සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


Assassin's Creed 3 නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න. [ Free Download Assassin's Creed 3. ]

0 Comments

Assassin's Creed 3 කියන්නේ ලොකු කුඩා කවුරු අතරේත් ගොඩක් ප්‍රසිද්ධ පරිගණක ක්‍රිඩාවක්. මේ ගේම් එක නිකුත් වුනේ 2012. මේක දැනට දෙවෙනි වන්නේ Farcry 3 ගේම් එකට විතරයි. ලොව හැම ගේම් ලිස්ට් එකකම Assassin's Creed 3 ගේම් එක , 2 වන තැන තියේනවා. IGN එකේ 8.6 Rate එකක් තියේනවා. පහල තියේන ලින්ක් එක ක්ලික් කර , කැමති ඕනම කෙනෙකුට Assassin's Creed 3 නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. 

( මෙහිදි ඔබට ලබා දි තිබේන්නේ Assassin's Creed 3 ගේම් එකේ ටොරන්ට් ( Torrent ) ෆයිල් එක වේ. ) 
This Is A Torrent File Of This PC Game.
( Game Size - 5.49GB )
* ටොරන්ට් වලින් ඩවුන්ලෝඩ් කරන විදිය , තේරේන්නේ නැත්නම්,
මේ පහල තියේන ලින්ක් එක ක්ලික් කරන්න.
* If You Don't Understand How To Download Files By Using Torrent , Please , Click This Below Link.


Read More »

Farcry 3 නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න. [ Free Download Farcry 3. ]

0 Comments
Farcry 3 කියන්නේ 2012 දි නිකුත් වුන ප්‍රබල ගේම් එකක්. මිට කලින් Farcry 1 හා 2 ගේම් වලින් ඒ බව වඩාත් හොදින් තහවුරු වුනා. 2012 දෙසැම්බර් 23 වෙන විටත් Farcry 3 හැම Best ගේම් ලිස්ට් එකකම තියේන්නේ පළමු තැනට. IGN එකේ Farcry 3 ගේම් එක තියේන්නේ 9 වන Rate ඒකේ. IGN එකේ Rate එක 9 වගේ තැනක් තියේනකොට තව මොනවත් කතා ඕන නැ. කොහම වුනත් කැමති ඔනම කෙනෙකුට Farcry 3 පහල ලින්ක් එක ක්ලික් කරල ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.


( මෙහිදි ඔබට ලබා දි තිබේන්නේ Farcry 3 ගේම් එකේ ටොරන්ට් ( Torrent ) ෆයිල් එක වේ. ) 

This Is A Torrent File Of This PC Game.
( Game Size - 4.70GB )

#. Free Download Farcry 3.

* ටොරන්ට් වලින් ඩවුන්ලෝඩ් කරන විදිය , තේරේන්නේ නැත්නම්,
මේ පහල තියේන ලින්ක් එක ක්ලික් කරන්න.
' How To Download Torrent '

* If You Don't Understand How To Download Files By Using Torrent , Please , Click This Below Link.
' How To Download Torrent '


Read More »

Need for Speed Most Wanted - 2012 නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න. [ Free Download Need for Speed Most Wanted - 2012 ]

0 Comments
Need for Speed කියන්නේ ලොව පුරා ප්‍රසිද්ධ පරිගණක රේසින් ක්‍රිඩාවක්. දැනට Need for Speed ගේම්ස් 19 නිකුත් වෙලා තියේනවා. ඒවායින් , අලුත්ම එක , ඒ කියන්නේ 19 වන Need for Speed Most Wanted - 2012 ගේම් එක තමයි - කියන්නේ. NFS Series එකේ පරම්පරා 4ක් තියේනවා. එකේන් , 19 වන ගේම් එක වන NFS Most Wanted - 2012 අයිති වෙන්නේ හතර වන පරම්පරාවේ , පළමු ගේම් එක විදියටයි. ඒ , මොනා වුනත් , කැමති ඕනම කෙනෙකුට NFS Most Wanted - 2012 පහත ලින්ක් එක ක්ලික් කර , නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. 


