Assassin's Creed 3 කියන්නේ ලොකු කුඩා කවුරු අතරේත් ගොඩක් ප්‍රසිද්ධ පරිගණක ක්‍රිඩාවක්. මේ ගේම් එක නිකුත් වුනේ 2012. මේක දැනට දෙවෙනි වන්නේ Farcry 3 ගේම් එකට විතරයි. ලොව හැම ගේම් ලිස්ට් එකකම Assassin's Creed 3 ගේම් එක , 2 වන තැන තියේනවා. IGN එකේ 8.6 Rate එකක් තියේනවා. පහල තියේන ලින්ක් එක ක්ලික් කර , කැමති ඕනම කෙනෙකුට Assassin's Creed 3 නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.
( මෙහිදි ඔබට ලබා දි තිබේන්නේ Assassin's Creed 3 ගේම් එකේ ටොරන්ට් ( Torrent ) ෆයිල් එක වේ. )
This Is A Torrent File Of This PC Game.
( Game Size - 5.49GB )
* ටොරන්ට් වලින් ඩවුන්ලෝඩ් කරන විදිය , තේරේන්නේ නැත්නම්,
මේ පහල තියේන ලින්ක් එක ක්ලික් කරන්න.
* If You Don't Understand How To Download Files By Using Torrent , Please , Click This Below Link.
Read More »
Farcry 3 කියන්නේ 2012 දි නිකුත් වුන ප්‍රබල ගේම් එකක්. මිට කලින් Farcry 1 හා 2 ගේම් වලින් ඒ බව වඩාත් හොදින් තහවුරු වුනා. 2012 දෙසැම්බර් 23 වෙන විටත් Farcry 3 හැම Best ගේම් ලිස්ට් එකකම තියේන්නේ පළමු තැනට. IGN එකේ Farcry 3 ගේම් එක තියේන්නේ 9 වන Rate ඒකේ. IGN එකේ Rate එක 9 වගේ තැනක් තියේනකොට තව මොනවත් කතා ඕන නැ. කොහම වුනත් කැමති ඔනම කෙනෙකුට Farcry 3 පහල ලින්ක් එක ක්ලික් කරල ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.
( මෙහිදි ඔබට ලබා දි තිබේන්නේ Farcry 3 ගේම් එකේ ටොරන්ට් ( Torrent ) ෆයිල් එක වේ. )
This Is A Torrent File Of This PC Game.
( Game Size - 4.70GB )
Read More »
Need for Speed කියන්නේ ලොව පුරා ප්‍රසිද්ධ පරිගණක රේසින් ක්‍රිඩාවක්. දැනට Need for Speed ගේම්ස් 19 නිකුත් වෙලා තියේනවා. ඒවායින් , අලුත්ම එක , ඒ කියන්නේ 19 වන Need for Speed Most Wanted - 2012 ගේම් එක තමයි - කියන්නේ. NFS Series එකේ පරම්පරා 4ක් තියේනවා. එකේන් , 19 වන ගේම් එක වන NFS Most Wanted - 2012 අයිති වෙන්නේ හතර වන පරම්පරාවේ , පළමු ගේම් එක විදියටයි. ඒ , මොනා වුනත් , කැමති ඕනම කෙනෙකුට NFS Most Wanted - 2012 පහත ලින්ක් එක ක්ලික් කර , නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.
(මෙහිදි ඔබට ලබා දි තිබේන්නේ Need for Speed Most Wanted - 2012 ගේම් එකේ ටොරන්ට් ( Torrent ) ෆයිල් එක වේ.)
Read More »
Medal Of Honor 2010 කියන්නේ ලොකු කුඩා කවුරු අතරේත් ගොඩක් ප්‍රසිද්ධ පරිගණක ක්‍රිඩාවක්. මේ ගේම් එක නිකුත් වුනේ 2010 , එත් , මේකේ ප්‍රසිද්ධිය නම් තවම ඉවර වෙලා නැ. පහල තියේන ලින්ක් එක ක්ලික් කර , කැමති ඕනම කෙනෙකුට Medal Of Honor 2010 නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.
( මෙහිදි ඔබට ලබා දි තිබේන්නේ Medal Of Honor 2010 ගේම් එකේ ටොරන්ට් ( Torrent ) ෆයිල් එක වේ. )
This Is A Torrent File Of This PC Game.
