සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


ඔබත් Facebook භාවිතා කරනවද ?? එසේ නම් ඔබත් Facebook ගැන සියලුම දේවල් හරියට දැන ගෙනම , Facebook භාවිතා කරන්න. [ Get All The Information About Facebook.com Web Site. ]


අද , අපි කතා කරන්න හිතුවේ ලොකු කුඩා කවුරුත් දන්න Facebook වෙබ් සයිට් එක ගැනයි. මේ Facebook සයිට් එක ගැන පහු ගිය දිනවල වැඩි වශයේන් කතා වුන නිසාත් තමයි , මේ පොස්ට් එක දාන්න හිතුවේ.

හරි , අපි Facebook ගැන වර්ග කිපයක් යටතේ කතා කරමු.

පළමු වර්ගය - Facebook ඉතිහාසය.

Facebook වෙබ් සයිට් එක මුලින්ම හැදුවේ 2004 පෙබරවාරි 04 වන දිනයි.
මේ වෙබ් සයිට් එක මුලින්ම හැදුවේ එක්තරා විශ්වවිද්‍යාලයක ඉන්න යාලුවන් අතර අදහස් , පින්තුර වගේ දෙවල් බෙදා ගැනිමට පමණයි. ඒත් , මේ Facebook එක විශ්වවිද්‍යාලයට විතරක් අදාල නොවි , අද වන විට මේ මුලු ලෝකයේම පැතිරි තිබේනවා.
Facebook එක 2004 පෙබර්වාරි 04 වන දින සිට විවෘත වුනේ ඇමරිකානු වැසියන්ට විතරයි.
2005 අවුරුද්දේ ටික කාලයක් යද්දි තමයි Facebook එක මුලු ලෝකයටම එක හා සමානව විවෘත වුනේ.

Facebook හදන්න , ඒ කිව්වේ C++ හා PHP Codes භාවිතා කරල , මුලින්ම Facebook හැදුවේ Mark Zuckerberg , Eduardo Saverin , Andrew McCollum , Dustin Moskovitz හා Chris Hughes යන කණ්ඩායම එකතු වෙලයි.
නමුත් , අද වන විට , විවිධ දේවල් නිසා , මේ මුල් Facebook නිර්මාපකයන්ගේන් ඉන්නේ Mark Zuckerberg ( CEO - Chief Executive Officer ) හා Sheryl Sandberg ( COO - Chief Operating Officer ) හා තව කිප දෙනෙක් විතරයි. අනිත් අය , වෙනම Facebook වගේ වෙන සයිට් එකක් හදන් , Facebook එකේන් අයින් වුනා.

Facebook එක කලින් පිහිටා තිබුනේ ඇමරිකාවේ කැලිෆෝනියා වල ස්ටැන්ෆෝඩ් රිසච් පාක් , පැලෝ ඇල්ටෝ ප්‍රදේශයේයි.
ඒත් , මේ Facebook කාර්යාලයේ තිබුන දත්ත ගබඩාවේ ඉඩ මදි වුන නිසා Facebook එක අලුත් තැනකට ගියා.
දැනට , Facebook එකේ අපි දාන පින්තුර ඇතුලු සියලුම දේවල් ඇතුලු සියලුම දත්ත ගබඩාවම ඇතුලු Facebook කාර්යාලය පිහිටා තිබේන්නේ ඇමරිකාවේ කැලිෆෝනිය වල මෙන්ලෝ පාක් ප්‍රදේශයේයි.

Facebook එක ස්ටැන්ෆෝඩ් රිසච් පාක් , පැලෝ ඇල්ටෝ වල ඉදන් මෙන්ලෝ පාක් වලට එන්නේ වුනේ දත්ත ගබඩාවේ ඉඩ මදි වුන නිසයි.
ඒත් , තව අවස්ථාවකදි Facebook එකේ දත්ත ගබඩාවේ ඉඩ මදි වෙල වෙන තැනකට ගියා කියල හිතමු. ඒත් , ඉඩ මදි වෙන්න , මදි වෙන්න , කොච්චර වෙන වෙන තැන් වලට ගියත් , මේ ලෝකයේ දැනට ගන්න පුලුවන් උපරිමම උපරිම දත්ත ගබඩා ඉඩ ප්‍රමාණයක් තියේනවා.

ඉතින් , අන්න ඒ ප්‍රමාණය අවසන් වුනෝත් මොකද වෙන්නේ ??
සමහර විට , එදායින් පසු නැවතත් Facebook එකක් නැති වෙන්නත් පුලුවන්. ඒකේ තියේන බයානක කම අයේත් වෙනම කියන්න ඕන නැනේ.

