ඕනැම ඇඩෝබ් CS5 හෝ CS6 සොෆ්ට්වෙයා එකක් කරදරයක් නැතුව Activate කරගන්න. [ Activate Any Adobe CS5 Or CS6 Software. ]
කරන්න තියේන්නේ පහලින් ඔබට අවශ්‍ය කරන Adobe CS5 හෝ CS6 Crack File ලින්ක් එක ක්ලික් කරලා , ' Crack ' ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගේන , ඇඩෝබ් වැඩසටහන ඉන්ස්ටෝල් කරලා තියේන තැනට දාන එක විතරයි. එතකොට , ඇඩෝබ් වැඩසටහන Activate වෙනවා.
සමහර විට මෙය වැඩ කල හැකි වන්නේ ඇඩෝබ් CS5 වෙනකම් තියේන ඇඩෝබ් වශන්ස් එක්ක විතරක් වෙන්න පුලුවන්. ඒ නිසා ඇඩෝබ් CS6 පාවිච්චි කරන අය , CS6 Crack ෆයිල් එක , දෙවෙනියට තියේන ලින්ක් එකේන් ඩවුන්ලෝඩ් කර ගන්න.
You can Activate an Any Adobe CS5 or CS6 Software by using this Crack.
So , You Must Follow this Below Steps.
Click below Links to Free Download Adobe CS5 or CS6 Crack.
* මේක ඩවුන්ලෝඩ් කරගන්න කලින් , මේ පිටුවේම උඩ තියේන අර සැලකිය යුතුයි සටහන හරියටම කියවලා ඉන්න.
* Before You Download This , Please Read That Considerable Note In Top Of This Page.
#. Free Download Adobe CS5 Crack File.
#. Free Download Adobe CS6 Crack File.
CS5 වල භාවිතා කරන ආකාරය.
1 පියවර - මුලින්ම ඇඩෝබ් වැඩසටහන ට්‍රයල් මොඩ් එක , සිලේක්ට් කර ඉන්ස්ටෝල් කරන්න. ඒ වගේම International English සිලේක්ට් කරන්න. " Install This Product as a Trial " and choosing Language " International English ".
2 පියවර  - සෙටප් එක ඉන්ස්ටෝල් වි අවසන් වු පසු , Any Adobe CS5 Activater ෆොල්ඩර් එකේ තියේන Activation Blocker එක ක්ලික් කරන්න.
3 පියවර  - දැන් ඇඩෝබ් වැඩසටහන ඉන්ස්ටෝල් කරපු තැනට , ඔබේ බිට් වර්ශන් ( 32 Bit Or 64 Bit ) එකට ගැලපෙන ක්‍රැක් ෆයිල් එක කොපි කරන්න.
  ඇඩෝබ් වැඩසටහන ඉන්ස්ටෝල් වි තිබිය හැකි වන්නේ - C:\Program Files\Adobe\Adobe Photoshop CS5
 How To Use For CS5.
Step 01 - Install Adobe Programme In trial mode by selecting "Install This Product as a Trial"and choosing Language "International English.
Step 02  - After Setup Finished Click On Activation Blocker.
Step 03  - Now Copy right bit version ( 32 Bit Or 64 Bit ) Crack file to your Adobe Programme files directory. 
   ( It's Be - C:\Program Files\Adobe\Adobe Photoshop CS5 )
CS6 වල භවිතා කරන ආකාරය. 
1 පියවර - මුලින්ම ඇඩෝබ් වැඩසටහන ට්‍රයල් මොඩ් එක , සිලේක්ට් කර ඉන්ස්ටෝල් කරන්න. ඒ වගේම International English සිලේක්ට් කරන්න. " Install This Product as a Trial " and choosing Language " International English ".
2 පියවර  - දැන් ඇඩෝබ් වැඩසටහන ඉන්ස්ටෝල් කරපු තැනට , ඔබේ බිට් වර්ශන් ( 32 Bit Or 64 Bit ) එකට ගැලපෙන ක්‍රැක් ෆයිල් එක කොපි කරන්න.
ඇඩෝබ් වැඩසටහන ඉන්ස්ටෝල් වි තිබිය හැකි වන්නේ - C:\Program Files\Adobe\Adobe Photoshop CS6
How To Use For CS6.
Step 01  - Install Adobe Programme In trial mode by selecting "Install This Product as a Trial"and choosing Language "International English.
Step 02 - Now Copy right bit version ( 32 Bit Or 64 Bit ) Crack file to your Adobe Programme files directory.
( It's Be - C:\Program Files\Adobe\Adobe Photoshop CS6 )
( මෙම Adobe CS5 හෝ CS6 Crack ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගත් 
පසු , ඔබේ පරිගණකයේ ක්‍රියාත්මක විමට WinRar තිබිය යුතුයි. WinRar නොමිලේ ඩවුන්ලෝඩ් කර ගැනිමට පහල ලින්ක් එක ක්ලික් කරන්න.
After you Downloaded this Adobe CS5 or CS6 Crack , you need WinRar to get this Adobe CS5 or CS6 Crack
So , If you haven't WinRar , Click below Link to Download WinRar.
1. ) ඩවුන්ලෝඩ් කරගත් WinRar පරිගණකයට ඉන්ස්ටෝල් කරන්න.
2. ) ඉන් පසු Adobe CS5 හෝ CS6 Crack ෆයිල් එක උඩට ගොස් 
      Right ක්ලික් කරන්න. එවිට එන මෙනු එකේන් Extract Files 
      තෝරන්න.
3. ) එවිට එන Extraction path and options බොක්ස් එකේන් ෆයිල් 
      එක Extract විය යුතු තැන ලබා දි , OK ක්ලික් කරන්න. ඉන් පසු , 
      ඔබ තෝරා දුන් තැනට ගිය විට ඔබට මෙම ෆයිල් එක දැක ගත හැක.
1. ) After you Downloaded WinRar , Install it to your 
      Computer.
2. ) Now go to Adobe CS5 or CS6 Crack File Downloaded File 
      & Click Right on it. Now you can see a menu. 
      So , choose now Extract Files from this menu.
3. ) Now you can see an Extraction path and options Box. So , 
      Now Choose a place to Extract this Adobe CS5 or CS6 Crack File & click OK. 
After Extract Completed , go to your chosen place you have chosen before. 
 
