සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


...:::::::..... Facebook, Twitter, Google+ කීබෝඩ් Shortcuts ටික මෙන්න ඔයාලටත් ...:::::::..... [ Facebook, Twitter, Google+ , Key Board , Shortcuts For You. ]

0 Comments
අපේ ගොඩක් යාලුවෝ Facebook, Twitter, Google+ ගියාට ඕවගෙ Key Board , Shortcuts දන්නනෙ නෑනෙ...
ඉතින් මම මේ දෙන Key Baord , Shortcuts ටික එයාලට ඉතා වැදගත් වේවි කියල සිතනවා..


# Facebook කී බෝඩ් Shortcuts ටික මෙන්න...

  • j , k — Scroll between News Feed stories
  • p — Post a new status
  • l — Like or unlike the selected story
  • c — Comment on the selected story
  • s — Share the selected story
  • o — Open attachment of the selected story

  • / — Search
  • q — Search chat contacts

  • ? — Show this help dialog
  • Enter — Focus on the text box when making a post
  • Shift + Alt + 0 — Help
  • Shift + Alt + 1 — Home
  • Shift + Alt + 2 — Timeline
  • Shift + Alt + 3 — Friends
  • Shift + Alt + 4 — Inbox
  • Shift + Alt + 5 — Notifications
  • Shift + Alt + 6 — Account Settings
  • Shift + Alt + 7 — Privacy
  • Shift + Alt + 8 — About
  • Shift + Alt + 9 — Terms
  • Shift + Alt + m — New Message

# Twitter කී බෝඩ් Shortcuts ටික මෙන්න..

F Favorite
R Reply
T Retweet
M New direct message
N New Tweet
Enter Open Tweet Details
L Close all open Tweets
Navigation
? List of all shortcuts
J Next Tweet
K Previous Tweet
Space Page down
/ Search
. Go to top and load new Tweets
Timelines
G + H Go Home
G + C Go to Connect
G + A Activity
G + D Discover
G + R Mentions
G + L Lists
G + P Profiles
G + F Favorites
G + M Messages
G + S Settings
G + U Go to user

# Google+ කී බෝඩ් Shortcuts ටික මෙන්න..

K Go to previous item in the stream (feed)
J Go to next item in the stream
Q Search for people to chat with (when chat windows is active)
Space Scroll down
Shift + Space Scroll up
Enter Start new comment (when focused on a post)
Enter + Tab End comment
@ or + Tag someone (start typing a name)

Read More »

:::::: මෙන්න ඔයාලටත් Samsung Secrets Codes :::: [ Samsung Secrets Codes For You. ]

2 Comments


Samsung Secret Codes Part 01


Software version:   *#9999#
IMEI number:     *#06#
Serial number:    *#0001#
Battery status- Memory capacity :    *#9998*246#
Debug screen:       *#9998*324#  or  *#8999*324#
LCD kontrast:       *#9998*523#
Vibration test:         *#9998*842#  or  *#8999*842#
Alarm beeper - Ringtone test : *#9998*289# or *#8999*289#
Smiley: *#9125#
Software version: *#0837#
Display contrast: *#0523#  or  *#8999*523#
Battery info: *#0228# or *#8999*228#
Display storage capacity: *#8999*636#
Display SIM card information: *#8999*778#
Show date and alarm clock: *#8999*782#
The display during warning: *#8999*786#
Samsung hardware version: *#8999*837#
Show network information: *#8999*638#
Display received channel number and received intensity: *#8999*9266#
*#1111# S/W Version
*#1234# Firmware Version
*#2222# H/W Version
*#8999*8376263# All Versions Together
*#8999*8378# Test Menu
*#4777*8665# GPSR Tool
*#8999*523# LCD Brightness
*#8999*377# Error LOG Menu
*#8999*327# EEP Menu
*#8999*667# Debug Mode
*#92782# PhoneModel (Wap)
#*5737425# JAVA Mode
*#2255# Call List
*#232337# Bluetooth MAC Adress
*#5282837# Java Version