ඒ නිසා , Facebook එකේ නිකරුනේ , වැඩක් නැති , ඔය එක එක විහිලු තියේන , ඒ වගේම වෙන වෙන පින්තුර හැමතිස්සේම දාන්න එපා. ඔය , එක එක ෆයිල්ස් Facebook එකට Upload කරන්නත් එපා.
Facebook එක ඉදිරියටත් පවත්ව ගන්න ඕන නම් , මේ කිව්ව දේවල් ගැන හොදට හිතල , ඒ විධියටම වැඩ කරන්න උත්සහ කරන්න.

මේ පහලින් තියේන්නේ 2004දි තිබුන Facebook එකේ පින්තුරයක් වේ.

මේ පහලින් තියේන්නේ ඇමරිකාවේ කැලිෆෝනිය වල මෙන්ලෝ පාක් වල පිහිටි කාර්යාලය වේ.

දෙවන වර්ගය - Facebook එකේ අද තත්වය.

Facebook එකේ මුල සිට අද දක්වාම මුල් පුටුව මෙහය වන්නේ Mark Zuckerberg ( මාක් ෂුකර්බර්ග් )  විසිනුයි. මොකද මොහු විසින් Facebook හදන්නත් , ඒක මේ අද තියේන සුපිරි තත්වයට ගන්නත් ගොඩාක් මහන්සි වුනු නිසයි.
ඒ වගේම , මේ 2014 පෙබරවාරි මස 04 වන දිනට Facebook එක තම 10 වන උපන් දිනය සැමරුවා.

අද වන විට Facebook එකේ බිලියන 1.23ක් සිටිනවා. ( 2013 දෙසැම්බර් මස වාර්තා වලට අනුව. දැන් , 2014 පෙබරවරි. )

මේ Facebook සයිට් එකේන් දැනට වසරකදි ඇමරිකානු ඩෝලර් බිලියන 17.895 යි. ( ශ්‍රී ලංකා රුපියල් වලින් නම් රුපියල් ට්‍රිලියන 2 236 875 000 000 [ USD 1 = Rs 125 ] )

ඒ වගේම , මේකේ දැනට 6337ක් රැකියා කරනවා. ( 2013 දෙසැම්බර් මස වන විට. )

ඒ වගේම , මේ Facebook යටතේ තමයි Instagram කියන ජායාරුප Upload කර යාලුවන් අතර බෙදා ගැනිමට හැකි වෙබ් සයිට් එක තිබේන්නේ.
ඒ වගේම , මේ ලගදි Facebook විසින් Whats App එකත් ඇමරිකානු ඩෝලර් කට මිළදි ගත්තා. ( Whats App කියන්නේ ඇන්ඩ්‍රෝයිඩ් වල නොමිලේ Chat , Message කිරිමට භාවිතා කල හැකි Android App එකකි. )

මේ පහලින් තියේන්නේ 2004 සිට 2013 දක්වා Facebook එකේ මුලු සාමාජික ගණන වැඩි විමයි.

තුන් වන වර්ගය - ඔබ විසින් Facebook භාවිතා කරන්නේ කෙසේද ?? ඒ භාවිතා කරන විධිය හරිද ?? 
ඔබ විසින් Facebook භාවිතා කල යුතු වන්නේ කෙසේද ??

* Facebook එකේදි සැලකිලිමත් විය යුතු ප්‍රධාන දෙයක් තමයි Facebook එකේ යාලුවත් ඇති කර ගැනිමයි.

Facebook එකේ යාලුවන් ඇති කර ගනිද්දි , අපි දන්න යාලුවන්ව විතරක් එකතු කරගන්න එක කරන්න අමාරු වැඩක්. මොකද , අපි ඇත්ත සාමාජයේත් දන්න , Facebook එකේත් ඉන්න පිරිස අඩුයි. ඒත් , දැන් නම් ඒක ගොඩක් වෙනස් වෙලා. දැන් , ඇත්ත සාමාජයේ ඉන්න බහුතරයක් දෙනා Facebook එකේත් ඉන්නවා.

හරි , ඒ කොහම වුනත් Facebook එකේදි , මේ පහලින් කියල තියේන දේවල් පිළිපදින්න උත්සහ කරන්න.

1 ) දකින දකින හැම කෙනෙකුටම Friend Request යවන්න නම් එපා. ඔබේ වයසට හා ඔබට ගැලපේන යාලුවන්ට විතරක් Friend Request යවන්න.
2 ) දකින දකින හැම කෙනෙක්ගේම Friend Request කරන්නත් එපා. ඔබේ වයසට හා ඔබට ගැලපේන යාලුවන්ගේන් ආපු Friend Request විතරක් Confirm කරන්න.
3 ) ඔබ Friend Request එකක් යවද්දි හා Friend Request එකක් Confirm කරද්දි , ඒ අදාල කෙනාගේ Profile එකට ගිහින් ඔහුගේ හෝ ඇයගේ විස්තර සොයා බලන්න. ඒ විස්තර අනුව , ඔවුන් ඔබේ යාලුවන් විමට ගැලපේනවාද කියල තිරණය කරන්න. ( මෙය තමයි 1 හා 2හි ගැලපේන යනුවෙන් අදහස් කරේ. )
ඔහුගේ හෝ ඇයගේ Profile එකට ගිහින් ඕනේ නැති දේවල් නම් කොහේත්වම කරන්න එපා.

