සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


Game of Thrones TV Series එකේ Season 3ම ඩවුන්ලෝඩ් කරගන්න. ( Season 3ටම සිංහල උපසිරැස සමග ) [Download Game Of Throne All 1 - 3 Seasons With Sinhala Sub Tittles. ]


* මෙම පොස්ට් එකට අදාල Links පමණක් තාවකාලිකව ක්‍රියාත්මක නොවේ.

ඔන්න මම හුගක් දවසකට පස්සේ හොද පොස්ට් එකක් අරන් අවා.මේක සුපිරි TV Series එකක්. IMDb එකේ 9.4 වගේ විශාල අගයක් ලබා ගත්තා කියනකොටම , මේක පට්ට් සුපිරි TV Series එකක් කියලා තේරේනවා ඇතිනේ. මම මේ ගැන වැඩිය කියන්න යන්නේ නැ. ඔයාලා ඩවුන්ලෝඩ් කරගෙනම බලන්නකෝ....

සැ. යු. - මේ Game Of Thrones , TV Series එකේ වැඩිහිටියන්ට පමණක් සුදුසු දර්ශන බෙහෙවින් තිබේනවා. ඒ නිසා , මේ Game Of Thrones , TV Series එකේ සමහර කොටස් පවුලේ සැමට එකට සිට බැලිමට නොහැක.

කැමති ඕනම කෙනෙක්ට Game of Thrones මුලු සම්පුර්ණ Seasons 3 ම බලන්න නොමිලේ ඩවුන්ලෝඩ් කර ගන්නත් පුලුවන් , එහෙම නැත්නම් , තමන් විශේෂයේන් කැමති Season 1 ක් හෝ Season කිපයක් හෝ කොටසක්  හෝ කොටස් කිපයක් විතරක් හරි තියේනවා නම් , ඒවා , විතරක් හරි නොමිලේ ඩවුන්ලෝඩ් කර ගන්න පුලුවන්.

( තමන් ඩවුන්ලෝඩ් කර ගන්න දේවල් ඉදිරියේන් , පොඩි කොටුවක තියේන Tic එකට පිටුපසින් , කුඩා + ලකුණක් තිබේ. මෙම කුඩා + ලකුණ ක්ලික් කිරිම මගින් , එම Season වලට අදාල කොටස් ටික දැක ගත හැක. මේවාට ද ඉදිරියේන් Tic එකක් ඇති අතර තමන්ට ඩවුන්ලෝඩ් කර ගැනිමට අවශ්‍ය නැති කොටස් ඉදිරියේන් , එම තියේන Tic එක අයින් කරන්න. )

Season එකක් හෝ Season කිපයක් හෝ කොටසක් හෝ කොටස් කිපයක්  හරි ඩවුන්ලෝඩ් වුනත් , පෙන්වන්නේ ඒ මුලු සම්පුර්ණ TV Series එකේම ෆයිල් Size එක , ඒ වගේ මුලු සම්පුර්ණ TV Series එකේම ෆයිල් Size එක පෙන්නුවට ඩවුන්ලෝඩ් වෙන්නේ , Tic එක දමා තිබු කොටස හෝ කොටස් කිපය විතරයි. ඒ නිසා පොඩ්ඩක්වත් බය වෙන්න එපා මුලු සම්පුර්ණ Game of Thrones Seasons 3 ම ඩවුන්ලෝඩ් වෙනව කියලා. )


If You Want To Download Game of Thrones Full Complete TV Series , You Can Do It. But , If You Want To Download One Season Or Some Seasons Or One Episode Or Some Episodes , You Can Do It Too. ( If You Want To Download One Season Or Some Seasons Or One Episode Or Some Episodes , Please , Remove ' Tic ' Which You Don't Want Seasons Or Episodes. Your Torrent Download Manager Will See You Full Complete TV Series Size , But , Don't Worry , If You Remove ' Tic ' From Some Seasons Or Episodes , They Will Not Download. )

හොදයි , කැමති ඕනම කෙනෙක් Game of Thrones එකේ Seasons 3 ම නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න , පහල තියේන ලින්ක්  ක්ලික් කරන්න. ( කොටසක් හෝ කොටස් කිපයක් පමණක් නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න , මේ උඩ තියෙන විදියට කරන්න. )

 #. Game of Thrones - Season 1.