(මෙහිදි ඔබට ලබා දි තිබේන්නේ Need for Speed Most Wanted - 2012 ගේම් එකේ ටොරන්ට් ( Torrent ) ෆයිල් එක වේ.)
This Is A Torrent File Of This PC Game.
( Game Size - 5.27GB )

#. Free Download NFS Most Wanted - 2012.

* ටොරන්ට් වලින් ඩවුන්ලෝඩ් කරන විදිය , තේරේන්නේ නැත්නම්,
මේ පහල තියේන ලින්ක් එක ක්ලික් කරන්න.
' How To Download Torrent '

* If You Don't Understand How To Download Files By Using Torrent , Please , Click This Below Link.
' How To Download Torrent '



Read More »

Medal Of Honor 2010 නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න. [ Free Download Medal Of Honor 2010. ]

1 Comments
Medal Of Honor 2010 කියන්නේ ලොකු කුඩා කවුරු අතරේත් ගොඩක් ප්‍රසිද්ධ පරිගණක ක්‍රිඩාවක්. මේ ගේම් එක නිකුත් වුනේ 2010 , එත් , මේකේ ප්‍රසිද්ධිය නම් තවම ඉවර වෙලා නැ. පහල තියේන ලින්ක් එක ක්ලික් කර , කැමති ඕනම කෙනෙකුට Medal Of Honor 2010 නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. 


( මෙහිදි ඔබට ලබා දි තිබේන්නේ Medal Of Honor 2010 ගේම් එකේ ටොරන්ට් ( Torrent ) ෆයිල් එක වේ. ) 
This Is A Torrent File Of This PC Game.
( Game Size - 4.84GB )

#. Free Download Medal Of Honor 2010.

* ටොරන්ට් වලින් ඩවුන්ලෝඩ් කරන විදිය , තේරේන්නේ නැත්නම්,
මේ පහල තියේන ලින්ක් එක ක්ලික් කරන්න.
' How To Download Torrent '

* If You Don't Understand How To Download Files By Using Torrent , Please , Click This Below Link.
' How To Download Torrent '


Read More »

ඕනැම Huawei ඩොන්ගල් එකක් අන්ලෝක් කරගන්න. [ How To Unlock Any Huawei Dongle. ]

9 Comments

අද වන විට අන්තර්ජාලයේ සැරිසැරිමට ගොඩක් දෙනෙක් ඩොන්ගල් පාවිච්චි කරනවා. මේ ඩොන්ගල් අතරින් වැඩි ප්‍රමාණයක් තියෙන්නේ හුවාවි ඩොන්ගල්ස්. එත් , පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ මේ හුවාවි ඩොන්ගල් වලින් වැඩි ප්‍රමාණයක් ලොක් කරලයි තියෙන්නේ. එත් , ඒ ප්‍රශ්නයට තියේන හොදම විසදුම තමයි Huawei Unlock Tool කියල කියන්නේ.
     #. Free Download Huawei Unlock Tool.
( තත්පර 5කට පසු, දකුණුපස ඉහළ කෙළවරේ Skip Ad යන්න Click කරන්න )

Huawei Unlock Tool එකේන් හුවාවි ඩොන්ගල් එකක් අන්ලෝක් කරන ආකාරය පහත තිබේ. 

Read Guide Before Unlock Dongle ( English )

පියවර 1 -
මොබයිල් පාට්න හෝ ඩොන්ගල් සොෆ්ට්වෙයා එක ඉන්ස්ටෝල් කරන්න.
ඉන්ස්ටෝල් විම අවසන් වු පසුව ඩොන්ගල් එකට අදාල සියලු application , අනිවාරේන්ම Close කර , Huawei Unlock Tool එක Open කරගන්න.

පියවර 2 -

දැන් මොඩම් Port එක තෝරන්න.

නිවැරදි මොඩම් Port එක තෝරන විදිය.



1 ) My Computer වල Right ක්ලික් කර විට එන මෙනු එකේන් Manage ක්ලික් කරන්න.

2 ) ඉන් පසුව එන බොක්ස් එකේ වම්පස තියෙන Device Manager ක්ලික් කරන්න.


