සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


ඇන්ඩ්‍රොයිඩ් වල නුදුටු පැත්තක් !! [ Unseen Side Of The Android. ]

2 Comments
මේ post එක හුම්ගක් විශේෂිත එකක් මොකද කියනවනම් මේක site එකක තිබිලා හොයා ගත්ත උනට ගන්න මාර ගේමක් දුන්නා.මම හිතනව ඔයලට මේක ප්‍රයොජනවත් වේවි කියලා.පොඩි අව්ලකට තියෙන්නෙ මේක තියෙන්නෙ ඉග්‍රිසියෙන්.

   

10 Best Android Hacking Tips and Tricks !!





Android is the Linux based operating system designed primarily for touch screen mobile phones. Now a days android phones are so much popular that they covered almost 65% of total mobile phones market.They are rich in functionality as well as user friendly. Many android users don’t know much about the hidden features of android phones. Today we are sharing an article which will tell you the best secret android tricks and hidden features of android phones. Different versions of android versions support different set of android tricks, so try all the following android tricks. I am not sure which will going to work on your handset.


 1) Force reboot: 
Many times android users face a problem of freezing of mobile phone, In case your android phone is frozen, you can reboot it using an android trick.

Just press Power Button+ Home Key + Volume up button simultaneously.

2) Quick Google Access:
Android phones built primarily for internet, many of android users don’t know that android phones provide a way by which we can access Google search in just a single click. To use this android trick,

Press menu key and hold it for couple of seconds, it will launch the Google search.

3) Reboot Android in safe mode: 
As like computers, we can also reboot android phones in safe mode. The latest android jelly bean version provides an option to reboot in safe mode, if something goes wrong.
To reboot your android in safe mode, follow the below given instructions.


*Long press the power button
*Long press on the power off option.

Android phone will show a confirmation message about rebooting it in safe mode, if we reboot android phone in safe mode then all the 3rd party application will be disabled. These applications can again be enabled when we reboot our phone normally. This is a great android utility in case when, one of your 3rd party application is causing trouble for you and you want to hunt it.

4) Unlock android phones by face detection: 
This is a cool android trick by which you can unlock your phone by using face detection, In the jelly bean version, android provides a way by which android phone can be unlock using face detection, to make this feature more secure, jelly bean version added another layer of protection in which android phone can be unlocked only when the face is matched as well as we have to blink eyes in order to unlock phone. Blinking eyes tells the android security system that person is live and it’s not an illegal attempt of unlocking using a still image.
To activate this,

Go to Settings > Security > Screen lock > Face unlock.

5) Get detailed information about phone status:
We can get the detailed statistics like phone information, battery information, usage statistics and WiFi information by just dialing *#*#4636#*#*

This is a handy USSD to get the details about battery usage, DNS check, Ping, Application time usage time and so on.

6) Move android apps to SD card: 
Its good idea to install android apps in SD card, but what if you installed apps on your phone memory. Don’t worry android phones provide a way by which we can move our apps to SD card. To move apps to SD card, follow these steps:

Go to settings > Application settings > Manage application > Select the application, You will see the option “Move to SD card”.

7) Hard Reset and Factory reset your android phone: 
This android trick comes handy at the time of selling an android phone. Android phone can be formatted in two ways

Factory reset
Hard reset

a) Factory reset: In factory reset, your phone is being formatted to factory level. Means all the settings will go by default and all the internal data will be deleted. To factory reset a phone dial *#*#7780#*#*.

b) Hard reset: To hard reset a phone dial *2767*3855#, this will delete all the data (including internal and External SD data) as well as settings of android phone. Don’t try this code for testing purpose, until you are not sure. It will not ask for a confirmation.

8) Context menu in android:
long press on the screen, will show you additional options for customizing android phones. This context menu is somewhat similar to the right click menu of most operating systems.

9) Taking screen shots on android phone:
 Android phones offer a great feature by which we can take the screen shot without using any 3rd party application. However the screen shot android tricks vary from one android version to another version.

Press the Home button + power button (This trick work on most android phones.)
For Galaxy Nexus: Power button + volume down button.
For Galaxy Note 2 and S3: Swipe your palm on the screen to take screen shot.

10) Android Version Animation: 
This is another cool android trick to play with your android phone.
To use this android trick, Go to settings > about phone > Tab repeatedly on ‘Android version’.
After sometime, the android version will be animated.

