සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


අපේම රටෙන් , අපේම ක්‍රමයට සල්ලි හොයමු... !!

අද ගෙනාවේ නම් trick එකක් නෙවෙයි.. ඒත් මේක අපි ඕන කෙනෙක්ට වැදගත් වෙන post එකක්.. මොකද කියනවා නම් , අපිත් නිකං ඉදලා බෑනේ.. කීයක් හරි හොයාගන්නත් එපැයි !! මේක ඇවිල්ලා E-money වලට සම්බන්ධ පොස්ටුවක් !! හ්ම් දැන් එහෙනම් පොස්ටුව පැත්තට යන්කෝ...



E-money ගැන කතා කරනකොට ගොඩක් වෙබ් අඩවි තියෙනවා... AdFly කියන්නේ අන්න ඒ වගේ අපි කව්රුත් අහලා තියෙන එක වෙබ් අඩවියක්.. ඒත් මම අද  මේ කියන්න යන්නේ AdBla කියලා වෙබ් අඩවියක් ගැන.. අපි කව්රුත් මේ පුංචි ලංකාවේ මිනිස්සුනේ.. අපේ සල්ලි පිට රටට නොදී , ලංකාවේම ආයෝජනය කරනවා නම් කොච්චර දෙයක් ද.. අන්න ඒ නිසයි , ලංකාවේ කොල්ලෙක් , මෙන්න මේ AdBla කියන එක පටන් ගෙන තියෙන්නේ. මේකත් E-money කරන්න පුළුවන් වෙබ් අඩවියක්. මේකේ විශේෂත්ව කිහිපයක් තියෙනවා.. ප්‍රධාන ම දේ තමයි , මේක අපේම රටේ එකක් වීම. අන්න ඒක නිසා ඔය පිට රට ඒවා වලට වැඩිය, අපිට අපේ දේ විශ්වාසයි !! හදවතින් ම ශ්‍රී ලාංකිකයි !! දැන් එහෙනම් බලමුකෝ , මේ කියන AdBla වලින් සල්ලි හොයන්නේ කොහොමද කියලා...

ඔයාලට වෙබ් අඩවියක් තියේද? අන්න එහෙනම් මේ වැඩේ තවත් ලේසියි.. වෙබ් අඩවියක් නැති උනා කියලා දුක් වෙන්න එපා.. ඔයාලටත් කිසිම අවුලක් නැතුව AdBla වලින් සල්ලි හොයන්න පුළුවන්. මෙහෙමයි... ඔයාලට පුළුවන් මේ වෙබ් අඩවියේ Ads පළ කරලා එකෙන් මුදල් උපයන්න සහ එකේක Link Shorten කරලා මුදල් උපන්න. ඔයාල කැමති Link Shorten කරලා මුදල් උපන්න නම් , ඔයාල කෙටි කරන link එක , ඔයාලට පුළුවන් තරම් Facebook , Google Plus වගේ වෙබ් අඩවි වල share කරන්න ඕන. මොකද , ඔයාල ඒ share කරන link එක click කරලා , 1000ක් අවොත් . ඔයාට රුපියල් 100ක් ලැබෙනවා.. ඒ කිව්වේ , කට්ටිය 1000ක් , ඔයාලගේ link එකට ආවොත් ඔයාට Rs.100.00 ලැබෙනවා.. ඔයාට කැමති තරම් මේ විදියට link shorten කරලා share කරන්න පුළුවන්. ඔයාල share කරන link වලට , කට්ටිය 1000ක් හොයාගන්න එක මහ ලොකු වැඩක් නෙවෙයිනේ.. එක ටිකක් අමාරුයි නම් , link ගොඩක් මේ විදියට shorten කරලා share කරන්න. එතකොට ඉතින් ඔයාලගේ link හැම එකකටම එන පිරිස අනිවා 1000ට වැඩි වෙනවනේ.. ඔයා Advertiser කෙනෙක් වුනොත් , ඔයාගේ Ad එකට කට්ටිය 1000ක් ආවොත් , ඔයාට රුපියල් 150ක් ලැබෙනවා... ඉතින් මේ විදියට ඔයාලට ලැබෙන සල්ලි , ඔයාලට පුළුවන් තමන්ගේ Mobile phone එකටම
Ez Cash හෝ M Cash මගින් මේ සල්ලි ගෙන්න ගන්න.. මුලින් ම එහෙනම් මේ AdBla වෙබ් අඩවියේ  register වෙන්නකෝ..

ඔය උඩ තියෙන link එකෙන් ගිහින් Sign In/Up කියන එක click කරලා තමන්ගේ විස්තර ටික දීලා register වෙන්න. ඔයාලා register වෙනකොට ඔයාලගෙන් අහනවා , ඔය Advertiser කෙනෙක් විදියටද account එක හදන්නේ , නැත්තම් Publisher කෙනෙක් විදියටද කියලා.. ඔයා මේ AdBla වෙබ් අඩවියෙන් සල්ලි උපයන්න බලාපොරොත්තු වෙන්නේ , මේ වෙබ් අඩවියේ Ads පළ කරලා නම් , ඔතනින් Advertiser කියන එක තෝරන්න. එහෙම නැත්තම් ඔයා සල්ලි උපයන්න කැමති , එකේක Link shorten කරලා නම් Publisher කියන එක තෝරලා register වෙන්න. දැන් ඔයාල දීපු email එකට ගිහින් එකේ spam folder එකේ email එකක් ඇති AdBla එකෙන් එවපු. අන්න ඒකෙ තියෙන code එක , ඔයාලගේ AdBla account එකට log වෙනකොට අහවි. එතකොට ඒ code එක paste කරලා , ඔයාලගේ AdBla account එක activate කරගන්න.

