සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


ඔබේ පරිගණකයේන් හෝ ජංගම දුරකතනයේන් සම්පුර්නයේන්ම Delete වුන පින්තුර , විඩියෝ , සින්දු ඇතුලුව ඕනැම දේයක් , නැවතත් පහසුවෙන්ම ලබා ගන්න ආකාරය. [ How To Recover Fully Deleted Pictures , Videos , Songs And Any Thing From Your Computer & Mobile Phone. ]


සයිට් එකට ගොඩාක් කාලේකින් අලුත් පොස්ට් දාන්නත් බැරි වුනා.
ඒ නිසා ගොඩාක් කාලේකින් තමයි අලුත් පොස්ට් එකක් දාන්නේ.

ඒ වගේම 2014 මාර්තු 26 වන , ඊයේ දිනය මට වගේම මගේ නංගිට , අම්මට , තාත්තට හා හැමෝටම විශේෂිත දවසක්. ඒකට , හේතුව , දන්න අය දන්නවා. :D


දැන් , අපි පොස්ට් එක ගැන කතා කරමු. 


ගොඩක් පුද්ගලයන් , තමන්ගේ හෝ වෙන කාගේ හරි පරිගණකයක් හෝ ජංගම දුරකතනයේන්භාවිතා කරද්දි , ඒවායේ තියේන පින්තුර , විඩියෝ , සින්දු හෝ වෙන ඕනැම දෙයක් , තමන්ම Delete කරන්න පුලුවන්. 

එහම නැත්නම් මොකක් හරි වැරදිමකින් Delete වෙන්නත් පුලුවන්.

මේ මොන විධියට Delete වුනත් , ඒ ෆයිල්ස් Delete කරාට පස්සේ , ඒවා නැවතත් ඕන වුනාම තමයි ගොඩක් අය අපහසුතාවයට පත් වෙන්නේ.
ඉතින් , අපි මේකට තමයි , අද මේ පිළිතුරක් දෙන්නේ.

අපේන් හෝ වෙන ඕනැම කෙනෙක්ගේන් , ඕනැම පරිගණකයේ හෝ ජංගම දුරකතනයේ තියේන ෆයිල්ස් Delete වුනාම , ඒවා නැවත ගන්න Data Recover මෘදුකාංග භාවිතා කරන්න පුලුවන්.

මේ සදහා , ගොඩාක් Data Recover මෘදුකාංග තියේනවා.

ඒත් , 10000% ක්ම හරියට හරි විධියට වැඩ කරන Data Recover මෘදුකාංගයක් හොයා ගන්න එක ගොඩාක් ආමාරුයි.

නමුත් , අද , ඔයාලට 10000% ක්ම හරියටම හරි විධියට වැඩ කරන Data Recover මෘදුකාංගයක් ලබා ගන්න පුලුවන්.
මේ Recover My Files Pro එක තමයි දැනට තියේන හොදම Data Recover මෘදුකාංගය.

පට්ටම සුපිරියට වැඩ කරන එකක් නිසාම , මේක නොමිලේ ගන්න නම් නැ.

ඒ නිසා , මේකටත් Setup එක්කම Crack එකකුත් තියේනවා.

සැ.යු. - මේ මෘදුකාංගයට Crack එක දාල Register කරගන්න ආකාරය.

1 ) මුලින්ම සුපුරුදු විධියට Setup එකේන් මෘදුකාංගය Install කරගන්න.

2 ) ඊට පස්සේ , මෘදුකාංගය Install වුන Folder එකට Crack එක දාන්න.

* ඔබ විසින් , මේය Install වන විට කිසිදු වෙනස්කමක් සිදු කරේ නැත්නම් , ඒය C:\Program Files\GetData\Recover My Files v5 හි ඇත. ඒ තැනට Crack එක දාන්න.

* එහෙත් , ඔබ විසින් Install වන තැන වෙනස් කරා නම් , ඒ අදාල තැනට Crack එක දාන්න.