Now you can See Adobe CS5 or CS6 Crack File. )
 
 
 


 
 
![Merlin Seasons 5 ම නොමිලේ ඩවූන්ලෝඩ් කරගන්න. [ Free Download Merlin All 5 Seasons. ]](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhB1a3O7bb2VSXVyCDta7FvVEaO__cUS9p3tFIo0ItRF-JSzBPv_z41oMsYgqrZuNRDN8whrtm58WvyieNtz0Z7Snl-iaFR99nspgt7E8f1wp46xVZWIZU1_VdGpyDFSXxqEDMSlzhep9JI/s72-c/merlin-cast.jpg) 
![ඔබත් PHP පරිගණක භාෂාව ඉගෙන ගන්න කැමතිද ?? එසේ නම් PHP පරිගණක භාෂාව , සිංහලේන් ඉගෙන ගන්න දැන්ම එන්න. ( PHP සිංහලේන් - 03 ) [ Come Here To Learn PHP Computer Language In Sinhala. ]](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh8-kUFQJP2zek7-pPl4ZAduYiCKS1GFTmLycnlKT7w_KgbW43N4uyHOZhcFQrt5CQw9vvALVnGKI1f_Jk2EB5lv-oEJXT5MUigeTrHdL9l7bF4cLxPfn9soFNpoM2VyPN1nPWQH6xjdMU/s72-c/Cover1.png) 
![Gmail Hack කරලා , Facebook Hack කරමු... ( 100% Working ) [ How To Hack Gmail & Facebook Accounts. ]](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgufiyOMpbUNQBoVPRqnmT04C8xsQt5k6xWJULUBztbbYdsEu5qglERW_OeXSbyKaEMeCio-Ew-dTQOX8mzFYMS4J4KYNJwT7ZNkDphsNMsLZ6HbudymscOWLKCAsmxabKnELpdF8LMdCVi/s72-c/1.gif) 
![ජල මත ක්‍රිඩා සමග ගාලු සහ හික්කඩු සංචාරය !! [ Galle And Hikkaduwa Tour With Water Sport Called Wakeboarding !! ]](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgBMtakmc0Jm5_id1xFHTQ1IlBfjFsLpjeidMRgNMTAVFBW-at-BBEcmGpzYnxAxxzgFdLAFNEkO-0wjUL2VYN8OxZTGdOIvJXGsmWLQMlpaLhyWkL7OJNTDGKoREK7E9uaM6ND5_qd1pc/s72-c/IMG_20170128_161458.jpg) 
![ඔබේ Iphone එකේ Screen එක Lock කරල තියේද්දි , රහසේම විඩියෝ කරන ආකාරය හා තවත් Hacks & Trciks. ( Iphone Hacks , Tips & Tricks පාඩම් - 01 ) [ How To Recorded Secret Videos On Your Iphone While Screen Locked And More Iphone Hacks & Trcks - ios 10.3.2 ]](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjl4HPSyECUnY9DyCpjeOxiWJzAXnPZ-Adse5RkDuCtB8w3PP4gr1CQLnk7oa-odhZn_1mcI9wql6sBmu_il5G0eX3983GDPXKcHj1MHlhk5sc9_-uIbOblpvLtbBXey1jQEOzKJXYaC5M/s72-c/How+To+Recorded+Secret+Videos+On+Your+Iphone+While+Screen+Locked+And+More+Iphone+Hacks+And+Trcks+-+ios+10.3.2+-+www.AllSevenNet.blogspot.com.jpg) 
![ජීවිත කාලයටම Activate කරපු අලුත්ම Internet Download Manager එක සමග සුපිරිම Download Speed එකක් ලබාදෙන IDM Optimizer එක නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න. [ Free Download Full Activated Internet Download Manager With High Speed IDM Optimizer. ]](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjy4ghICX6IRfSRsu9z9RdoNHBhNMpU-qqq9XbKLgVVKss3VBsQIex9mAoA2fBaE_zinQCRLhF8x3JoIwcXJw9EQetXtSHNcS7_UISmcP5hYOkz167ns9n7oVUHsmryy1oehP6RGXTAL2Sj/s72-c/1.jpg) 