( Game Size - 4.84GB )
Read More »
අද වන විට අන්තර්ජාලයේ සැරිසැරිමට ගොඩක් දෙනෙක් ඩොන්ගල් පාවිච්චි කරනවා. මේ ඩොන්ගල් අතරින් වැඩි ප්‍රමාණයක් තියෙන්නේ හුවාවි ඩොන්ගල්ස්. එත් , පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ මේ හුවාවි ඩොන්ගල් වලින් වැඩි ප්‍රමාණයක් ලොක් කරලයි තියෙන්නේ. එත් , ඒ ප්‍රශ්නයට තියේන හොදම විසදුම තමයි Huawei Unlock Tool කියල කියන්නේ.
පියවර 1 -
මොබයිල් පාට්න හෝ ඩොන්ගල් සොෆ්ට්වෙයා එක ඉන්ස්ටෝල් කරන්න.
ඉන්ස්ටෝල් විම අවසන් වු පසුව ඩොන්ගල් එකට අදාල සියලු application , අනිවාරේන්ම Close කර , Huawei Unlock Tool එක Open කරගන්න.
පියවර 2 -
දැන් මොඩම් Port එක තෝරන්න.
නිවැරදි මොඩම් Port එක තෝරන විදිය.
1 ) My Computer වල Right ක්ලික් කර විට එන මෙනු එකේන් Manage ක්ලික් කරන්න.
2 ) ඉන් පසුව එන බොක්ස් එකේ වම්පස තියෙන Device Manager ක්ලික් කරන්න.
3 ) ඉන් පසුව දකුණුපස + ලකුණත් එක්ක තියෙන Modems එක ඩබල් ක්ලික් කරන්න.
දැන් පහලට එන මෙනු එකේන් Huawei Mobile Connect - 3G Modem එක ඩබල් ක්ලික් කරන්න. එවිට එන බොක්ස් එකේ Modem ටැබ් එක ක්ලික් කරන්න.
4 ) දැන් ඔබට Port අන්කය ලබා ගත හැක. මෙම Port අන්කය Huawei Unlock Tool එකේ Port කියන එකට ඉස්සරහින් තියෙන බොක්ස් එකේ ටයිප් කරන්න.
පියවර 3 -
දැන් Connect Button එක ක්ලික් කරන්න.
Connect Button එක ක්ලික් කල පසු Modem IMEI, Model and Manufacture යන විස්තර පෙනෙයි.
පියවර 4 -
Get This IMEI or Manualy Enter IMEI Button එක ක්ලික් කරන්න.
පියවර 5 -
ඉන් පසුව Get unlock Code Button එක ක්ලික් කරන්න.
( මේ මගින් IMEI එකට ලබා දිමට කෝඩ් එකක් නිර්මණය වේ. )
පියවර 6 -
දැන් Send unlock Code Button එක ක්ලික් කරන්න.
දැන් ඔබේ හුවාවි ඩොන්ගල් එක අන්ලෝක්.
සැලකිය යුතුයි.
1 ) මොබයිල් පාට්න හෝ ඩොන්ගල් සොෆ්ට්වෙයා එක ඉන්ස්ටෝල් විම අවසන් වු පසුව ඩොන්ගල් එකට අදාල සියලු application , අනිවාරේන්ම Close කර , Huawei Unlock Tool එක Open කරගන්න.
2 ) ඔබට එක වතාවකින් හුවාවි ඩොන්ගල් එක අන්ලෝක් කර ගැනිමට නොහැකිව , නැවත නැවත එය අන්ලෝක් කිරිමට උත්සහ කිරිමේදි ඩොන්ගල් එක බ්ලෝක් විමට හැකි නිසා ඩොන්ගල් එක වතාවකට වඩා අන්ලෝක් කිරිමට උත්සහ කරන්න එපා.
3 ) ඔබට Huawei Unlock Tool එකේන් Huawei E220 ඩොන්ගල් එක හැර අනෙක් හුවාවි ඩොන්ගල් අන්ලෝක් කර ගැනිමට හැක. ( වැඩි විස්තර සදහා Help And More මුලින් ක්ලික් කර Specify Method ඉන් පසුව ක්ලික් කරන්න. )
4 ) සමහර අලුත් Dialog Axiata සාමනය විදියට අන්ලෝක් කිරිමට නොහැක. එය , අන්ලෝක් කරන විදිය Help And More මුලින් ක්ලික් කර Specify Method ඉන් පසුව ක්ලික් කර දැන ගත හැක.