මේ Recover My Files Pro මෘදුකාංගය , Crack එක සමගම නොමිලේ කෙළින්ම ඩවුන්ලෝඩ් කරගන්න , මේ පහල ලින්ක් එක ක්ලික් කරන්න.


* මේක ඩවුන්ලෝඩ් කරගන්න කලින් , මේ පිටුවේම උඩ තියේන අර සැලකිය යුතුයි සටහන හරියටම කියවලා ඉන්න.


* Before You Download This , Please Read That Considerable Note In Top Of This Page.


මේ මෘදුකාංගයේන් , ඔබේ Delete වුන ෆයිල්ස් නැවත් ලබා ගන්න එක , ඔබටම තනියේම කරගන්න පුලුවන්.
මමත් , වෙලාවක් ආවෝත් , මේ මෘදුකාංගයේන් වැඩ කරගන්න විධියත් කියන්නම්.


සැ.යු. - මේ පොස්ට් එක දැම්මට පස්සේ , මේ මෘදුකාංගයේ Crack එකට අදාලව පොඩි ප්‍රශ්ණයක් ආව නිසා , අපි ලබා දුන්න Crack එක වැඩ කරේ නැ.
ඒ නිසා , අපි ඒ දවස් වල ඉදන්ම , මේකට 100% හරියටම හරියන Crack එකක් හෙවුවා. ඔන්න , අපිට අද තමයි , මේකට 100% හරියටම හරියන Crack එකක් ලැබුනා.

අපි , මේ Recover My Files Pro එකේ ඩවුන්ලෝඩ් ලින්ක් එක , ඒ අලුත් Setup හා Crack එකත් එක්කම Update කරා.
දැන් , ඉතින් ඔයාලට ඕන වැඩක් කරගන්න පුලුවන්.


එතකන් , මොකක් හරි ප්‍රශ්ණයක් අවෝත් , Comment කරන්න.

අපි , අනිවා උදව් කරන්නම්.

25 comments:

  1. Niyamai.................Thank you..

    ReplyDelete
    Replies
    1. Gamini - Ela Ela , Niyamai !! :D

      Oyage Comment ekata , Bohomathma Sthuthi Saho !! :>)

      Delete
  2. " Cannot execute "C:\Users\DJ-Niro\AppData\Local\Temp\Rar$EX02.056\Recover My Files PRO v5.2.1 Full With Crack - www.AllSevenNet.blogspot.com\Setup\RecoverMyFiles-V5.exe"
    ,winRAR 1n open kalama menna mehema error 1k anawa. plz give me a solution,

    ReplyDelete
    Replies
    1. Nirosh - Mama dunna Crack eke podi aulak thibila thiyenawa. e nisai , ara vidiye Message ekak awe.

      Onna , Mama dan Hariyata Wada karana Crack eka ha Software eka damma.
      Dan Wade Hari yavi !! (c)

      Delete
  3. macho setup 1 install kara, mabu weda, ath machan Crack 1 nehene, aka nisa recover file save kara ganana be, activation key 1 illanawa, mokada karanne,?

    ReplyDelete
    Replies
    1. Nirosh - Mama dunna Crack eke podi aulak thibila thiyenawa. e nisa 100% Wada karana Crack ekak , Mama mechchara dawas hoyala hoyala , onna Ada Hoya gaththa.
      Dan , ithin aye karadara mukuth nathuwa Wade karaganna Puluwan Saho !! :D

      Onna , Mama dan Hariyata Wada karana Crack eka ha Software eka damma.
      Dan Wade Hari yavi !! :D

      Delete
  4. eka thamay Crack eaka nahane

    ReplyDelete
    Replies
    1. Harindra - Mama dunna Crack eke podi aulak thibila thiyenawa. e nisa 100% Wada karana Crack ekak , Mama mechchara dawas hoyala hoyala , onna Ada Hoya gaththa.
      Dan , ithin aye karadara mukuth nathuwa Wade karaganna Puluwan Saho !! :D