Samsung Secret Codes Part 2

#*4773# Incremental Redundancy
#*7785# Reset wakeup & RTK timer cariables/variables
#*7200# Tone Generator Mute
#*3888# BLUETOOTH Test mode
#*7828# Task screen
#*#8377466# S/W Version & H/W Version
#*2562# Restarts Phone
#*2565# No Blocking? General Defense.
#*3353# General Defense, Code Erased.
#*3837# Phone Hangs on White screen.
#*3849# Restarts Phone
#*7337# Restarts Phone (Resets Wap Settings)
#*2886# AutoAnswer ON/OFF
#*7288# GPRS Detached/Attached
#*7287# GPRS Attached
#*7666# White Screen
#*7693# Sleep Deactivate/Activate
#*2286# Databattery
#*2527# GPRS switching set to (Class 4, 8, 9, 10)
#*2679# Copycat feature Activa/Deactivate
#*3940# External looptest 9600 bps
#*4263# Handsfree mode Activate/Deactivate
#*2558# Time ON
#*3941# External looptest 115200 bps
#*5176# L1 Sleep
#*7462# SIM Phase
#*7983# Voltage/Freq
#*7986# Voltage
#*8466# Old Time
#*2255# Call Failed
#*5376# DELETE ALL SMS!!!!
#*6837# Official Software Version: (0003000016000702)
#*2337# Permanent Registration Beep
#*2474# Charging Duration
#*2834# Audio Path (Handsfree)
#*3270# DCS Support Activate/Deactivate
#*3282# Data Activate/Deactivate
#*3476# EGSM Activate/Deactivate
#*3676# FORMAT FLASH VOLUME!!!
#*4760# GSM Activate/Deactivate
#*4864# White Screen
#*7326# Accessory
#*7683# Sleep variable
#*3797# Blinks 3D030300 in RED
#*7372# Resetting the time to DPB variables
#*3273# EGPRS multislot (Class 4, 8, 9, 10)
#*7722# RLC bitmap compression Activate/Deactivate
#*2351# Blinks 1347E201 in RED
#*2775# Switch to 2 inner speaker
#*7878# FirstStartup (0=NO, 1=YES)
#*3838# Blinks 3D030300 in RED
#*2077# GPRS Switch
#*2027# GPRS Switch
#*0227# GPRS Switch
#*0277# GPRS Switch
#*22671# AMR REC START
#*22672# Stop AMR REC (File name: /a/multimedia/sounds/voice list/ENGMODE.amr)
#*22673# Pause REC
#*22674# Resume REC
#*22675# AMR Playback
#*22676# AMR Stop Play
#*22677# Pause Play
#*22678# Resume Play
#*77261# PCM Rec Req
#*77262# Stop PCM Rec
#*77263# PCM Playback
#*77264# PCM Stop Play
#*22679# AMR Get Time
*#8999*364# Watchdog ON/OFF
*#8999*427# WATCHDOG signal route setup
*2767*3855# = Full Reset (Caution every stored data will be deleted.)
*2767*2878# = Custom Reset
*2767*927# = Wap Reset
*2767*226372# = Camera Reset (deletes photos)
*2767*688# Reset Mobile TV 
#7263867# = RAM Dump (On or Off)

Samsung Secret Codes Part  03
 


*2767*49927# = Germany WAP Settings
*2767*44927# = UK WAP Settings
*2767*31927# = Netherlands WAP Settings
*2767*420927# = Czech WAP Settings
*2767*43927# = Austria WAP Settings
*2767*39927# = Italy WAP Settings
*2767*33927# = France WAP Settings
*2767*351927# = Portugal WAP Settings
*2767*34927# = Spain WAP Settings
*2767*46927# = Sweden WAP Settings
*2767*380927# = Ukraine WAP Settings
*2767*7927# = Russia WAP Settings
*2767*30927# = GREECE WAP Settings
*2767*73738927# = WAP Settings Reset
*2767*49667# = Germany MMS Settings
*2767*44667# = UK MMS Settings
*2767*31667# = Netherlands MMS Settings
*2767*420667# = Czech MMS Settings
*2767*43667# = Austria MMS Settings
*2767*39667# = Italy MMS Settings
*2767*33667# = France MMS Settings
*2767*351667# = Portugal MMS Settings
*2767*34667# = Spain MMS Settings
*2767*46667# = Sweden MMS Settings
*2767*380667# = Ukraine MMS Settings
*2767*7667#. = Russia MMS Settings
*2767*30667# = GREECE MMS Settings
*#7465625# = Check the phone lock status
*7465625*638*Code# = Enables Network lock
#7465625*638*Code# = Disables Network lock
*7465625*782*Code# = Enables Subset lock
#7465625*782*Code# = Disables Subset lock
*7465625*77*Code# = Enables SP lock
#7465625*77*Code# = Disables SP lock
*7465625*27*Code# = Enables CP lock
#7465625*27*Code# = Disables CP lock
*7465625*746*Code# = Enables SIM lock
#7465625*746*Code# = Disables SIM lock
*7465625*228# = Activa lock ON
#7465625*228# = Activa lock OFF
*7465625*28638# = Auto Network lock ON
#7465625*28638# = Auto Network lock OFF
*7465625*28782# = Auto subset lock ON
#7465625*28782# = Auto subset lock OFF
*7465625*2877# = Auto SP lock ON
#7465625*2877# = Auto SP lock OFF
*7465625*2827# = Auto CP lock ON
#7465625*2827# = Auto CP lock OFF
*7465625*28746# = Auto SIM lock ON
#7465625*28746# = Auto SIM lock OFF










