සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


වෙබ් හෝ බ්ලෝග් සයිට් එකක් ආරම්භ කිරිම හා එය දියුණු කරමින් , ප්‍රසිද්ධ කරමින් පවත්වා ගෙන යන ආකාරය සහ බ්ලෝග් සයිට් එකේ ජාත්‍යන්තර හා ශ්‍රී ලාංකික Rank එක වැඩි කරගන්න ආකාරය. ( වෙබ් හා බ්ලෝග් පාඩම් - 01 ) [ How To Create Or Start Web Or Blog Site , How To Get Visitors & Traffic To Web Or Blog , How To Increase International & Sri Lankan , Rank Of Web Or Blog Site. ]


මම මේ දැන් ඉදන් අත ගහන්න යන්නේ ගොඩාක් ලොකු වැඩකට. මේ පොස්ට් එකේ මාතෘකාවේ දිග දැක්කනේ.
ඉතින් , ඒ වගේම මේ වෙබ් හෝ බ්ලෝග් පාඩම් කියන ලිපි පෙළ අවසන් වන විට , ඔබේ වෙබ් හෝ බ්ලෝග් සයිට් එකත් ශ්‍රී ලංකාවේ හොද තැනක තියේන සයිට් එකක් වෙල තියේවි.

දැනට වෙබ් සයිට් හදන්න විවිධ ක්‍රම තියේනවා. නමුත් , ඒවා ගැන නම් මෙතනදි කතා කරන්නේ නැ.
ඒත් , අපි මෙතනදි කතා කරන්නේ Blogger සේවාව භාවිතයේන් බ්ලෝග් සයිට් ගැන විතරයි.
ඒත් , මේ මුල් ලිපි පෙලේන් පසුව තියේන ලිපි ඕනැම වෙබ් හෝ බ්ලෝග් සයිට් එකක් සදහා අනිවාරේන්ම භාවිතා කරන්න පුලුවන්.

මේ පාඩම් මාලාවේ තියේන ගොඩාක් දෙවල් භාවිතා කරල , ඔයාලගේ වෙබ් සයිටුත් අනිවාරේන්ම ශ්‍රී ලංකාවේ හොද තැනකට ගන්න පුලුවන්.

මේ පොස්ට් එකේ මාතෘකාවේ තියේන්නේ " බ්ලෝග් සයිට් එකක් ආරම්භ කිරිම හා එය දියුණු කරමින් , ප්‍රසිද්ධ කරමින් පවත්වා ගෙන යන ආකාරය සහ බ්ලෝග් සයිට් එකේ ජාත්‍යන්තර හා ශ්‍රී ලාංකික Rank එක වැඩි කරගන්න ආකාරය. " කියලයි.

ඉතින් , ඒ නිසා මේ සියලුම දෙවල් එක පොස්ට් එකකින් කියන්න බැ. ඒ නිසා තමයි , මේ සියල්ලම පාඩම් මාලාවක් විධියට දාන්න හිතුවේ.

මේ වෙබ් හෝ බ්ලෝග් පාඩම් ලිපි මාලාව මගින් කතා කරන්නට බලාපොරොත්තු වන දෙවල් ගැන , දැනට මෙහම කියන්න පුලුවන්.

1. ) වෙබ් හෝ බ්ලෝග් සයිට් එකක් මුල් වතාවට නිර්මාණය කිරිම හෙවත් ආරම්භ කරන ආකාරය.

මේ මාතෘකාව යටතේ අපි , පළමු වතාවට Blogger බ්ලෝග් සයිට් එකක් පටන් අරන් , ඊට පස්සේ Blogger සේවාවෙන් ලබා දෙන සියලුම සේවාවන් ගැන හා තවත් බොහෝ දෙවල් ගැන කතා කරනවා.

