අද වන විට Google කියන්නේ ලොකු කුඩා කවුරුත් අතර කුමන ක්රමයකින් ජනප්රිය වෙබ් සයිට් එකක්.
ඉතින් , ඒ නිසා අපි Google ආයතනය විසින් ලබා දෙන Gmail , Google+ , Blogger වැනි සේවා නිරන්තරයේන්ම භාවිතා කරනවා.
අපි මේ සේවාවන් භාවිතා කරල හදන Gmail , Google+ , Blogger වැනි Google ආයතනය විසින් ලබා දෙන ඕනැම සේවාවක් Delete කරන්න පුලුවන්.
අපි හිතමු , අපි හදිස්සියකට හදපු Gmail ගිණුමක් තියේනවා. ඒක අපි ගොඩක් භාවිතා කරන්නේත් නැ.
අන්න ඒ වගේ වෙලාවක , අපිට , අපේ Gmail ගිණුම Delete කරන්න පුලුවන් නම් , ඒක ගොඩක් දෙයක්.
මොකද එකේන් තවත් කෙනෙක්ට ඔබේ ඒ Gmail ගිණුම ලබා ගන්නත් පුලුවන්.
ඒ කිව්වේ මෙහමයි. අපි , අපිට ඕන නමක් දිලා Gmail ගිණුම හදනවා. ඊට පස්සේ වෙලාවක අපි ඒ දාපු නමින්ම තව Gmail ගිණුමක් හදන්න තවත් පුද්ගලයේක් උත්සහ කරනවා. ඒත් , එයාට ඒ නමින් Gmail ගිණුම හදා ගන්න බැ. මොකද , ඔයා දැනටමත් ඒ නමින්ම Gmail ගිණුමක් හදල තියේන නිසා.
නමුත් , අපි ඒ ගිණුම එතරම් භාවිතා කරන්නේ නැති නිසා ඒ ගිණුම Delete කරෝත් , අර කලින් උත්සහ කරපු පුද්ගලයාටම හෝ වෙනත් කෙනෙක්ට නැවතත් ඒ නමින්ම Gmail ගිණුමක් හදා ගන්න පුලුවන් වෙනවා. ( කලින් පුද්ගලයාටම ඒ නමින්ම Gmail ගිණුමක් හදන්න නම් , අයේත් සැරයක් Gmail ගිණුමක් හදන්න එන්න වෙනවා. ඒත් , ඒ වගේ දෙයක් වෙනවා අඩුයි. ඒ නිසා වෙන පුද්ගලයේක් හෝ සමහර විට ඒ කලින් උත්සහ කරපු පුද්ගලයාම , ඒ නමින්ම Gmail ගිණුමක් හදා ගනිවි. )
හරි , දැන් එහනම් වැඩි කතා නැතුව Google , Gmail , Google+ , Blogger වැනි Accounts පහසුවෙන්ම Delete කරන්නේ කොහමද බලමු.
1. ) මුලින්ම මේ පහල ලින්ක් එකේන් Account Settings පිටුවට යන්න. https://www.google.com/settings/account
2. ) දැන් , ඔබ ගැන විස්තර තියේන Account Settings පිටුව එවි.
ඒ පිටුවේ පොඩ්ඩක් පහලට යන්න.
3. ) දැන් , අන්තිමට Account Management කියල එකක් තියේනවා.
අන්න ඒකට පහලින් 3 වෙනියට Close account and delete all services and information associated with it කියල දිග වාක්යක් තියේනවා. අන්න ඒක ක්ලික් කරන්න.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]
4. ) හරි , ඔන්න දැන් Delete Google Account කියල අලුත් පිටුවක් එවි.
ඒ පිටුවේ Google ආයතනය විසින් ලබා දෙන සේවාවන් ටික තියේනවා. ඒවායින් , ඔයාට Delete කරන්න ඕන Account සියල්ලම Select කරන්න. ( ඒම සේවාවට ඉදිරියේන් තියේන කොටුවේ Tic එකක් දැමිමේන් , ඒය Select කිරිමට හැක. )
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]
5. ) දැන් , ඒ පිටුවේ අන්තිමට තියේන ඒවා , මේ පහලින් කියල තියේන විදියට සම්පුර්ණ කරන්න.
1 - Google Gmail , Google+ , Blogger වැනි Account වලට දැනට භාවිතා කරන Password එක ටයිප් කරන්න.
2 - Yes, I want to delete my account කියන එකට ඉදිරියේන් තියේන කොටුවේ Tic එකක් දාන්න.
3 - If you have any pending financial transactions you will still be responsible for those charges කියන එකට පහලින් තියේන කොටුවෙත් Tic එකක් දාන්න.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]
6. ) හරි දැන් Delete Google Account කියන එක ක්ලික් කරන්න.
ඊට පස්සේ ඔයා Select කරපු සියලුම Google සේවාවන් Delete වෙනවා.
හරි , දැන් ඉතින් ඕන්න ඔච්චරයි වැඩේ.
ඔයාට , මේ පොස්ට් එකේන් ප්රයෝජනයක් වුනා නම් Comment එකක් දාන්න.
Read More »
ඔන්න ඉතින් මම කස්ටියට තවත් සුපිරි post එකක් අරගෙන ආවා. අද නම් වැඩි කතා කිය කියා ඉන්න වෙලාවක් නෑ....ගොඩක් busy වෙලාවක තමයි මම මේ post එක දාන්නේ. සමහර අයට මගේ post එකක් නැතුව සාංකාව වගේ කියලත් අහන්න ලැබුනා..හි හි හි :D හරි හරි කොහොම හරි.... මේ post එක ගැන කියනවා නම් මේක ගොඩක් වැදගත් වෙන්නේ, ඔය හැංගි හොරා සෙල්ලං කරන කස්ටියට තමයි ඉතිං... අද මම කියන්න යන්නෙ Image ( JPEG image ) එකක් ඇතුලෙ File ( ඕනෑම file ) එකක් හංගන්නෙ කොහොමද කියලා..