Read More »

ඇන්ඩ්‍රොයිඩ් වල Pattern Lock එක අමතක වු විට , එය කඩන ආකාරය. ( නොකරම බැරි අවස්ථාවකදි පමණක් කරන්න. ) [ How To Break The Android Pattern Lock. ]

40 Comments

මුලින්ම කියන්න ඕන මේ වැඩේ හුගක් පරිස්සමෙන් කරන්න ඕන. 
මොකද කියනව නම් මේ ෆෝන් OS එකත් එක්ක සම්බන්ද වුන දෙයක්.


සැලකිය යුතුයි - ඒ වගේම කියන්න ඕන වැදගත්ම දේ තමයි , මේ විදියට ඇන්ඩ්‍රොයිඩ් වල Pattern Lock එක කැඩුවට පස්සේ , ඔයාගේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක හෝ ටැබ් එක සම්පුර්ණයේන්ම Reset වෙනවා. ඒක හොදට මතක තියාගන්න. 
( ෆෝන් එක හෝ ටැබ් එක Reset වුනාට පස්සේ ෆෝන් එකේ හෝ ටැබ් එකේ තියේන සියලුම දත්ත , තොරතුරු , පින්තුර , සින්දු , විඩියෝ හා Contacts යනාදි සියලුම දේවල් නැති වෙලා , ආපහු මුල්ම තත්වයට එනවා. )

මේ විධියට ඇන්ඩ්‍රොයිඩ් වල Pattern Lock එක කඩන්න කියල දෙන්න හිතුනේ , හදිස්සියකවත් ඔයාගේ ෆෝන් එක හෝ ටැබ් එකට දාල තියේන Pattern Lock එක , මොකක්ද කියල අමතක වුනෝත් , ඔයාට දුක් වෙවි ඉන්නේ නැතුව , මේ විධියට Pattern Lock එක කඩන්න පුලුවන්.


ඒ වගේම ඔයාට හොරේන් , කවුරු හරු ෆෝන් එකට හෝ ටැබ් එකට Pattern Lock එකක් දාල නම් , එක දාපු කෙනාව හොයා ගන්නමත් බැරි නම් ඉතින් , මේ විධියට Pattern Lock එක කඩන්න පුලුවන්.


සැලකිය යුතුයි - මේ විධියට ඔයාගේ යාලුවෙකුට හෝ වෙනත් කිසිම කෙනෙකුට විහිලුවක් හෝ ආතල් එකක් දෙන්න හිතා ගෙන , මේ වැඩේ නම් කවදාවත්ම කරන්න එපා !! 
මේක ආතල් එකට විහිලුවට පාවිච්චි කරන්න එපා !!
මේ ගැන නිකන් ඉන්න බැරුව , අත්හදා බැලිම්වත් කරන්න නම් එපා !!

මේ වැඩේ කරන්න ඔබේ ෆෝන් එක හෝ ටැබ් එක Root කරල තිබිම අවශ්‍ය නොවේ.