2. ) ආරම්භ කරපු වෙබ් හෝ බ්ලෝග් සයිට් එකක් දියුණු කරමින් , ප්‍රසිද්ධ කරමින් ඉදිරියට පවත්වා ගෙන යන ආකාරය.
මෙසේ දියුණු කරමින් , ප්‍රසිද්ධ කරමින් පවත්වා ගෙන යන වෙබ් හෝ බ්ලෝග් සයිට් වල ජාත්‍යන්තර හා ශ්‍රී ලාංකික Rank එක වැඩි කරගන්න ආකාරය.

මේ මාතෘකාව යටතේ අපි පටන් ගත්ත බ්ලෝග් සයිට් එක දියුණු කරගන්නා හා ප්‍රසිද්ධ කරගන්න ආකාරය ගැන කතා කරනවා.
ඒ වගේම ජාත්‍යන්තර හා ශ්‍රී ලාංකික Rank එක වැඩි කරගන්න කරන්න ඕන දෙවල් , සයිට් එකේ SEO හා Meta Tag හදන ආකාරය , Backlinks දාන ආකාරය යන සියලුම දෙවල් ගැන කතා කරනවා.

ඇතුලු තවත් මතක් වෙන මතක් වෙන දෙවල් ගැන කතා කරනවා.

මෙතන තියේන්නේ ප්‍රධාන මාතෘකා 2ක් වුනාට , එක මාතෘකාවක් විතරක් , මාතෘකා 2 , 3කම දාන්න වෙවි. මොකද මේක පාඩම් මාලාවක්නේ. :D

මේ මුලු වෙබ් හා බ්ලෝග් පාඩම් මාලාවම හරියට් , හොදට කියවන්න.
එතකොට , ඔයාගේ වෙබ් හෝ බ්ලෝග් සයිට් එකත් ශ්‍රී ලංකාවේ හොද තැනකට , අනිවාරේන්ම ගන්න පුලුවන්.

------------------------------------------------------------------------------------------------------------

ඔන්න දැන් ඉදන් තමයි අපි මේ වෙබ් හා බ්ලෝග් පාඩම් මාලාව කියන පාඩම් ලිපි පෙළ හරියටම පටන් ගන්නේ.

එහනම් , අපේ පළවෙනි ප්‍රධාන මාතෘකාව වන " වෙබ් හෝ බ්ලෝග් සයිට් එකක් මුල් වතාවට නිර්මාණය කිරිම හෙවත් ආරම්භ කරන ආකාරය " ගැන මෙතැන් සිට සාකච්චා කරමු.

අපිට බ්ලෝග් සයිට් නොමිලේ ආරම්භ කරන්න පුලුවන් සයිට් කිපයක්ම තියේනවා. ඒ අතරින් ප්‍රධාන වන්නේ Blogger , WordPress හා MyBlog.lk කියන සයිට් 3.

Blogger - දැනට වැඩි දෙනෙක් භාවිතා කරන්නේ මෙයයි.
WordPress - Blogger බ්ලෝග් හා සමානවම දැනට සැලකිය යුතු පිරිසක් භාවිතා කරයි.
MyBlog.lk - සිංහල බ්ලෝග්කරුවන්ගේ සන්සදය මගින් ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන්ම ඉදිරිපත් කර ඇති බ්ලෝග් සේවාවකි.


අපි මේ වර්ග 3න් කතා කරන්නේ Blogger බ්ලෝග් සයිට් ගැනයි.

හරි , එහනම් අපිට Blogger බ්ලෝග් සයිට් එකක් හදන්න නම් Gmail ගිණුමක් ඕන වෙනවා.
අපි දැනටමත් Gmail ගිණුමක් තියේනවා නම් ඒක භාවිතා කරල , Blogger බ්ලෝග් සයිට් එකක් හදන්න පුලුවන්.