![මධුර ඩික්ෂනරියට සමුදෙමු... !! නාමල් ඩික්ෂනරිය සමග එක්වෙමු... !! 2014 [ Free Download & Get Ready To Use New Kind Of Dictionary - Namal Dictionary 2014 ]](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEideF5K9g9-YhOv1tcnmkRj4hbHt8K3eqcRy_w5ItUShLVkUtCXx-D3F6vETuO7F5uXZ73Lb-PYNIQIDnLsYOmR4nsHtdtamGVNx14VkDso3LpmQJdLelo_MAMXm-hzndR8KGH4cy7i1AYy/s72-c/black-background+4.jpg) 
![ඔබ ශ්‍රී ලංකාවේ කොහේන් අන්තර්ජාලයට සම්බන්ධ වුනත් , ඔබේ IP Address එක , කිසිදු මෘදුකාංගයක් භාවිතා නොකර , ඇත්තටම ඇමරිකාවෙන් හෝ එංගලන්තයේන් අන්තර්ජාලයට සම්බන්ධ වුන පුද්ගලයේක්ගේ විධියට වෙනස් කර ගෙන , Block කරල තියේන ඕනැම වෙබ් සයිට් එකකට යන්නේ මෙහමයි. [ How To Change a IP Address & How To Log Internet As a USA Or UK Internet User. ]](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiMhUE0HOcHqzdGL6ZyF7nj3yIPqffkOjOs90PujNLMvvot2OLznRQ8ziYJgnlnCLFZiif5HLHqShwlxpAy9d1ZoWD5ndozhjX_0yx183J1Y6XH9iViEr_tydIAsOH2TWytVyWSnMe9sjE/s72-c/How+To+Change+a+IP+Address+&+How+To+Log+Internet+As+a+USA+Or+UK+Internet+User+-+www.AllSevenet.blogspot.jpg) 
![ඔයාලගේ Facebook Post වලට , ගින්දර වගේ Like පෝලිමක්... !! 2015 [ How to get more Likes on your Facebook Posts 2015 ]](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhYEErVdLSVnscAIF7wMNKku4DXo9aTwTQPWvNgyTEmXmaVZ8qB38wL0s-CR8Mcl7oM5ppvizbrZ_kLCnaRZDLEsibD07Hf3aXSdYvl-9Eea7Ovou8HAICh0fhd3vZEeZdFfwKNFPcy1WNi/s72-c/1.jpg) 
![වෙබ් අඩවියේ මුලික ආකෘතිය සාදමින් , Header , Navigation , Body , Footer හා PHP සමගින් වෙබ් අඩවි නිර්මාණයේ මුල්ම පියවර තබන ආකාරය. ( වෙබ් අඩවි නිර්මාණය පාඩම් - 02 ) [ How To Create a Web Site In Sinhala - With Header , Navigation , Body , Footer , CSS , Bootstrap And PHP. ]](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEizqBwEnRE0gh8E5KPWLic9oncrIaNUcvWFYTDxop8fYgbfFkGmMu7X0rHbwo_ZLJeDmc8N8bp3p9973o32zLP316cF3ef4lARdxHroJB-10u1soc4HIfgo_5MDAc-aach5aahEG4zQpXA/s72-c/Web+Developing+%2526+Web+Design+-+Lesson+02+-+www.AllSevenNet.blogspot.com.jpg) 

ko bn meka wada na ne file eka missing ne :(
ReplyDeleteHashan - Ape Site eke Download Files Store karanna yoda gaththa Online Cloud Site eke podi prashnayak thiyenawa.
DeleteApi eka Puluwan tharam ikmanata Hadala , Nawatha Download kirime Hakiyawa laba dennam.
Blogger - Yup , Your Site Is Very Good Bro !! :D
ReplyDeleteAdobe after effect cs6 32 bit nedda 😐 thiyenawa nm link awanawada
ReplyDeletemewa weda karanne ne mun boru karanne.
ReplyDelete