දැන් ඉතින් කට ඇරන් බලන් හිටියට හරියන්නෙ නෑ මෙන්න මේ පහල තියෙන විදියට තමා කරන්න ඕනි. මොකක් හරි අවුලක් ආවොත් comment එකක් දාන්න ඈ..
මේ වැඩේට ඕන කරන දේවල් 3ක් තියෙනවා.
1. ඔයාලා කැමති ඕනෑම JPEG/JPG format එකෙන් තියෙන පින්තුරයක්....
2. ඕනෑම file එකක්.... ( mp3 , vedios වගේ ඕන එකක් )
3. Winrar software එක..... එක නැත්තම් මෙතනින් Download කරගෙන install කරගන්න.
මුලින්ම වැඩේට Image එක ඕනි වෙනවා. දැන් ඔයාල හොයා ගත්ත image එක, මොකක් හරි එක වචනයකින් rename කරන්න.
උදා :- Vishwa.jpg
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]
ඊටපස්සෙ දැන් ඔය Image එක අස්සෙ හංගන්න යන File එක තියෙනවනෙ. අන්න ඒක Winrar වලින් .rar format එකට compress කරගන්න. එක කරන්නේ මෙහෙමයි. දැන් ඔයාලා හොයාත්ත file එක උඩ right click කරල add to archive කියන එක click කරන්න. ඊටපස්සෙ ok කරන්න. දැන් ඔයාලට ලැබුණු .rar format එකෙන් තියෙන file එකත් මොකක් හරි එක වචනයකින් rename කරන්න.
උදා :- Postal.rar
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]
දැන් ඉතින් ඔය Image එකයි .rar format එකට හදාගත්තු File එකයි, ඔයාලා කැමති Local Disk එකකට copy කරන්න. මම file දෙකම Local Disk F: එකට copy කරනවා.
දැන් windows key+ r ඔබන්න. windows key කිව්වේ මොකක්ද කියලා දන්නේ නැත්තම් මේ පින්තුරෙන් බලාගන්න.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]
අපි windows key+ r එබුවේ, Run එක open කරගන්න. දැන් ඔතන cmd කියලා type කරලා OK කරන්න. දැන් මේ Image එකේ තියෙන විදියට Command prompt එකක් ලැබේවි.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]
එකෙන් ඔයාලා Image එකයි .rar format එකට හදාගත්තු File එකයි copy කරපු Local Disk එක, ඔතන type කරලා මෙන්න මෙහෙම තිත් දෙකකුත් තියලා : Enter කරන්න. මම copy කරලා තියෙන්නෙ F: එකට නිසා මට තියෙන්නෙ F: කියලා type කරලා Enter කලා.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]
දැන් මෙන්න මෙහෙම type කරන්න. නැත්තම් මේක copy කරලා ඔතන paste කරන්න.
Copy /b imagename.jpg + filename.rar last.jpg
imagename කියන තැනට ඔයාගෙ image එකේ නමත්, filename කියන තැනට ඔයාගෙ .rar format එකට හදාගත්තු File එකේ නමත්, last කියන තැනට කැමති නමකුත් දෙන්න. ඔයාලා image එකට ගත්තේ JPEG එකක් නම්, imagename.jpeg කියලා type කරලා imagename කියන තැනට ඔයාගෙ image එකේ නම දෙන්න.
මගේ imagename එක Vishwa සහ filename එක Postal කියලා නිසා මම මෙහෙම type කරනවා.
Copy /b Vishwa.jpg + Postal.rar last.jpg
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]
දැන් Enter කරන්න. වැඩේ හරිගියානම් මෙහෙම එයි. 1 file<s> copied.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]
දැන් last.jpg කියන එක ක්ලික් කලොත් open වෙන්නෙ image එකක්. ඔන්න එහෙනම් දැන් වැඩේ හරි.
ඉවරයි කියලා හිතුවට තාම ඉවර නෑ. ඇයි අනේ image එක ඇතුලෙ තියෙන file එක Open කරන හැටි දැනගන්න ඕනි නැද්ද?? ඒක කරන්නෙ මෙහෙමයි.
Winrar එක open කරන්න. දැන් File > Open Archive කියන එකට යන්න.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]
දැන් දකුණු පැත්තෙ යටම All Archives කියන තැනට All Files දීලා, ඔයාලගේ අර last.jpg කියන image තියෙන තැන ඔතනින් තෝරලා ඒක open කරන්න.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]
වැඩේ හරි ගියානම් මෙහෙම එයි. මම හැංගුවේ postal කියන file එක නිසා, එක මේ විදියට එනවා. ඕක උඩ double click කරලා ඔයාලා හංගපු file එක open කරගන්න.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]
ඔන්න මම දැන් අමතර දෙයක් කියන්නයි හදන්නේ. ඔයාලා මේකට ගත්ත image එකේ size එකයි, .rar file එකේ size එකයි, එකතු වෙලා තමයි last.jpg කියන file එකේ size එක හැදෙන්නේ. මම ගත්ත image එකේ size එක 131 KB සහ .rar file එකේ size එක 102 KB වෙනවා. එතකොට මගේ last.jpg කියන file එකේ size එක 232 KB වෙනවා. අන්න දැන් කස්ටියට තේරෙනවා නේද, image එකෙයි .rar file එකෙයි size වල එකතුවට ආසන්න size එකක් තමයි last.jpg එකට ඇවිත් තියෙන්නේ................
දැන් ඉතින් වැඩේ ගොඩනෙ. කස්ටිය එහෙනම් යන ගමන් comment එහෙම දාගෙනම යන්න ඈ...
ඕං මම ගියා......................