එත් , තවමත් Gmail ගිණුමක් නැත්නම් , මෙතනින් ගිහින් Gmail ගිණුමක් දැන්ම හදා ගන්න. ( බ්ලෝග් සයිට් එකක් හදද්දි , ඒකට අලුතේන්ම Gmail එකක් හදන එක ගොඩක් හොදයි. ඒ නිසා දැනට Gmail එකක් තිබ්බත් නැතත් , අතනින් ගිහින් Gmail එකක් හදා ගන්නවා නම් හොදයි. )


දැන් , ඔන්න අපි අලුතේන්ම Gmail එකකුත් හදා ගත්තා.

දැන් , Blogger සයිට් එකට මෙතනින් යන්න.

දැන් , එන පිටුවේ Email කියන තැනට ඔබේ Gmail එකද , Password කියන තැනට තමන් කැමති හොද Password එකක්ද ටයිප් කර , Sing In කියන එක ක්ලික් කරන්න.

ඊට පස්සේ පොඩි Forum එකක් එවි පුරවන්න. එක හරි විස්තරම හෝ තමන් කැමති විස්තර දිල පුරවන්න.
මොනව හරි , දෙකට Accept කරන්න තිබුනෝත් Accept කියන එකටත් Tic එකක් දාන්න.

දැන් , ඔබට තව මොනව හරි පුරවන්න තිබ්බොත් , ඒවත් හරියට කියවල පුරවන්න.


ඊට පස්සේ ටික වෙලාවකින් අපට මේ පහල පින්තුරේ තියේනව වගේ Form එකක් ලැබෙනව පුරවන්න.
මේ Form එකේ ඔබ හදන්න හිතන්න ඉන්න සයිට් එක ගැන තමයි පුරවන්න ඕන.

ඒ , පහල පින්තුරේ 1 , 2 , 3 මගින් දක්වා තිබේන්නේ මේවායි.

1 - ඔබේ බ්ලෝග් සයිට් එකට දාන්න හිතන් ඉන්න නම හරියටම ටයිප් කරන්න.

2 - මේක ගොඩාක් වැදගත්.
ඔබේ සයිට් එකේ Address ( URL ) එක ටයිප් කරන්න ඕන.

ඔබේ සයිට් එකේ නම Seven Net කියල හිතමුකෝ , එතකොට Seven Net කියන එකට SevenNetlk කියල ටයිප් කරන්න.
ඊට , පස්සේ ඒ ඔබේ බ්ලෝග් එකේ Address ( URL ) එකට පහලින් , ඔබ ඒ ටයිප් කරපු Address ( URL ) එක ඔබට ලබා ගන්න පුලුවන් නම් " This blog address is available " කියල තියේවි. ඒක ලබා ගන්න බැරි නම් " This blog address is not available " කියල තියේවි.

ඒ නිසා ඔබට හරියටම , ඔබට ඕන Address ( URL ) එකක් ලබා ගන්න බැරි වෙන්නත් පුලුවන්. ( අනිවාරේන්ම Address ( URL ) එකට පහලින් This blog address is available කියල තියේන්නම ඕන. )


3 - ඔබේ බ්ලෝග් සයිට් එකට දාන්න කැමති හොද ලස්සන Template එකක් , ඒ දිල තියේන Template වලින් තෝරන්න. ( දැනට Normal Template එකක් දාන්න. අපි පස්සේ , බ්ලෝග් එකට වෙන Template එකක් දානවා. )

දැන් , ඒ සියල්ලම හරියට කරා නම් " Create blog " කියන එක ක්ලික් කරන්න.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



අපිට දැන් Blogger Dashboard කියල එක කොටසක් දැක ගන්න පුලුවන්.

අපි එක බ්ලෝග් එකක් හැදුවට පස්සේ තව වෙන බ්ලෝග් හදන්න මෙච්චර දෙවල් කරන්න ඕන නැ. ඔබට තව වෙන බ්ලෝග් එකක් හදන්න ඕන නම් , පිටත Dashboard එකේ වම් පස තියේන New blog කියන එක ක්ලික් කරාට පස්සේ , අර උඩින් තියේන වගේ Form එකක් එවි. එක පුරේව්වට , පස්සේ අයේත් තව බ්ලොග් එකක් තමයි.