සැලකිය යුතුයි - මෙම ක්‍රියාවලිය සාර්ථකව ක්‍රියාත්මක වන්නේ Samsung ජංගම දුරකතන හා Tab වලයි. අනිකුත් ජංගම දුරකතන හා Tab වර්ග වලද ඇතැම් විට ක්‍රියාත්මක විය හැක. එසේ වෙනත් වර්ගයක ක්‍රියාත්මක වුවා නම් , ඒ පිළිබදව අප සැමට දැන ගැනිමට මේ පහලින් Comment එකක් විධියට දාන්න.

සැලකිය යුතුයි - එහනම් , උඩින් කියල තියේන සියලුම දේවල් හරියටම හොදට , තේරුම් අර ගෙන කියේව්වා නම් විතරක්ම Pattern Lock එක කඩන විධිය ගැන බලන්න.

අයේමත් කියනවා , මේ විධියට ඇන්ඩ්‍රොයිඩ් වල Pattern Lock එක කැඩුවට පස්සේ , ඔයගේ ෆෝන් එක හෝ ට්බ් එක සම්පුර්ණයේන්ම Reset වෙනවා. ඒ නිසා මේක , කරන්නම කිසිම දේයක් නැත්නම් විතරක්ම කරන්න.

( ෆෝන් එක හෝ ටැබ් එක Reset වුනාට පස්සේ ෆෝන් එකේ හෝ ටැබ් එකේ තියේන සියලුම දත්ත , තොරතුරු , පින්තුර , සින්දු , විඩියෝ හා Contacts යනාදි සියලුම දේවල් නැති වෙලා , ආපහු මුල්ම තත්වයට එනවා. )

මේ පහලින් කියල තියේන විධියට ඇන්ඩ්‍රොයිඩ් වල Pattern Lock එක කඩන්න.


ක්‍රමය 01.

1. ) මුලින්ම , Pattern Lock එක දාල තියේන ජංගම දුරකතනය හෝ Tab එක Off කරන්න. 

2. ) මුලින්ම Sound එක වැඩි කරන Key එක ඔබාගෙන ඉන්න.

3. ) ඊට පසුව Sound එක අඩු කරන Key එක ඔබාගෙන ඉන්න.

4. ) දැන් Power Key එක ඔබාගෙන ඉදල අත අරින්න.

5. ) මේ වෙලවේදි ඔයාලට Secret Android Screen එක බලගන්න පුලුවන්. 

Secret Android Screen ආවට පස්සේ , ඔබන් ඉන්න Buttons ටික අත අරින්න.


කෙළින්ම  Secret Android Screen එක පෙන්වන්නේ නැතුව No Commands ලෙස පෙන්නුවෝත් , නැවතත් එක වතාවක් පමණක් Power Button එක ඔබන්න. එවිට Secret Android Screen එවි.

6. ) මේ මෙනුවේදි උඩට හා පල්ලෙහාට යාම සදහා Sound එක වැඩි කරන Key ත් Sound එක අඩු කරන Key ත් භාවිතා කරන්න.

7. ) දැන් තුන්වෙනි තෝරා ගනේමට යන්න. ඒක නම් කරල තියෙන්නේ  DELETE ALL USER DATA යන නමිනි.

8. ) ඕක පොඩ්ඩක් වෙලා ගනීවි ඉවර වෙන්න.


9. ) වැඩේ ඉවරයි !! Phone එක On වෙනකොට Pattern Lock එක තියන එකක් නෑ.


ක්‍රමය 02.

* මේ ඉහල ක්‍රමයට Secret Android Screen එක ආවේ  නැත්නම් , මේ පහල ක්‍රමයත් බලන්න. මොකද , මේ ක්‍රම 2න් , එක ක්‍රමයක් වෙන්න පුලුවන් , ඔබේ Android Device එකට ක්‍රියාත්මක වෙනේ.

1. ) මුලින්ම , Pattern Lock එක දාල තියේන ජංගම දුරකතනය හෝ Tab එක Off කරන්න. 

2. ) දැන් , Power Button එකේන් ජංගම දුරකතනය හෝ Tab එක On කරන්න. 

3. ) On වෙද්දිම , Volume Up Button එක හා Power Button එක එකවරම ඔබන් ඉන්න. 