      Onna , Mama dan Hariyata Wada karana Crack eka ha Software eka damma.
      Dan Wade Hari yavi !! :D

      Delete
  5. Replies
    1. Damith - Mama dunna Crack eke podi aulak thibila thiyenawa. e nisa 100% Wada karana Crack ekak , Mama mechchara dawas hoyala hoyala , onna Ada Hoya gaththa.
      Dan , ithin aye karadara mukuth nathuwa Wade karaganna Puluwan Saho !! :D

      Onna , Mama dan Hariyata Wada karana Crack eka ha Software eka damma.
      Dan Wade Hari yavi !! :D

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. Replies
    1. Kumudu - Mama dunna Crack eke podi aulak thibila thiyenawa. e nisa 100% Wada karana Crack ekak , Mama mechchara dawas hoyala hoyala , onna Ada Hoya gaththa.
      Dan , ithin aye karadara mukuth nathuwa Wade karaganna Puluwan Saho !! :D

      Onna , Mama dan Hariyata Wada karana Crack eka ha Software eka damma.
      Dan Wade Hari yavi !! :D

      Delete
  8. thawa awlak macho.. uba dunna link 1click karama, adf.ly page ake ''skip ad'' click kalama page 1 mehema msg 1k anawa.

    ''Error (404)
    We can't find the page you're looking for. Check out our Help Center and forums for help, or head back to home.''

    plz help us...

    ReplyDelete
    Replies
    1. Nirosh - Mage athin Download Link eke podi aulak wela.
      e nisai , ehama awe. Dan nam , Download Link eka 100% Hari. :D

      Menna , ona nam methaninuth Recover Software eka Download karaganna - Free Download Recover My Files - Pro With Crack.

      Delete
  9. Thanks macho.. ube mahansiya agaya karanawa, thawa seen 1, Virus guard 1n allanawa virus 1k kiyala, moko karanne?

    ReplyDelete
    Replies
    1. Nirosh - Me Software eke kisima aulak na.
      eth , Virus Guard walin Crack nam allanawa. mokada , e Crack dala Api Software eka use karanna try karaddi , e Software hadapu ayata padu nisa , ewa virus guard eken allanawa.
      eka , Normal deyak. echchara baya wenna epa.

      Mona unath , Oyage Comment ekata Bohomathma Sthuthi Saho !! :D

      Delete
  10. Error (404)
    We can't find the page you're looking for. Check out our Help Center and forums for help, or head back to home.
    ai mehema watenne
    #. Free Download Recover My Files Pro With Crack. klik karahama.............plz udawu karanna.....

    ReplyDelete
    Replies
    1. Harindra - Download Link eka ayeth awul wela.
      Onna , Mama ayeth Download Link eka haduwa.

      Dan , Oyata Download karaganna Puluwan.

      Delete
  11. Replies
    1. Imran - Api Download Files Store karana Site eke Podi rashnayak wela thiyenawa. E nisa , Danata Godak Dewal Download karanna ba.
      Api Puluwan tharam ikmanata , eka Hadala , aye Downlaod karanna dennam.

      Delete
  12. Replies
    1. Imran - Api Download Files Store karana Site eke Podi Prashnayak wela thiyenawa. E nisa , Danata Godak Dewal Download karanna ba.
      Api Puluwan tharam ikmanata , eka Hadala , aye Downlaod karanna dennam.

      Delete
  13. Error (429)
    This account's public links are generating too much traffic and have been temporarily disabled!
    mehema anawane

    ReplyDelete
    Replies
    1. Deshan - Ape Site eke Download Files Store karanna yoda gaththa Online Cloud Site eke podi prashnayak thiyenawa.
      Api eka Puluwan tharam ikmanata Hadala , Nawatha Download kirime Hakiyawa laba dennam.

      Delete

Tweet Now !!