මෙතනට කියන්නේ " පිටත Dashboard ( Outside Dashboard ) " එක කියලයි. ( Blogger බ්ලෝග් වල පිටත හා ඇතුලු Dashboard එක ලෙස Dashboard වර්ග 2ක් තිබේ. )

පිටත Dashboard ( Outside Dashboard ) එකේ පින්තුරයක් පහලින් පෙන්වා තියේනවා.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



ඒ පින්තුරේ 1 , 2, 3 , 4 , 5 , 6 , 7 කියන ඒවා ගැන මේ පහලින් කියල තියේනවා.

1 - මෙමගින් ඔබට අලුත් බ්ලෝග් සයිට් එකක් නැවතත් ආරම්භ කල හැක.

2 - ඔබේ බ්ලෝග් සයිට් එකේ දැනට Open කරල තියේන මුලු ගණන පෙන්වයි. ( Page Views )

3 - ඔබේ බ්ලෝග් සයිට් එකේ දැනට දාල තියේන සියලුම ලිපි ගණන පෙන්වයි. ( Posts )

4 - අලුත් ලිපියක් දැමිමට , මෙය භාවිතා කර හැක. ( New Blog Post )

5 - ඔබ දැනට දාල තියේන ලිපි ලිස්ට් එකට බැලිමට හැක. ( Blog Post List )

6 - මේ බ්ලෝග් එකේ වැදගත් කොටසක්. මේකේ යටට තියේන කලු පාට ඊතලය ක්ලික් කරාම , එන ලිස්ට් එකේන් 2වෙනියට තියේන Posts කියන එක ක්ලික් කරාම , අපේ සයිට් එකේ " ඇතුලු Dashboard ( Inside Dashboard ) " එකට යන්න පුලුවන්.
( ඒ ඊතලය ක්ලික් කරාට පස්සේ එන , ඕනම් එකක් ක්ලික් කරල Blogger බ්ලෝග් සයිට් එකේ " ඇතුලු Dashboard " එකට යන්න පුලුවන්. මම ඒ කිව්වේ , මට වැඩියේන් පුරුදු Posts කියන එක ක්ලික් කරල යන නිසයි. )

7 - බ්ලෝග් එක Open කරලා , බැලිමට හැක. ( View Your Blog Site )


ඕන්න , දැන් තමයි අපි බ්ලෝග් සයිට් එකේ ප්‍රධානම තැනට ආවේ. මෙතන ඉදන් තමයි , ඔබේ බ්ලෝග් සයිට් එකේ හැම දෙයක්ම කරන්නේ.

මේ පහල පින්තුරයේ තියේන්නේ ඔබේ Blogger බ්ලෝග් සයිට් එකේ ඇතුලු Dashboard ( Inside Dashboard ) එකයි.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



දැන් , ඉතින් මට පට්ටම මහන්සියි , මේ පොස්ට් එක ටයිප් කරලා.
ඒ නිසා ඇතුලු Dashboard එක ගැන අපි ඊලග ලිපියේන් කතා කරමු. අනික මේක පාඩම් මාලාවක්නේ. පාඩම් මාලාවක් කිව්වාම ටික කාලයක් හරි කරන්නත් ඕනනේ , ඒ නිසා ඇතුලු Dashboard එක ගැන ඊලග වෙබ් හා බ්ලෝග් පාඩම් ලිපියේන් කතා කරමු.

අපි මේ පොස්ට් එකේ මුල හරියේ කියපු සියලුම දෙවල් ඇතුලව තව ගොඩාක් දෙවල් , වෙබ් හා බ්ලෝග් සයිට් ගැන කතා කරනවා. 

