සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


සියා kernel එකෙන් Galaxy S2 එක Root කරමු.(අවදානම ඔබ සතුයි.) [ How To Root Galaxy S2 phone By Using Siyah Kernel Software. ]

Post එක පටන් ගන්න ඉස්සර මේක කියන්න ඕන.මේක ඉතාම අවදානම් වැඩක්.විහිලුවකට එහෙම යාලුවෙකුට නම් කරන්න එපා.ඔයාගෙ දුරකතනයේ warranty period එක තාම තියෙනවානම් මේක කරන්න එපා.එහෙනම් වැඩෙට බහිමු.

  1. මුලින්ම මේ ටික බාගන්න කෝ. (‘Siyah Kernel S2-5.0.1’- ‘Root/SuperSU installer’-ClockworkMod Recovery 4.0.15 )
  2. එහෙනම් දැන් වැඩේට ඔක්කොම හරි.එහෙනම්  Root/SuperSU and ClockworkMod ZIP මේ දෙක ඔයලගෙ sd card එකට දාගන්න.Siyah Kernel S2-5.0.1 මේක දුරකතනයේ root folder එකට දාන්න.(මේ පහල තියෙන රූපේ තියෙන file තුන). 












  3. දැන් phone එක recovery mood(press the volume up, ‘Home’ and power buttons together until you see the Samsung screen) එකෙන් on කරන්න.මේක select කරන්න.Apply update from external storage’ (press the power button).
    4.දැන් (volume up/down) key එකෙන් පහල/ඉහල යන්න පුලුවන්.මෙන්න මේක තෝරන්න ‘Root_SuperSU’ ZI.තෝරද්දි Confirm කරන්න power button එක ඔබන්න.එතනදි Root complete! කියල වටුනහම  volume up button ඔබලා back යන්න. ‘Reboot system now තොරන්න.මෙතනින් එහාට අව්ලක් නැතුව සුපිරියට phone එක වැඩ කරොත් වැඩේ හරි.නැතත් බය වෙන්න එපා.

    5.Power off කරලා ආයෙමත් Recovery Mode එකට යන්න. එතනදි Apply update from cahe එක තෝරන්න .ඊට පස්සෙ  ‘recovery-clockwork-4.0.1.5 එක තෝරන්න.හැබයි මේක  temporary තමයි load වෙන්නේ.
      6.දැන් Backup එක තෝරලා ඊට පස්සෙ Restore කරන්න (අවධානම් සහිතයි.Phone  එක lock වෙන්න පුලුවන්.)ඒ නිසා Backup එක ප්ක් එකට අරගන්න.ඒක phone එක reboot කරන්න.Backup එක තියෙන්නෙ මෙතන (\clockworkmod folder)
     7..Power off කරලා ආයෙමත් Recovery Mode එකට යන්න.එතනදි Apply update from cahe එක තෝරන්න ඊට පස්සෙ ‘recovery-clockwork-4.0.1.5 එක තෝරන්න.මේ අවස්තාවේදි install zip from sdcard එක තෝරන්න.එත්නදි ‘siyah-s2-v5.0.1’ ZIP මේක තොරලා  confirm කරන්න.install උනම ‘Reboot system now දෙන්න.

           8. වැඩේ ඉවරයි.‘About phone ගිහිල්ල බලන්න මෙහෙම තියේවි.


                                              අව්ලක් නම් comment  කරන්න.


4 comments:

Tweet Now !!