සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


Facebook එකේ Password එක අමතක වුනෝත් හෝ නැති වුනෝත් , කරන්න තියේන හොදම හා ලේසිම දේ. [ How To Get Forgotten Or Lost Facebook Password , Very Easily. ]


අද වන විට Facebook කියන්නේ ලොව පුරා ඉතාමත්ම ප්‍රසිද්ධ වෙබ් සයිට් එකක්. ඉතින් , ඒ නිසා Facebook අපි හැමෝටම , මොනව හරි හේතුවක් හෝ හේතු කිපයක් නිසා ගොඩාක් වටිනවා.

ඉතින් , මොකක් හරි වෙලාවක ඔයාට , ඔයාගේ Facebook Profile එකේ Password එක අමතක වුනෝත් හෝ නැති වුනෝත් මොකද කරන්නේ ??

ඒ Facebook Profile එක නිකන්ම අතහැරල දානවද ?? එහම කරන්නත් බැ , මොකද Facebook Profile එක අපට ගොඩාක්ම වැදගත්.
ඒ නිසා මොකක් හරි විධියකින් අපි , අපේ Facebook Profile එකේ Password එක ආපහු ගන්නත් ඕනනේ.

ඉතින් , ඔන්න අපට , අපේ Facebook Profile එකේ Password එක අමතක වුනෝත් දුක් වෙවි වෙවි ඉන්නේ නැතුව , නැවතත් අපේ Password එක යන්න පුලුවන් ක්‍රමයක් ගැන තමයි , මම දැන් කියන්නේ.


මේ ක්‍රමේට කියන්නේ Trusted Contact කියලයි. 

මේකේදි වෙන්නේ අපි , අපට ගොඩාක්ම විශ්වාසවන්ත යාලුවෝ කිප දෙනෙක් තෝරල තියා ගන්න ඕන. ( අවම වශයේන් , අපි යාලුවෝ 3ක්වත් තෝරන්න ඕන. )

ඊට පස්සේ , අපට , අපේ Facebook Profile එකේ Password එක අමතක වුන වෙලාවක , ඒ අපි කලින් තෝරපු යාලුවෝ ටිකට Security Code එකක් , Facebook එකේන්ම යවනවා. 

( ඔයා ඒ තෝරපු යාලුවන්ට ඔයාගේ කිසිම තොරතුරක් යන්නේ නැ.
ඔයා තෝරපු යාලුවන්ට Facebook ඒකේන් යවන්නේ Security Code එක විතරයි. )

ඊට පස්සේ අපි , ඒ කලින් තෝරපු යාලුවෝන්ට ආපු Security Code ටික අහ ගන්න ඕන.


ඒ පාර දැන් , ඒ යාලුවෝන්ගේන් අහල දැන ගත්ත Security Code ටික ඔයාට ටයිප් කරන්න තැනක් එවි. 

අන්න එතනට , ඒ සියලුම Security Code ටික ටයිප් කරල OK කරන්න.

දැන් , ඉතින් ආපහු Facebook Profile එක ඔයාගේ.


------------------------------------------------------------------------------------------------------------


හරි , ඔයා දැන් , ඔයාට විශ්වාසවන්තම යාලුවෝ කිප දෙනෙක් තෝරන්න ඕන.



1. ) ඒ සදහා මුලින්ම මේ ලින්ක් එකට යන්න - https://www.facebook.com/settings?tab=security&section=trusted_friends&view

2. ) දැන් , අලුත් පිටුවක් එකක් Open වෙවි.

අන්න ඒ පිටුවේ , 6 වෙනියට තියේන Trusted Contacts කියන එකේ පැත්තකින් තියේන Choose Trusted Contacts කියන එක ක්ලික් කරන්න.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



3. ) දැන් , ආපහු පොඩි වින්ඩෝ එකක් Open වෙවි. ඒකේත් Choose Trusted Contacts කියන එක ක්ලික් කරන්න.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



4. ) ඊට පස්සේ ඔයාගේ විශ්වාසවන්තම යාලුවෝ කිහිප දෙනෙක් තෝරන්න එවි. 
එතනදි , ඔයාගේ විශ්වාසවන්තම යාලුවෝ කිප දෙනෙක් තෝරන්න. ( අවම වශයේන් , අපි යාලුවෝ 3ක්වත් තෝරන්න ඕන. )

යාලුවෝ තෝරල ඉවර වෙලා , Confirm කියන එක ක්ලික් කරන්න.

[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



හරි , දැන් අපි , මේ වැඩේ හරියටම කරල අවසන්.

දැන් , ඔයාට , ඔයා තෝරපු යාලුවෝ ටිකත් දැක ගන්නත් පුලුවන්.


දැන් , ඉතින් , ඔයාගේ Facebook Profile එකේ Password එක අමතක වුනාට එච්චර බය වෙන්න දෙයක් නැ.

මම මුලින් කිව්ව ක්‍රමේට , ඔයාට , ඔයාගේ Facebook Profile එකේ Password එක අමතක වුනත් , ආපහු FB Profile එකට යන්න පුලුවන්.


ඒ වගේම ඔයා තෝරපු යාලුවෝ සියලුම දෙනා එක පරින් අයින් කරන්න හා යාලුවෝ වෙනස් කරන්නත් පුලුවන්.

ඒ සදහා Trusted Contacts කියන එකේම තියේන Edit හෝ Remove All කියන ඒවා පාවිච්චි කරන්න පුලුවන්.

[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



ඔයාලට , මේ පොස්ට් එකේන් ප්‍රයෝජනයක් වුනා නම් අනිවා Comment එකක් දාන්න.

Ref_banner 928x90

14 comments:

  1. Yaluwnta, ape dan thiyena password eka yanawada?

    ReplyDelete
    Replies
    1. Kasun - Na Na , Oya thorana Yaluwanta , Oyage Account eke Kisima Deyak yanne na.

      Yaluwanta yanne Security Code ekak vitharai.

      Delete
  2. Replies
    1. Nisala - Oyage Comment ekata , Thank U Very Much Saho !! :D

      Delete
  3. Replies
    1. Chanu - Ela Ela !!

      Oyage Comment ekata , Thank U Very Much Saho !! :D

      Delete
  4. Replies
    1. Chanu - Ela Ela !!

      Oyage Comment ekata , Thank U Very Much Bro !! :D

      Delete
  5. Replies
    1. සචිත් - ඔයාගේ Comment එකට , බෝහෝමත්ම ස්තුතියි සහෝ !! :>)

      Delete

Tweet Now !!