Happy Hacking !! :D

Read More »

෴ Right Click Menu එකට කැමති Shortcut එකක් හෝ Programme එකක් දා ගමු ෴ [ How To Add Shortcuts Or Programmes To Right Click Menu. ]

0 Comments
සුභ දවසක් කස්ටියටම !!!
මම අදත් ඔන්න එල trick එකක් අරගෙන ඔයාල බලන්න ආවා. අද මම කියලා දෙන්නේ, windows 7 වල Right Click එකට, තමන් කැමති Program එකක් add කරගන්නා විදියයි. හරි හරි.. අනංමනං ඕන නෑ...කෙලින්ම වැඩේට බහිමු.



ගොඩක් කස්ටිය තමන් භාවිතා කරන Software හැම එකක්ම වගේ Shortcuts කරගෙන තියාගෙන ඉන්නේ
Desktop එකේ. සමහර අය task-bar එකේ Pin කරගෙන ඉන්නවා. මට නම් සේරම Icons, Desktop එකේ තියෙන කොට ෆට්ට චාටර්...
මගේ Desktop එකේ නම් මුකුත් නැහැ. කස්ටිය ඉතින් සමහර විට මගේ Desktop එක දැකලත් ඇති.
උඩ තිබුණු පින්තූරය දැක්කනේ ?? ඒකේ තියෙන විදියට ඕනෑම විදියටකට ඕනෑම Program එකක්  Add කරගන්න පුළුවන්.
මෙන්න මෙහෙමයි වැඩේ කරන්නේ.....

1. මුලින්ම Windows Registry එක Open කරගන්න ඕන. ඒක කරන්නේ මෙහෙමයි. Run එක open කරලා (System key + r) Regedit කියල type කරලා OK කරන්න. එතකොට මෙන්න මේ වගේ එකක් එනවා.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



2. දැන් උඩ තියෙන Edit කියන එක උඩ Click කරලා Find කියන එකට යන්න. ඒකේ DesktopBackground කියල type කරලා, ඊට පස්සේ Find Next කියන එක ඔබන්න. දැන් ටික වෙලාවක් Search වුනාට පස්සේ මෙහෙම එකක් එයි.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



ඊළගට ඔයාල මේකේ DesktopBackground කියන එක උඩ Double Click කරලා, Shell කියන එක උඩත් Double Click කරන්න. පේනවද ඔයාලට අර Right Click Menu එකේ තියෙන Display, Gadgets, personalize කියන එව්වා ටික. ඔන්න දැන් අපි යන්නේ අපේම එකක් හදාගන්න.

3. මුලින්ම Shell කියන එක උඩ Right Click කරලා,  New එකෙන් Key කියන එක දෙන්න. දැන් ඒක, ඔයා දාන්න යන Program එකේ නමෙන් rename කරන්න. අපි හිතමු Google Chrome එක කියල. මම type කරනවා Google Chrome කියල. ඔයාලා කැමති නමක් type කළාට අවුලක් නෑ.

4. දැන් අපි අර  rename කරපු  Google Chrome එක උඩ Right Click කරලා New එකෙන් Key කියන දෙන්න ඕන. එතකොට තවත් folder එකක් හැදෙනවා. ඒකේ නම අනිවා Command කියල type කරන්න.
දැන් ඔයා,  Command කියන folder එක Select කරගෙන ඉන්නේ. දැන් දකුණු පැත්තේ තියෙන (default) කියන එක උඩ Double Click කරලා open කරගන්න.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]




5. දැන් ඔය open වුන එකට දෙන්න ඕන, Open වෙන්න ඕන Program එකේ Path එක. මම Add කරගන්නේ Chrome එකනේ. ඒ නිසා, ඒකේ path එක මම ගන්නේ Google Chrome Icon එක උඩ Right Click Properties ගිහින්.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



මේ තියෙන්නේ Google Chrome Icon එක උඩ Right Click කරලා Properties ගියහම එන එක.
මේකේ Target කියන එක යටතේ තියෙන එක copy කරගෙන, Copy කරගත්ත එක අර path එක දෙන්න ඕන තැනට Paste කරනවා. කරගත්තා නම් OK කරන්න.

6. ඊට පස්සේ, Google Chrome Folder එක උඩ Click කරන්න. ඒක උඩ Click කරලා එහා
පැත්තේ හිස් ව තියෙන තැනක Right Click කරලා, New එකෙන් String Value කියන එක දෙන්න. ඊට පස්සේ ඒක නම් කරගන්න Icon කියල. ඒ විදියටම තව එකක් හදාගන්න. ඒක නම් කරගන්න Position කියල. මතක තියාගන්න, මේ දෙක ම හදන්නේ Google Chrome එක උඩ Click කරලා.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



දැන් දෙකම හදලා ඉවර නම් Position කියන එක Double Click කරලා open කරගන්න. ඒකේ value data කියන තැනට, Top , Bottom, Middle කියන ඒවායින් කැමති එකක් type කරන්න. Top කියල type කලොත් Shortcut එක Right Click Menu එකේ උඩටම එනවා, Bottom කියල type කලොත් යටටම යනවා, Middle කියල type කලොත් මැද තියෙනවා.
Icon කියන එක open කරලා ඔයාට ඕන කරන Icon එක තියෙන Path එක දෙන්න. Chrome එකේ පාත් එකම දුන්නත් අවුලක් නෑ. එහෙම නැත්තම්, ඔයාල කැමති icon එකක path එකක්, එතනට දෙන්න.