* ලෝකයේ වගේම , ශ්‍රී ලංකාවේත් ගොඩාක් දෙනේක් Facebook භාවිතා කරන්නේ විවිධ යාඅලුවන් ඇති කරගෙන , ඔවුන් සමග Chat / Message කිරිමටයි.
Chat / Message කරන එක හොදයි. එකේ අවුලක් නැ. 
ඒත් , Chat / Message ආදිය කරද්දි , අපි Chat / Message කරන්නේ කාත් එක්කද ?? ඒ කෙනාව , ඔබ විසින් ඇත්තටම අදුරනවද ?? අදුරන්නේ නැත්නම් , ඒ කෙනා මොන වගේ කෙනෙක්ද ?? යනාදි දෙවල් පිළිබදව සොයා බලලා , ඉන් පසුව , ඒ ඒ සොයා ගත් දේවල් ගැනත් ඉතාමත්ම හොදින් මතක තියා ගෙනම , ඒ අදාල කෙනත් එක්ක Chat හෝ Message කරන එක ඔයාටත් , ඒ අනිත් Chat / Message කරන කෙනාටත් ඇතුලුව කාට කාටත් ගොඩාක් හොදයි.

ඒ වගේම Chat / Message කරද්දි තමන්ගේ වයසට හා තමන්ට පොඩ්ඩක් හරි ගැලපේන පුද්ගලයන් සමග පමණක් Chat / Message කිරිමට උත්සහ කරන්න. 
( මේ විධියට වයසට හා තමන්ට ගැලපෙන්නේ නැති අය තමන් එක්ක බලේන් වගේ Chat / Message කිරිමට එනව නම් ඒ අයව Unfriend හෝ Block කරන්න. 
ඒ වගේම ඉදිරියේදි , ඒ වගේ වයසට හා තමන්ට ගැලපේන්නේ නැති අයව කොහේත්වම යාලුවන් කරගන්න එපා. )

ඒ වගේම එක සැරයක් , දෙසැරයක් Chat / Message කරාට පස්සේත් , ඒ කෙනා ඔබට මොනයම් විධියකින්වත් Reply එකක් කරන්නේ නැති නම් , තව දුරටත් එයාට Chat / Message කරන්න එපා. එයාව , ඉදිරියටත් යාලුවෙක් විධියටම තියා ගෙනම , Chat / Message කරන්නේත් නැතුව , එයාට තව දුරටත් කරදර කරන්නේ නැතුව , තමන්ගේ පාඩුවෙ ඉන්න. 
ඒ වගේම ඒ අයට එක එක පින්තුර , Status හෝ වෙනත් දේවල් Tag / Mention කරන්නත් එපා.

Facebook එකේ Chat / Message කිරිමට ලබා දි තිබේන අවස්ථාව , ගොඩාක් දෙනේක් වැරදි විධියට යොදා ගන්නවා.
ඒනම් , Chat / Message කරද්දි ගොඩක් දෙනේක් තමන් කවුද කියන එක අමතක කරනවා. ඒ කියන්නේ තමන් තවමත් අවුරුදු 18ට අඩු ළමයේක්ද !! , එසේ නැත්නම් අවුරුදු 18ට වැඩි කෙනෙක්ද !! , තමන්ට පෙම්වතියක් හෝ පෙම්වතේක් ඉන්නවද !! , තමන් විවාහ විමට සුදානමින් ඉන්නවද !! , තමන් දැනටමත් විවාහ වෙලාද ඉන්නේ !! යනාදි දේවල් පිළිබදව ඉතාමත්ම හොදින් මතක තියා ගෙනම Chat / Message කරනවා නම් , ඒක ඔබ අප ඇතුලු සියලුම දේනාටම ගොඩාක් ගොඩාක් හොදයි.