 #. Game of Thrones - Season 2.

#. Game of Thrones - Season 3.

හරි , අපි මේ Game Of Thrones , TV Series එක නිකන් දෙන්නේ නැ.
මේ TV Series එකේ 1 සිට 3 දක්වා සියලුම කොටස් වල සිංහල උපසිරැසත් දෙනවා.

ඒත් , මුලින්ම කියන්න ඕන , මේ සියලුම කොටස් වල සිංහල උපසිරැස , අපි ලබා ගත්තේ Baiscope වෙබ් සයිට් එකේන්. ඒ නිසා , Baiscope වෙබ් සයිට් එකටත් ස්තුති වේවා කියන ගමන් , මේ සිංහල උපසිරැස නොමිලේ ඩවුන්ලෝඩ් කරගමු.

මේ පහල ලින්ක් වලින් Game Of Thrones එකේ Season 1 , 2 , 3 වලට අදාල සිංහල උපසිරැස නොමිලේ , කෙළින්ම ඩවුන්ලෝඩ් කරගන්න.

මේවා ඩවුන්ලෝඩ් කරගන්න කලින් , මේ පිටුවේම උඩ තියේන අර සැලකිය යුතුයි සටහන හරියටම කියවලා ඉන්න.

* Before You Download These , Please Read That Considerable Note In Top Of This Page.




Game Of Thrones , TV Series එක ගැන Comment එකක් අනිවාරේන්ම දාන්න.

40 comments:

  1. නොමිලේ කිඋවට මේක ගන්නවට කපෙනවනේ. අයි එහෙම දන්නේ .........................?

    ReplyDelete
    Replies
    1. Awantha - අපි මේක නොමිලේ කියල දැම්මේ මේ Game Of Thrones - TV Series එක හා එකේ සියලුම Season 3ම සිංහල උපසිරැස ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න දෙනවට , කිසිදු මුදලක් අය කරන්නේ නැති නිසායි.
      ඉතින් , ඒ නිසා සයිට් වලින් , කිසිදු මුදලක් අය නොකර , ඕනැම දේයක් දෙන විට " නොමිලේ ඩවුන්ලෝඩ් " කරගන්න යැයි කියනවා.
      ඒත් , සයිට් වලින් මොන දේ නොමිලේ දුන්නත් , ඒවා ඩවුන්ලෝඩ් කරද්දි Data කැපේන එක නවත්වන්න බැ.
      ඔයාට Data කැපේන්නේත් නැති අන්තර්ජාල සබදතාවයක් ඕන නම් , ඔයාටම අන්තර්ජාල සපයන්නේක් වෙන්න වෙනවා.

      මම හිතනවා , දැන්වත් " නොමිලේ ඩවුන්ලෝඩ් කිරිම " හා Data වැය විම අතර වෙනස හා අපි එහම දාන්නේ ඇයි කියලා , තේරුම් ගන්න ඇති කියලා.

      Delete
  2. ඔයා මේකෙන් හොද ගානක් හොයාගන්නව නේද ආනේ ඉතින් මේ ඇඩ් ටික අයින් කරානම් ගොඩක් හොදයි

    ReplyDelete
    Replies
    1. Supiri Tech - අපි මේකේන් හොද ගානක් හොයා ගන්නවා !!
      හිනේන් තමයි අපි මේකේන් හොද ගානක් හොයන් තියේන්නේ.

      අපිට මේ ඇඩ් වලින් , ලැබිල තියේන ගාන , ඔයාට කිව්වෝත් , ඔයාට හිනා වෙලාම , මොකක් හරි වෙවි.

      අනිත් , ඒක , අපි මේ ඇඩ් දාපු එකේන් , කාටවත්ම කිසිම කරදරයක් නැනේ.
      ඉතින් , ඒ නිසා ඔයා ඇඩ් 1ක් 2ක් ක්ලික් කරාට අවුලක් නැනේ සහෝ !! :D

      Delete
  3. Replies
    1. Amal - Me Post eke thiyena Hama Link ekakma Hariyatama Wada Karanawa.