ඔන්න එහෙනම් ඒ වැඩේ හරි.. දැන් ඔයාලගේ AdBla account එකට log වෙන්න..
දැන් ඔය උඩ තියෙන tab වලින් Account කියන ටැබ් එකට යන්නකෝ.. දැන් ඔය තියෙන විස්තර ටික පුරවන්න. දැන් එහෙනම් අපි සල්ලි හොයන වැඩේට බහිමුකො.. මුලින් ම ඔයාල මොකක් හරි හොද link එකක් හොයාගන්න. දැන් Home tab එකට ගිහින් , ඒ link එක paste කරලා shorten කරගන්න. දැන් ඕක හැමතැනම share කරලා බලන්නකෝ.. ඔයාට ටිකෙන් ටික සතෙන් සතේ සල්ලි එකතු වේවි.. මම දැන් මේ කිව්වේ publisher අයට කරන්න ඕන ටික.. දැන් බලමු Advertiser අයමොකද කරන්න ඕන කියලා...

Advertiser කෙනෙක් වුනා නම් , ඔයා මොකක් හරි දෙයක් ගැන Ad එකක් පලකරන්න ඕන. උදාහරණයක් විදියට ඔයාට තියෙන වෙබ් අඩවිය ගැන වුනත් Ad එකක් පළ කරන්න පුළුවන්. ඔයාගේ Ad එකට කට්ටිය
1000ක් ආවොත් , ඔයාට රුපියල් 150ක් ලැබෙනවා... තමන්ට කැමති නම් ඒ මුදලින් තව Ad එකක් උනත් පළ කරන්න පුළුවන්.. මේ විදියට Advertiser කෙනෙක්ට වුනත් ලේසියෙන් ම සල්ලි හොයන්න පුළුවන්.

දැන් එහනම් බලමු, 100ක් හොයාගත්තට පස්සේ ඒ සල්ලි ගෙන්න ගන්න විදිය...

ඔයාලගේ AdBla account එකට log වෙලා , උඩ තියෙන tab වලින් Withdraw කියන ටැබ් එකට යන්නකෝ.. දැන් ඔය තියෙන විස්තර ටික පුරවන්න.



ඊළගට Send Request කියන එක click කලාම මෙහෙම එයි!



ඕකට අනුව, අපි හිතමු ඔයා සල්ලි ඉල්ලපු දවස බදාදා කියල.. එහෙම වුනොත්, ඔයාට සල්ලි ලැබෙන්නේ ඒ සතියේ ඉරිදා... මොකද ගෙවීම් සිදුකරන්නේ ඉරිදට විතරයි... කොහොමහරි, ඉරිදා වෙනකොට අනිවාරෙන් ඔයාලට ez cash එක එනවා.. තවදුරටත් ඒක තහවුරු කරගන්න ඕන නම්, adbla එකෙන් ez cash එක එවුවට පස්සේ, මේ ස්ථානයේ ඒ පිළිබඳව සඳහන් කරනවා...ඔතනට ගියාම පෙනේවි, මේ වෙනකොට ගෙවීම් සිදු කරපු අයගේ නම් සහ ගෙවපු මුදල.. එතන ඔයාලගෙ නමත් තියෙනවා නම්, ඒ කියන්නේ ඔයාලට ඒ ez cash එක එවලා කියන එකයි...

ඔන්න ඔය විදියටයි එහෙනම් මේකෙන් සල්ලි උපයන්නේ.. මේ දැන් ටිකක් පරණයි..මේ ගැන පොස්ට් එකක් දාන්න වෙලාවක් තිබුනේ නෑ..ඒකයි ටිකක් පරක්කු වුනේ... දැන් ඉතින් පුළුවන් තරම් Link Shorten කරලා,
පුළුවන් තරම share කරලා..සල්ලි උපයන්න !! මම ගියා..............

5 comments:

  1. mamath adbla da gaththa blog ekata....eth page viwers thibbata, salli ekathu wenne nene??????

    ReplyDelete
  2. Paidverts මගින් ඇතිතරම් මුදල් සොයන්න.පහත ලින්ක් එකෙන් ගිහින් මගේ රෙෆරල් කෙනෙක් වෙන්න.ඔයා මගේ රෙෆරල් කෙනෙක් උනොත් මම ඔයාට දිගටම හෙල්ප් කරනවා
    https://www.paidverts.com/ref/Wirajith

    මේක ටිකක් වෙනස් වර්ගයේ ptc සයිට් එකක්
    මේකේ bap points කියලා වර්ගයක් තියෙනවා,දවස ගානේ ඔයා මේ bap point එකතු කරන්න ඕනි,දවසට bap point 400 ක් හොයාගන්න පුලුවන්,මේ පොයින්ට් එක්ක තව බෝනස් ඇඩ් හම්බෙනවා,bap point වැඩි වෙන ගානට ලොකු බෝනස් ඇඩ් එනවා,
    ඔයා මගේ හොද රෙෆරල් කෙනෙක් උනොත් මං ගානේ ඔයාට bap point ලබා දෙනවා,
    වැඩි විස්තර මේ සයිට් එකෙන් බලන්න,ඒක මගේ සයිට් එකක් නං නෙවේ හොදේ

    http://paidvertssinhalaemoney.blogspot.com/2015/01/paidverts-easy-guide-for-current-users_16.html?m=1

    ReplyDelete
  3. Are you looking to make money from your traffic by running popup advertisments?
    In case you are, have you ever used Clickadu?

    ReplyDelete

Tweet Now !!