නමුත් , මේ Chat / Message කිරිමට ලබා දි තිබේන අවස්ථාව , ඔබ විසින් වැරදි භාවිතා කරලා , ඒ ගැන අනිත් කෙනා විසින් Facebook එකට Report කරන්න පූලුවන්. එවිට , ඔබට යම් කිසි කාලේකට Block කිරිම කරනවා. මේ විධියට දිගින් දිගින් ඔබ ගැන , වෙනත් අය විසින් Report කරෝත් , ඔබේ Facebook ගිණුම , Facebook එක විසින් Delete කරන්න පුලුවන්. එහම නැතනම් , ඔබට Chat / Message කිරිමට ලබා දි තිබේන අවස්ථාව සම්පුර්ණයේන්ම නැති කරන්නත් පුලුවන්. 
ඔබ හිතයි , එතකොට වෙන Facebook ගිණුමක් හදනවා කියල. ඒත් , දැන් තාක්ෂණය දියුණුයි. ඒ නිසා ඔබ වෙන ගිණුමක් හදල Facebook ආවත් , Facebook එක දන්නවා , මේ එන්නේ කලින් Facebook ගිණුම Delete හෝ Chat / Message බ්ලෝක් කරපු පරිගණකයේන්ම තමයි කියල. ඒ නිසා , ඒ අලුතේන් හදන ගිණුමේදිවත් අනිවාරේන්ම ඉතාමත්ම හොදින් ඉන්න. එහම නැති වුනෝත් , ඔබේ පරිගණකයේන් Facebook එකක් පැත්තකටවත් එන්න බැරි වෙන්න , ඔබව Block කරයි.

* තවත් ගොඩක් දෙනෙක් , පැය 24ම Facebook එකට විවිධ ආකාරයේ පින්තුර , ෆයිල්ස් හා වෙන වෙන දේවල් එකතු කරමින් ඉන්නවා.
මේ වගේ පින්තුර , ෆයිල්ස් හා වෙනත් දේවල් එකතු කරන එක සමහර අයට ප්‍රශ්නයක් නම් නැ. ඒත් , සමහර අයට නම් මේක ප්‍රශ්නයක්.
මේ විධියට තමන්ගේ ගිණුමට විවිධ පින්තුර ඇතුලු තවත් දේවල් එකතු කරන එක , ඔබට ප්‍රශ්නයක් නම් ඒ දේවල් ඔබේ Wall එකේ තියේද්දිම , ඒ ඒ පින්තුරයේ හෝ ඒ අදාල දේ එකේ , දකුණු පැත්තේ උඩ කොනේ පහලට තියේන ඊතලය ක්ලික් කරාම පහලට එන ලිස්ට් එකේන් Hide from Timeline කියන එක ක්ලික් කරන්න. එවිට , ඒ දේ ඔබේ Wall එකේ පෙන්වන්නේ නැ.

කාට ප්‍රශ්නයක් තිබුනත් , නැතත් , මේ විධියට හිතු මානාපේට Facebook එකට පින්තුර , ෆයිල්ස් හා වෙනත් දේවල් එකතු කරන එක නම් Facebook ආයතනයට ගොඩාක්ම ගොඩාක් ලොකු ප්‍රශ්නයක්.

අපි මේ ගැන මුලදිත් කිව්වනේ. ඕන්න , ඒ ටිකම අයේත් කියන්නම්.
Facebook එක ස්ටැන්ෆෝඩ් රිසච් පාක් , පැලෝ ඇල්ටෝ වල ඉදන් මෙන්ලෝ පාක් වලට එන්නේ වුනේ දත්ත ගබඩාවේ ඉඩ මදි වුන නිසයි.
ඒත් , තව අවස්ථාවකදි Facebook එකේ දත්ත ගබඩාවේ ඉඩ මදි වෙල වෙන තැනකට ගියා කියල හිතමු. ඒත් , ඉඩ මදි වෙන්න , මදි වෙන්න , කොච්චර වෙන වෙන තැන් වලට ගියත් , මේ ලෝකයේ දැනට ගන්න පුලුවන් උපරිමම උපරිම දත්ත ගබඩා ඉඩ ප්‍රමාණයක් තියේනවා.

ඉතින් , අන්න ඒ ප්‍රමාණය අවසන් වුනෝත් මොකද වෙන්නේ ??
සමහර විට , එදායින් පසු නැවතත් Facebook එකක් නැති වෙන්නත් පුලුවන්. ඒකේ තියේන බයානක කම අයේත් වෙනම කියන්න ඕන නැනේ.

ඒ නිසා , Facebook එකේ නිකරුනේ , වැඩක් නැති , ඔය එක එක විහිලු තියේන , ඒ වගේම වෙන වෙන පින්තුර හැමතිස්සේම දාන්න එපා. ඔය , එක එක ෆයිල්ස් Facebook එකට Upload කරන්නත් එපා.
Facebook එක ඉදිරියටත් පවත්ව ගන්න ඕන නම් , මේ කිව්ව දේවල් ගැන හොදට හිතල , ඒ විධියටම වැඩ කරන්න උත්සහ කරන්න.

* ඒ වගේම තවත් අය , තම තමන්ගේ යාලුවන්ම විවිධ Facebook Groups වලට දානවා. මේක නම් ඉතින් එච්චර ප්‍රශ්නයක් කරගන්න දෙයක් නෙමේ. මොකද තමන්ට කොයි මොහතක හෝ ඒ Facebook Groups ඕන වෙන්න පුලුවන්. ඒ ඒ Facebook Groups වල දාන ලිපි , වෙබ් සයිට් ලින්ක් ඔබට වැදගත් වෙන්න පුලුවන්.
ඒ නිසා , විවිධ Facebook Groups වලට , ඔබව දැම්මට ඒක ප්‍රශ්නයක් කරගන්නේ නැතුව ඉන්න.

