සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


ඔබේ Android ජංගම දුරකතනයේ තිබේන පින්තුර , විඩියෝ , SMS ඇතුලුව ඕනැම දෙයක් , අනිත් අයට හොයා ගන්න බැරි වෙන විධියට , පහසුවෙන්ම හංගන ආකාරය. [ How To Hide Any Thing Like Pictures , Videos & SMS In Your Android Mobile Phone. ]

4 Comments

මුලින්ම , ඔයාලට කියන්න ඕන 2014 අප්‍රේල් 14 වන දින උදා වු සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද , ඔබ සියලුම දේනාටම සුභ අලුත් අවුරුද්දක් වෙන්න කියල , අපි හැමෝම කියනවා.

කොහමද ඉතින් කට්ටිය අවුරුදු ?? හොදයිද ??


2014/04/14 අපේ ගෙදරට එහා පැත්තේත් අවුරුදු උත්සවයක් තිබුනා. 
( හික්කඩුවේ සෙට් එක එකතු වෙලා. ) 
මට නම් තරග වලට යන්න වුනේ නැ. ඒත් , පට්ටම සුපිරි විධියට තිබුනා.

හරි , අපි දැන් පොස්ට් එක ගැන බලමු.

මේ 2014 වන විට Android ජංගම දුරකතන භාවිතා කරන ප්‍රමාණය 36.58% පමණ වෙනවා. ඒ කියන්නේ , දැනට ලෝකයේ සැලකිය යුතු පිරිසක් Android ජංගම දුරකතන භාවිතා කරනවා.

ඉතින් , මේ Android ජංගම දුරකතන තියේන අයට , තමන් විතරක් දැන ගත යුතු තොරතුරු හා දේවල් තියේනවා.
නමුත් , ගොඩක් දේනෙක් මේවා තමන්ගේ Android ජංගම දුරකතන වල තියා ගන්නේ නැ. ඒ මොකද , ඒවට ලැබේන ආරක්ෂාව අඩු නිසයි.

නමුත් , ඔන්න දැන් , Android ජංගම දුරකතන භාවිතා කරන අයට තමන්ගේ තොරතුරු වලට ලැබේන ආරක්ෂාව ගැන බය වෙන්න දෙයක් නැ. ඒ , මොකද ඒ වගේ පෞද්ගලික තොරතුරු හා ඕනැම දේයක් ආරක්ෂා කරගන්න Android App එකක් භාවිතා කරන්න පුලුවන්.

මේ Android App එක හදුන්වන්නේ Audio Manager ( Hide It Pro ) ලෙසයි. මෙය නොමිලේ ලබා ගත හැකි Android App එකකි.

මේ පහල ලින්ක් එක ක්ලික් කරල Audio Manager ( Hide It Pro ) App එක නොමිලේ කෙළින්ම ඩවුන්ලෝඩ් කරගන්න.



* මේක ඩවුන්ලෝඩ් කරගන්න කලින් , මේ පිටුවේම උඩ තියේන අර සැලකිය යුතුයි සටහන හරියටම කියවලා ඉන්න.

* Before You Download This , Please Read That Considerable Note In Top Of This Page.



* මේ Audio Manager ( Hide It Pro ) App එක භාවිතා කරන ආකාරය පියවරේන් පියවර , මේ පහලින් කියල තියේනවා.

1 ) මේ App එක සාමාන්‍ය පරිදි , ඔබේ Android ජංගම දුරකතනයට ඉන්ස්ටෝල් කරගන්න.

2 ) දැන් , මේ App එක Open කරන්න.
මේක Open කරාට පස්සේ උඩින්ම තියේන Audio Manager කියන එක Touch කරගෙන ඉන්න.
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]


3 ) එවිට , Password එක ටයිප් කරන්න තැනක් එවි.
එකේන් , වම් පැත්තේ තියේන Pin based කියල තියේන පැත්ත ක්ලික් කරන්න.
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]


4 ) දැන් , Password ටයිප් කරන්න තැනක් එවි. එතනට , ඔයා කැමති ඉලක්කම් 4ක Password එකක් ටයිප් කර , Save කියන එක ක්ලික් කරන්න.
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



5 ) එවිට , ඔයා දුන්න Password එක තහවුරු කරන පණිවිඩයක් එවි. එකේ OK එක ක්ලික් කරන්න. 
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



6 ) දැන් , ආපහු Password ටයිප් කරන්න තැනක් එවි. එතනට , ඔයා අර කලින් දුන්න Password එක මෙතනදි ටයිප් කරන්න. ( Password එක ටයිප් කරල , මුකුත් කරන්නේ නැතුව ඉන්න. )
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



7 ) ඒ විධියට , Password එක ටයිප් කරල ටික වෙලාවකින් නිකන්ම , මේ App එකේ රහස් කොටසට එන්න පුලුවන්.

* දැන් , ඔයාට හංගන්න ඕන දේ , මේ රහස් කොටසේ හංගන්න පුලුවන්.

* මේ App එක භාවිතා කරල , ඔබට ඕන දේයක් 
හංගන ආකාරය.

1 ) අපි , හිතමු ඔයාට මොකක් හරි පින්තුර කිපයක් හංගන්න ඕන කියල , ඒක කරන්නේ මෙහමයි. 

මුලින්ම , මේකේ රහස් කොටසට ඇවිත් , එකේ උඩ කොනේම තියේන Pictures කියන එක ක්ලික් කරන්න.
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]


2 ) දැන් , එන කොටසේ , කොනේම තියේන New Album කියන එක ක්ලික් කරන්න.
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]


3 ) දැන් , එන කොටසේ , දකුණු පස උඩ කොනේ තියේන +Add කියන එක ක්ලික් කරන්න.
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]


4 ) ඔන්න දැන් , ඔයාගේ Android ජංගම දුරකතනයේ පින්තුර තියේන ගැලරි එක දැක ගන්න පුලුවන්.

මේ ගැලරි එකේන් , ඔබට හංගන්න ඕන පින්තුරය හෝ පින්තුර කිපය Touch කරමින් , ඒවා Select කරගන්න.

ඊට පස්සේ , ඒ කොටසේ යටින් මැද තියේන Hide Selected Files කියන එක ක්ලික් කරන්න.
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]


5 ) දැන් , Select Folder කියල එකක් එවි. එකේත් , OK එක ක්ලික් කරන්න.
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]


6 ) ඔන්න , දැන් ඔයාට හංගන්න ඕන වුන පින්තුර ටික , මේ App එකේ රහස් කොටසේ රහස් විධියට ආරක්ෂාකාරිව තියේනවා.