Read More »
අද වන විට Facebook කියන්නේ ලොව පුරා ඉතාමත්ම ප්රසිද්ධ වෙබ් සයිට් එකක්. ඉතින් , ඒ නිසා Facebook අපි හැමෝටම , මොනව හරි හේතුවක් හෝ හේතු කිපයක් නිසා ගොඩාක් වටිනවා.
ඉතින් , මොකක් හරි වෙලාවක ඔයාට , ඔයාගේ Facebook Profile එකේ Password එක අමතක වුනෝත් හෝ නැති වුනෝත් මොකද කරන්නේ ??
ඒ Facebook Profile එක නිකන්ම අතහැරල දානවද ?? එහම කරන්නත් බැ , මොකද Facebook Profile එක අපට ගොඩාක්ම වැදගත්.
ඒ නිසා මොකක් හරි විධියකින් අපි , අපේ Facebook Profile එකේ Password එක ආපහු ගන්නත් ඕනනේ.
ඉතින් , ඔන්න අපට , අපේ Facebook Profile එකේ Password එක අමතක වුනෝත් දුක් වෙවි වෙවි ඉන්නේ නැතුව , නැවතත් අපේ Password එක යන්න පුලුවන් ක්රමයක් ගැන තමයි , මම දැන් කියන්නේ.
මේ ක්රමේට කියන්නේ Trusted Contact කියලයි.
මේකේදි වෙන්නේ අපි , අපට ගොඩාක්ම විශ්වාසවන්ත යාලුවෝ කිප දෙනෙක් තෝරල තියා ගන්න ඕන. ( අවම වශයේන් , අපි යාලුවෝ 3ක්වත් තෝරන්න ඕන. )
ඊට පස්සේ , අපට , අපේ Facebook Profile එකේ Password එක අමතක වුන වෙලාවක , ඒ අපි කලින් තෝරපු යාලුවෝ ටිකට Security Code එකක් , Facebook එකේන්ම යවනවා.
( ඔයා ඒ තෝරපු යාලුවන්ට ඔයාගේ කිසිම තොරතුරක් යන්නේ නැ.
ඔයා තෝරපු යාලුවන්ට Facebook ඒකේන් යවන්නේ Security Code එක විතරයි. )
ඊට පස්සේ අපි , ඒ කලින් තෝරපු යාලුවෝන්ට ආපු Security Code ටික අහ ගන්න ඕන.
ඒ පාර දැන් , ඒ යාලුවෝන්ගේන් අහල දැන ගත්ත Security Code ටික ඔයාට ටයිප් කරන්න තැනක් එවි.
අන්න එතනට , ඒ සියලුම Security Code ටික ටයිප් කරල OK කරන්න.
දැන් , ඉතින් ආපහු Facebook Profile එක ඔයාගේ.
------------------------------------------------------------------------------------------------------------
හරි , ඔයා දැන් , ඔයාට විශ්වාසවන්තම යාලුවෝ කිප දෙනෙක් තෝරන්න ඕන.
1. ) ඒ සදහා මුලින්ම මේ ලින්ක් එකට යන්න - https://www.facebook.com/settings?tab=security§ion=trusted_friends&view
2. ) දැන් , අලුත් පිටුවක් එකක් Open වෙවි.
අන්න ඒ පිටුවේ , 6 වෙනියට තියේන Trusted Contacts කියන එකේ පැත්තකින් තියේන Choose Trusted Contacts කියන එක ක්ලික් කරන්න.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]
3. ) දැන් , ආපහු පොඩි වින්ඩෝ එකක් Open වෙවි. ඒකේත් Choose Trusted Contacts කියන එක ක්ලික් කරන්න.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]
4. ) ඊට පස්සේ ඔයාගේ විශ්වාසවන්තම යාලුවෝ කිහිප දෙනෙක් තෝරන්න එවි.
එතනදි , ඔයාගේ විශ්වාසවන්තම යාලුවෝ කිප දෙනෙක් තෝරන්න. ( අවම වශයේන් , අපි යාලුවෝ 3ක්වත් තෝරන්න ඕන. )
යාලුවෝ තෝරල ඉවර වෙලා , Confirm කියන එක ක්ලික් කරන්න.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]
හරි , දැන් අපි , මේ වැඩේ හරියටම කරල අවසන්.
දැන් , ඔයාට , ඔයා තෝරපු යාලුවෝ ටිකත් දැක ගන්නත් පුලුවන්.
දැන් , ඉතින් , ඔයාගේ Facebook Profile එකේ Password එක අමතක වුනාට එච්චර බය වෙන්න දෙයක් නැ.
මම මුලින් කිව්ව ක්රමේට , ඔයාට , ඔයාගේ Facebook Profile එකේ Password එක අමතක වුනත් , ආපහු FB Profile එකට යන්න පුලුවන්.
ඒ වගේම ඔයා තෝරපු යාලුවෝ සියලුම දෙනා එක පරින් අයින් කරන්න හා යාලුවෝ වෙනස් කරන්නත් පුලුවන්.
ඒ සදහා Trusted Contacts කියන එකේම තියේන Edit හෝ Remove All කියන ඒවා පාවිච්චි කරන්න පුලුවන්.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]
ඔයාලට , මේ පොස්ට් එකේන් ප්රයෝජනයක් වුනා නම් අනිවා Comment එකක් දාන්න.
Read More »
මේක වින්ඩොස් 8 වලට අලුතෙන් හදුන්වා දීපු දෙයක්.
ඇත්තට කිව්වොත් මේකෙන් ගොඩක් වැඩ ගන්න පුලුවන්.
ඉතින් මම හිතුවා ඔයාලට මේක කරල බලන්න පුලුවන් කියලා.
හ්ම් එහ්නම් මෙකෙන් කරන්න පුලුවන් වැඩ බලමු.