හරි , ඔබට ඒ විධියට Facebook Groups වලට ඔබව දාන එක ප්‍රශ්නයක් නම් , ඒ Facebook Groups වල මොකක් හරි පොස්ට් කරද්දි ඔබට Notifications එන එක නවත්වන්න.
( ඒ සදහා , ඒ අදාල Facebook Group එකට ගිහින් , ඒකේ Cover Photo එකට යටින් , දකුණු පස පහලින් Notifications කියන එක ක්ලික් කරන්න. ඉන් පසු එන ලිස්ට් එකේන් Off කියන එක ක්ලික් කරාම හරි. )

ඒ Facebook Group එක , ඔබට ගැලපේන්නේ නැති එකක් නම් , ඒකේන් අයින් වෙන්න ඕනම නම් , මේ විධියට කරන්න.
( ඒ අදාල Facebook Group එකට ගිහින් , ඒකේ Cover Photo එකට පහලින් , දකුණු පස තියේන රවුම් Icon එක ක්ලික් කරන්න. එවිට එන ලිස්ට් එකේන් අන්තිමට තියේන Leave Group කියන එක ක්ලික් කරන්න. ඉන් පසු එන Message එකේන් Leave Group කියන එකත් ක්ලික් කරාම හරි. )

ඒත් , මතක තියා ගන්න ඒ Facebook Groups වල දාන ලිපි , වෙබ් සයිට් ලින්ක් ඔබට වැදගත් වෙන්න පුලුවන්.
ඒ නිසා , විවිධ Facebook Groups වලට , ඔබව දැම්මට ඒක ප්‍රශ්නයක් කරගන්නේ නැතුව ඉන්න.

හතර වන වර්ගය - Facebook එකේ ඇති ප්‍රයෝජන.

මේ වගේ Facebook වල වාසි තවත් ගොඩාක් කියන්න පුලුවන්. ඒ සියලුම දේවල් මෙතන කියල ඉවර කරන්න අමාරුයි. ඒ අනුව , Facebook එකේ ප්‍රධාන වාසි කිපයක් කියන්නම්.

1 ) Facebook එකේ විවිධ වටිනා , වැදගත් , හොද , හරි Facebook Pages වලට Like කිරිමේන් , ඒම Facebook Pages වල දාන වටින වැදගත් ලිපි ඔබට සැණින් එසැණින් කියවන්න පුලුවන්. ( උදා - ඔබ , අපේ Seven Net Page එකට Like කල විට , අපේ සයිට් එකේ අලුත් පොස්ට් එකක් දැමු විගස , ඔබට ඒ ගැන දැන ගන්නට පුලුව විම. )

2 ) අප සමාජයේ විවිධ කාර්යන් කරද්දි , ඒ පිළිබදව දැන ගැනිමට හැකි විම. ( උදා - ඔබේ පාසලේ මොකක් හරි උත්සවයක් තියේද්දි , ඔබ පාසලේ ආදි ශිෂ්‍යයේක් නම් , ඔබට ඒ උත්සවය ගැන සියලුම විස්තර දැන ගැනිමට හැකි විම. )

3 ) අද වන විට , ලෝකයේ තිබේන වෙබ් හා බ්ලෝග් සයිට් වලින් වැඩි ප්‍රමානයක් , Facebook එකේ තමන්ගේ සයිට් වල ලින්ක් දැමිම මගින් , යම් කිසි පාඨක පිරිසක් ලබ ගැනිම.

4 ) ලෝකයේ සිදුවන අලුත් සිදුවිම් , සොයා ගැනිම් යනාදි දේවල් පිළිබදව දැන ගැනිමට හැකිවිම.

5 ) ලෝකයේ හෝ ශ්‍රී ලංකාවේ සිදුවන ඕනැම සිදුවික් සදහා , ලොකු කුඩා ඕනැම කෙනෙකුට , තමන්ට අවශ්‍ය ඕනැම දේයක් ප්‍රකාශ කිරිමට , අදහස් දැක්විමට හැකි විම.
( උදා - මැතකදි ලසිත් මාලින්ගට මාධ්‍යයන් මගින් විවිධ දේවල් කියද්දි , එක් කොටසක් ඒවා අනුමත කල අතර , තවත් කොටසක් ඒවාට විරුද්ධව ඉතා විශාල බලවේගයක් Facebook මගින් ගොඩ නගා , ඒම සියලු මාධ්‍ය ආයතන වල මාලින්ග ගැන මතය පවා වෙනස් කිරිමට Facebook යොදා ගන්නා ලදි. )
( උදා - ඊජිප්තුවේ පැවති අසාධාරණ රජය වෙනස් කිරිමට පවා , මේ Facebook යොදා ගැනිමට , ඊජිප්තු වැසියන්ට හැකි විය. )

පස්වන වර්ගය - Facebook එකේ අවාසි.

