අද 2013 ජනවාරි මාසේ 1 වෙනිදා. ඒ කියන්නේ අද ලොව සැම දෙනෙක්ටම 2013 නව අවුරුද්ද උදා වුනා. 2013 අලුත් අවුරුද්ද වෙනුවෙන් , සෙවන් නෙට් එකේන් , මෙන්න පොඩි තැග්ගක්. තැග්ගක් කියන්නේ මේකත් ගොඩක් වටින සොෆ්ට්වෙයා එකක්.
මේ සොෆ්ට්වෙයා එක හදුන්වන්නේ Cliplets ලෙස වේ. මේ සොෆ්ට්වෙයා එක භාවිතා කර ඔබ කැමති ඔනැම විඩියෝ එකක , තෝරාගත් කොටසක් හැර අනෙක් සියල්ලම Play වන එක නැවත් විමට හැක.
නිදසුනක් විදියට ක්‍රිකට් තරගයක් බලද්දි , අපි අපේ ආස කණ්ඩායමේ කොඩිය වන්න ගමන් , ඔල්වරසන් දෙනවාවා. අන්න ඒ වගේ වේලාවට අපි ඔල්වරසන් දෙන එක නවතින විදියට හදලා , කොඩි වනන එක විතරක් දිගටම Play වෙන විදියට සැදිමට හැක.
සැලකිය යුතුයි - මේ Cliplets සොෆ්ට්වෙයා එක පරිගණකයේ ඉන්ස්ටෝල් කරන්න වින්ඩෝස් 7 හෝ 8 තිබිය යුතුයි. ( මෙයින් එහා කිසිදු දෙයක් අවශ්‍ය වන්නේ නැත. )
Read More »
අද වන විට 3D තාක්ෂණය ලොව පුරා පැතිරි පවති. 3D නිර්මාණ සදහා යොදා ගන්නා ප්‍රධාන Software එකක් තමයි 3ds Max කියන්නේ. 3ds Max අලුත්ම නිකුත් කිරිම තමයි 3ds Max 2012. පහල තියේන ලින්ක් එක ක්ලික් කර කැමති ඕනම කෙනෙකුට 3ds Max 2012 නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න්න පුලුවන්.
( මෙහිදි ඔබට ලබා දි තිබේන්නේ 3ds Max 2012 සොෆ්ට්වෙයා එකේ ටොරන්ට් ( Torrent ) ෆයිල් එක වේ. )
This Is Torrent File Of 3ds Max 2012.
( Software Size - 3.66GB )
Read More »
Assassin's Creed 3 කියන්නේ ලොකු කුඩා කවුරු අතරේත් ගොඩක් ප්‍රසිද්ධ පරිගණක ක්‍රිඩාවක්. මේ ගේම් එක නිකුත් වුනේ 2012. මේක දැනට දෙවෙනි වන්නේ Farcry 3 ගේම් එකට විතරයි. ලොව හැම ගේම් ලිස්ට් එකකම Assassin's Creed 3 ගේම් එක , 2 වන තැන තියේනවා. IGN එකේ 8.6 Rate එකක් තියේනවා. පහල තියේන ලින්ක් එක ක්ලික් කර , කැමති ඕනම කෙනෙකුට Assassin's Creed 3 නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.
( මෙහිදි ඔබට ලබා දි තිබේන්නේ Assassin's Creed 3 ගේම් එකේ ටොරන්ට් ( Torrent ) ෆයිල් එක වේ. )
This Is A Torrent File Of This PC Game.
( Game Size - 5.49GB )
* ටොරන්ට් වලින් ඩවුන්ලෝඩ් කරන විදිය , තේරේන්නේ නැත්නම්,
මේ පහල තියේන ලින්ක් එක ක්ලික් කරන්න.
* If You Don't Understand How To Download Files By Using Torrent , Please , Click This Below Link.
Read More »
Farcry 3 කියන්නේ 2012 දි නිකුත් වුන ප්‍රබල ගේම් එකක්. මිට කලින් Farcry 1 හා 2 ගේම් වලින් ඒ බව වඩාත් හොදින් තහවුරු වුනා. 2012 දෙසැම්බර් 23 වෙන විටත් Farcry 3 හැම Best ගේම් ලිස්ට් එකකම තියේන්නේ පළමු තැනට. IGN එකේ Farcry 3 ගේම් එක තියේන්නේ 9 වන Rate ඒකේ. IGN එකේ Rate එක 9 වගේ තැනක් තියේනකොට තව මොනවත් කතා ඕන නැ. කොහම වුනත් කැමති ඔනම කෙනෙකුට Farcry 3 පහල ලින්ක් එක ක්ලික් කරල ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.
( මෙහිදි ඔබට ලබා දි තිබේන්නේ Farcry 3 ගේම් එකේ ටොරන්ට් ( Torrent ) ෆයිල් එක වේ. )
This Is A Torrent File Of This PC Game.
( Game Size - 4.70GB )
Read More »
Need for Speed කියන්නේ ලොව පුරා ප්‍රසිද්ධ පරිගණක රේසින් ක්‍රිඩාවක්. දැනට Need for Speed ගේම්ස් 19 නිකුත් වෙලා තියේනවා. ඒවායින් , අලුත්ම එක , ඒ කියන්නේ 19 වන Need for Speed Most Wanted - 2012 ගේම් එක තමයි - කියන්නේ. NFS Series එකේ පරම්පරා 4ක් තියේනවා. එකේන් , 19 වන ගේම් එක වන NFS Most Wanted - 2012 අයිති වෙන්නේ හතර වන පරම්පරාවේ , පළමු ගේම් එක විදියටයි. ඒ , මොනා වුනත් , කැමති ඕනම කෙනෙකුට NFS Most Wanted - 2012 පහත ලින්ක් එක ක්ලික් කර , නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.