      Poddak apahu balanna. :-?

      Delete
  4. me minissu kiyana widihe awl na bro...patta ah....

    ReplyDelete
    Replies
    1. Isuru - Ela Ela !! :D

      Oyage Comment ekata Bohomathma Sthuthi Saho !! :>)

      Delete
  5. thnx saho sub ekata .............

    ReplyDelete
    Replies
    1. Srimal - Ela Ela !! :D

      Oyage Comment ekata Bohomathma Sthuthi Saho !! :>)

      Delete
  6. Replies
    1. Janith - Oyage Comment ekata Bohomathma Sthuthi Saho !! :D

      Delete
  7. baiscopelk wenuwen api hadapu subtitle aye nomile denawa kiyala danne ai?

    ReplyDelete
    Replies
    1. Mihiran - Api , me Post ekema kiyala thiyenawa , me Subtitles gaththe Baiscope.lk Site eken kiyala.

      Ehamath kiyalai , Api me Subtitles Nomile denawa kiyala , me Post eke damme. eka nisa , Subtitles Download karana aya dannawa , me Subtitles haduwe kauda kiyala.

      Ape Site eke Download karanna dena Siyaluma dewal Nomile Download Karanna denawa kiyala thamai danne. eka , Api normal karana deyak. e nisa thamai , me Post ekatath Subtitles Nomile Denawa kiyala damme.

      Api Karanne , Karanna Thiyena Hodama Vidiyatai.
      Danwath , Aulak na kiyala , Hithanawa !! :D

      Delete
    2. එක පාරම season එකකට subtitles ගන්න තියනවනම් නියමයි. මොකද page වලින් page වලට යන්න ඕනි නෑනෙ.
      Baiscopelk.com එකෙත් මේ විදිහට දෙනවනම් ගොඩක්ම නියමයි.
      ThanQ 😉

      Delete
    3. Rashmika - එල එල !!

      ඔයාගේ අදහස් වලට බොහෝමත්ම ස්තුතියි සහෝ !! :D

      Delete
  8. Thanku sahoo ituru seson tikat ohomma danna elaazz

    ReplyDelete
    Replies
    1. Dilanjana - Aniwa , Api Puluwan widiyata Ithuru Subtitles tikath dennam.

      Oyage Comment ekata , Bohomathma Sthuthi Saho !! :D

      Delete
  9. Thanku sahoo ituru seson tikat ohomma danna elaazz

    ReplyDelete
    Replies
    1. Dilanjana - Aniwa , Api Puluwan widiyata Ithuru Subtitles tikath dennam.

      Oyage Comment ekata , Bohomathma Sthuthi Saho !! :D

      Delete
  10. Mcn me tv series eke subtitles supiriyatama wadada?

    ReplyDelete
    Replies
    1. Lahiru - Ow , Me Subtitles tika Supiriyatama Wada karanawa Saho. :D

      Delete
  11. Replies
    1. Rv - Ape Storage wala podi aulak gihin thiyenne. E nisa thamath mewa Download karanna ba.

      Api Puluwan ikmanata Storage prashnaya Wisadala , Download karanna laba dennam. :D

      Delete
  12. Plz update sub link
    Wada karan na bn uda link

    ReplyDelete
    Replies
    1. Chamuka - Ape Storages wala aulak giya , e nisa Ape godak Files nathi una..

      Meke Subs okkomath nathi wuna.. Dan mukuth karanna widiyak na , mokada ewa Ape PC walath na.. Sorry Bro !!

      Delete
  13. link mokuth veda karanne nehe machan.

    ReplyDelete
  14. nodakin ponna wada karanna epa huththo

    ReplyDelete
  15. nodakin ponna wada karanna epa huththo

    ReplyDelete
  16. Sub download wenne na add hinda

    ReplyDelete
  17. Sub download wenne na add hinda

    ReplyDelete
  18. Sub download wenne na add hinda

    ReplyDelete
  19. addfly tika ain krpm sub download wenne huththa

    ReplyDelete
  20. Mekata yanna meke thiyenawa https://t.me/Srlstream

    ReplyDelete

Tweet Now !!