- Alternative Skins :- මේකෙදි ඔයාලට වින්ඩොස් 8 වල එන ස්කින් වලට අමතරව තව ස්කින් දාන්න පුලුවන්.
- Modify Skins :- මෙතනදි ඔයාලට වින්ඩොස් 8 වල එන ස්කින් වලට ඔයාට කමති වැඩ කැල්ලක් දාන්න පුලුවන්.
- Fonts :- ඔයාලට ෆොන්ට් එකක් උනත් මාරු කරන්න පුලුවන්.
- Transparency :- විශේෂ දෙයක් මේක.විනිවිද භාවය යන ඉෆෙක්ට් එකට හොද් ලස්සන වැඩ කරන්න පුලුවන් .
- Easy set-up,Pre application skinnig වගේ වැඩත් කරන්න පුලුවන්.
එහෙනම් මම ලින්ක් එක දාන්නම්.මතක ඇතුව comment එකක් දාන්න.
වැදගත්ම දේ මේක 7zip වලින් ඕපන් කරන්න.
Read More »
මගේ IDM post එක දාල වැඩි දවසක් යන්නත් කලින් තවත් සුපිරි post එකක් අරගෙන ඔන්න මම ආවා. මට ඉතින් ස්කෝලත් නිවාඩු නිසා ඇති තරම් post දදා ඉන්න පුළුවන්. ස්කෝල පටන් ගත්තම ඉතින් ඔක්කොම ඉවරයි :'( මේ post එක ගැන කියනවා නම් , මේක ලොකු පොඩි බාල මහලු ඕන කෙනෙක්ට ගැලපෙනවා. මොකද අද කාලේ පොඩි එකත් දැන් internet යනවනේ. ඔහොම internet ගියාට අවුලක් නෑ සුපිරි speed එකක් තියෙනවා නම්. නැත්තම් ඉතිං page එකක් load වෙන්න හැට පැයක් යනවනේ :( මේකට තියෙන එක විසදුමක් තමයි DNS කියන්නේ. මොකද කියනවා නම්, DNS දැම්ම ම අපේ අන්තර්ජාල වේගය ගොඩාක් වැඩි කරගන්න පුළුවන්. DNS කියන ඒවා සල්ලි වලට සහ නිකනුත් දෙනවා. අපිට ඉතින්
පාවිච්චි කරන්න පුළුවන් නිකන් දෙන ඒවා විතරයි :(
DNS කියන්නේ Domain Name System කියන එකයි. මෙන්න මේ කියන DNS වලින් කරන්නේ , විවිධාකාරයේ වෙබ් අඩවි සහ Domain Names එනම් වසම් නාම කළමනාකරණය කිරීමයි. ඒ කිව්වේ මොකක්ද කියල ඉතාමත් සරල ව කියනවා නම් , ඔයාල ඔයාලගේ browser ( Chrome , Firefox වැනි ) එකේ address bar එකේ මොකක් හරි address එකක් type කලොත්, ඒකට අදාළ IP address එක හොයලා දෙන්නේ මෙන්න මේ DNS වලින් තමයි. මගේ ළග DNS server address 5ක් තියෙනවා. මට හම්බුණු හොදම සහ ප්රධාන ම 5 තමයි මේ.... මේ DNS දාගන්නේ කොහොමද ? මේ DNS ගැන විස්තර වගේ හැමදෙයක් ම, මම ටිකෙන් ටික කියන්නම්. එතෙක් ඉවසගෙන ඉන්න..... :p
01) Google DNS
නම දැක්කම කස්ටියට අවුල් උනාද මන්දා...මේකයි , මම දැන් මේ කියන්න යන DNS server එක ලබා දෙන්නේ Google එකෙන්. මේක තමයි දැනට ලෝකයේ විශාලතම DNS සේවා ජාලය කියලා කිව්වොත් මම නිවැරදි. මෙම සේවාව ආරම්භ කළේ 2009දි. එතකොට මේ Google එකෙන් දෙන DNS server එක පිහිටලා තියෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ, කැලිෆෝනියාවේ, මවුන්ටන් වීව් කියන ප්රදේශයේ. Google වලින් ලබා දෙන DNS නම් ,
Preferred DNS server : 8.8.8.8
Alternate Dns server : 8.8.4.4
02) OpenDNS
මේක ගැනත් කියනවා නම් , මේකත් හොද speed DNS server එකක්.මේක පිහිටලා තියෙන්නේ නම් , ඇමරිකා එක්සත් ජනපදයේ, ටෙක්සාස් වල සැන් ඇන්ටෝනියෝ ප්රදේශයේ.... මේකේ DNS නම් ,
Preferred DNS server : 208.67.222.222
Alternate Dns server : 208.67.220.220
03) Norton DNS
නම දැක්කම කස්ටිය පුදුම උනාද? Norton කියන්නේ Virus Guard එකක් කියලා කවුරුත් දන්නවනේ. ඔව් එක ඇත්ත. Norton ආයතනයෙන් Virus Guard විතරක් නෙවෙයි, DNS සේවාවත් අපිට දෙනවා. මේක පිහිටලා තියෙන්නේ, ඇමරිකා එක්සත් ජනපදයේ, කැලිෆෝනියාවේ , මෙසා,ඇරිසෝනා,කුපර්ටිනෝ කියන ප්රදේශ වලයි. මෙම සේවාව පටන් ගත්තේ නම් 2010. Norton ආයතනයෙන් තුන් ආකාරයක DNS සේවා 3ක් දෙනවා. එනම් ,
(a) Norton ConnectSafe 1
මේකෙ තියෙන විශේෂත්වය නම්, malware , phishing සහ spams තියෙන වෙබ් අඩවි auto block කරනවා..
Preferred DNS server : 198.153.192.40
Alternate DNS server : 198.153.192.50
(b) Norton ConnectSafe 2
මේකෙ තියෙන විශේෂත්වය නම්, malware , phishing , spams සහ 18+ දේවල් තියෙන වෙබ් අඩවි auto block කරනවා.