* ඔයාගේ , Image Gallery එකට ගිහින් බලන්න , ඒ ඔයා හංගපු පින්තුරය හෝ කිපය තියේනවද කියල. නැනේ.
ඒවා තියේන්නේ Audio Manager Appඑකේ රහස් කොටසේයි.

* මේ App එකේ රහස් කොටසේ තියේන ඕනැම දේයක් , නැවතත් ඕනැම කෙනෙකුට බැලිය හැකි විධියට හදා ගන්න ආකාරය.

පින්තුරයක් Unhide කරගන්න ආකාරය ගැන බලමු.

1 ) මේකේ රහස් කොටසේ තියේන , පින්තුර කොටසට යන්න.

2 ) දැන් , එකේ දකුණු පස උඩ කොනේ තියේන , කොටු 3නේ සළකුන ක්ලික් කරන්න.
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]


3 ) දැන් , ඔයාට Unhide කරගන්න ඕන පින්තුරය හෝ පින්තුර කිපය Touch කරමින් Select කරන්න.
ඉන් පසු , එතනම පහලින් තියේන Unhide කියන එක ක්ලික් කරන්න.

( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]


4 ) දැන් , ඒ පින්තුර Unhide වෙල යන්න ඕන තැන තෝරන්න එවි. ( වෙන දේවල් ගොඩක් වෙලාවට යන්නේ , ඒවා Hide වෙන්න කලින් තිබුන තැනටම තමයි. ඒ නිසා , එකේ වෙනස් කරන්න දේයක්ම නැ. )

තැන තෝරල හෝ නොතෝරා Unhide කියන එක ක්ලික් කරන්න.

( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]


* දැන් , ඒ පින්තුර ටික Android ජංගම දුරකතනයේ Image Gallery එකේ තියේවි.

* මේ කියල තියේන විධියටම තමයි විඩියෝ හා සින්දු හංගන්නේත්. 

* මේ Audio Manager ( Hide It Pro ) App එකට අදාලව කියන්න තියේන සියලුම දෙවල් ටික , අපි කිව්වා.

* මේ පොස්ට් එකට කැමති නම් Comment එකකුත් දාන්න.
Ref_banner 928x90

Read More »

මුලු සම්පුර්ණ Sinbad TV Series එකම නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න. ( මුලු සම්පුර්ණ සිංහල උපසිරැස සමග ) [ Free Download Full Complete - Sinbad TV Series With Sinhala Sub Tittles. ]

9 Comments

* මෙම පොස්ට් එකට අදාල Links පමණක් තාවකාලිකව ක්‍රියාත්මක නොවේ.

මුලින්ම , මේ පොස්ට් එක පටන් ගන්නේ මුළු ශ්‍රී ලංකාවටම සුභම සුභ ආරන්චියක් සමගයි. ඒක ඔයාල කවුරුත් දන්නවා.

අපි 1996න් පස්සේ , තිබුන හැම ක්‍රිකට් තරගාවලියක්ම වගේ අවසන් මහ තරගයට ආවත් , Cup එක නම් ගන්න බැරි වුනා.
ඒත් , මේ 2014 දිම , අපි T20 කුසලානය හා ආසියානු කුසලානය දිනා ගත්තා.
ඒ සියලුම ජයග්‍රහන වලට අපේ ශ්‍රී ලංකික ක්‍රිකට් කණ්ඩායමට , අපි සියලුම දෙනාගේන්ම , සුභම සුභ පැතුම් !! :D

දැන් බලමු අපි උපසිරැසි ලබාදෙන්න හදන කතා මාලාව ගැන. 

මෙය ලොවපුරා ඉතා ජනප්‍රිය චරිතයක් වන " සින්බෑඩ් " ගේ කතා තේමාව මුලික කරගනිමින් නිපඳවු බ්‍රිතාන්‍යයේ සිට විකාශය කරන ලොව පුරා ජනප්‍රිය චැනලයක් වන Sky TV නාලිකාව හරහා ලබාදෙන අලුත්ම ටෙලිනාට්‍ය කතා මාලාවක්. මෙහි මුල් කොටස පුංචි තිරයේ දර්ශනය කිරීම් ඇරඹුවේ ජූලි 7 වෙනි සෙනසුරාදයි. 
මෙය අපි සම්ප්‍රදායිකව බැලූ සිම්බෑඩ් කතාවකට වැඩිය වෙනස්ම අද්දැකීමක් අපිට ලබා දෙනවා. මෙම කතා මාලාවට ඉන්ද්‍රජාලිය දේවල් හුඟක් ඇතුලත් වෙනවා. ඒ සෑම දෙයක් පටිගත කිරීමට ලොව නවීනතම තාක්ෂනය උපයෝගී කරගෙන තියෙනවා. මුල් කොටස නැරඹුවොත් ඔබට ඒ ගැන විනිශ්චයක් ලබා ගන්න පුළුවන් වෙනවා. හැමදාම ඇමරිකානු ( හොලිවුඩ් ) කතා සහ චිත්‍රපට බලන ඔබට මෙම බ්‍රිතාන්‍ය කතා මාලාව අමුතුම අද්දැකීමක් ලබාදෙයි කියල අපි බලාපොරොත්තු වෙනවා. ෂර්ලොක් හෝම්ස් ටෙලි කතා මාලාව ඔබ නරඹල තියෙනවනම් ඔබට එ ගැන තේරේවි. ඒ වගේම මේ කතාවේ එක් කොටසක් පැයක දාවන කාලයකින් සමන්විතයි. සාමාන්‍යයෙන් හොලිවුඩ් ටෙලි කතාවකනම් දාවන කාලය වෙන්නේ විනාඩි 45ක් වගෙයි. මුල් කොටසේදී අපිට බලාගන්න පුළුවන් සිම්බෑඩ් කියන පුද්ගලයා කොහොම කෙනෙක්ද සහ ඔහු කොහොමද අන්තිමේදී නැවකින් නවතින්නේ කියල.


මේ කතාව කවුරුත් හිතන්නේ නැති වෙලාවල් වල , හිතන්නේ නැති දෙවල් එක සැරේම වෙනවා. ඒ නිසා හොදම දේ තමයි මේ Sinbad කතා මාලාව , නොමිලේම ඩවුන්ලෝඩ් කර ගෙන බලන එක.


මම කියන්නේ Sinbad කියන්නේ පට්ටම පට්ට සුපිරි TV Series එකක්.

* කැමති ඕනම කෙනෙක්ට Sinbad මුලු සම්පුර්ණ Seasons එකම බලන්න නොමිලේ ඩවුන්ලෝඩ් කර ගන්නත් පුලුවන් , කොටසක් කිපයක් හෝ කොටස් කිපයක් විතරක් හරි තියේනවා නම් , ඒවා , විතරක් හරි නොමිලේ ඩවුන්ලෝඩ් කර ගන්න පුලුවන්.