* මේ ඉහල විධියට වුනේ නැත්නම් , ජංගම දුරකතනය හෝ Tab එක On කරන්න ඔබපු Power Button එක , ඒ විධියටම ඔබා ගෙන ඉන්න ගමන් , Volume Up Button එකත් ඔබා ගෙන ඉන්න.

දැන් , කෙළින්ම Secret Android Screen එක , නිකන්ම එවි.

* Power Button එක හා Volume Up Button එකේදි , මෙය ආවෙ නැත්නම් , Power Button එක හා Volume Down Button එක එකවර ඔබා ගෙන ඉදල බලන්න.

* Secret Android Screen ආවට පස්සේ , ඔබන් ඉන්න Buttons ටික අත අරින්න.


කෙළින්ම  Secret Android Screen එක පෙන්වන්නේ නැතුව No Commands ලෙස පෙන්නුවෝත් , නැවතත් එක වතාවක් පමණක් Power Button එක ඔබන්න. එවිට Secret Android Screen එවි.

4. ) මේ මෙනුවේදි උඩට හා පල්ලෙහාට යාම සදහා Sound එක වැඩි කරන Key එකත් , Sound එක අඩු කරන Key එකත් භාවිතා කරන්න.

5. ) දැන් තුන්වෙනි තෝරා ගැනිමට යන්න. ඒක නම් කරල තියෙන්නේ  DELETE ALL USER DATA යන නමිනි.

6. ) ඕක පොඩ්ඩක් වෙලා ගනීවි ඉවර වෙන්න.


අපි දන්නවා මේ පොස්ට් එක දැක්ක ගමන් ගොඩක් දෙනෙක්ට , අපිත් එක්ක තරහක් ඇති වෙවි. හරි , එකට කමක් නැ.

අපි මේ පොස්ට් එක දැම්මේ අර උඩින් කියල තියේනව වගේ අවස්ථා වලදි , ඒ අයට උදව් වෙන්න හිතා ගෙනයි.


ඒ නිසා ඔයාලගේ හිතට එන වැරදි වචන හැර අනිත් ඕනම දෙයක් Comment එකක් විධියට දාන්න.

Read More »

රු 1055ක් වටිනා FIFA 12 - Android Game එක නොමිලේ , කෙළින්ම ඩවුන්ලෝඩ් කරගන්න. [ Free Direct Download FIFA 12 - Android Game. ]

0 Comments


අපි මිට කලින් ඇන්ඩ්‍රොයිඩ් වල සෙල්ලම් කරන්න පුලුවන් NFS Most Wanted - Android Game එක නොමිලේ , කෙළින්ම ඩවුන්ලෝඩ් කරගන්න දුන්නා , හැමෝටම මතක ඇතිනේ. තවමත් ඒක බැලුවේ නැත්නම් මෙතනින් ගිහින් , ඒක බලන්න.

අපි දැන් ඔයාලට දෙන්නේ ඇන්ඩ්‍රොයිඩ් තියේන ස්මාට් ෆෝන්ස් වල සෙල්ලම් කරන්න පුලුවන් EA Sport - FIFA 12 - Android Game එක. මේක Google Play එකේන් ගන්න ගියෝත් , මේක ඇමරිකානු ඩොලර් 7.97 ($ 7.97) වෙනවා. අපි කියන්නේ බොරුවක්ද බලන්න , පහල ලින්ක් එක ක්ලික් කරල ගිහින් Google Play එකේන්ම බලන්න.  Google Play.

ඔයාම දැක්කනේ , මේක ඇමරිකානු ඩොලර් 7.97 ($ 7.97) වෙනවා කියලා. 

ඉතින් , මේ ඇමරිකානු ඩොලර් 7.97 ($ 7.97) , ලංකාවේ මුදල් වලට හැරේව්වෝත් , රුපියල් 1054.03 පමණ වනවා. ( 2013/09/14 වන දිනට විනිමය අනුපාතයට අනුව ඇමරිකානු ඩොලර් 1ක් , රු 132.25 වෙනවා. )


දැන් වැඩි කතා දැම්මා ඇති.

මේක ඕනැම ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකකින් හෝ ටැබ් එකකින් හෝ ඕනැම පරිගණකයකින් ඩවුන්ලෝඩ් කරගත හැක.

මෙය ඕනැම ඇන්ඩ්‍රොයිඩ් උපාංගයක් 
සමග වැඩ කරයි.