ඒ නිසා දිගටම අපේ වෙබ් හා බ්ලෝග් පාඩම් මාලා ලිපි පෙළම අනිවාරේන්ම හරියටම හොදට කියවන්න.

අපේ මේ පොස්ට් එක කියේව්වට පස්සේ වෙබ් හෝ බ්ලෝග් සයිට් එකක් හැදුව නම් හෝ දැනටමත් වෙබ් හෝ බ්ලෝග් සයිට් එකක් තියේනවා නම් , ඒ වෙබ් හෝ බ්ලෝග් සයිට් එකේ ලින්ක් එක පහලින් දාන්න කියල මම ඉල්ල සිටිනවා.

මොකද , එතකොට අපට , අපේ මේ පාඩම් මාලාවේන් ප්‍රයෝජනයක් ගත්ත පිරිසක් ඉන්නවා කියල දැන ගන්න පුලුවන්.

අපි මේ පාඩම් මාලාවේන් කරන්න යන දේ ගැන , ඔබට මොනව හරි හිතේනවා නම් හෝ තව මොනව හරි දෙයක් හෝ කිපයක් එකතු කරන්න ඕන නම් , ඒවා ගැන අනිවාරේන්ම කියන්න.

-------------------------------------------------------------------------------------------------------------------


වෙබ් හා බ්ලෝග් පාඩම් මාලාවේ සියලුම ලින්ක්.



15 comments:

  1. me mchan... blog eke eka eka template waladi apita ona navigation bar da ganna hati ewata link ekathu karana widiha, thawa slider walata ape photos dana hati gana post ekak dannako...

    ReplyDelete
    Replies
    1. Damith - Hari Hari , Api ilaga Web Ha Blog Padam Malawaladi , Ewa gana Kiyannam.

      Oyage Comment ekata , Thank U Very Much Bro !! :D

      Delete
  2. Kooo bn meeke 2weni kotasa,,
    template ekak daana hati kiyala dennakoo,,plzzz

    ReplyDelete
    Replies
    1. Tharindu - Hari Hari , Mama 2 Kotasa Ada ho Heta liyanna Try karanawa.

      Mata Puluwan tharam ikmanata , Mama me Padam Malawa dannam Saho.

      Oyage Comment ekata , Thank U Very Much Bro !! :D

      Delete
  3. KO MACHOO PRAT 2 EKA ????????????? DAPANKO

    ReplyDelete
    Replies
    1. Harsha - Hari Hari , Onna Mama Part 2 damma.

      Hithan hitiyata wada Time ekak giya , Part 2 Type karala , Pictures hadala , Post eka Complete karanna.

      Dan , Ithin Part 2 Kiyawala Balanna !! :D

      Delete
  4. apa blog eka google search vannana mokadakaranna

    ReplyDelete
    Replies
    1. Online TV - Site ekak Hadapu Mul kale Search Engine wala Mul Search Result wala penwanawa adui.
      Eth , Kalayath ekka , Sathiyakata Parakwath , Digatama Post daddi , Search Engine Oyage Site eka gana tikak Unandu wenawa.

      E wagema Ape Site , Search Engine wala Search Result wala Mul Pituwata enna nam Oyage Site eka SEO karala thiyenna ona.

      Oyata me SEO ha Anekuth dhewal gana Wadi dura Dana ganna ona nam , Ape Site eke Uda thiyena " Email Us Now " kiyana eka Use karala , Apata Message ekak Ewanna.

      Delete
  5. http://pariganakahadawatha.blogspot.com/ e bnheduwata methanin eha danne nene/ane manda matanam epa wenawa..

    ReplyDelete
    Replies
    1. Vimukthi - Mata , Oyage Comment karala thiyena de therenne nane.

      Mokakda me Kiyala thiyenne ??

      Delete
  6. https://topnetsystem.blogspot.com

    ReplyDelete
  7. https://topnetsystem.blogspot.com

    ReplyDelete

Tweet Now !!