සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


අපේම ශ්‍රී ලාංකිය තරුණයන් පිරිසක් විසින් නිර්මාණය කරපු , ශ්‍රී ලංකාවේ පළමු පරිගණක මෙහයුම් පද්ධතිය - Cylon Linux !! [ Free Direct Download Cylon Linux - First Computer OS In Sri Lanka. ]


අද 2014 පෙබරවරි මස 04 වන දිනයි. අදට , අපේ වට නිදහස ලැබිලා අවුරුදු 66 ක් වෙනවා.
අද , අපේ නිදහස් උත්සවය කැගල්ල නගරයේදි අති උත්කර්ශවත් ලෙස පැවතු වුනා. ඒ ගැන අපි ශ්‍රී ලාංකියන් විධියට සතුටු විය යුතුයි.

අනිවාරේන්ම , මතක තියා ගන්න අපි ශ්‍රී ලාංකිය සිංහන් !!

ඉතින් , අද වගේ දවසක , අපේම ශ්‍රී ලාංකිය තරුණයන් පිරිසක් විසින් නිර්මාණය කරපු ශ්‍රී ලංකාවේ පළමු පරිගණක මෙහයුම් පද්ධතිය වන Cylon Linux ගැන ඔබව දැනුවත් කරන එක හොදයි කියල හිතුනා.

ශ්‍රී ලංකාවේ පළමු පරිගණක මෙහයුම් පද්ධතිය හදුන්වන්නේ Cylon Linux යන නමින් වේ.
මෙම Cylon Linux මෙහයුම් පද්ධතිය සැදිමට මුලික කරගෙන තිබේන්නේ , Open Source එකක් වන Linux එකයි.

මේ Cylon Linux මෙහයුම් පද්ධතිය නිර්මාණය කර තිබේන්නේ තරුණයන් 15 දෙනෙකු එකතු වෙලයි.
ඒ 15 දෙනා ගැන දැන ගන්න ඕන නම් , මෙතනින් ගිහින් බලන්න.

* මේ වගේ Linux භාවිතා කරල හදන පරිගණක මෙහයුම් පද්ධති , Windows OS වලට සාපේක්ශව Virus වලට ගොදුරු විමේ අවදානම බෙහෙවින් අඩුයි.
මේ Cylon Linux එකත් , Linux භවිතා කරලම හදල තියේන නිසා , Cylon Linux මෙහයුම් පද්ධතිය Virus වලට ගොදුරු විමේ අවධානමක් නැ.

* ඒ වගේම , මේ Cylon Linux මෙහයුම් පද්ධතිය හදල තියේන්නේ 1.7GHz Intel Atom processor එකක් යටතේ නිසා , ඕනැම පරිගණකයක , මේ Cylon Linux මෙහයුම් පද්ධතිය Install කර ගෙන අති සාර්ථකව වැඩ කරන්න පුලුවන්.

Cylon Linux වල තියේන වාසි හා තව තවත් දේවල් දැන ගන්න ඕන නම් , මේ පහල ලින්ක් එකේන් Cylon Linux මෙහයුම් පද්ධතියේ Official Site එකට යන්න.

මේ පහල තියේන්නේ Cylon Linux එකේ Facebook Page ලින්ක් එකයි.

* මේකේ 64 Bit කියල එකක් නැ.
කෙළින්ම තියේන්නේ එක 32 Bit එකක් විතරයි.

* මේ Cylon Linux ඔබේ පරිගණකයේ Install කර , ඉතාමත්ම හොදින් වැඩ කිරිමට තිබිය යුතු අවම සුදුකම්.


Processor                 : 1.7 GHz
R. A. Memory          : 1GB
V.G.A. Memory       : Doesn't matter how much you got, but will be awesome if it supports 3D acceleration.


* මේ පහල ලින්ක් එක ක්ලික් කරල , අපේ ශ්‍රී ලාංකිය Cylon Linux මෙහයුම් පද්ධතිය නොමිලේ කෙළින්ම ඩවුන්ලෝඩ් කරගන්න.




Cylon Linux වල Screenshots කිපයක්.








Cylon Linux එකට අදාල Videos කිපයක්.




මේ පහල Video එකේ තියේන්නේ Cylon Linux ගැන අදහස් ප්‍රකාශ කරන විදේශිකයේක්.
මේකේන් තේරේන්නේ , අපේ මේ Cylon Linux OS එක විදේශිකයන් පවා භාවිතා කරන බවයි.


මේ , අපේම ශ්‍රී ලාංකිය තරුණයන් පිරිසක් විසින් හදපු , ශ්‍රී ලංකාවේ පළමු පරිගණක මෙහයුම් පද්ධතිය වන Cylon Linux ගැන ඔබට හිතේන දේ , අනිවාරේන්ම Comment එකකින් කියන්න. :D

Ref_banner 928x90

10 comments:

  1. ඔයාලට පුලුවන්ද මෙ මෙහයුම් පද්ධතිය DVD එකකට Write කරලා අපේ ගෙදරට එවන විදියක් සැලසුමි කරන්න (empty DVD එකේ මුදල ගෙවනනමි) (Download කරනවට වැඩිය ලෙසියි ඒ ක්‍රම‍ය) https://www.facebook.com/srimalvideoteam

    ReplyDelete
    Replies
    1. DJ Srimal - හරි හරි , අපි මේකට අදාල සියලු විස්තර , ඔයාගේ Facebook ගිණුමට එවන්නම් සහෝ !! :D

      Delete
    2. Kistlak - කිසිම විස්කරයක් මාගේ Facebook ගිණුමට තවම ලැබුනේ නැත [-(
      නැවත සලකා බලන්න....

      Delete
    3. DJ Srimal - මට සමාවෙන්න ඕන සහෝ !!
      මම එදා , ඔයාට විස්තර එවන්න කියල හිතන් ඉදිද්දි වෙන වැඩක් සෙට් වුන නිසා , මට එවන්න බැරි වුනා.

      ඔන්න , අද නම් මම පණිවිඩයක් එව්වා. :>)

      Delete
  2. මචන්ලා මේක ගන්න එපා මේකෙ Remote Administration Tools එකක් දාගා තියෙනවා ඒකෙන් ඔයා කරබ වැඩ ඔක්කොම මේගොල්ලොන්ට ගන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. Malitha - මොනවා , ඔයා කොහමද , මෙහම කියන්නේ ??
      ඔයාට , මෙහම කියන්න මුකුත් සාක්ෂි තියේනවද ??

      Delete
  3. Replies
    1. Nisal - Link eka poddak eha meha wela thiyenawa , ekai Download wune naththe.

      Onna dan Hari. Dan , Download karaganna Puluwan !! :D

      Delete
  4. මෙකෙ ටොරන්ට් එකක් තියනවද?

    ReplyDelete
    Replies
    1. Kavindu - මේකේ Torrent එකක් තියේනවද කියන්න නම් දන්නේ නැ.
      මම හොයල කියන්නම්.

      Delete

Tweet Now !!