[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නේ. ඔය ටික හරියට කළා නම්, දැන් ඕක close කරලා desktop එකේ right click කරලා බලන්න හරිද කියලා....
මේ ක්‍රමය අනුගමනය කරලා තව ඔයාලට කැමති තරමක් Programs Add කරගන්න පුළුවන්. අවුලක් එහෙම තියෙනවා නම් comment එකක් දාන්න. නැත්තම් මාව Facebook එකෙන් contact කරගන්න.
මම ....:::: V-­sɧⱳą ⱣɍąßɧąƮɧɨyą ::::.....

එහෙනම් මම ගියා..... ආයෙත් දවසක තවත් අලුත් දෙයක් සමගින් හමුවෙමු !!!

Read More »

Chennai Express Movie එක නොමිලේ බා ගන්න. [ Free Download Chennai Express Movie ( 2013 ) ]

3 Comments
මේ දා න පොස්ට් එකනම් අයේ කියලා නිමකරන්න බැ.මාර ආතල් film එකක්.මේක ටොරේන්ට් ලින්ක් එක්ක් උනාට හොද කොපියක්.ශාරුක් රගපාන මේ චිත්‍රපටය අනිවාර්යෙන්ම බලන්න ඔන.මේකේ මාර හිනායන seen තියෙන්වා.මේක බාගෙන කොහොමද කියල කොම්මෙන්ට් එකක් දාන්න.


* මේක ඩවුන්ලෝඩ් කරගන්න කලින් , මේ පිටුවේම උඩ තියේන අර සැලකිය යුතුයි සටහන හරියටම කියවලා ඉන්න.

* Before You Download This , Please Read That Considerable Note In Top Of This Page.






Read More »

MP3 වල Covers වෙනස් කරමු. [ How To Change MP3 Covers. ]

2 Comments
                       
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



කට්ටියට කොහොමද මේ දවස් වල ටිකක් කාර්යබහුල නිසා එච්චර පෝස්ට් දාන්න බෑරි උනා මගේ බ්ලොග් එකේ වෑඩ නිසා.

හරි අද මම අරන් අවේ පොඩි ටුල් එකක් මෙකෙන් ඔයාලට MP3 වලට කවර්ස් ආටිස්ට් නේම් ඒක,ඇල්බ්ම් නේම් ආදි දේවල් වෙනස් කරන්න පුලුවන්.
මේක තමයි මියුසික් කරන අය බොහෝ දෙනා යොදා ගන්නේ
නියමියි නේද ??


1.මෙතනින් ගොස්  JPG  ෆෝමැට් එකේ පින්තුරයක් ලබා දෙන්න.
2.පින්තුරය තෝරා දුන් Save පසු ලබා දෙන්න.

මරු නේද ??


Read More »

...:::::::..... Facebook Welcome Page එක Edit කරමු ...:::::::..... [ How To Change Welcome Page Of Facebook. ]

3 Comments
ඔන්න මම අදත් ඔයාලට ෆට්ට trick එකක් අරගෙන ආවා. මාතෘකාව දැක්කම තේරෙන්න ඇතිනේ... අද මම කස්ටියට කියලා දෙන්නේ Facebook Welcome Page එක Edit කරන විදියයි. එහෙනම් මේ පින්තූරය බලලම ඉන්නකෝ....


 ඔය පින්තූරයේ තියෙන්නේ මම edit කරපු Facebook Welcome Page එක. කොහොමද වැඩේ?? දැන් කස්ටියට ආස ඇතිනේ, වැඩේ කරන්නේ කොහොමද කියලා දැනගන්න.

මෙහෙමයි වැඩේ කරන්නේ.....

හෝව් හෝව් !! තව පොඩ්ඩෙන් අමතක වෙනවා. මේ වැඩේ කරන්න පුළුවන් Chrome , Opera කියන Browser වල විතරයි. මේ trick එක Firefox Browser එකට වැඩ කරන්නේ නෑ.

හරි දැන් එහෙනම් වැඩේ පටන් ගමු...