1 ) Facebook එකේ Chat / Message කිරිමට ලබා දි තිබේන අවස්ථාව , ගොඩාක් දෙනේක් වැරදි විධියට යොදා ගන්නවා.
ඒනම් , Chat / Message කරද්දි ගොඩක් දෙනේක් තමන් කවුද කියන එක අමතක කරනවා. ඒ කියන්නේ තමන් තවමත් අවුරුදු 18ට අඩු ළමයේක්ද !! , එසේ නැත්නම් අවුරුදු 18ට වැඩි කෙනෙක්ද !! , තමන්ට පෙම්වතියක් හෝ පෙම්වතේක් ඉන්නවද !! , තමන් විවාහ විමට සුදානමින් ඉන්නවද !! , තමන් දැනටමත් විවාහ වෙලාද ඉන්නේ !! යනාදි දේවල් පිළිබදව ඉතාමත්ම හොදින් මතක තියා ගෙනම Chat / Message කරනවා නම් , ඒක ඔබ අප ඇතුලු සියලුම දේනාටම ගොඩාක් ගොඩාක් හොදයි.

නමුත් , මේ Chat / Message කිරිමට ලබා දි තිබේන අවස්ථාව , ඔබ විසින් වැරදි භාවිතා කරලා , ඒ ගැන අනිත් කෙනා විසින් Facebook එකට Report කරන්න පූලුවන්. එවිට , ඔබට යම් කිසි කාලේකට Block කිරිම කරනවා. මේ විධියට දිගින් දිගින් ඔබ ගැන , වෙනත් අය විසින් Report කරෝත් , ඔබේ Facebook ගිණුම , Facebook එක විසින් Delete කරන්න පුලුවන්. එහම නැතනම් , ඔබට Chat / Message කිරිමට ලබා දි තිබේන අවස්ථාව සම්පුර්ණයේන්ම නැති කරන්නත් පුලුවන්. 
ඔබ හිතයි , එතකොට වෙන Facebook ගිණුමක් හදනවා කියල. ඒත් , දැන් තාක්ෂණය දියුණුයි. ඒ නිසා ඔබ වෙන ගිණුමක් හදල Facebook ආවත් , Facebook එක දන්නවා , මේ එන්නේ කලින් Facebook ගිණුම Delete හෝ Chat / Message බ්ලෝක් කරපු පරිගණකයේන්ම තමයි කියල. ඒ නිසා , ඒ අලුතේන් හදන ගිණුමේදිවත් අනිවාරේන්ම ඉතාමත්ම හොදින් ඉන්න. එහම නැති වුනෝත් , ඔබේ පරිගණකයේන් Facebook එකක් පැත්තකටවත් එන්න බැරි වෙන්න , ඔබව Block කරයි.

හයවන වර්ගය - ඔබට කරදරයක් වෙමින් , ඔබ සමග Chat / Message කරනව නම් හෝ ඔබේ ගිණුමට පින්තුර , ෆයිල්ස් , Status හා වෙනත් දේවල් දානව නම් , ඔබ විසින් කල යුතු දේවල්.

තමන්ගේ කරනවා නම් හෝ පැය 24ම පින්තුර , ෆයිල්ස් , Status දානව නම් යනාදි දේවල් කරනව නම් , කරන්න තියේන්නේ පොඩි දේවල් 3යි.

එකක් තමයි , ඒ අදාල කෙනාව Unfriend කරන එක.
( මේ සදහා , ඒ අදාල කෙනාගේ - එකට ගිහින් , එකේ Cover Photo එකට යටින් , දකුණු පස තියේන Friend කියන එක ක්ලික් කරාම එන ලිස්ට් එකේ අන්තිමට තියේන Unfriend කියන එක ක්ලික් කරාම , එයාව Unfriend වෙනවා. )

අනිත් එක තමයි , ඒ අදාල කෙනාව Block කරන එක.
මෙහිදි , ඒ අදාල කෙනා Autoම Unfriend වන අතර , Block කරාට පස්සේ , ඔබට - ඔහුගේ ගිණුමවත් , ඔහුට - ඔබේ ගිණුමවත් කොහේත්වම බලන්න බෑ.
[ මේක කරන්න ක්‍රම 2ක් තියේනවා. ඒකේන් 1ක් ගැන බලමු. ]
( මේ සදහා , ඒ අදාල කෙනාගේ Facebook ගිණුමට ගිහින් , එකේ Cover Photo එකට යටින් , දකුණු පස තියේන Friend කියන එක ක්ලික් කරාම එන ලිස්ට් එකේන් Report / Block කියන එක ක්ලික් කරන්න. එවිට එන Box එකේන් 3 වෙනියට තියේන Block { His/Her Name } කියන එකට Tic එකක් දලා , Confirm කියන එක ක්ලික් කරන්න. එවිටත් එන Box එකේ OK එක ක්ලික් කරන්න. ) 

