සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


Paypal කරදරයෙන් නිදහස් වෙමු. [ Very Good Option For Paypal. ]



ඔන්න මම Post එකක් අරගෙන අවා. මම දැක්කා අපේ බ්ලෝග් එකේ Page Views 100,000 පැනලා තිබුනා. ඉතින් මේ Post එකේ විශෙශත්වයක් නෑ. 
ඉතින් Post එක බලමුකෝ.


දැන් අපි ebay එකෙන් බඩු මිලදි ගන්න කොට Paypal Account එකක් හදලා ඒකන් Code එක එනකන් මාසයක් බල ඉන්න ඕන. ඉතින් දැන් අපිට ඒ කරදරේ දැන් නෑ.

මෙන්න මේ අලුත් Site එකක් තියෙනවා. ඒකන් කෙලින්ම Credit හෝ Debit Card එකෙන් පහසුවෙන්ම මිලදී ගන්න පුලුවන්.

මෙන්න ඒ Site එක :- Mini In The Box.

මේක පොඩි Post එකක් ඉතින් මම හිතනවා , මේකෙන් ගොඩක් බඩු ගෙන්නවයි කියලා.

2 comments:

  1. මගෙ තියෙන්නේ unverified paypal එකක්. මේ ළඟ දී DX එකෙන් stylus එකක් ගෙන්න ගත්තා අත්හදා බලන්න. මහා පරිමාණයෙන් ඔය වැඩ නොකරන නිසා තමයි මම පාවිච්චි කරන්නේ. unverified වුණත් අවුලක් නෑ නෙ. මම කුරුටු ගෑ ගී පොතේ දිලිනි.

    ReplyDelete
    Replies
    1. දිලිනි - මහා පරිමාණයේන් Unverified Paypal වැඩ කරන්නේ නැත්නම් Unverified Paypal එකක් හොදයි.

      DX එක කිව්වේ Deale Xtreme සයිට් එකටද ??

      අපි , ඔයාගේ සයිට් එක දැකල තියේනවා. සයිට් එක ගොඩක් හොදයි.

      Delete

Tweet Now !!