සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


ෆයර්ෆොක්ස් , ක්‍රෝම් සහ ස්කයිප් ස්ලෝ වෙලා ද ? 3න් ගුණයකින් වේගවත් කරගන්නෙ මෙහෙමයි !! [ How To Speed Up Firefox , Google Chrome And Skype. ]


ෆෝමැට් කර බ්‍රවුසරයක් ස්ථාපනය කළ පසු එක ඉතාමත් වේගයෙන් වැඩ කරනවා. නමුත් කාලයගේ ඇවෑමෙන් විවිධ ඇඩෝන, ප්ලගින්ස් හා අපේ බ්‍රවුසර් හිස්ට්‍රි එක ආදී කරුණු නිසා එය මන්දගාමී වෙනවා. කෑෂ් හා හිස්ට්‍රි ක්ලියර් කළත්, ඇඩෝන ඉවත් කළත් එය නැවත යතා තත්ත්වයට පත්වීම සිදු වන්නේ නැහැ. නමුත් මන්දගාමී වුන Google Chrome හා Mozilla Firefox බ්‍රවුසර් නැවත තුන් ගුණයකින් වේගවත් කරගන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ.

මේ පහල කියල තියේන විධියට කරන්න.

1. ) Firefox සහ එහි සමහර ඇඩෝන තම ක්‍රියාකාරීත්වයට අවශ්‍ය දත්තයන් ගබඩා කරන්නේ SQLITE Databases තුළ. කාලයත් සමඟ බ්‍රවුසරය භාවිතා වන විට එකතු වන දත්ත ප්‍රමාණ ඉහළ යනවා. එවිට ඩේටාබේස් වලද ප්‍රමාණය වැඩි වීම නිරායාසයෙන්ම සිදුවන්නක්. නමුත් මෘදුකාංගය මගින් එම ඩේඩාබේස් නැවත ප්‍රකෘති තත්ත්වයට පත් කරන්න පුළුවන්. මේ මෘදුකාංගය පහත සබැඳියෙන් බාගන්න.

ඔබේ පරිගණක මෙහයුම් පද්ධතියට අදාල මෘදුකාංගය ඩවුන්ලෝඩ් කරගන්න.


* මේක ඩවුන්ලෝඩ් කරගන්න කලින් , මේ පිටුවේම උඩ තියේන අර සැලකිය යුතුයි සටහන හරියටම කියවලා ඉන්න.

* Before You Download This , Please Read That Considerable Note In Top Of This Page.

2. ) නිෂ්පාදකයන් පවසන පරිදි මන්දගාමී වූ බ්‍රවුසරයක් නැවත 3න් ගුණයකින් වේගවත් කරන්නට මේ මෘදුකාංගය සමත්. Firefox හා Chrome වලට පමණක් නොව Skype වලටද ස්පීඩ්ෆොක්ස් තම සහයෝගය දක්වනවා. මෙම මෘදුකාංගය ධාවනය කළ පසු පහත ආකාරයේ තිරයක් දිස් වේවි.


[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]

 
3. ) ඉහත රූපයේ පරිදි සියල්ලම සලකුණු කර Optimize බට්න් එක ඔබන්න.

[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]


4. ) තත්පර කිහිපයකින් ඔබට  3න් ගුණයකින් වේගවත් වුන බ්‍රවුසරය භාවිතා කරන්නට පුළුවන්.

මේකේන් ඔයාලා ප්‍රයෝජනයක් ගත්ත නම් , අනිවා Comment එකක් දාන්න.


Ref_banner 928x90

33 comments:

  1. බොහොම ස්තුතියි යාලුවා

    ReplyDelete
    Replies
    1. Chamara Viraj - Aniwa Aniwa Saho.

      Oyage Comment ekata , Thank U Very Much !! :D

      Delete
    2. Sakuna - එල එල !! :D

      ඔයගේ Comment එකට , බෝහෝමත්ම ස්තුතියි සහෝ !! :>)

      Delete
    3. !! Seven Net - Technology In Sinhala And English. !!: ෆයර්ෆොක්ස් , ක්‍රෝම් සහ ස්කයිප් ස්ලෝ වෙලා ද ? 3න් ගුණයකින් වේගවත් කරගන්නෙ මෙහෙමයි !! [ How To Speed Up Firefox , Google Chrome And Skype. ] >>>>> Download Now