Preferred DNS server : 198.153.192.50
Alternate DNS server : 198.153.194.50
(c) Norton ConnectSafe 3
මේකෙ තියෙන විශේෂත්වය නම්, malware , phishing , spams , 18+ සහ හුරුපුරුදු නැති, අප්රසිද්ධ, අනවශ්ය යැයි සිතන දේවල් තියෙන වෙබ් අඩවි auto block කරනවා.
දැන් මෙහෙමයි, ඔය auto block කරනවා කියලා කිව්වේ ඒවට යන්න බෑ කියන එක නෙවෙයි. යන්න පුළුවන්. හැබැයි එවෙලෙට speed එක ගොඩක් අඩු කරනවා. අන්න එකයි අවුල.....
Preferred DNS server : 198.153.192.60
Alternate DNS server : 198.153.194.60
04) Comodo Secure DNS
Comodo කියන්නෙත් Virus Guard, Web Browser වගේ ඒවා දීපු තවත් ආයතනයක්. මේක පිහිටලා තියෙන්නෙත් ඇමරිකා එක්සත් ජනපදයේ ම තමයි. මෙහි විශේෂත්වය නම්, phishing, malware සහ spyware තියෙන වෙබ් අඩවි auto block කිරීමයි.
Preferred DNS server : 8.26.56.26
Alternate DNS server : 8.20.247.20
05) DNS Advantage
Neustar කියලා සමාගමක් තමයි මේ DNS සේවාව පවත්වාගෙන යන්නේ. මේක පිහිටලා තියෙන්නෙ, ඇමරිකා එක්සත් ජනපදයේ , වර්ජිනියා වල ස්ටර්ලින්ග් කියන ප්රදේශයේ.
Preferred DNS server : 156.154.70.1
Alternate DNS server : 156.154.71.1
හරි....ඔන්න එහෙනම් මම DNS server 5 කියලා ඉවරයි. දැන් මෙතනින් කැමති DNS server එකක් තෝරා ගන්න එක ඔයාලගේ වැඩක්. දැන් බලමු මේ DNS කොහොමද අපේ computer එකට දාගන්නේ කියලා...මෙහෙමයි.....
ඔයාලගේ desktop එකේ, දකුණු පැත්තේ මේ පින්තූරයේ තියෙන විදියේ icon එකක් ඇති. ඒක click කරලා Open Network and Sharing Center කියන එක click කරන්න.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]
දැන් අලුතින් open වෙන window එකේ වම් අත පැත්තේ තියෙන Change adapter settings කියන එක click කරන්න.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]
ඔන්න ඔතන තියෙනවා, ඔයාල මෙච්චර දවසක් ඔයාලගේ computer එකට connect කරපු sim වල නම්. Internet යන්න පාවිච්චි කලේ එක sim එකක් නම් ඔතන එකයි ඇත්තේ. කොහොම හරි ඔයාලා දැන් internet connect වෙලා ඉන්න එක, මෙන්න මේ විදියට නිල් පාටින් පෙන්නාවි. අන්න ඒක උඩ right click කරලා
properties වලට යන්න.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]
දැන් අලුතින් open වෙන window එකේ Networking කියන tab එකට යන්න. ඒකෙ ඇති Internet Protocol Version 4 (TCP/IPv4) කියලා එකක්. ඒක click කරලා එකේ properties යන්න.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]
දැන් මෙන්න මේ පහළ පින්තූරයේ තියෙන විදියට tick ටික දාලා, Preferred DNS server සහ Alternate Dns server කියන ඒවාට, මම අර කලින් විස්තර කරපු DNS server වලින් කැමති එකක Preferred සහ Alternate අගයන් මේ හිස්තැන් වලට දීල හැම එකක්ම OK කරන්න.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]
ඔයාලා OK කරගෙන යනකොට ඔයාලට පොඩි message එකක් ඒවි. ඒකත් OK කරන්න. දැන් ඔයාලා ඔයාලගේ internet disconnect කරන්න.
එක දෙයක් මතක තියාගන්න ඕන. ඒ තමයි , ඔයාලා dongle එක computer එකට plug කළාම, dongle එකෙන් dashboard එකක් open වෙනවා. ඔයාල වෙනදා internet connect කළේ අන්න ඒ dashboard එකෙන්. ඒත් DNS දැම්මට පස්සේ එතනින් connect කරලා හරි යන්නේ නෑ. අර ඔයාලගේ desktop එකේ දකුණු පැත්තේ තිබුණු icon එකක් click කළා මතකද? අන්න ඒක ආයෙත් click කරලා, අපි දැන් DNS දාපු connection එක ඔතන ඇති. ඒක click කරලා, එතනින් internet connect කරන්න. එතන තියෙන connect button එක click කරපු ගමන් window එකක් ඒවි. එකේ Dial කියන එක click කරන්න. ඔන්න ඔහොම තමයි ඔයාල හැමදාම internet connect කරන්න ඕන. වැරදිලා වත් dashboard එකෙන් connect කළොත්, අර ඉස්සර ඔයාට ලැබුණු speed එකම තමයි ලැබෙන්නේ. ඒක නිසා මම කියපු විදියට connect කරන්න මතක තියාගන්න.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]
හරි... දැන් ඔන්න ඔක්කොම හරි....මොකක් හරි අවුලක් , ගැටළුවක් වුනොත් comment එකක් දාන්නකෝ...!!
ඕං මං ගියා ඈ....කස්ටියට ම බුදු සරණයි !! දෙවි පිහිටයි !!
Read More »
* මෙම පොස්ට් එකට අදාල Links පමණක් තාවකාලිකව ක්රියාත්මක නොවේ.