මෙන්න මේ පහළ තියෙන java script එක සම්පුර්ණයෙන්ම copy කරගන්න.

javascript: document.body.contentEditable='true'; document.designMode='on'; void 0


දැන් ඕක address bar එකේ paste කරන්න. ඔයා පාවිච්චි කරන්නේ chrome නම්, paste කළාට පස්සේ මේ විදියටයි පෙන්නේ.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]


ඔතන javascript: කියන ටික paste වෙලා නෑ කියලා පේනවා නේද?? ඒක නිසා අපි javascript: කියලා type කරන්න ඕන.
javascript: කියලා type කලාට පස්සේ මේ විදියයි....
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]


පින්තූරයේ විදියට type කලාට පස්සේ Enter කරන්න. දැන් Welcome Page එකේ කැමැති තැනක mouse point එක තියලා , තමන්ට ඕන විදියකට edit කරගන්න....
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]


එහෙනම් වැඩේ ගොඩනේ ?? අවුලක් , ප්‍රශ්නයක් තියෙනවා නම් comment කරන්න.. නැත්තම් Facebook එකෙන් මට message එකක් දාන්න.

මම V-shwa PråßhåThîyå !!!

Read More »

....::::.... TuneUp Utilities 2014 සොෆ්ට්වෙයා එක නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න ....::::.... [ Free Download TuneUp Utilities 2014. ]

0 Comments

මම ඔයාලට අරගෙන ආවෙ සොෆ්ට්වෙයා එකක් TuneUp Utilities 2014. නම කියපු ගමන් කව්රුත් දන්නවනෙ,ලෝකෙ තියන හොඳම PC Tuning සොෆ්ට්වෙයා එක මේක Net එකෙ හැමතැනම තිබුනට තියන්නේ Trail Version තමය් , අපිට Full Version ඕනනම් සල්ලි ගෙවලා key එකක් ගන්න වෙනවා..

මම අද ඔයාලට මේ සොෆ්ට්වෙයා එකයි Key එකයි Free දෙනවා... හරි කතා ඇති පහල ලින්ක් එකෙන්
සොෆ්ට්වෙයා එකය් key  එකය් ඩව්න්ලෝඩ් කරගන්නකො...



Read More »

NFS Hot Pursuit - Android Game එක නොමිලේ , කෙළින්ම ඩවුන්ලෝඩ් කරගන්න. [ Free Direct Download NFS Hot Pursuit Android Game. ]

4 Comments


අපි මේ දෙන්නේ 3 වන ඇන්ඩ්‍රොයිඩ් Game එක.
අපි මිට කලින් නොමිලේ දුන්න Game 2ක බැලුවේ නැත්නම් , මේ පහල ලින්ක් වලින් ගිහින් ඒවා බලන්න.
NFS Most Wanted 2 හා EA Sport - FIFA 2012.

අද වන විට ලෝකයේ ගොඩක් දෙනෙක් ස්මාට් ෆෝන්ස් භාවිතයට පුරුදු වෙලා තියේනවා. මොකද ඒ ස්මාට් ෆෝන්ස් වල තියේන මෙහයුම් පද්ධතිය හා වෙනත් හේතු නිසා. ඉතින් ඒ ඇන්ඩ්‍රොයිඩ් , වින්ඩෝස් , ඇපල් කියන්නේ ඒ වගේ ස්මාට් ෆෝන්ස් වල මෙහයුම් පද්ධති කිපයක්.

 අපි දැන් ඔයාලට දෙන්නේ ඇන්ඩ්‍රොයිඩ් තියේන ස්මාට් ෆෝන්ස් වල සෙල්ලම් කරන්න පුලුවන්
NFS Hot Pursuit - Android Game එක. මේක Google Play එකේන් ගන්න ගියෝත් , මේක ඇමරිකානු ඩොලර්5.97ක් වෙනවා. අපි කියන්නේ බොරුවක්ද බලන්න , පහල ලින්ක් එක ක්ලික් කරල ගිහින් Google Play එකේන්ම බලන්න.  Google Play.

මේක ඕනැම ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකකින් හෝ ටැබ් එකකින් හෝ ඕනැම පරිගණකයකින් ඩවුන්ලෝඩ් කරගත හැක.

මෙය ඕනැම ඇන්ඩ්‍රොයිඩ් උපාන්ගයක් සමග වැඩ කරයි.

NFS Hot Pursuit - Android Game එක නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න ඕන නම් , මේ පහල ලින්ක් එක ක්ලික් කරල නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න.



මේක ඉතින් නිකන්ම නොමිලේ ඩවුන්ලෝඩ් කරන් යන්නේ නැතුව , අපට Comment එකකුත් අනිවා දාන්න.

Read More »

Tweet Now !!