thamai " title> ha /title> " kiyana eka Aithi.
      E Nisa Meta Tag eke Yatin " title> ha /title> kiyala Dana eka 100%k Hari.

      Oyata , Mama kiyanne Aththada kiyala balanna oena nam , Mama Me Post eke Dala thiyena Meta Tag eka balanna.
      Ehama nath nam , Ape Site eke " Page Source " eka Balanna.

      Ethakota , Oyatama , Me Api dila thiyena Meta Tag eka 100%k Hariyata Hari ekak kiyala , Dana ganna Puluwan.

      Delete
  7. Meka nam Niyamai ahh..kiyala wedak Ne...yaluwa..meka mama Template Eke okkoma type krala iwara wela save karala iwara una..ita passe aith serayak Template ekata gihilla head kiyala type karala baladdi api ara save karapu eka ethana Ne ne.....????

    ReplyDelete
    Replies
    1. Ravin - Api me Meta Tag eka " Head " kiyana ekata yatin dala Save karata passe , Meta Tag eka Hamadama , Head ekata yatin thiyenawa.

      Mata hithenne , Oya Template eka Save karapu welawe eka Save wela na.
      E nisa Ayemath me dila thiyena Meta Tag eka dala , Hariyatama Save karala Balanna.
      Sure wennath ekka 2 , 3k vithara Save eka Click karanna.

      Delete
  8. Replies
    1. Dhanushka - U Are Wlcme Bro !! :D

      Thank U Very Much For Your Comment Bro !! :>)

      Delete
  9. ගොඩක් වටිනව යාලූ.. බොහොම සතූතියි !

    ReplyDelete
    Replies
    1. Loweth Lk - ඔයාගේ අදහස් වලට බොහෝමත්ම ස්තුතියි සහෝ !! :d

      Delete
  10. Replies
    1. Nisitha - Oyage Comment ekata , Bohomathma Sthuthi Saho !! :D

      Delete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. Replies
    1. Kolitha - Oyage Comment ekata , Bohomathma Sthuthi Saho !! :D

      Delete
  13. Replies
    1. Kolitha - Ela Ela !! :D

      Oyage Comment ekata , Bohomathma Sthuthi Saho !! :D

      Delete
  14. Replies
    1. Thanuja - ඔයාගේ අදහස් වලට බොහෝමත්ම ස්තුතියි සහෝ !! :D

      Delete
  15. බොහෝම ස්තුතියි, එත් මේක වැඩ කරනවද කියල බලාගන්නේ කොහොමද?

    ReplyDelete
    Replies
    1. Eagle EYE - ඔයාගේ සයිට් එකට Meta Tag එක දැම්මට පස්සේ පාඨකයන් වැඩිපුර එනව නම් , Page Views ගණන වැඩි වෙනව නම් , ඒකේන් අදහස් වෙන්නේ Meta Tag එක හරියටම තම කාර්ය ඉටු කරන බවයි.

      මෙහම තමයි Meta Tag එක හරියටම වැඩ කරනවද කියල බලා ගන්න වෙන්නේ.

      ඔයාගේ Comment එකට බොහෝමත්ම ස්තුතියි සහෝ !! :D

      Delete
  16. හරියටම හොඳට ලියල තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. Madhawa - එල එල !!

      ඔයාගේ අදහස් වලට බොහෝමත්ම ස්තුතියි සහෝ !! :D

      Delete
  17. නොමිලේ රීලෝඩ් දිනාගැනීමට අවස්ථාවක්! පිවිසෙන්න දැන්ම http://adf.ly/1TiFph 100% විශ්වාසයි. 100% සාර්ථකයි.

    ReplyDelete
    Replies
    1. Duladushan - මේක ඇත්තටම වැඩ කරනවා නම් හොදයි. :D

      Delete
  18. superb - http://superpayblog.blogspot.com/

    ReplyDelete
    Replies
    1. Maxx - එල එල !! :D

      ඔයාගේ සයිට් එකත් ගොඩක් හොදයි !! :D

      Delete
  19. thnq sahoo.. watina post ekak api wage aluth ayata..

    ReplyDelete
    Replies
    1. Tharaka - Ela Ela !! :D

      Oyage Comment ekata , Bohomathma Sthuthi Saho !! :D

      Delete
  20. ගොඩක් ස්තූතියි

    ReplyDelete
    Replies
    1. Chameera - එල එල !!

      ඔයාගේ අදහස් වලට බොහෝමත්ම ස්තුතියි සහෝ !! :D

      Delete
  21. This comment has been removed by the author.

    ReplyDelete

Tweet Now !!