3 ) ඉන් පසුව දකුණුපස + ලකුණත් එක්ක තියෙන Modems එක ඩබල් ක්ලික් කරන්න.

දැන් පහලට එන මෙනු එකේන් Huawei Mobile Connect - 3G Modem එක ඩබල් ක්ලික් කරන්න. එවිට එන බොක්ස් එකේ Modem ටැබ් එක ක්ලික් කරන්න.

4 ) දැන් ඔබට Port අන්කය ලබා ගත හැක. මෙම Port අන්කය Huawei Unlock Tool එකේ Port කියන එකට ඉස්සරහින් තියෙන බොක්ස් එකේ ටයිප් කරන්න.


පියවර 3 -

දැන් Connect Button එක ක්ලික් කරන්න.
Connect Button එක ක්ලික් කල පසු Modem IMEI, Model and Manufacture යන විස්තර පෙනෙයි.

පියවර 4 -

Get This IMEI or Manualy Enter IMEI Button එක ක්ලික් කරන්න.

පියවර 5 -

ඉන් පසුව Get unlock Code Button එක ක්ලික් කරන්න.
( මේ මගින් IMEI එකට ලබා දිමට කෝඩ් එකක් නිර්මණය වේ. )

පියවර 6 - 

දැන් Send unlock Code Button එක ක්ලික් කරන්න.

දැන් ඔබේ හුවාවි ඩොන්ගල් එක අන්ලෝක්.


සැලකිය යුතුයි.


1 ) මොබයිල් පාට්න හෝ ඩොන්ගල් සොෆ්ට්වෙයා එක ඉන්ස්ටෝල් විම අවසන් වු පසුව ඩොන්ගල් එකට අදාල සියලු application , අනිවාරේන්ම Close කර , Huawei Unlock Tool එක Open කරගන්න.


2 ) ඔබට එක වතාවකින් හුවාවි ඩොන්ගල් එක අන්ලෝක් කර ගැනිමට නොහැකිව , නැවත නැවත එය අන්ලෝක් කිරිමට උත්සහ කිරිමේදි ඩොන්ගල් එක බ්ලෝක් විමට හැකි නිසා ඩොන්ගල් එක වතාවකට වඩා අන්ලෝක් කිරිමට උත්සහ කරන්න එපා.


3 ) ඔබට Huawei Unlock Tool එකේන් Huawei E220 ඩොන්ගල් එක හැර අනෙ
ක් හුවාවි ඩොන්ගල් අන්ලෝක් කර ගැනිමට හැක. ( වැඩි විස්තර සදහා Help And More මුලින් ක්ලික් කර Specify Method ඉන් පසුව ක්ලික් කරන්න. )


4 ) සමහර අලුත් Dialog Axiata සාමන‍ය විදියට අන්ලෝක් කිරිමට නොහැක. එය , අන්ලෝක් කරන විදිය Help And More මුලින් ක්ලික් කර Specify Method ඉන් පසුව ක්ලික් කර දැන ගත හැක.


* අපි කිව්ව මේ විධියට Huawei Dongle එකක් Unlock කරගත්ත නම් , අනිවා Comment එකක් දාන්න.

Read More »

ඕනැම ඇඩෝබ් CS5 හෝ CS6 සොෆ්ට්වෙයා එකක් කරදරයක් නැතුව Activate කරගන්න. [ Activate Any Adobe CS5 Or CS6 Software. ]

5 Comments

පහලින් ලබා දී තිබේන ලින්ක් එක මගින් ඔබට , ඔබේ ළග තියේන ඕනැම ඇඩෝබ් වැඩසටහනක් , කිසිදු කරදරයක් නැතිව ' Activate ' කර ගන්න පුලුවන්. 
කරන්න තියේන්නේ පහලින් ඔබට අවශ්‍ය කරන Adobe CS5 හෝ CS6 Crack File ලින්ක් එක ක්ලික් කරලා , ' Crack ' ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගේන , ඇඩෝබ් වැඩසටහන ඉන්ස්ටෝල් කරලා තියේන තැනට දාන එක විතරයි. එතකොට , ඇඩෝබ් වැඩසටහන Activate වෙනවා.