* ( තමන් ඩවුන්ලෝඩ් කර ගන්න දේවල් ඉදිරියේන් , පොඩි කොටුවක තියේන Tic එකට පිටුපසින් , කුඩා + ලකුණක් තිබේ. මෙම කුඩා + ලකුණ ක්ලික් කිරිම මගින් , එම Season එකට දාල කොටස් ටික දැක ගත හැක. මේවාට ද ඉදිරියේන් Tic එකක් ඇති අතර තමන්ට ඩවුන්ලෝඩ් කර ගැනිමට අවශ්‍ය නැති කොටස් ඉදිරියේන් , එම තියේන Tic එක අයින් කරන්න. )

* ( කොටසක් හෝ කොටස් කිපයක්  හරි ඩවුන්ලෝඩ් වුනත් , පෙන්වන්නේ ඒ මුලු සම්පුර්ණ TV Series එකේම ෆයිල් Size එක , ඒ වගේ මුලු සම්පුර්ණ TV Series එකේම ෆයිල් Size එක පෙන්නුවට ඩවුන්ලෝඩ් වෙන්නේ , Tic එක දමා තිබු කොටස හෝ කොටස් කිපය විතරයි. ඒ නිසා පොඩ්ඩක්වත් බය වෙන්න එපා මුලු සම්පුර්ණ Camelot TV Series එකම ඩවුන්ලෝඩ් වෙනව කියලා. )


* If You Want To Download Camelot TV Series Full Complete TV Series , You Can Do It. But , If You Want To Download One Episode Or Some Episodes , You Can Do It Too. ( If You Want To Download One Episode Or Some Episodes , Please , Remove ' Tic ' Which You Don't Want Or Episodes. Your Torrent Download Manager Will See You Full Complete TV Series Size , But , Don't Worry , If You Remove ' Tic ' From Some Seasons Or Episodes , They Will Not Download. )

හොදයි , කැමති ඕනම කෙනෙක් Sinbad TV Series එකේ නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න , පහල තියේන ලින්ක්  ක්ලික් කරන්න. ( කොටසක් හෝ කොටස් කිපයක් පමණක් නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න , මේ උඩ තියෙන විදියට කරන්න. )

ඔබට පහත ලින්ක් එක ක්ලික් කිරිම මගින් මෙම Sinbad ටොරන්ට් ෆයිල් ( Torrent File ) එක ඩවුන්ලෝඩ් කරගත හැක.

( Sinbad TV Series Size - 4.11GB ) 

This Is A Torrent File Of Sinbad.



* ටොරන්ට් වලින් ඩවුන්ලෝඩ් කරන විදිය , තේරේන්නේ නැත්නම්,
මේ පහල තියේන ලින්ක් එක ක්ලික් කරන්න.
* If You Don't Understand How To Download Files By Using Torrent , Please , Click This Below Link.
' How To Download Torrent '


හරි , අපි මේ Sinbad TV Series එක නිකන් දෙන්නේ නැ.
මේ TV Series එකේ සියලුම කොටස් වල සිංහල උපසිරැසත් දෙනවා.

ඒත් , මුලින්ම කියන්න ඕන , මේ සියලුම කොටස් වල සිංහල උපසිරැස , අපි ලබා ගත්තේ Zoom.lk වෙබ් සයිට් එකේන්. ඒ නිසා , Zoom.lk වෙබ් සයිට් එකටත් ස්තුති වේවා කියන ගමන් , මේ සිංහල උපසිරැස නොමිලේ ඩවුන්ලෝඩ් කරගමු.

මේ පහල ලින්ක් වලින් Sinbad TV Series එකට අදාල සිංහල උපසිරැස නොමිලේ , කෙළින්ම ඩවුන්ලෝඩ් කරගන්න.


මේ පහලින් තියේන්නේ Camelot TV Series එකේ Official Trailer එක.



Read More »

ඔබේ වෙබ් හා බ්ලෝග් සයිට් වලට - ඔබත් , ThemeForest වගේ සයිට් වලින් , උස්සපු Template එකක් පාවිච්චි කරන කෙනෙක් නම් , මේ ලිපිය අනිවාරේන්ම කියවන්න. ( වෙබ් හා බ්ලෝග් පාඩම් - 04 ) [ Are You Get Premium Templates Like ThemeForest From Normal Free Sites - You Must Read This. ]

11 Comments

අපිට ගොඩාක් කාලේකින් වෙබ් හා බ්ලෝග් පාඩම් මාලාවට අදාලව ලිපි දාන්නත් බැරි වුනා.
ඔන්න , ඉතින් අද වෙබ් හා බ්ලෝග් පාඩම් මාලාවට අදාලව, මේ පොස්ට් එක දාන්න හිතුවා.

මිට කලින් අපි දාපු වෙබ් හා බ්ලෝග් පාඩම් 1 , 2 තාමත් බැලුවේ නැත්නම් , මේ පහල ලින්ක් වලින් ගිහින් බලන්න.
#. වෙබ් හා බ්ලෝග් පාඩම් - 01.


මුලින්ම කියන්න ඕන , මම , මේ පොස්ට් එකට අදාල ගොඩාක් දේවල් දැන ගත්තේ SinhalaHelp එකේ Ron කියන අයියගේන්. ඒ නිසා , එයාට මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕන.

මේ පොස්ට් එක Blogger , WordPress.com බ්ලෝග් කරන අයට විතරක් නෙමේ , මේක වෙබ් හා බ්ලෝග් සයිට් කරන හැමෝටම අයිතියි , අදාලයි.

හරි මෙහෙම පටන් ගමු. 
මේකේ ඉන්න බොහෝ දෙනාට තමන්ගේම කියා Blog අඩවියක් හෝ වෙබ් අඩවියක් තියෙනවා.
දැන් බ්ලොග් එකක් තියෙනවා කියන එකත් හරියට ID එක තියෙනවා වගේ , කොමන් දෙයක්.

අපිට යම් කිසි අඩවියක් හදන්න ඕනි ඕනි උනා කියමු. 
සාමාන්‍යයෙන් Web Design කරන කෙනෙක් නම් , ඔහු ඔහුගේම ආකාරයකට තමන්ගේ අඩවිය හදාගන්නවා. හැබැයි දැන් ඉන්න ගොඩක් අය WordPress.org , Joomla , Blogger , etc වගේ CMS එකකට කොහෙන්හරි උස්සපු Template එකක් දාලා , Doc එක බලාගෙන Template එහෙට මෙහෙට කරලා , එක ප්‍රසිද්ධ කරනවා. 
සමහර වෙලාවට හදපු කෙනාගේ URL එක දාල තියේනවා නම් Code අස්සේ හොයලා එකත් අයින් කරනවා. හැබැයි ඉතින් උස්සපු ඒවායේ නම් ඔය හදපු කෙනාගේ ලින්ක් නැහැ Footer එකේ එහෙම මොකද ඒවා Premium (සල්ලි ගෙවලා) ගන්න ඕන ඒවා.