3 වන විධිය තමයි , ඒ අදාල කෙනාව , යම් කිසි හේතුවකට Report කරන එක.
මෙහිදි , අපි කියන හේතුවට අදාලව , ඒ අදාල කෙනා වැරදිකරු වුනෝත් , ඒ කෙනාට අදාලව Facebook එක මගින් යම් කිසි පියවරක් ගන්නවා.
( මේ සදහා , ඒ අදාල කෙනාගේ Facebook ගිණුමට ගිහින් , එකේ Cover Photo එකට යටින් , දකුණු පස තියේන Friend කියන එක ක්ලික් කරාම එන ලිස්ට් එකේන් Report / Block කියන එක ක්ලික් කරන්න. එවිට එන Box එකේන් , 4 වෙනියට තියේන Submit a Report කියන එක ක්ලික් කරන්න. ඉන් පසු , ඊට යටින් තියේන Report content shared by { His/Her Name } කියන එකට Tic එකක් දලා , Confirm කියන එක ක්ලික් කරන්න.
එවිටත් , එන Box එකේන් , ඒ අදාල දේ තෝරල Confirm එක ක්ලික් කරන්න. ඉන් පසු , එන Box එකේන් OK එක ක්ලික් කරන්න. දැන් හරි. )

හත්වන වර්ගය - ඇයි , Facebook එක මේ තරම් ප්‍රමාණයක් භාවිතා කරන්නේ ?? 
ඇයි , Facebook මේ තරම් ජනප්‍රිය , ප්‍රසිද්ධ ??

අපිට හිතේන විධියට නම් Facebook , මේ තරම් ප්‍රසිද්ධ වෙන්න , ජනප්‍රිය වෙන්න හේතු කිපයක්ම තියේනවා.

1 ) Facebook භාවිතා කරන අය , යන යන තැන Facebook පිළිබදව විවිධ දේවල් ප්‍රකාශ කිරිම.

2 ) ඕනැම පුද්ගලයේකුට පහසුවෙන්ම භාවිතා කිරිමට හැකි විම.

3 ) Facebook එකේ Chat / Message කිරිමට , පින්තුර , ෆයිල්ස් , Status හා වෙනත් දේවල් දැමිමට හැකි විම.

4 ) තමන්ට නිදහසේ අදහස් ප්‍රකාශ කිරිමට හැකි විම.

5 ) එකවර ඉතා විශාල ප්‍රමාණයක් , යම් කිසි දේයක් පිළිබදව දැනුවත් කිරිමට හැකි විම.

ඒ වගේම , උඩින් කියපු වාසිත් , Facebook මේ තරම් ජනප්‍රිය , ප්‍රසිද්ධ විමට හේතු කාරණා වෙල තියේනවා.

* Facebook ගැන මැත කාලයේදි , බොහෝ දෙනේක් කතාබහා කරා. Facebook තහනම් කරන්න ඕන කියල පවා කිව්වා. 
ඒත් , Facebook තහනම් කිරිම ගැන මට මුකුත් හිතා ගන්න බෑ. 

සැ.යු. - ඒ කොහම වුනත් , අපි , අපේ පාඩුවේ Facebook එක භාවිතා කරගෙන ඉන්නව නම් , අපිට කරදරයකුත් නැ. අනිත් අයට කරදරයකුත් නැ.

ඒත් , ඔබ , ඔබේ පාඩුවේ ඉන්නකොට , කවුරු හරි , ඔබට කරදර කරනව නම් , එයාව හිමින් හිමින් ඇත් කරගන්න. ඊට පස්සේ , යම් කිසි කාලයකින් , එයාව , Unfriend හෝ Block කරන්න.
ඒත් , ඔබට කරදර කරන ඒ කෙනාව Unfriend / Block කරන්නේ නැතුව ගොඩින් බේර ගන්න පුලුවන් නම් , ඒක හොදයි. එහම කරගන්න විධිය තමයි , මේ පහලින් කියල තියේන්නේ.

සැ.යු. - මේක තමයි , කරන්න තියේන හොදම දේ. 
( ඒ , ඔබට කරදර කරන කෙනාව හිමින් හිමින් ඇත් කරන්න කිව්වෙ. එයාව එක සැරේම Unfriend හෝ Block කරෝත් , ඒ ගැන ඔයත් එක්ක තරහක් ඇති කරගනියි. අද කාලේ අහන දකින දෙවල් වල හැටියට , ඒ තරහ නිසා , එයා මොනව කරයිද , කරගනිද කියන්න බෑනේ. 
ඒ නිසා හොදම දේ තමයි , ඔබට කරදර කරන කෙනාව හිමින් හිමින් ඇත් කරන්න. ඔබව , ඔහුට අමතක වෙනකම්ම ඇත් කරන්න. 