* අපි කිව්ව මේ විධියට Huawei Dongle එකක් Unlock කරගත්ත නම් , අනිවා Comment එකක් දාන්න.
Read More »
පහලින් ලබා දී තිබේන ලින්ක් එක මගින් ඔබට , ඔබේ ළග තියේන ඕනැම ඇඩෝබ් වැඩසටහනක් , කිසිදු කරදරයක් නැතිව ' Activate ' කර ගන්න පුලුවන්.
කරන්න තියේන්නේ පහලින් ඔබට අවශ්‍ය කරන Adobe CS5 හෝ CS6 Crack File ලින්ක් එක ක්ලික් කරලා , ' Crack ' ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගේන , ඇඩෝබ් වැඩසටහන ඉන්ස්ටෝල් කරලා තියේන තැනට දාන එක විතරයි. එතකොට , ඇඩෝබ් වැඩසටහන Activate වෙනවා.
සමහර විට මෙය වැඩ කල හැකි වන්නේ ඇඩෝබ් CS5 වෙනකම් තියේන ඇඩෝබ් වශන්ස් එක්ක විතරක් වෙන්න පුලුවන්. ඒ නිසා ඇඩෝබ් CS6 පාවිච්චි කරන අය , CS6 Crack ෆයිල් එක , දෙවෙනියට තියේන ලින්ක් එකේන් ඩවුන්ලෝඩ් කර ගන්න.
You can Activate an Any Adobe CS5 or CS6 Software by using this Crack.
So , You Must Follow this Below Steps.
Click below Links to Free Download Adobe CS5 or CS6 Crack.
* මේක ඩවුන්ලෝඩ් කරගන්න කලින් , මේ පිටුවේම උඩ තියේන අර සැලකිය යුතුයි සටහන හරියටම කියවලා ඉන්න.
* Before You Download This , Please Read That Considerable Note In Top Of This Page.
CS5 වල භාවිතා කරන ආකාරය.
1 පියවර - මුලින්ම ඇඩෝබ් වැඩසටහන ට්‍රයල් මොඩ් එක , සිලේක්ට් කර ඉන්ස්ටෝල් කරන්න. ඒ වගේම International English සිලේක්ට් කරන්න. " Install This Product as a Trial " and choosing Language " International English ".
2 පියවර - සෙටප් එක ඉන්ස්ටෝල් වි අවසන් වු පසු , Any Adobe CS5 Activater ෆොල්ඩර් එකේ තියේන Activation Blocker එක ක්ලික් කරන්න.
3 පියවර - දැන් ඇඩෝබ් වැඩසටහන ඉන්ස්ටෝල් කරපු තැනට , ඔබේ බිට් වර්ශන් ( 32 Bit Or 64 Bit ) එකට ගැලපෙන ක්‍රැක් ෆයිල් එක කොපි කරන්න.
ඇඩෝබ් වැඩසටහන ඉන්ස්ටෝල් වි තිබිය හැකි වන්නේ - C:\Program Files\Adobe\Adobe Photoshop CS5
How To Use For CS5.
Step 01 - Install Adobe Programme In trial mode by selecting "Install This Product as a Trial"and choosing Language "International English.
Step 02 - After Setup Finished Click On Activation Blocker.
Step 03 - Now Copy right bit version ( 32 Bit Or 64 Bit ) Crack file to your Adobe Programme files directory.
( It's Be - C:\Program Files\Adobe\Adobe Photoshop CS5 )
CS6 වල භවිතා කරන ආකාරය.
1 පියවර - මුලින්ම ඇඩෝබ් වැඩසටහන ට්‍රයල් මොඩ් එක , සිලේක්ට් කර ඉන්ස්ටෝල් කරන්න. ඒ වගේම International English සිලේක්ට් කරන්න. " Install This Product as a Trial " and choosing Language " International English ".
2 පියවර - දැන් ඇඩෝබ් වැඩසටහන ඉන්ස්ටෝල් කරපු තැනට , ඔබේ බිට් වර්ශන් ( 32 Bit Or 64 Bit ) එකට ගැලපෙන ක්‍රැක් ෆයිල් එක කොපි කරන්න.