ඔන්න මම හුගක් දවසකට පස්සේ හොද පොස්ට් එකක් අරන් අවා. මේක සුපිරි Tv Series එකක් මාර Action කැලි ගොඩක් තියෙනවා. ඉතින් මම මේ ගැන වඩිය කත කරන්න ඕන නැ.
* කැමති ඕනම කෙනෙක්ට The Wire මුලු සම්පුර්ණ Seasons එකම බලන්න නොමිලේ ඩවුන්ලෝඩ් කර ගන්නත් පුලුවන් , කොටසක් කිපයක් හෝ කොටස් කිපයක් විතරක් හරි තියේනවා නම් , ඒවා , විතරක් හරි නොමිලේ ඩවුන්ලෝඩ් කර ගන්න පුලුවන්.
* ( තමන් ඩවුන්ලෝඩ් කර ගන්න දේවල් ඉදිරියේන් , පොඩි කොටුවක තියේන Tic එකට පිටුපසින් , කුඩා + ලකුණක් තිබේ. මෙම කුඩා + ලකුණ ක්ලික් කිරිම මගින් , එම Season එකට දාල කොටස් ටික දැක ගත හැක. මේවාට ද ඉදිරියේන් Tic එකක් ඇති අතර තමන්ට ඩවුන්ලෝඩ් කර ගැනිමට අවශ්ය නැති කොටස් ඉදිරියේන් , එම තියේන Tic එක අයින් කරන්න. )
* ( කොටසක් හෝ කොටස් කිපයක් හරි ඩවුන්ලෝඩ් වුනත් , පෙන්වන්නේ ඒ මුලු සම්පුර්ණ TV Series එකේම ෆයිල් Size එක , ඒ වගේ මුලු සම්පුර්ණ TV Series එකේම ෆයිල් Size එක පෙන්නුවට ඩවුන්ලෝඩ් වෙන්නේ , Tic එක දමා තිබු කොටස හෝ කොටස් කිපය විතරයි. ඒ නිසා පොඩ්ඩක්වත් බය වෙන්න එපා මුලු සම්පුර්ණ Camelot TV Series එකම ඩවුන්ලෝඩ් වෙනව කියලා. )
* If You Want To Download Camelot TV Series Full Complete TV Series , You Can Do It. But , If You Want To Download One Episode Or Some Episodes , You Can Do It Too. ( If You Want To Download One Episode Or Some Episodes , Please , Remove ' Tic ' Which You Don't Want Or Episodes. Your Torrent Download Manager Will See You Full Complete TV Series Size , But , Don't Worry , If You Remove ' Tic ' From Some Seasons Or Episodes , They Will Not Download. )
හොදයි , කැමති ඕනම කෙනෙක් The Wire TV Series එකේ නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න , පහල තියේන ලින්ක් ක්ලික් කරන්න. ( කොටසක් හෝ කොටස් කිපයක් පමණක් නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න , මේ උඩ තියෙන විදියට කරන්න. )
ඔබට පහත ලින්ක් එක ක්ලික් කිරිම මගින් මෙම The Wire ටොරන්ට් ෆයිල් ( Torrent File ) එක ඩවුන්ලෝඩ් කරගත හැක.
( Sinbad TV Series Size - 51.20GB )
This Is A Torrent File Of Sinbad.
* ටොරන්ට් වලින් ඩවුන්ලෝඩ් කරන විදිය , තේරේන්නේ නැත්නම්,
මේ පහල තියේන ලින්ක් එක ක්ලික් කරන්න.
* If You Don't Understand How To Download Files By Using Torrent , Please , Click This Below Link.
Read More »
මුලින්ම කියන්න ඕන මට මේ Meta Tag එක හොයා ගන්න , Iplus හා Samge Adaviya සයිට් 2ම උදව් වුනා. ඒ නිසා ඒ දෙකටම ගොඩාක් ස්තුතියි කියන ගමන් , මේ පොස්ට් එක කියවන්න පටන් ගමු.
ආ , ඒ වගේම තව දෙයක් , මේ Meta Tag එකේ Email එක සම්බන්ද ගොඩාක් වැදගත් දෙයක් මට Nadun සහෝ මතක් කරල දුන්නා. ඒ නිසා , එයාටත් , ගොඩාක් ස්තුති වේවා.
අද වන විට ශ්රී ලංකාවේ වෙබ් හා බ්ලෝග් ලිවිමේ කලාව ඉතාමත්ම හොද තැනක තියේනවා. ඉතින් , අපි සියලුම දෙනා හැම තිස්සේම උත්සහ කරන්නේ අපේ සයිට් එකට එන පාඨකයන් ගණන වැඩි කරගන්න.
ඉතින් , ඒකට තියේන එක්තරා විධියක හොදම විසදුමක් තමයි , මේ Meta Tag කියන්නේ.
මේ Meta Tag වල අපේ සයිට් එක ගැන සියලුම විස්තර දාන්න පුලුවන්. අපේ සයි එකේ අරමුණු , සයිට් එකේ ඇඩ්මින්ල සියලුම දෙනාගේ නම් , සයිට් එක තියේන්නේ මොනවද , යන ආදි ලෙස ගොඩක් දෙවල් දාන්න පුලුවන්.
ඒ කොහම වුනත් ඔබට තවමත් Blogger බ්ලෝග් සයිට් එකක් නැත්නම් අලුත් සයිට් එකක් හදන හැටි දැන ගැනිමට හෝ ඔබට දැනටමත් සයිට් එකක් තිබේනවා නම් ඒය දියුණු කරමින් , ප්රසිද්ධ කරමින් පවත්වා ගෙන යන ආකාරය සහ බ්ලෝග් සයිට් එකේ ජාත්යන්තර හා ශ්රී ලාංකික Rank එක වැඩි කරගන්න ආකාරය ඇතුලු තවත් බෝහෝ දේ දැන ගන්න මෙතනින් ගිහින් බලන්න.