සමහර විට මෙය වැඩ කල හැකි වන්නේ ඇඩෝබ් CS5 වෙනකම් තියේන ඇඩෝබ් වශන්ස් එක්ක විතරක් වෙන්න පුලුවන්. ඒ නිසා ඇඩෝබ් CS6 පාවිච්චි කරන අය , CS6 Crack ෆයිල් එක , දෙවෙනියට තියේන ලින්ක් එකේන් ඩවුන්ලෝඩ් කර ගන්න. 

You can Activate an Any Adobe CS5 or CS6 Software by using this Crack. 
So , You Must Follow this Below Steps.

Click below Links to Free Download Adobe CS5 or CS6 Crack.

* මේක ඩවුන්ලෝඩ් කරගන්න කලින් , මේ පිටුවේම උඩ තියේන අර සැලකිය යුතුයි සටහන හරියටම කියවලා ඉන්න.

* Before You Download This , Please Read That Considerable Note In Top Of This Page.

#. Free Download Adobe CS5 Crack File.

#. Free Download Adobe CS6 Crack File.

CS5 වල භාවිතා කරන ආකාරය.

 1 පියවර  - මුලින්ම ඇඩෝබ් වැඩසටහන ට්‍රයල් මොඩ් එක , සිලේක්ට් කර ඉන්ස්ටෝල් කරන්න. ඒ  වගේම International English සිලේක්ට් කරන්න. " Install This Product as a Trial " and choosing Language "   International English ".

2 පියවර  - සෙටප් එක ඉන්ස්ටෝල් වි අවසන් වු පසු , Any Adobe CS5 Activater ෆොල්ඩර් එකේ තියේන Activation Blocker එක ක්ලික් කරන්න.

3 පියවර  - දැන් ඇඩෝබ් වැඩසටහන ඉන්ස්ටෝල් කරපු තැනට , ඔබේ බිට් වර්ශන් ( 32 Bit Or 64 Bit ) එකට ගැලපෙන ක්‍රැක් ෆයිල් එක කොපි කරන්න.
 
ඇඩෝබ් වැඩසටහන ඉන්ස්ටෝල් වි තිබිය හැකි වන්නේ  - C:\Program Files\Adobe\Adobe Photoshop CS5


 How To Use For CS5.

Step 01  - Install Adobe Programme In trial mode by selecting "Install This Product as a Trial"and choosing Language "International English.

Step 02  - After Setup Finished Click On Activation Blocker.

Step 03  - Now Copy right bit version ( 32 Bit Or 64 Bit ) Crack file to your Adobe Programme files directory.
   
( It's Be - C:\Program Files\Adobe\Adobe Photoshop CS5 )



CS6 වල භවිතා කරන ආකාරය. 

1 පියවර  - මුලින්ම ඇඩෝබ් වැඩසටහන ට්‍රයල් මොඩ් එක , සිලේක්ට් කර ඉන්ස්ටෝල් කරන්න. ඒ  වගේම International English සිලේක්ට් කරන්න. " Install This Product as a Trial " and choosing Language "   International English ".

2 පියවර  - දැන් ඇඩෝබ් වැඩසටහන ඉන්ස්ටෝල් කරපු තැනට , ඔබේ බිට් වර්ශන් ( 32 Bit Or 64 Bit ) එකට ගැලපෙන ක්‍රැක් ෆයිල් එක කොපි කරන්න.

ඇඩෝබ් වැඩසටහන ඉන්ස්ටෝල් වි තිබිය හැකි වන්නේ  - C:\Program Files\Adobe\Adobe Photoshop CS6


How To Use For CS6.

Step 01  - Install Adobe Programme In trial mode by selecting "Install This Product as a Trial"and choosing Language "International English.

Step 02  - Now Copy right bit version ( 32 Bit Or 64 Bit ) Crack file to your Adobe Programme files directory.
   
( It's Be - C:\Program Files\Adobe\Adobe Photoshop CS6 )



( මෙම Adobe CS5 හෝ CS6 Crack ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගත් 
පසු , ඔබේ පරිගණකයේ ක්‍රියාත්මක විමට WinRar තිබිය යුතුයි. WinRar නොමිලේ ඩවුන්ලෝඩ් කර ගැනිමට පහල ලින්ක් එක ක්ලික් කරන්න.
After you Downloaded this Adobe CS5 or CS6 Crack , you need WinRar to get this Adobe CS5 or CS6 Crack
So , If you haven't WinRar , Click below Link to Download WinRar.