වෙන අය මේ වගේ ප්‍රිමියම් ටෙම්ප්ලේට් අරගෙන , ඒවා නොමිලේ දෙන සයිට් ගොඩක් තියෙනවා. සල්ලි දීල ගන්න ඕනි තැනින් නම අරගෙන එකත් එක්ක Free Download කියලා ගුගලේ සර්ච් කරපු ගමන් සට සට ගාලා ලිස්ට් එකක් එනවා ඕවා බාගන්න පුළුවන්.

මේකයි සිද්දිය , දැන් ඔබ දාගෙන ඉන්නේ එහෙම කොහෙන් හරි උස්සපු Template එකක් කියල හිතමු. ඒ කිව්වේ , සල්ලි දිල ගන්න තියේන ටෙම්ප්ලේට් එකක් , වෙන තැනකින් නොමිලේ අරන් භාවිතා කරනවා නම් ,

* පලවෙනි කාරණය. 
හිතනවද ඔය Template එක උස්සලා දෙන්නේ ඔබට තියෙන ආදරේකට කියලා.. නැහැ ඔවුන් ගොඩක් වෙලාවට. Ad Fly වගේ ලින්ක් දීලා Download කිරීම ලබා දෙන එක තමයි කරන්නේ. එකත් කමක් නැහැ , එයාට කියක්හරි හම්බුවෙනවා කියමුකෝ. Web Developing සහ සයිබර් Security වගේ දේවල් අද්‍යනය කරන කෙනෙක් නම් මේ ගැන දන්නවා. අපේ වචනයෙන් කියනවනං " හෑෂ් බස්සනවා " කියන දේ. ( ඒ ගැන ලිපියක් වෙනමම දාන්නම් )

* මොකද අපි ගොඩක් වෙලාවට ගන්නේ PHP කේතයන් අඩංගු ටෙම්ප්ලේට්ස්. අපිනන් අවුලක් නැහැ HTML ඒවා උස්සන්නේ කියලා හිතුවත් , Java Script / JQuary වැඩර් කෙනෙකුට ඔබව නොමග යැවීම ඉතාමත් පහසු දෙයක්. ඔබේ DataBase Access කරන්න , ඔබේ සයිට් එකට එන පිරිස - වෙන සයිට් එකකට හරවලා යවන්න , අවශ්‍ය වෙලාවට පමණක් සක්‍රිය කරන්න පුළුවන් පිෂින් පේජස්. 
හම්මේ , කියනවනං පෝලිමක් කියන්න පුළුවන්. 
මේක සංශිප්ත කරල කිවුවොත් , " ඔබගේ අඩවිය Hack වීම , අඩවියේ තොරතුරු පිටට යාම සිදු විය හැකියි. "



* ඊලඟ දේ DMCA - Digital Millennium Copyright Act. 

අමාරුවෙන් පට්ට ගේමක් දීලා , ඔය විදියට සයිටඑකක් පටන් අරන් ලංකාවේ / ලෝකයේ හොඳ තැනකට ගේනවා. ඕක කොයි විදියකින් හරි , Template එකේ නිර්මාණකරු දැනගන්නවා. එයාට කරන්න තියෙන්නේ බොහොම සුළු දෙයයි DMCA රිපෝර්ට් එකක් ගහන එක ඔහුගේ හිමිකම ගැන සඳහන් කරලා. සමහර විට ඔබගේ Hosting ආයතනයෙන් පළමුවෙනි Warning එකක් ඒවි. Warnings දෙක තුනක් නම් බලාපොරොත්තු වෙන්න එපා. 


* Bloggerලගේත් එහෙමයි. පලවෙනි පාරක් විතරක් බලාපොරොත්තු වන්න. දෙවනි පාර වෙනකොට ඔබේ අඩවිය හොස්ටින් සේවාවෙන් අයින් කරලා තියේවි කිසිම හේතු දැක්විමක් නැතුව. ඊට පස්සේ ඉතින් , තමන්ට දැනේන දේ අයේ කියන්න ඕන නැනේ. ( වැඩි විස්තර - www.DMCA.com )

තව කාරණාවක්. ඔය තරහ කාරයෝ ඉන්නවනං එයාලට ගේමක් දෙන්නත් මේක හොඳ කාරනාවක්. 

* නමුත් , ඒ විධියට Delete කරාට පස්සේ , තමන්ගේ කිසිම වැරද්දක් නැත්නම් Pro Account එකක් අරගෙන DMCA Report එකක් ගහන්න , " Nulled Contain Or Copyright " කියලා. 
ඔයා නිවැරදි නම් ඔයාට ආපහු , ඔයාගේ සයිට් එක ගන්න පුලුවන්.

* හැබැයි මෙහෙම කිසිම ප්‍රශ්නයක් නැති Hostings ජාතියකුත් තියෙනවා. 
ඒවාට අපි පොදුවේ කියන්නේ Black host කියලා. ( Offshore) ඔය කිසිම නිතියක් නැහැ. ඕනම වැඩක් කරන්න පුලුවන්. ඒත් , ඉතින් ගෙවල් දොරවල් උගස් තියන්න වෙනවා ඒ වගේ තැනක හොස්ට් කරන්න.

* තව කාරණාවක් , වැඩිය ඕනි නැහැ. ඇයි , එයාලා , ඕවා දවස් ගණන් මහන්සි වෙලා Null කරලා ෆුල් ස්ටේබල් කරලා ඔයාලට දෙන්නේ. එක විතරක් හිතන්න !!

Premium Templates හෙවත් මුදල් වලට ටෙම්ප්ලේට්ස් ගන්න තියේන සයිට්.

1 ) www.ThemeForest.net
2 ) www.Mojo-Themes.com
3 ) www.TemplateMonster.com

නොමිලේ ලබා ගත හැකි ටෙම්ප්ලේට්ස් තියේන සයිට්.