NFS Most Wanted 2 - Android Game එක නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න ඕන නම් , මේ පහල ලින්ක් එක ක්ලික් කරල නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න.


මේක ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ , ඔබේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකට ඉන්ස්ටෝල් කරල , සුපිරියට සෙල්ලම් කරන්න.

මේ පොස්ට් එකේන් වැඩක් ගත්ත නම් , අපේ මේ පොස්ට් එකට Comment එකක් දාන්න.



Read More »

පරිගණකයේ Safely Remove Hardware Dialog Box එකට Shortcut එකක් මාර්ගයෙන් යන්නෙ කොහමද කියල බලමු. [ How To Go Safely Remove Hardware Dialog Box By Using A Shortcut. ]

4 Comments
මම දන්න තරමට ඔයාල ඔක්කඔම Safety Remove කරන්නේ System Tray එකෙන්.සමහරවෙලාවට System Tray එකේ මේ Safety Remove එක පෙන්නැ. මේ වැඩේ කරන විදි 2ක් තියෙනවා අද මම ඔයාලට ඒකෙන් 1ක් කියල දෙන්නම්.

පහත පියිවර අනුගමනය කරන්න.

  1. Desktop එකේ Right Click කරලා ඒ මෙනුවේ New | Shortcut යන්න select කරන්න.
  2. ඊට පස්සේ මෙන්න මේක පින්තූරයේ  තියෙන විදියට Paste කරන්න.
    RunDll32.exe shell32.dll,Control_RunDLL hotplug.dll
  3. එතනින් එහාට ගියාම නම USB Eject Device යන්න Type කරන්න.
  4. දැන් වඩේ බාගයක් ඉවරයි.
    පොඩ්ඩක් ඒක ලසස්සන කරගන්න Icon  එකක් දන්න ඕන.
    ඒකට මේ ලින්ක් එක ක්ලික් කරලා එතන usb කියල Search කරන්න. http://www.iconfinder.com 

  5. මතක ඇතුව .ico වර්ගයේ ෆියිල් එක බාගන්න.
  6. ඊට පස්සෙ යට තියන පින්ටූර අනුව Icon එක මාරු කරන්න.





  7.  
  8. දැන් Desktop එකෙන් ඒක Launch කරන්න.

මතක ඇතුව Comment එකක් දාන්න අමතක කරන්න එපා !!

GOOD BYE


Read More »

පරිගනකයෙන් පියානො ගහන්න ආසද ?? [ Play Piano In Your Computer. ]

0 Comments


කොහොමද ඉතින් මමයි තව යාලුවො 3 දෙනෙක් අලුතෙන් ඇඩ්මින් උනා.
අපිව සෙට් කරගත්ත සහෝදරයට ස්තුති වෙනවා.
හරි යාලුවනේ මම අද ගෙනාවේ ෆන් එකක් ගන්න පුලුවන් සොෆ්ට්වෙයා එකක්.
පරිගනකයෙන් පියානො ගහන්න ආසද Mb 5ක් පමණයි.
ඩවුන්ලෝඩ් කර ඉන්ස්ටෝල් කරගන්න.
එහෙනම් ඔන්න මම යනවා.



Read More »

Google එකෙන් Fun ගමු.. ( ආතල් වැඩ 14 ක් ) [ How To Change The Google Search Engine Logo. ]

2 Comments
මම හැමදාම කට්ටියට එකේක විදියේ Tricks දෙන නිසා අද හිතුවා වෙනසකටත් එක්ක පොඩි ආතල් වැඩක් කරන්න. ඇත්තම කියනවා නම් මේ ආතල් වැඩේ අපිට කරන්න උදවු වෙන්නේ Google එකයි. මෙහෙමයි, මේවා ගූගල් ආයතනයෙන් අපිට ලබාදෙන Funny වැඩ ටිකක්. ඉස්සරත් මේ විදියේ Funny වැඩ ගූගල් එකෙන් දුන්නා. ඒත් මම අද කියන්නේ, Google එකෙන් අලුතින්ම හදුන්වා දීපු ආතල් වැඩ 14 ක් ගැනයි....