1. ) ඩවුන්ලෝඩ් කරගත් WinRar පරිගණකයට ඉන්ස්ටෝල් කරන්න.
2. ) ඉන් පසු Adobe CS5 හෝ CS6 Crack ෆයිල් එක උඩට ගොස් 
      Right ක්ලික් කරන්න. එවිට එන මෙනු එකේන් Extract Files 
      තෝරන්න.
3. ) එවිට එන Extraction path and options බොක්ස් එකේන් ෆයිල් 
      එක Extract විය යුතු තැන ලබා දි , OK ක්ලික් කරන්න. ඉන් පසු , 
      ඔබ තෝරා දුන් තැනට ගිය විට ඔබට මෙම ෆයිල් එක දැක ගත හැක.

1. ) After you Downloaded WinRar , Install it to your 
      Computer.

2. ) Now go to Adobe CS5 or CS6 Crack File Downloaded File 
      & Click Right on it. Now you can see a menu. 

      So , choose now Extract Files from this menu.
3. ) Now you can see an Extraction path and options Box. So , 
      Now Choose a place to Extract this Adobe CS5 or CS6 Crack File & click OK. 
After Extract Completed , go to your chosen place you have chosen before. 

Now you can See Adobe CS5 or CS6 Crack File. )

Read More »

MS Office 2007 හා 2010 Serial Keys හා Permanent Activator එක සමග නොමිලේ කෙළින්ම , ඩවුන්ලෝඩ් කරගන්න. [ Free Direct Download MS Office 2007 & 2010 With Serial Keys And Permanent Activator. ]

8 Comments

අද අපි මේ ලියන්නේ අපේ සයිට් එකේ පළවෙනිම පොස්ට් එක. අපෙ පළවෙනි පොස්ට් එකට දෙන්න හිතුවේ මයික්‍රෝසොෆ්ට් සමාගමේ වටිනා මෘදුකාංග පැකේජයක්. ඒ තමයි , ලොකු කුඩා කවුරුත් දන්න MS Office 2007 & 2010. :D

මේ පොස්ට් එකේ මාතෘකාව දැක්කම , මේක විහිලුවක් කියල ද හිතුවේ. නැ නැ , මේක විහිලුවක් නෙමේ , අනිවා , ඔය හැමෝටම MS Office 2007 & 2010 නොමිලේ , කෙළින්ම , Serial Keys හා Permanent Activator එක සමග ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. :v :v


ඔෆිස් පැකේජ අතර තවමත් ඉහලින් ඉන්නේ මයික්‍රෝසොෆ්ට් ඔෆිස් පැකේජයයි. එම නිස 2007 දි හා 2010 දි වින්ඩෝස් OS සදහා නිකුත් කල මයික්‍රෝසොෆ්ට් ඔෆිස් පැකේජ ඔබට නොමිලේම , මෙම ස්ථානයේන් ඩවුන්ලෝඩ් කර ගත හැක.

හරි , දැන් වැඩි කතා ඕන නැ. මේ පහල තියේන ලින්ක් ක්ලික් කරල , තමන් කැමති MS Office 2007 හෝ 2010 කෙළින්ම ඔබේ පරිගණකයට නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න. ( මේක ඩවුන්ලෝඩ් කරගන්න කලින් , අර උඩින් තියේන සැලකිය යුතුයි එකත් පොඩ්ඩක් කියවලාම ඉන්න. :D )


This is a Our First Post of This Our Seven Net Site.
So , Firstly We think to Gift you a Very Important Software Package.

I think you must know about Microsoft Company. Because they are main part of our Life now.
So , They Released so many Products. This is a Product in Microsoft Company too.
They called this ' Microsoft Office Package '.

So , this MS Office Package is very Important for your daily Life now.
So , If you Want or Like this MS Office Package , You Can Free Direct Download MS Office 2007 and 2010 Packages Now.

