සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


Google Chrome Web Browser එකේන් PDF ෆයිල්ස් කියවන , බලන ආකාරය. [ How To Read PDF Files By Using Google Chrome Web Browser. ]


අපි අයේත් අලුත් පොස්ට් එකක් අරන් ආවා.
පහුගිය දවස් වල අපි අලුත් සයිට් එකක් හැදුව නිසා ටිකක් , Seven Net එකට අලුත් පොස්ට් දාන්නත් බැරි වුනා. අනිවාරේන්ම , මෙතනින් ගිහින් අපි හදපු අලුත් www.MalindaNet.com සයිට් එක බලන්න.
ඔයාලටත් , මේ www.MalindaNet.com වගේ සයිට් එකක් ඕන නම් , අපිට අනිවා කියන්න.

හරි , අපි දැන් පොස්ට් එක ගැන බලමු.


PDF කියන්නේ Portable Document Format කියන වචනය කෙටි කරලයි. PDF කියන ෆයිල් වර්ගය යොදා ගන්නේ පොත් , සගරා , පත්තර යනාදි දෙවල් පරිගණකයේන් බැලිම සදහායි.


මේ PDF ෆයිල්ස් , අපිට අන්තර්ජායේන් හා සමහර පරිගණක කඩ වලිනුත් ලබා ගන්න පුලුවන්.


මෙවැනි PDF ෆයිල්ස් හෙවත් පරිගණක පොත් ලබා ගැනිමට වෙබ් සයිට් කිපයක්ම , මේ පහල තියේනවා. 


1 ) www.SinhalaeLibrary.com

2 ) www.ElegantTalks.com/p/sinhala-novels.html

3 ) www.E-Pusthakalaya.blogspot.com

4 ) www.sinhalabooks.lk

මේ PDF ෆයිල්ස් , අපි කොහේන් ගත්තත් PDF ෆයිල්ස් නිකන්ම පරිගණකයේන් Open කරන් , ඒ PDF ෆයිල් එක ඇතුලේ තියේන දේවල් කියවන්න , බලන්න බැ. මේවා කියවන්න , බලන්න නම් අපිට වෙනම මෘදුකාංගයක් ඕන වෙනවා. මේ මෘදුකාංග හදුන්වන්නේ PDF Viewer Software ලෙසයි.
ගොඩාක් දෙනෙක් PDF Viewer මෘදුකාංගයක් ලෙස භාවිතා කරන්නේ Adobe Reader මෘදුකාංගයයි. මිට අමතරව තවත් බොහෝ PDF Viewer මෘදුකාංග තිබේනවා.

හරි , අපි දැන් කියන්නේ ඔය කිසිම PDF Viewer මෘදුකාංගයක් භාවිතා නොකර , කිසිම මහන්සියක් නැතුව , ඔබේ පරිගණකයේ තියේන Google Chrome Web Browser එක මගින් PDF ෆයිල්ස් කියවන ආකාරයයි.

* මෙය කරන ආකාරය දැන ගැනිමට , මේ පහල පියවර කිපය බලන්න.

1 ) මුලින්ම කියවිමට , බැලිමට අවශ්‍ය PDF එක උඩට , Mouse එකේ Cursor එක අරන් ගිහින් Right ක්ලික් කරාම , එන Menu එකේන් අන්තිමට තියේන Properties කියන එක ක්ලික් කරන්න.

2 ) දැන් එන Properties Box එකේ General Tab එකේ 3 වෙනියට තියේන Open With කියන එකේ ඉස්සරහින් තියේන Change කියන එක ක්ලික් කරන්න.
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



3 ) දැන් එන Open With Box එකේන් උඩින්ම Recommended Programs යටතේ තියේන Google Chrome Web Browser එක Double ක්ලික් කරන්න. එවිට , ඒ Open With Box එක Close වෙවි.
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



* Recommended Programs යටතේ Google Chrome එක නැත්නම් , මේ Open With Box එකේ වම් පස පහල තියේන Browse කියන එක ක්ලික් කරාම එන Box එකේන් , ඔබේ පරිගණකයේ Google Chrome එක තියේන තැනින් , එක Double ක්ලික් කරන්න.

එවිට , Google Chrome එක Recommended Programs හෝ Other Programs යටතේ තියේවි. ඒ තියේන තැනින් Google Chrome එක Double ක්ලික් කරන්න. එවිට , ඒ Open With Box එක Close වෙවි.

( පහල පින්තුර 2කේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුර අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]




4 ) දැන් ඉතින් Properties Box එකේ පහල තියේන OK එක ක්ලික් කරන්න.

දැන් , අපි ඒ Settings හදපු PDF ෆයිල් එක විතරක් නෙමේ , ඔබේ පරිගණකයේ තියේන සියලුම PDF ෆයිල්ස් ඕනැම වෙලාවක , Open කරන් කියවන්න , බලන්න පුලුවන්.


කැමති නම් , අපේ මේ පොස්ට් එකට Comment එකක් දා ගෙනම යන්න.

Ref_banner 928x90

6 comments:

  1. Replies
    1. Gamini - Ela Ela !! :D

      Oyage Comment ekata Bohomathma Sthuthi Saho !! :>)

      Delete
  2. yahapathakma wewa macn,,,elakire wadak

    ReplyDelete
    Replies
    1. Gayan - Ela Ela , Niyamai !! :D

      Oyage Comment ekata Bohomathma Sthuthi Saho !! :>)

      Delete
  3. yahapathakma wewa macn,,,elakire wadak

    ReplyDelete
    Replies
    1. Gayan - Ela Ela , Niyamai !! :D

      Oyage Comment ekata Bohomathma Sthuthi Saho !! :>)

      Delete

Tweet Now !!