1) Google Gravity



මේකෙන් අපේ Google Page එක බර වැඩි නිසා කඩාගෙන වැටෙනවා වගේ දෙයක් වෙනවා. තේරුනේ නැද්ද? අවුලක් කරගන්න එපා. ඔයාලා දැන් Google එකට ගිහින්, ඒකෙ search box එකේ, Google Gravity කියලා type කරලා I’m feeling lucky කියන එක click කරන්නකෝ. එතකොට ඔයාලට වැඩේ තේරේවි. දැන් වෙච්ච දේ තේරුනාද? ඕකේ දැන් කඩාගෙන වැටුන ඕනෑම කෑල්ලක් click කරලා, ඇදගෙන යන්න වුනත් පුළුවන්. ඒකත් කරලම බලන්නකෝ.....

2) elgooG



මේකේ නම elgooG. නම දැක්කම අමුත්තක් දැනුනේ නැද්ද? Google කියන නම ම, අනිත් පැත්තට ලිව්වම තමයි  elgooG කියන නම හැදෙන්නේ.මේ වැඩේ කරාම, ඔයාලගේ මුළු Google Page එකම අනිත් පැත්තට හැරෙනවා. එහෙනම් ඔන්න කරලම බලන්නකෝ. Google එකට ගිහින්, ඒකෙ search box එකේ, elgooG කියලා type කරලා I’m feeling lucky කියන එක click කරන්නකෝ. දැන් ඔයාලාට මුළු Google Page එකම අනිත් පැත්තට පේනවා නේද?

3) Tilt



මේකත් කරලා බලන්න. Google එකට ගිහින්, ඒකෙ search box එකේ, Tilt කියලා type කරලා I’m feeling
lucky කියන එක click කරන්නකෝ. මොකද වුනේ? search result එක ඇද වෙලා වගේ නේද? Tilt කියන
එකෙන් වෙන්නේ ඕකයි.

4) Google Sphere



මේක ඇවිල්ල අර වගේ තව ආතල් වැඩක්. Google එකට ගිහින්, ඒකෙ search box එකේ, Google Sphere කියලා type කරලා I’m feeling lucky කියන එක click කරන්න. දැන් ඔයාලට පේනවා ඇති, මුළු page එකම
නිකන් ගෝලයක් වගේ වෙලා කියලා. ඔයාලගේ mouse point එක, වමට, දකුණට, උඩට හා යටට ගෙනිහින් බලන්න මොකද වෙන්නේ කියලා......

5) Google Loco



Google එකට ගිහින්, ඒකෙ search box එකේ, Google Loco කියලා type කරලා I’m feeling
lucky කියන එක click කරන්න. මේකෙන් වෙන්නේ, අපේ Google Page එක නටනවා වගේ ඔයාලට පෙනේවි. කරලම බලන්නකෝ...

6) Google PACMAN



මේක නම් සුපිරිම වැඩක්.. Google Page එකේ ඉදගෙන PACMAN game එක play කරන විදියයි දැන් මම කියන්නේ. Google එකට ගිහින්, ඒකෙ search box එකේ, Google PACMAN කියලා type කරලා I’m feeling
lucky කියන එක click කරන්නකෝ. දැන් ඔයාලට පෙනේවි PACMAN game එක. Game එක play කරන්න
නම් Insert Coin කියන එක click කරන්න. දැන් ඉතින් තියෙන්නේ play කරන එක තමයි.....

7) Google Custom Logo



මේකත් සුපිරිම වැඩක්. වෙනදා Google Page එකේ ලොකුවට තිබුනේ Google කියන නමනේ. එත් අද ඔයාලට ඒ නම වෙනස් කරලා තමන්ට කැමති නමක් දාගන්න පුළුවන්. Google එකට ගිහින්, ඒකෙ search box එකේ, Google Custom Logo කියලා type කරලා I’m feeling lucky කියන එක click කරන්න. search box එකේ, තමන්ට ඕන නම type කරලා Create My Search Engine කියන එක click කලාම වැඩේ හරි....