* මේක ඩවුන්ලෝඩ් කරගන්න කලින් , මේ පිටුවේම උඩ තියේන අර සැලකිය යුතුයි සටහන හරියටම කියවලා ඉන්න.

* Before You Download This , Please Read That Considerable Note In Top Of This Page.

Microsoft Office Professional Edition 2007 ( Windows )


Serial Keys  -  J67F8-BB7GM-8VPH2-8YMXP-K49QQ

                        VJPW8-MB6MR-8D8YM-TW37V-WYVX3


                        DDY79-433JV-2RXGX-MQFQP-PFDH8

Microsoft Office Professional Plus 2010 (Retail Edition - Windows)


Serial Keys  -   22HGX-728MX-BBWX9-7BB8X-J96B4 

                        6QFDX-PYH2G-PPYFD-C7RJM-BBKQ8

මෙම ඔෆිස් පැකේජ , මෙහි ලබා දි තිබේන සිරියල් කීස් ( Serial Keys ) භාවිතා කර , පරිගණකයට ඉන්ස්ටෝල් කර ගන්න. එවිට , ඔබට කිසිදු අපහසු තාවයකින් තොරව , ඔෆිස් පැකේජ භාවිතා කල හැක.
 
එහෙත් , හදිස්සියේවත් , මෙම ඔෆිස් පැකේජ Activate කරන ලෙස දැනුම් දුන්නහෝත් , පහත තිබේන MS Office Toolkit එක ඩවුන්ලෝඩ් කර ගෙන , ඉන්ස්ටෝල් කල විට , ඔබේ ඔෆිස් පැකේජය Activate කරන ලෙස නැවත දැනුම් නොදේයි. ( Active කරන්න කියල කිව්වොත් විතරයි , එහම නැතුව ඕන නැ. )

Use this Serial Keys to License your MS Office 2007 or 2010.

But , Anyway Some time If they Noticed you to Activate your MS Office 2007 or 2010 , Use this MS Office Tool Kit. 
You can Free Download MS Office Tool Kit by click below Link. After you Downloaded it , Install to your Computer.


( මෙම MS Office Tool Kit ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගත් 
පසු , ඔබේ පරිගණකයේ ක්‍රියාත්මක විමට WinRar තිබිය යුතුයි. WinRar නොමිලේ ඩවුන්ලෝඩ් කර ගැනිමට පහල ලින්ක් එක ක්ලික් කරන්න.
After you Downloaded this MS Office Tool Kit , you need WinRar to get this MS Office Tool Kit.
So , If you haven't WinRar , Click below Link to Download WinRar.

#. Free Download WinRar - 64 Bit.

1. ) ඩවුන්ලෝඩ් කරගත් WinRar පරිගණකයට ඉන්ස්ටෝල් කරන්න.
2. ) ඉන් පසු MS Office Tool Kit ෆයිල් එක උඩට ගොස් Right ක්ලික් කරන්න. එවිට එන මෙනු එකේන් 
      Extract Files තෝරන්න.
3. ) එවිට එන Extraction path and options බොක්ස් එකේන් ෆයිල් එක Extract විය යුතු තැන ලබා දි ,   
      OK ක්ලික් කරන්න. ඉන් පසු , ඔබ තෝරා දුන් තැනට ගිය විට ඔබට මෙම ෆයිල් එක දැක ගත හැක.

1. ) After you Downloaded WinRar , Install it to your Computer.
2. ) Now go to MS Office Tool Kit Downloaded File & Click Right on it. Now you can see a menu. 
      so , choose now Extract Files from this menu.
3. ) Now you can see an Extraction path and options Box. So , Now Choose a place to Extract this  
      MS Office Tool Kit & click OK. 
      After Extract Completed , go to your chosen place you have chosen before. 
      Now you can See MS Office Tool Kit & Install it to your Computer. )

අපේ මේ පොස්ට් එකේන් , ඔබත් වැඩක් කරගත්තා නම් , මේ පොස්ට් එකට අනිවාරේන්ම Comment එකක් දාන්න.

If You Get Something From This Post , Must Write Your Comment.




Read More »

Tweet Now !!