* ඒ කිව්වේ , එයා Chat / Message 20 / 30 ක් එවනව නම් , ඔයා ගානට ශේප් එකේ එක Chat / Message එකක් විතරක්ම යවන්න. කොච්චර ඇත් කරත් , එයාත් එක්ක , ඔයා තවමත් යාලු බව ඇගවෙන විධියට වැඩ කරන්න. ඒ වගේම , එයා දාන පින්තුර , ෆයිල්ස් , Status හා වෙනත් දෙවල් වලට Like , Comment , Share කරන්න එපා. ඒවට Like , Comment , Share කරන්න කියල කරදර කරෝත් , මොකක් හරි කියල ශේප් කරගන්න. මේ විධියට ටික කාලයක් ගියාම , එයාව Unfriend හෝ Block කරන්නවත් ඕන නැති වෙයි.
එයාටම , ඔයාව එපා වෙයි. එතකොට , එයා , ඔයාට Chat / Message කරන්නේ නැති වෙයි. 
එතකොට ඉතින් Unfriend / Block කරන්නත් ඕනේත් නැනේ. ඒ විධියටම දිගටම ඉන්න.


සැ.යු. - දැනට , ගොඩාක් දේනෙක් Facebook ගැන හිතන් ඉන්නේ , Facebook එකේ ඇති වෙනකම් යාලුවෝ ඇති කරන් Chat / Message කර කර ඉන්න විතරයි තියේන්නේ කියලයි.
ඒත් , ඔබ හැමෝම , මේ පොස්ට් එකේ Facebook එකේ වාසි ගැන දැක්කනේ.
ඒ නිසා , Facebook එක තමන්ට වගේම , අනිත් හැමෝටමත් වටින , වැදගත් , හරි , හොද , ප්‍රයෝජනවත් තැනක් විධියට භාවිතා කරන්න.
ඒ වගේම , Facebook ගැන වැරදි අදහස් , ආකල්ප තියන් ඉන්න අයට , මේ පොස්ට් එක කියවන්න , බලන්න දෙන්න.

සැ.යු. - අපි හිතනවා , මේ මුලු පොස්ට් එකම හරියම , හොදට කියවන්න ඇති කියල හිතනවා.
මේ මුලු පොස්ට් එකම කෙසේ වෙතත් , මේ පොස්ට් එකේ " තුන්වන වර්ගය වන , ඔබ විසින් Facebook භාවිතා කරන්නේ කෙසේද ?? ඒ භාවිතා කරන විධිය හරිද ?? 
ඔබ විසින් Facebook භාවිතා කල යුතු වන්නේ කෙසේද ?? " කියන මාතෘකාව හා සැ.යු. ( සැලකිය යුතුයි ) ලෙස තිබේන දේවල් ඉතාමත්ම හොදින් හරියටම කියවන්න කියල ඉල්ලා සිටිනවා.

මේ පොස්ට් එක සැලකිය යුතු ගානක් බලලත් තියේනවා.
ඒත් , Blogger Comments හා Facebook Comments නම් හොදටම අඩුයි.

මේ මුලු පොස්ට් එකට අදාලව , ඔබට හිතේන අදහස් හා සියල්ලම , මෙහි Comment එකක් ලෙස අනිවාරේන්ම , දාන්න. 
Ref_banner 928x90

18 comments:

  1. ගොඩක් වටිනා ලිපියක් ,, ගොඩක් දේවල් දැනගත්තා

    ReplyDelete
    Replies
    1. අපූර්වී - ඔයාගේ Comment එකට , බොහෝමත්ම ස්තුතියි !! :>)

      Delete
  2. ස්තුති මේ ලිපිය ඉතා වැදගත් හොද මග පෙනවිමක් කරලා තියෙනවා .

    ReplyDelete
    Replies
    1. Chandana - ඔයාගේ Comment එකට , බොහෝමත්ම ස්තුතියි සහෝ !! :>)

      Delete
  3. Replies
    1. Nature Of Sri Lanka - Oyage Comment ekata , Bohomathma Sthuthi Saho !! :>)

      Delete
  4. www.supershoppingallthings.blogspot.com (h) ekata awata thanks...... (o)

    ReplyDelete
    Replies
    1. Nature Of Sri Lanka - Ela Ela !! :D

      Oyage Site eka Godak Hodai !! :>)

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. Replies
    1. Sanjula - Great !! :D

      Thank U Very Much For Your Comment Bro !! :D

      Delete
  7. Replies
    1. Hiran - Great !! :D

      Thank U Very Much For Your Comment Bro !! :D

      Delete
  8. ඉතාම වැදගත් ලිපියක් ොොම ස්තුතියි

    ReplyDelete

Tweet Now !!