#. Blogger බ්ලෝග් සදහා. - 

1 ) www.SoraTemplates.com
2 ) www.Btemplates.com 
3 ) www.DeluxeTemplates.net 
4 ) www.PremiumBloggerTemplates.com 
5 ) www.PremiumBlogTemplates.com 
6 ) www.MyBloggerThemes.com 

#. WordPress වෙබ් හා බ්ලෝග් සදහා. - 

1 ) www.WordPress.org/Themes 
2 ) www.WebDesignRazzi.com 
3 ) www.WpExplorer.com 
4 ) www.HongKiat.com 
5 ) www.FabThemes.com 

#. Joomla වෙබ් සදහා. - 

1 ) www.Joomla24.com 
2 ) www.GlobbersThemes.com 
3 ) www.FreshJoomlaTemplates.com 
4 ) www.JoomlaTemplates.me 
5 ) www.Joomlart.com 


* ඒ නිසා , දැන්ම , ඔය උස්සපු ටෙම්ප්ලේට් , ඒ කිව්වේ , සල්ලි දිල ගන්න තියේන ටෙම්ප්ලේට් එකක් , වෙන තැනකින් නොමිලේ අරන් භාවිතා කරන්නේ නැතුව , තමන්ම හදා ගත්තු ටෙම්ප්ලේට් එකක් හෝ නොමිලේ ලබා දෙන ටෙම්ප්ලේට් එකක් භාවිතා කරන්න.
ඒක , ඔබට වගේම අපි කාටත් ඉතාමත්ම හොදයි.

ඔයාලත් මේ පොස්ට් එකට කැමති නම් Comment එකක් දාන්න.

-------------------------------------------------------------------------------------------------------------------

වෙබ් හා බ්ලෝග් පාඩම් මාලාවේ සියලුම ලින්ක්.


Read More »

ඔබේ පරිගණකයේන් හෝ ජංගම දුරකතනයේන් සම්පුර්නයේන්ම Delete වුන පින්තුර , විඩියෝ , සින්දු ඇතුලුව ඕනැම දේයක් , නැවතත් පහසුවෙන්ම ලබා ගන්න ආකාරය. [ How To Recover Fully Deleted Pictures , Videos , Songs And Any Thing From Your Computer & Mobile Phone. ]

25 Comments

සයිට් එකට ගොඩාක් කාලේකින් අලුත් පොස්ට් දාන්නත් බැරි වුනා.
ඒ නිසා ගොඩාක් කාලේකින් තමයි අලුත් පොස්ට් එකක් දාන්නේ.

ඒ වගේම 2014 මාර්තු 26 වන , ඊයේ දිනය මට වගේම මගේ නංගිට , අම්මට , තාත්තට හා හැමෝටම විශේෂිත දවසක්. ඒකට , හේතුව , දන්න අය දන්නවා. :D


දැන් , අපි පොස්ට් එක ගැන කතා කරමු. 


ගොඩක් පුද්ගලයන් , තමන්ගේ හෝ වෙන කාගේ හරි පරිගණකයක් හෝ ජංගම දුරකතනයේන්භාවිතා කරද්දි , ඒවායේ තියේන පින්තුර , විඩියෝ , සින්දු හෝ වෙන ඕනැම දෙයක් , තමන්ම Delete කරන්න පුලුවන්. 

එහම නැත්නම් මොකක් හරි වැරදිමකින් Delete වෙන්නත් පුලුවන්.

මේ මොන විධියට Delete වුනත් , ඒ ෆයිල්ස් Delete කරාට පස්සේ , ඒවා නැවතත් ඕන වුනාම තමයි ගොඩක් අය අපහසුතාවයට පත් වෙන්නේ.
ඉතින් , අපි මේකට තමයි , අද මේ පිළිතුරක් දෙන්නේ.

අපේන් හෝ වෙන ඕනැම කෙනෙක්ගේන් , ඕනැම පරිගණකයේ හෝ ජංගම දුරකතනයේ තියේන ෆයිල්ස් Delete වුනාම , ඒවා නැවත ගන්න Data Recover මෘදුකාංග භාවිතා කරන්න පුලුවන්.

මේ සදහා , ගොඩාක් Data Recover මෘදුකාංග තියේනවා.

ඒත් , 10000% ක්ම හරියට හරි විධියට වැඩ කරන Data Recover මෘදුකාංගයක් හොයා ගන්න එක ගොඩාක් ආමාරුයි.

නමුත් , අද , ඔයාලට 10000% ක්ම හරියටම හරි විධියට වැඩ කරන Data Recover මෘදුකාංගයක් ලබා ගන්න පුලුවන්.
මේ Recover My Files Pro එක තමයි දැනට තියේන හොදම Data Recover මෘදුකාංගය.

පට්ටම සුපිරියට වැඩ කරන එකක් නිසාම , මේක නොමිලේ ගන්න නම් නැ.

ඒ නිසා , මේකටත් Setup එක්කම Crack එකකුත් තියේනවා.

සැ.යු. - මේ මෘදුකාංගයට Crack එක දාල Register කරගන්න ආකාරය.

1 ) මුලින්ම සුපුරුදු විධියට Setup එකේන් මෘදුකාංගය Install කරගන්න.

2 ) ඊට පස්සේ , මෘදුකාංගය Install වුන Folder එකට Crack එක දාන්න.

* ඔබ විසින් , මේය Install වන විට කිසිදු වෙනස්කමක් සිදු කරේ නැත්නම් , ඒය C:\Program Files\GetData\Recover My Files v5 හි ඇත. ඒ තැනට Crack එක දාන්න.

* එහෙත් , ඔබ විසින් Install වන තැන වෙනස් කරා නම් , ඒ අදාල තැනට Crack එක දාන්න.


මේ Recover My Files Pro මෘදුකාංගය , Crack එක සමගම නොමිලේ කෙළින්ම ඩවුන්ලෝඩ් කරගන්න , මේ පහල ලින්ක් එක ක්ලික් කරන්න.


* මේක ඩවුන්ලෝඩ් කරගන්න කලින් , මේ පිටුවේම උඩ තියේන අර සැලකිය යුතුයි සටහන හරියටම කියවලා ඉන්න.


* Before You Download This , Please Read That Considerable Note In Top Of This Page.


මේ මෘදුකාංගයේන් , ඔබේ Delete වුන ෆයිල්ස් නැවත් ලබා ගන්න එක , ඔබටම තනියේම කරගන්න පුලුවන්.
මමත් , වෙලාවක් ආවෝත් , මේ මෘදුකාංගයේන් වැඩ කරගන්න විධියත් කියන්නම්.


සැ.යු. - මේ පොස්ට් එක දැම්මට පස්සේ , මේ මෘදුකාංගයේ Crack එකට අදාලව පොඩි ප්‍රශ්ණයක් ආව නිසා , අපි ලබා දුන්න Crack එක වැඩ කරේ නැ.
ඒ නිසා , අපි ඒ දවස් වල ඉදන්ම , මේකට 100% හරියටම හරියන Crack එකක් හෙවුවා. ඔන්න , අපිට අද තමයි , මේකට 100% හරියටම හරියන Crack එකක් ලැබුනා.