(මෙහිදි ඔබට ලබා දි තිබේන්නේ Need for Speed Most Wanted - 2012 ගේම් එකේ ටොරන්ට් ( Torrent ) ෆයිල් එක වේ.)
Read More »
Medal Of Honor 2010 කියන්නේ ලොකු කුඩා කවුරු අතරේත් ගොඩක් ප්‍රසිද්ධ පරිගණක ක්‍රිඩාවක්. මේ ගේම් එක නිකුත් වුනේ 2010 , එත් , මේකේ ප්‍රසිද්ධිය නම් තවම ඉවර වෙලා නැ. පහල තියේන ලින්ක් එක ක්ලික් කර , කැමති ඕනම කෙනෙකුට Medal Of Honor 2010 නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.
( මෙහිදි ඔබට ලබා දි තිබේන්නේ Medal Of Honor 2010 ගේම් එකේ ටොරන්ට් ( Torrent ) ෆයිල් එක වේ. )
This Is A Torrent File Of This PC Game.
( Game Size - 4.84GB )
Read More »
අද වන විට අන්තර්ජාලයේ සැරිසැරිමට ගොඩක් දෙනෙක් ඩොන්ගල් පාවිච්චි කරනවා. මේ ඩොන්ගල් අතරින් වැඩි ප්‍රමාණයක් තියෙන්නේ හුවාවි ඩොන්ගල්ස්. එත් , පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ මේ හුවාවි ඩොන්ගල් වලින් වැඩි ප්‍රමාණයක් ලොක් කරලයි තියෙන්නේ. එත් , ඒ ප්‍රශ්නයට තියේන හොදම විසදුම තමයි Huawei Unlock Tool කියල කියන්නේ.
පියවර 1 -
මොබයිල් පාට්න හෝ ඩොන්ගල් සොෆ්ට්වෙයා එක ඉන්ස්ටෝල් කරන්න.
ඉන්ස්ටෝල් විම අවසන් වු පසුව ඩොන්ගල් එකට අදාල සියලු application , අනිවාරේන්ම Close කර , Huawei Unlock Tool එක Open කරගන්න.
පියවර 2 -
දැන් මොඩම් Port එක තෝරන්න.
නිවැරදි මොඩම් Port එක තෝරන විදිය.
1 ) My Computer වල Right ක්ලික් කර විට එන මෙනු එකේන් Manage ක්ලික් කරන්න.
2 ) ඉන් පසුව එන බොක්ස් එකේ වම්පස තියෙන Device Manager ක්ලික් කරන්න.
3 ) ඉන් පසුව දකුණුපස + ලකුණත් එක්ක තියෙන Modems එක ඩබල් ක්ලික් කරන්න.
දැන් පහලට එන මෙනු එකේන් Huawei Mobile Connect - 3G Modem එක ඩබල් ක්ලික් කරන්න. එවිට එන බොක්ස් එකේ Modem ටැබ් එක ක්ලික් කරන්න.
4 ) දැන් ඔබට Port අන්කය ලබා ගත හැක. මෙම Port අන්කය Huawei Unlock Tool එකේ Port කියන එකට ඉස්සරහින් තියෙන බොක්ස් එකේ ටයිප් කරන්න.
පියවර 3 -
දැන් Connect Button එක ක්ලික් කරන්න.
Connect Button එක ක්ලික් කල පසු Modem IMEI, Model and Manufacture යන විස්තර පෙනෙයි.
පියවර 4 -
Get This IMEI or Manualy Enter IMEI Button එක ක්ලික් කරන්න.
පියවර 5 -
ඉන් පසුව Get unlock Code Button එක ක්ලික් කරන්න.
( මේ මගින් IMEI එකට ලබා දිමට කෝඩ් එකක් නිර්මණය වේ. )
පියවර 6 -
දැන් Send unlock Code Button එක ක්ලික් කරන්න.
දැන් ඔබේ හුවාවි ඩොන්ගල් එක අන්ලෝක්.
සැලකිය යුතුයි.
1 ) මොබයිල් පාට්න හෝ ඩොන්ගල් සොෆ්ට්වෙයා එක ඉන්ස්ටෝල් විම අවසන් වු පසුව ඩොන්ගල් එකට අදාල සියලු application , අනිවාරේන්ම Close කර , Huawei Unlock Tool එක Open කරගන්න.
2 ) ඔබට එක වතාවකින් හුවාවි ඩොන්ගල් එක අන්ලෝක් කර ගැනිමට නොහැකිව , නැවත නැවත එය අන්ලෝක් කිරිමට උත්සහ කිරිමේදි ඩොන්ගල් එක බ්ලෝක් විමට හැකි නිසා ඩොන්ගල් එක වතාවකට වඩා අන්ලෝක් කිරිමට උත්සහ කරන්න එපා.
3 ) ඔබට Huawei Unlock Tool එකේන් Huawei E220 ඩොන්ගල් එක හැර අනෙක් හුවාවි ඩොන්ගල් අන්ලෝක් කර ගැනිමට හැක. ( වැඩි විස්තර සදහා Help And More මුලින් ක්ලික් කර Specify Method ඉන් පසුව ක්ලික් කරන්න. )
4 ) සමහර අලුත් Dialog Axiata සාමනය විදියට අන්ලෝක් කිරිමට නොහැක. එය , අන්ලෝක් කරන විදිය Help And More මුලින් ක්ලික් කර Specify Method ඉන් පසුව ක්ලික් කර දැන ගත හැක.
* අපි කිව්ව මේ විධියට Huawei Dongle එකක් Unlock කරගත්ත නම් , අනිවා Comment එකක් දාන්න.
Read More »