8) Zerg rush



මේකත් ඇවිල්ලා පුංචි game එකක්. ඔයාලට කරන්න තියෙන්නේ, Google එකට ගිහින්, ඒකෙ search box එකේ, Zerg rush කියලා type කරලා Enter කරන එක විතරයි. දැන් ඔයාලට පෙනේවි රතු පාට සහ කහ පාට රවුම් වගයක්. ඒවා උඩ click කලාම ඔයාලට ලකුණු ලැබෙනවා. වම් අත පැත්තේ කොටුවක් ඇතුලේ, ඔයාලගේ ලකුණු පෙන්නනවා. ඕකත් එහෙනම් කරලම බලන්නකෝ...

9) Barrel Roll



Google එකට ගිහින්, ඒකෙ search box එකේ, do a barrel roll කියලා type කරලා Enter කරන්නකෝ.
මේ විදියට කලාම, search result එක, අංශක 360කින් කරකැවෙනවා....තේරුනේ නැත්තම් කරලා බලන්න. එතකොට වැටහේවි..

10) Epic Google



මේකත් කරලම බලන්නකෝ.. ඔයාලගේ Google Page එක ටිකෙන් ටික විශාල වේවි.. කරන්න මෙහෙමයි, Google එකට ගිහින්, ඒකෙ search box එකේ, Epic Google කියලා type කරලා I’m feeling lucky කියන එක click කරන්න....

11) Weenie Google



Weenie Google කියන්නේ Epic Google එකේ විරුද්ද ක්‍රියාවයි. මේකෙන් ඔයාලගේ Google Page එක ටිකෙන් ටික කුඩා වෙනවා... Google එකට ගිහින්, ඒකෙ search box එකේ, Weenie Google කියලා type කරලා I’m feeling lucky කියන එක click කරන්න....

12) AnNoyINg gOoGle



මේක ඇවිල්ලා තවත් ආතල් වැඩක්. Google එකට ගිහින්, ඒකෙ search box එකේ, AnNoyINg gOoGle කියලා type කරලා I’m feeling lucky කියන එක click කරන්නකෝ. දැන් search box එකේ ඔයාලට කැමති දෙයක් type කරලා බලන්න. මොකද වුනේ? සමහර අකුරු Capital වෙලා..සමහර අකුරු simple වෙලා නේද?

13) Rainbow Google



මේක සුපිරිම වැඩක්. මේක කරාම, Google Page එක දේදුන්නේ පාට වලින් ලස්සනට ඔයාලට පෙනේවි. ඔයාලා search box එකේ type කරන වචන පවා දේදුන්නේ පාට වලට වෙනස් වෙනවා. කරලා බලන්න.. Google එකට ගිහින්, ඒකෙ search box එකේ, Google rainbow කියලා type කරලා I’m feeling lucky කියන එක click කරන්න.......

14) Lmgtfu



මේක තමයි අන්තිම funny වැඩේ. ඇත්තටම මේක ගොඩක් ම වැදගත් වෙන්නේ කම්මැලි අයටයි. මොකද, සමහර අය search කරන්නේ මෝඩ ප්‍රශ්නයකට උත්තරයක් හෝ වෙන වැඩකට නැති දෙයක්. කොටින්ම කියනවා නම්, තමන් දන්නේ නෑ, තමන් search කරන්නේ මොකක්ද කියලා වත්. ඒ වගේ අයට තමයි මේක තියෙන්නේ. තමන් search කරන දේ ගැන තමන්ට වැටහීමක් නැත්තම්, මේකට ගිහින් තමන්ට පිළිතුරක් ලබා ගැනීමට අවශ්‍ය කරන ප්‍රශ්නය type කරලා Enter කරන එක විතරයි. එතකොට ඊට අදාලව link එකක් පහලින් වැටෙනවා. ඒකට ගියාම තමන්ගේ ප්‍රශ්නයට සාධාරණ පිළිතුරක් ලැබේවි.  Lmgtfu කියන්නේ Let me Google that for you කියන එකයි. වැඩේ කරන්නේ මෙහෙමයි.. Google එකට ගිහින්, ඒකෙ search box එකේ, Lmgtfu කියලා type කරලා I’m feeling lucky කියන එක click කරන්න.......

ඔන්න එහෙනම් Google එකෙන් ගන්න පුළුවන් Fun ටික ඉවරයි....
ආයෙත් දවසක තවත් අලුත් දෙයක් අරගෙන මම එන්නම්...ගිහින් එන්නම් !!!

Ref_banner 928x90

Read More »

Tweet Now !!