අපි , මේ Recover My Files Pro එකේ ඩවුන්ලෝඩ් ලින්ක් එක , ඒ අලුත් Setup හා Crack එකත් එක්කම Update කරා.
දැන් , ඉතින් ඔයාලට ඕන වැඩක් කරගන්න පුලුවන්.


එතකන් , මොකක් හරි ප්‍රශ්ණයක් අවෝත් , Comment කරන්න.

අපි , අනිවා උදව් කරන්නම්.

Read More »

අතුරුදහන් වු මැලේසියානු MH370 ගුවන් යානයේ අභිරහස ගැන සියලුම විස්තර , තොරතුරු හරියටම දැනගන්න. [ MH370 - Get Informations About Missing Malaysia MH370 Airlines Flight. ]

0 Comments

මේ පොස්ට් එක දාන්න හිතුවේ පසුගිය මාර්තු මස 8 වන දින , මැලේසියානු MH370 ගුවන් යානය අතුරුදහන් වුන නිසයි. මේ දවස් වල ලෝකේම පවා කතාබහට ලක් වි තියේන්නේ , මේ මැලේසියානු MH370 ගුවන් යානය  ගැනයි.

මේ මැලේයිසියානු MH370 ගුවන් යානය අතුරුදහන් වි තියේන්නේ මේ 2014ම මාර්තු මස 8 වන දින මධ්‍යම රාත්‍රි 12.21ට පමණ වේ.
මැලේසියානු MH370 ගුවන් යානය , මැලේසියාවේ ක්වාලාම්පුර් ගුවන් තොටුපලේ සිට චිනයේ බිජින් ගුවන් තොටුපලට පියාසර කරන අතරවාරයේදි චින මුහුදේදි තමයි , මේ ආකාරයට අභිරහස් ලෙස අතුරුදහන් වි තිබේන්නේ.



මෙසේ 2014 මාර්තු මස 8 වන දින මධ්‍යම රාත්‍රි 12.11 පසුව පටන් ගත් සෝදිසි මෙහයුම් තවමත් අවසන් කර නැත. ඒ වගේම , අද වෙනකම්ම සෝදිසි මෙහයුම් කලද , සැලකිය යුතු මට්ටමේ කිසිදු ආකාරයක හෝඩුවාවක් , කාටවත්ම තවමත් ලැබි නැත.
දැනට , ගුවන් යානා 47ක් හා නැව් 53ක් , මේ MH370 ගුවන් යානය සෙවිමට දායක වි තිබේනවා.

දැනට , මෙම ගුවන් යානය සෙවිමට මැලේසියාව , චිනය , ඇමරිකාව , ඕස්ට්‍රේලියාව , නවසිලන්තය , සින්ගප්පුරුව , ඉන්දුනිසියාව , පිලිපිනය , ජපානය ,  ඇතුලු රටවල් 25ක්ම දායක වි තිබේනවා. 
( ඉන්දියාව , වියට්නාමය , තායිලන්තය යන රටවල් සෙවිම් මෙහයුම් වලින් ඉවත් වි ඇත. )

මේ මැලේසියානු MH370 ගුවන් යානයේන් ලැබුනු අවසාන පණිවිඩය තමයි " සියල්ලම හරි , සුභ රාත්‍රියක් ( All Right , Good Night ) " කියන වචන 2ක. ඒ වගේ ඉතාමත්ම හොද අවසන් පණිවිඩයක් ලැබුනු , මේ MH370 ගුවන් යානය එතනින් එහා කිසිදු සම්බන්දතාවයක් නැති විය. 
මධ්‍යම රාත්‍රි 12.11ට මේ ගුවන් යානය සමග සම්බන්දතාවය නැති වුනත් , සිට තව පැය 4ක් පමණ මෙම ගුවන් යානය , ඉන්දිය - පකිස්තාන දේශ සිමාව දෙසට ගුවනේ පියාසැරි බවට ගුවන්තොටුපල බලධාරින් විශ්වාස කරනවා. ඒත් , ඒම ප්‍රකාශනය 100%ක්ම ඇත්ත කියලම කියන්නත් බැ. මොකද ඒකට අදාල සාක්ෂි නැති නිසා.

ඒ වගේම 2014 මාර්තු 15 වන දින සොයා ගත් කරුණු අනුව , මෙම ගුවන් යානය සමග සම්බන්දතාවය නැති විමට , සැලකිය යුතු කාලයකට පෙරම , ගුවන් යානයේ සන්නිවේදන පද්ධතිය අක්‍රිය කර තිබේ. මේ බව 2014 මාර්තු 15 වන  දින මැලේසියානු අගමැතිතුමා ප්‍රකාශ කලේය.



දැනට , MH370 ගුවන් යානයේ සොරකම් කල පාස්පෝට් 2ක් භාවිතා කරමින් ගමන් කල මගීන් 2කු ගැනත් සොයා ගෙන තියේනවා. ඒ වගේම , එම පාස්පෝට් වල සැබැ අයිතිකරුවන් , මේ වනවිටත් සොයා ගෙන තිබෙනවා.

කොහම හරි , දැනට ,ඒ මැලේසියානු MH370 ගුවන් යානයේ අභිරහස් අතුරුදහන් විමට අදාලව ප්‍රධාන මතයන් 2ක් තියේනවා.

1 ) ගුවන් යානයේ කුමන හෝ දෝශයක් නිසා ඒය කොහේට හරි , කඩා වැටෙන්නට ඇතැයි සිතනවා.

2 ) සොරකම් කල පාස්පෝට් වලින් ගමන් කල මගින් 2නා , ගුවන් යානය පැහැර ගෙන ගොස් ඇතැයි කියලත් හිතනවා.

* මේ මත 2න් , අපි නම් පිළිගන්නේ 1 මතයයි. මොකද , ගුවන් යානයක් පැහැර ගන්නව කියන්නේ ලේසි වැඩක් නෙමේ. ඒ නිසා , කවුරු හරි ගුවන් යානය පැහැර ගත්ත නම් 2014 මාර්තු 8 සිට දැන් වෙනකම්ම ඒ ගැන දැනුම් නොදි ඉන්නේ නැ. අනිවාරේන්ම , ඔවුන් ගුවන් යානයක් පැහැර ගෙන ගොස් ඇති බවත් , ඒය මුදා හැරිමට නම් තමන්ට මෙන්න මේ මේ දේවල් ඕන කියල කියනවා.
ඒත් , මේ වෙනකම්ම කාගේන්වත් කිසිදු ආකාරයක ප්‍රතිචාරයක් , කාටවත්ම ලැබිල නැ.
මේ ගුවන් යානය , වෙන රටකට අරන් ගියත් ඒ රටවල් වල කිසිම ආකාරයක රේඩාර් වලට අහු වෙන්නේ නැතුව ගියේ කොහමද ??