      >>>>> Download Full

      !! Seven Net - Technology In Sinhala And English. !!: ෆයර්ෆොක්ස් , ක්‍රෝම් සහ ස්කයිප් ස්ලෝ වෙලා ද ? 3න් ගුණයකින් වේගවත් කරගන්නෙ මෙහෙමයි !! [ How To Speed Up Firefox , Google Chrome And Skype. ] >>>>> Download LINK

      >>>>> Download Now

      !! Seven Net - Technology In Sinhala And English. !!: ෆයර්ෆොක්ස් , ක්‍රෝම් සහ ස්කයිප් ස්ලෝ වෙලා ද ? 3න් ගුණයකින් වේගවත් කරගන්නෙ මෙහෙමයි !! [ How To Speed Up Firefox , Google Chrome And Skype. ] >>>>> Download Full

      >>>>> Download LINK 7M

      Delete
  2. සුලු දෙයක් මචෝ....

    ReplyDelete
  3. Replies
    1. Uda thiyena link eka click karala download karaganna.

      Delete
  4. Replies
    1. Gayan - Ela Ela !! :D

      Oyage Comment ekata , Bohomathma Sthuthi Saho !! :>)

      Delete
  5. Replies
    1. Lahiru - Ela Ela !! :D

      Oyage Comment ekata , Bohomathma Sthuthi Saho !! :>)

      Delete
  6. Thank You very much for the all comments....

    ReplyDelete
  7. Replies
    1. Buddhika - Aniwa Aniwa Saho !! :D

      Oyage Comment ekata , Bohomathma Sthuthi Saho !! :>)

      Delete
  8. Replies
    1. Buddhika - Aniwa Aniwa Saho !! :d

      Oyage Comment ekata , Bohomathma Sthuthi Saho !! :>)

      Delete
  9. බොහොම ස්තුතියි යාලුවා.

    ReplyDelete
    Replies
    1. Manoj - එල එල !! :D

      ඔයගේ Comment එකට , බෝහෝමත්ම ස්තුතියි සහෝ !! :>)

      Delete
  10. Replies
    1. Kanishka - එල එල !! :D

      ඔයගේ Comment එකට , බෝහෝමත්ම ස්තුතියි සහෝ !! :>)

      Delete
  11. Replies
    1. Mahesh - U Are Wlcme Bro !! :D

      Thank U Very Much For Your Comment Bro !! :D

      Delete
  12. "This website/URL has been blocked until further notice either pursuant to Court orders or on the Directions issued by the Department of Telecommunications"

    machan mehema watenawane meka download dunnama kohomada ganne

    ReplyDelete
    Replies
    1. Ravi - Mama danuth Download kara , eth kisima Prashnayak une na.

      Apahu Download karala balanna. ( Download Link eka Click kala pasu , Thathpara 5k idala , Wam Pasa Udin thiyena Skip Ad kiyana eka Click karama , Nikanma File eka Download wenawa. )

      Delete
  13. Replies
    1. Isuru - Ela Ela !! :D

      Oyage Comment ekata , Bohomathma Sthuthi Saho !! :D

      Delete
  14. 2015 uc browser new version

    j.gs/10546075/clicknuploadcomcmmqfixngkzb

    ReplyDelete
  15. !! Seven Net - Technology In Sinhala And English. !!: ෆයර්ෆොක්ස් , ක්‍රෝම් සහ ස්කයිප් ස්ලෝ වෙලා ද ? 3න් ගුණයකින් වේගවත් කරගන්නෙ මෙහෙමයි !! [ How To Speed Up Firefox , Google Chrome And Skype. ] >>>>> Download Now

    >>>>> Download Full

    !! Seven Net - Technology In Sinhala And English. !!: ෆයර්ෆොක්ස් , ක්‍රෝම් සහ ස්කයිප් ස්ලෝ වෙලා ද ? 3න් ගුණයකින් වේගවත් කරගන්නෙ මෙහෙමයි !! [ How To Speed Up Firefox , Google Chrome And Skype. ] >>>>> Download LINK

    >>>>> Download Now

    !! Seven Net - Technology In Sinhala And English. !!: ෆයර්ෆොක්ස් , ක්‍රෝම් සහ ස්කයිප් ස්ලෝ වෙලා ද ? 3න් ගුණයකින් වේගවත් කරගන්නෙ මෙහෙමයි !! [ How To Speed Up Firefox , Google Chrome And Skype. ] >>>>> Download Full

    >>>>> Download LINK

    ReplyDelete

Tweet Now !!