සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


නොමිලේ දුරකතන ඇමතුම් , පණිවිඩ , පින්තුර හා තමන් සිටින ස්ථාන ඇතුලුව තවත් බොහෝ දේ යාලුවන් සමග බෙදා ගැනිමට හැකි , පට්ටම සුපිරිම මෘදුකාංගය - Viber. [ Free Calls , Free Text Messages , Photos And Location Sharing Software - Viber. ]


කොහොමද යාලුවනේ මම Seven Net Web වලට අලුතින් අපු Blogger කෙනෙක්. 
මම හසන්ත අද මම කියන්න යන්නේ වයිබර් ගැන.වයිබර් එක ගැන ආයෙත් කියන්න දෙයක් නැ ඕනෙතරම් මොබයිල් ෆෝන් එකෙන් යාලුවොත් එක්ක Chat කරන්න තියෙන හොදම මෘදුකාංගයක්.

අපි අද ඔයාලට දෙන්නේ මෙම සොෆ්ට්වෙයා එක පරිගණකයට දාගන්න සෙටප් ෆයිල් එක සහ මොබයිල් ෆෝන් එකට දාගන්න App එක .
පරිගණකයට දෙන්නේ නිකන්ම සෙටප් ෆයිල් එක නෙවෙයි Offline සෙටප් ෆයිල් එක.
ඒ කිව්වේ මේක  ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ  ඉන්ටර්නෙට් සබදතාවයක් නොමැතිව ඉන්ස්ට්‍රෝල් කරගන්න පුළුවන් !
ඔය කොරියාවේ , කුවේට් වගේ ඉන්න අයට වගේම ඕනෙම රටක ඉන්න කෙනෙක්ට අන්තර්ජාල සබදතාවයක් තියෙනවා නම් නොමිලේම
කතා කරන්න ,වීඩියෝ සංවාද , මැසේජ් කරන්න වගේ ඕනෙම දෙකට මේ මෘදුකාංගය බාවිතා කරන්න පුළුවන් ,

විශේෂත්වය තමයි මොබයිල් ෆෝන් එකෙන් පරිගණකයටත්,පරිගණකයෙන් ෆෝන් එකටත් මේ සන්නිවේදනය යොදා ගන්න පුළුවන් .

* Windows මෙහයුම් පද්ධතිය ගැලපෙන Setup එක , මේ පහල ලින්ක් එක ක්ලික් කරල ඩවුන්ලෝඩ් කරගන්න.


* ජංගම දුරකථන සදහා පහතින් අදාළ වර්ගය තෝරා ඩවුන්ලෝඩ් කරගන්න.






වයිබර් ගැන දන්නේ නැති අය පහත විඩියෝව බලන්නකෝ.


කැමති නම් , මේ පොස්ට් එක Comment එකක් දා ගෙනම යන්න.

අපේ Post වලට Subscribe කරන්න.

14 comments:

  1. meke commend prompt eken mkak da manda run wenawa echri ne ita pase mkuth wenne na mnda mama ita pase krnna one

    ReplyDelete
    Replies
    1. mekata awasha karana requirment tika oyage pc eke thiyenna ona.nathnam meka wada karanne na.

      Delete
  2. Replies
    1. සජිත්ගේ ලෝකය... අපි නොදන්න ගොඩක් දේවල් - සියලුම ලින්ක් හරියටම වැඩ කරනවා සහෝ.

      Delete
  3. Replies
    1. Thusitha - Monawada wela thiyenne ?? Kiyanna , Api Aniwa Udaw karannam.

      Delete
  4. Viber is very nice software for sharing photos and videos. i like it.
    crack software download site

    ReplyDelete
    Replies
    1. Marysummer - Great , Your Site is a Very Good Site Bro !! :D

      Delete
  5. න්තර්ජාලයෙන් මුදල් උපයන්න කමතිද?? අදම register වෙන්න.100% සාර්තකයි.එක task එකකට $10ක් හම්බවෙනවා.. කොහොමද සුපිරි නේද.. http://Earn4Share.com/?id=70123

    ReplyDelete
    Replies
    1. Ashi - ඇත්තටම හොද සයිට් එකක් නම් සුපිරි !! :D

      Delete
  6. machan mobile number location eka hoya ganna soft ware ekak thiyenawada.....plz replyyy

    ReplyDelete
    Replies
    1. Lewis - Ehama Software ekak gana nam Mama thama danne na Saho.

      Delete

Tweet Now !!