ඉතින් , ඒ අනුව හිතන්න වෙන්නේ , මේ ගුවන් යානය කිසියම් දෝශයක් නිසා කොහේට හරි කඩාගෙන වැටෙන්න ඇති කියලයි. ඒත් , ඒකටවත් කිසිම සාක්ෂි තවම ලැබි නැත.


* මෙහම දේයකුත් තියේනව , ඒ තමයි පැහැරගෙන ගිහින් , එකේ හිටපු මිනිසුන්ගේ අවයව ගන්න මොකක් හරි වැඩක් කරනවද දන්නේත් නැ. 
එහම නැත්නම් මොකක් හරි තහනම් පරික්ෂණයකට එහම , ඒ මිනුස්සු යොදා ගන්නවද දන්නේත් නැ. 
එහමත්ම නැත්නම් එකේ හිටපු මිනිසුන්ව මොකක් හරි වැඩක් කරගන්න බලහත්කාරේන් තියන් ඉන්නවද දන්නේත් නැ.

* ඒ වගේම යානයේ සිටි කිහිප දෙනෙකුගේ ජංගම දුරකතන නාද වෙනවා. ඉතින් , මේ ඔස්සේ වැඩිදුර පරික්ෂණ කර , යානය තිබේන ස්ථානය සොයා ගැනිමට තමයි සියලුම බලධාරින් උත්සහා කරන්නේ. ඒත් , මෙච්චර තාක්ෂණය දියුණු ලෝකයේ ජංගම දුරකතන නාද වෙන තැන් සොයා ගැනිමට , මේ තරම් කාලයක් ගත වෙන එක නම් , ගොඩාක්ම ලොකු ප්‍රශ්නයක්.

* ඒ වගේම වියට්නාම් නාවික හමුදාව මගින් මහ මුහුද මැද සැතපුම් 12ක් දිග තෙල් පැල්ලමක් සොයා ගත්තා. එහෙත් , ඒම තෙල් , MH370 ගුවන් යානයේ නොවන බවට මැලේසියානු නිලධාරින් ප්‍රකාශ කරා.

* යානයක් ගිනිගෙන අහසින් කඩන් වැටෙනව තෙල් කැණිම් අට්ටාලයක සේවකයේකු දැක තිබේනවා. 
* ඒ වගේම , චීන චන්ද්‍රිකාවක් මගින් ගත් චන්ද්‍රිකා ඡායාරූපයක මුහුදේ පාවෙන කැබලි තුනක් පෙනිමට තියේනවා. ( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]
* කොහම වුනත් , මේ උඩ කියල තියේන සිද්ධි වලට අදාලව , ඒ ප්‍රදේශ වලට ගිහින් කොච්චර හෙවුවත් කිසිදු දේයක් සොයා ගැනිමට හැකි වි නැ.


* මේ පොස්ට් එක ලියන විටත් , මේ ගුවන් යානය ගැන කිසිම තොරතුරක් නැහැ. මේ ගුවන් යානයට මොනව වෙලා ඇත්ද කියල හිතා ගන්නවත් බැ.
මෙච්චර තාක්ෂණය දියුණු ලෝකයේ , මේ ගුවන් යානය හොයා ගන්න බැරි නම් තව වෙන මොන කතාද.

* කොහම හරි , මේ මැලේසියානු MH370 ගුවන් යානයේ ගිය 239මට , නැවත්ත තම තමන්ගේ දෙමාපියන් , නැදැයන් , හිතවතුන් , යාලුවන් හමුවිමට එන්න පුලුවන් වෙන්න කියලයි , අපි කියන්නේ.

* දැන් , ඔබටත් මේ මැලේසියානු MH370 ගුවන් යානය සෙවිමට දායක විමට හැක.  මෙහිදි , චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ දර්ශන ඔබට බැලිමට හැකි අතර මුහුදේ ඔබට බැලිය හැකි සියලුම පැති වල බලල , අමුතු දේයක් තිබුනෝත් , ඒ ගැන දැනුම් දෙන එක තමයි කරන්න තියේන්නේ. ඒ සදහා මෙතනින් යන්න. 

* ඒ වගේම , මොහතින් මොහත අලුත් වන මැලේසියානු MH370 ගුවන් යානයේ අලුත්ම ප්‍රවෘත්ති , තොරතුරු ලබා ගැනිමට මෙතනින් හා මෙතනින් හා මෙතනින් සහ මෙතනිනුත් යන්න.

* මෙවැනි අභිරහස් ලෙස අතුරුදහන් වු වෙනත් ගුවන් යානා ගැන දැන ගැනිමට මෙතනින් හා මෙතනින් යන්න.


අතුරුදහන් වු මැලේසියානු MH370 ගුවන් යානයේ අභිරහස ගැන ඔබ විසින් හිතන සියලුම දේවල් , අපිටත් , අනිත් අයටත් දැන ගන්න , මේ පහලින් Comment කරන්න.

මේ වගේ පොස්ට් එකකදි , අනිවාරේන්ම ඔබේ සියලුම අදහස් අවශ්‍යයයි.
ඒ නිසා , අනිවාරේන්ම ඔබට හිතේන දේ Comment එකකින් කියන්න.



මැලේසියානු MH370 ගුවන් යානයට අදාල පින්තුර.


 [ මෙම පහල පින්තුර අපැහැදිලි නම් , මෙම පින්තුර මත ක්ලික් කරන්න. ]


ගුවන් යානය අතුරුදහන් වු චින මුහුදේ ගැඹුර.


මැලේසියානු MH370 ගුවන් යානයට අදාලව මැලේසියානු මාධ්‍ය හමුව.


මැලේසියානු MH370 ගුවන් යානයට අදාලව මැලේසියානු මාධ්‍ය හමුව.

මැලේසියානු MH370 ගුවන් යානයට අදාලව වියට්නාම් මාධය හමුව.

මැලේසියානු MH370 ගුවන් යානයේ ගිය මගීයේකුගේ හිතවතේක්. ( චිනයේ , බිජින් වල හෝටලයක. )

මැලේසියානු MH370 ගුවන් යානයේ ගිය මගීයේකුගේ හිතවතේක්. ( චිනයේ , බිජින් වල හෝටලයක. )

ගුවන් යානය සෙවිමට දායක වුන චින හමුදාව.