මේ විධියට Meta Tag එකට , ඔබේ සයිට් එකේ සියලුම විස්තර දැම්මට පස්සේ Google , Yahoo වගේ Search Engine වල ඔබේ සයිට් එකේ තියේන දෙයක් ටයිප් කරල Search කරාට පස්සේ , එන Search Result වල ඔබේ සයිට් එකත් තියේනවා. ( මේ විධියට මුල් දවස් වලදි සිදු වුනත් , යම් කිසි කාලයක් යද්දි , Search Result වල ඔබේ සයිට් එකේ තියේන දේවල් පෙන්වනවා. )
මම මෙතනදි කියල තියේන්නේ Blogger එකේ බ්ලෝග් එකකට Meta Tag එක දැන විධිය විතරයි. ඒත් , මේ Meta Tag එක ඕනැම වෙබ් එකකට හෝ බ්ලෝග් එකකට අනිවාරේන්ම දාන්න පුලුවන්.
අනිවාරේන්ම ඉතින් වෙබ් එකක් හදද්දි , එකට Meta Tag එකක් දානවමනේ.
( වෙබ් එකක් හද්දදි , Web එකේ Web Code තියේන තැන , <head> කියන Code එකේන් පහලට මේ දිල තියේන Meta Tag එක දාල , කියල තියේන වෙනස්කම් කරාම හරි. )
එහනම් , දැන් වැඩි කතා නැතුව 100% නිවැරදිම Meta Ta gඑක , ඔබේ වෙබ් හෝ බ්ලෝග් සයිට් එකට දාන්න ඕන නම් , මේ පහල කියල තියේන විධියට කරන්න.
සැලකිය යුතුයි -
අනිවාරේන්ම , මම ඒ කියපු සුයලුම දේවල් පටන් ගනිද්දි හා අවසන් වෙද්දි , දෙපැත්තටම කමා ( ' Word ' ) 2ක් තියේන්න ඕන. ( ඒ නිසා මේ දිලා තියේන Meta Tag එකේ තියේන කමා ( ' Word ' ) හෝ කියල නැති කිසිම දෙයක් අයින් කරන්න එපා. )
1. ) මුලින්ම ඔබේ බ්ලෝග් එකේ Template කියන එකට යන්න.
2. ) දැන් , ඒ පිටුවේ තියේන Edit HTML කියන එක ක්ලික් කරන්න.
3. ) ඕන්න දැන් අපේ සයිට් එකේ Template එක Open වුනා.
දැන් , මුලින්ම පරිගණකයේන් NotePad එක Open කරගන්න. ඊට පස්සේ , ඔය සයිට් එකේ Template Code තියේන එක තැනක් ක්ලික් කරල Ctrl + A ඔබන්න. දැන් , ඒ Template Code සියල්ලම Copy කරගෙන , අර Open කරගත්ත NotePad එකට Paste කරගන්න.
( මොකද අපි මේ වැඩේ කරන්නේ Template Code එකත් එක්කනේ. ඒ නිසා අපි නොදැනුවත්ව මොකක් හරි වැරද්දක් වෙලා තිබ්බොත් , ඔය Template Code ඔක්කෝම ටික මකලා , අපේ NotePad එකේ තියේන ටික තියේන තැනට දාල Save කරාම , වැඩේ හරි. )
4. ) දැන් , මේ පහල තියේන Meta Tag එක Copy කරගන්න.
<meta content='text/html; charset=UTF-8' http-equiv='Content-Type'/>
<meta content='Your Name' name='author'/>
<meta content='General' name='Rating'/>
<meta content='all,follow' name='robots'/>
<meta content='never' name='Expires'/>
<meta content='Language' name='Language'/>
<meta content='INDEX,FOLLOW' name='Robots'/>
<meta content='Global' name='Distribution'/>
<meta content='4 Days' name='Revisit-after'/>
<meta content='Your Email' name='Email'/>
<meta content='Site Description' name='description'/>
<meta content='Site Keywords' name='keywords'/>
<title>Site Tittle</title>
5. ) ඊට පස්සේ අර Template Code තියේන තැනට ගිහින් , එකේ Code තියේන තැනක් ක්ලික් කරල Ctrl + F ඔබන්න. දැන් පොඩි කොටුවක් එවි.
අන්න ඒ කොටුවේ <head> කියල ටයිප් කරල Enter එක ඔබන්න.
දැන් , <head> කියන Code එක පාට වෙලා තියේවි. අන්න ඒ <head> කියන Code එකට පහලින් , අර කලින් Copy කරගත්ත Meta Tag එක Paste කරන්න.
6. ) දැන් , ඒ Meta Tag වල මේ කියල තියේන දේවල් සම්පුර්ණ කරන්න.
( උඩ තියේන Meta Tag එකේ වෙනස් කරන ඕන දෙවල් විතරක් නිල් පාටින් පෙන්වා ඇත. )
* Your Name කියන තැනට , සයිට් එක කරන කෙනාගේ හෝ කිහිප දෙනාගේ නම් දාන්න.
උදා -
එක් අයේක් නම් - Thisara Perera
කිපදෙනෙක් නම් - Thisara Perera , Mahela Jayawardhana , T.M. Dilshan
[ ඔබේ සයිට් එක කිපදෙනෙක් එකතු වෙල කරනවා නම් Your Name කියන එක කෙලින් , රතු පාටින් පෙන්වා තියේන author කියන එකේ අගට S අකුරක් එකතු කරල , ඒක authors කරන්න.
එක් කෙනෙක් විතරක් නම් , උඩ තියේන Meta Tag එකේ තියේන විධියටම තියේන්න දෙන්න. ]
* Langage කියන තැනට , ඔයාගේ සයිට් එක කරන් යන භාෂාව හෝ භෂා කිපය තුලත් කරන්න.