 ගුවන් යානය සෙවිමට දායක වුන වියට්නාම් හමුදාව.

ගුවන් යානය සෙවිමට දායක වුන ඉන්දුනිසියානු හමුදාව.

ගුවන් යානය සෙවිමට දායක වුන මැලේසියානු හමුදාව.

ගුවන් යානය සෙවිමට දායක වුන පිලිපින හමුදාව.

ගුවන් යානය සෙවිමට දායක වුන මැලේසියානු හමුදාව.

ගුවන් යානය සෙවිමට දායක වුන මැලේසියානු හමුදාව.

ගුවන් යානය සෙවිමට දායක වුන ඇමරිකානු හමුදාව.

ගුවන් යානය සෙවිමට දායක වුන මැලේසියානු හමුදාව.






මේ පොස්ට් එක සැලකිය යුතු පිරිසක් බලලත් තියේනවා. ඒත් , තවම එක Comment එකක්වත් නැ.

අතුරුදහන් වු මැලේසියානු MH370 ගුවන් යානයේ අභිරහස ගැන ඔබ විසින් හිතන සියලුම දේවල් , අපිටත් , අනිත් අයටත් දැන ගන්න , මේ පහලින් Comment කරන්න.

මේ වගේ පොස්ට් එකකදි , අනිවාරේන්ම ඔබේ සියලුම අදහස් අවශ්‍යයයි.
ඒ නිසා , අනිවාරේන්ම ඔබට හිතේන දේ Comment එකකින් කියන්න.

Ref_banner 928x90

Read More »

Google Chrome Web Browser එකේන් PDF ෆයිල්ස් කියවන , බලන ආකාරය. [ How To Read PDF Files By Using Google Chrome Web Browser. ]

6 Comments

අපි අයේත් අලුත් පොස්ට් එකක් අරන් ආවා.
පහුගිය දවස් වල අපි අලුත් සයිට් එකක් හැදුව නිසා ටිකක් , Seven Net එකට අලුත් පොස්ට් දාන්නත් බැරි වුනා. අනිවාරේන්ම , මෙතනින් ගිහින් අපි හදපු අලුත් www.MalindaNet.com සයිට් එක බලන්න.
ඔයාලටත් , මේ www.MalindaNet.com වගේ සයිට් එකක් ඕන නම් , අපිට අනිවා කියන්න.

හරි , අපි දැන් පොස්ට් එක ගැන බලමු.


PDF කියන්නේ Portable Document Format කියන වචනය කෙටි කරලයි. PDF කියන ෆයිල් වර්ගය යොදා ගන්නේ පොත් , සගරා , පත්තර යනාදි දෙවල් පරිගණකයේන් බැලිම සදහායි.


මේ PDF ෆයිල්ස් , අපිට අන්තර්ජායේන් හා සමහර පරිගණක කඩ වලිනුත් ලබා ගන්න පුලුවන්.


මෙවැනි PDF ෆයිල්ස් හෙවත් පරිගණක පොත් ලබා ගැනිමට වෙබ් සයිට් කිපයක්ම , මේ පහල තියේනවා. 


1 ) www.SinhalaeLibrary.com

2 ) www.ElegantTalks.com/p/sinhala-novels.html

3 ) www.E-Pusthakalaya.blogspot.com

4 ) www.sinhalabooks.lk

මේ PDF ෆයිල්ස් , අපි කොහේන් ගත්තත් PDF ෆයිල්ස් නිකන්ම පරිගණකයේන් Open කරන් , ඒ PDF ෆයිල් එක ඇතුලේ තියේන දේවල් කියවන්න , බලන්න බැ. මේවා කියවන්න , බලන්න නම් අපිට වෙනම මෘදුකාංගයක් ඕන වෙනවා. මේ මෘදුකාංග හදුන්වන්නේ PDF Viewer Software ලෙසයි.
ගොඩාක් දෙනෙක් PDF Viewer මෘදුකාංගයක් ලෙස භාවිතා කරන්නේ Adobe Reader මෘදුකාංගයයි. මිට අමතරව තවත් බොහෝ PDF Viewer මෘදුකාංග තිබේනවා.

හරි , අපි දැන් කියන්නේ ඔය කිසිම PDF Viewer මෘදුකාංගයක් භාවිතා නොකර , කිසිම මහන්සියක් නැතුව , ඔබේ පරිගණකයේ තියේන Google Chrome Web Browser එක මගින් PDF ෆයිල්ස් කියවන ආකාරයයි.

* මෙය කරන ආකාරය දැන ගැනිමට , මේ පහල පියවර කිපය බලන්න.

1 ) මුලින්ම කියවිමට , බැලිමට අවශ්‍ය PDF එක උඩට , Mouse එකේ Cursor එක අරන් ගිහින් Right ක්ලික් කරාම , එන Menu එකේන් අන්තිමට තියේන Properties කියන එක ක්ලික් කරන්න.

2 ) දැන් එන Properties Box එකේ General Tab එකේ 3 වෙනියට තියේන Open With කියන එකේ ඉස්සරහින් තියේන Change කියන එක ක්ලික් කරන්න.
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



3 ) දැන් එන Open With Box එකේන් උඩින්ම Recommended Programs යටතේ තියේන Google Chrome Web Browser එක Double ක්ලික් කරන්න. එවිට , ඒ Open With Box එක Close වෙවි.
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



* Recommended Programs යටතේ Google Chrome එක නැත්නම් , මේ Open With Box එකේ වම් පස පහල තියේන Browse කියන එක ක්ලික් කරාම එන Box එකේන් , ඔබේ පරිගණකයේ Google Chrome එක තියේන තැනින් , එක Double ක්ලික් කරන්න.

එවිට , Google Chrome එක Recommended Programs හෝ Other Programs යටතේ තියේවි. ඒ තියේන තැනින් Google Chrome එක Double ක්ලික් කරන්න. එවිට , ඒ Open With Box එක Close වෙවි.

( පහල පින්තුර 2කේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුර අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]




4 ) දැන් ඉතින් Properties Box එකේ පහල තියේන OK එක ක්ලික් කරන්න.

දැන් , අපි ඒ Settings හදපු PDF ෆයිල් එක විතරක් නෙමේ , ඔබේ පරිගණකයේ තියේන සියලුම PDF ෆයිල්ස් ඕනැම වෙලාවක , Open කරන් කියවන්න , බලන්න පුලුවන්.


කැමති නම් , අපේ මේ පොස්ට් එකට Comment එකක් දා ගෙනම යන්න.

Ref_banner 928x90

Read More »

Tweet Now !!