( මෙතනදි අපි සිංහල භාෂාව පමණක් භාවිතා කලත් Sinhala , Sinhalese කියල 2ම දැම්මේ. විදේශිය අය සිංහල භාෂාව Sinhalese කියලත් හදුන්වන නිසයි.
භෂා කිපයක් භාවිතා කලත් , එහමම තමයි. )
උදා - සිංහල පමණක් නම් - Sinhala , Sinhalese
සිංහල හා ඉංග්රීසි 2ම නම් - Sinhala , Sinhalese , English
[ සයිට් එක භාෂා කිපයකින් පවත්වනවා නම් Language කියන එක කෙලින් , රතු පාටින් පෙන්වා තිබේන Language කියන එක අගටත් S අකුරක් එකතු කරල , ඒක Languages කරන්න.
එක භාෂාවක් විතරක් පාවිච්චි කරනවා නම් , උඩ තියේන Language එකේ තියේන විධියටම තියේන්න දෙන්න.
( අපි සිංහල භාෂාව විතරක් භාවිතා කරත් , රතු පාටින් තියේන Language කියන එක Languages බවට හරවන්න. මොකද - භාෂාවේදි Sinhala හා Sinhalese යන ආකාර 2ටම අපි Language එකට තියන්න ඕන නිසා.
ඉංග්රීසි විතරක් නම් Languages තියන්න. දෙමළ භාෂාව විතරක් නම් , ඒත් Languages කියල තියන්න. ) ]
* Your Email කියන තැනට , ඔබේ Email එක දෙන්න.
( Email එකට , ඔබ සයිට් එක හදන්න පාවිච්චි කරපු Email එක කොහේත්වම දෙන්න එපා. Email එකට ඔයා පාවිච්චි කරන වෙනත් Email එක දෙන්න. )
* Site Description කියන තැනට , ඔයාගේ සයිට් එක ගැන පුන්චි හැදින්විමක් කරන්න.
( Site Description කියන එකේන් තමයි Google , Yahoo වැනි Search Engine ඔයාගේ සයිට් එකේ තියේන දෙවල් ගැන වැඩිපුර බලන්නේ. ඒ නිසා ඔයාගේ සයිට් එකේ තියේන සියලුම දෙවල් ගැන Site Description අනිවාරේන්ම එකට දාන්න. )
* Site Keywords කියන තැනට , ඔයාගේ සයිට් එකේ Keyword සියල්ලම දාන්න. ( මේකේනුත් Google , Yahoo වැනි Search Engine ඔයාගේ සයිට් එකේ තියේන්නේ මොනවද කියල බලනවා. ඒ නිසා , මේකටත් ඔයාගේ සයිට් එකේ තියේන සියලුම දෙවල් ගැන අනිවාරේන්ම දාන්න. )
උදා - Movies , PC Softwares , PC Games , Blogger Tips And Tricks
* Site Tittle කියන තැනට , ඔයාගේ සයිට් එකේ නම ඇතුලත් කරන්න.
සැලකිය යුතුයි -
අනිවාරේන්ම , මම ඒ කියපු සුයලුම දේවල් පටන් ගනිද්දි හා අවසන් වෙද්දි , දෙපැත්තටම කමා ( ' Word ' ) 2ක් තියේන්න ඕන. ( ඒ නිසා මේ දිලා තියේන Meta Tag එකේ තියේන කමා ( ' Word ' ) හෝ කියල නැති කිසිම දෙයක් අයින් කරන්න එපා. )
හරි , ඔන්න ඔච්චර තමයි වෙනස් කරන්න තියේන්නේ.
මම කියපු දේවල් සියල්ලම හරියටම කරා නම් , ඔයාගේ සයිට් එකට සැලකිය යුතු පාඨකයන් පිරිසක් අනිවා එවි.
මම කොකටත් කියල , අපේ සයිට් එකේ Meta Tag එක පහලින් දැම්මා.
මොකක් හරි , ප්රශ්නයක් ආවෝත් , අපේ Meta Tag එක බලලා , ඒ ගැන තේරුම් ගන්න.
<meta content='text/html; charset=UTF-8' http-equiv='Content-Type'/>
<meta content='Kisalka Amithash Rajapaksha , Shafran Naizer , Vishwa Prabhathiya , Savin Roshara , Ramesh Gallage , Lakdilu Radeeshan , Mohamed Nazeel , Hamesh Vimukthi' name='authors'/>
<meta content='General' name='Rating'/>
<meta content='all,follow' name='robots'/>
<meta content='never' name='Expires'/>
<meta content='Sinhala , English , Sinhalese' name='Languages'/>
<meta content='INDEX,FOLLOW' name='Robots'/>
<meta content='Global' name='Distribution'/>
<meta content='4 Days' name='Revisit-after'/>
<meta content='SevenNet@SN.com' name='Email'/>
<meta content='Seven Net - Free Download New And Latest Movies , PC Softwares , PC Games , Windows OSes , Full Complete TV Series And Get Free Computer , Softwares , Internet , Blogger And Facebook Tips And Tricks And Any Kind Of Tips And Tricks.' name='description'/>
<meta content='Seven Net,AllSevenNet,Movies,PC Softwares,PC Games,Windows OSes Free Download,Tips And Tricks Of PC Softwares,Tips And Tricks Of Internet,Blogger Tips And Tricks,Computer Tips And Tricks,Full Complete TV Series,Facebook Tips And Tricks,Android Apps And Games,Android Tips And Tricks,Android Sinhala,Sinhala Blog,Latest Sinhala Blog,English Blog,Latest English Blog,Latest Technology,Latest Technology Blog,Latest Tips And Tricks' name='keywords'/>
<title>!! Seven Net - Technology In Sinhala And English !!</title>
මේකේන් ඔයාලා මොකක් හරි , ප්රයෝජනයක් ගත්ත නම් අනිවා Comment එකකුත් දාන්න.
Read More »