ඇඩෝබ් වැඩසටහන ඉන්ස්ටෝල් වි තිබිය හැකි වන්නේ - C:\Program Files\Adobe\Adobe Photoshop CS6
How To Use For CS6.
Step 01 - Install Adobe Programme In trial mode by selecting "Install This Product as a Trial"and choosing Language "International English.
Step 02 - Now Copy right bit version ( 32 Bit Or 64 Bit ) Crack file to your Adobe Programme files directory.
( It's Be - C:\Program Files\Adobe\Adobe Photoshop CS6 )
( මෙම Adobe CS5 හෝ CS6 Crack ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගත්
පසු , ඔබේ පරිගණකයේ ක්‍රියාත්මක විමට WinRar තිබිය යුතුයි. WinRar නොමිලේ ඩවුන්ලෝඩ් කර ගැනිමට පහල ලින්ක් එක ක්ලික් කරන්න.
After you Downloaded this Adobe CS5 or CS6 Crack , you need WinRar to get this Adobe CS5 or CS6 Crack
So , If you haven't WinRar , Click below Link to Download WinRar.
1. ) ඩවුන්ලෝඩ් කරගත් WinRar පරිගණකයට ඉන්ස්ටෝල් කරන්න.
2. ) ඉන් පසු Adobe CS5 හෝ CS6 Crack ෆයිල් එක උඩට ගොස්
Right ක්ලික් කරන්න. එවිට එන මෙනු එකේන් Extract Files
තෝරන්න.
3. ) එවිට එන Extraction path and options බොක්ස් එකේන් ෆයිල්
එක Extract විය යුතු තැන ලබා දි , OK ක්ලික් කරන්න. ඉන් පසු ,
ඔබ තෝරා දුන් තැනට ගිය විට ඔබට මෙම ෆයිල් එක දැක ගත හැක.
1. ) After you Downloaded WinRar , Install it to your
Computer.
2. ) Now go to Adobe CS5 or CS6 Crack File Downloaded File
& Click Right on it. Now you can see a menu.
So , choose now Extract Files from this menu.
3. ) Now you can see an Extraction path and options Box. So ,
Now Choose a place to Extract this Adobe CS5 or CS6 Crack File & click OK.
After Extract Completed , go to your chosen place you have chosen before.
Now you can See Adobe CS5 or CS6 Crack File. )
Read More »
අද අපි මේ ලියන්නේ අපේ සයිට් එකේ පළවෙනිම පොස්ට් එක. අපෙ පළවෙනි පොස්ට් එකට දෙන්න හිතුවේ මයික්‍රෝසොෆ්ට් සමාගමේ වටිනා මෘදුකාංග පැකේජයක්. ඒ තමයි , ලොකු කුඩා කවුරුත් දන්න MS Office 2007 & 2010. :D
මේ පොස්ට් එකේ මාතෘකාව දැක්කම , මේක විහිලුවක් කියල ද හිතුවේ. නැ නැ , මේක විහිලුවක් නෙමේ , අනිවා , ඔය හැමෝටම MS Office 2007 & 2010 නොමිලේ , කෙළින්ම , Serial Keys හා Permanent Activator එක සමග ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. :v :v
ඔෆිස් පැකේජ අතර තවමත් ඉහලින් ඉන්නේ මයික්‍රෝසොෆ්ට් ඔෆිස් පැකේජයයි. එම නිස 2007 දි හා 2010 දි වින්ඩෝස් OS සදහා නිකුත් කල මයික්‍රෝසොෆ්ට් ඔෆිස් පැකේජ ඔබට නොමිලේම , මෙම ස්ථානයේන් ඩවුන්ලෝඩ් කර ගත හැක.
හරි , දැන් වැඩි කතා ඕන නැ. මේ පහල තියේන ලින්ක් ක්ලික් කරල , තමන් කැමති MS Office 2007 හෝ 2010 කෙළින්ම ඔබේ පරිගණකයට නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න. ( මේක ඩවුන්ලෝඩ් කරගන්න කලින් , අර උඩින් තියේන සැලකිය යුතුයි එකත් පොඩ්ඩක් කියවලාම ඉන්න. :D )
This is a Our First Post of This Our Seven Net Site.
So , Firstly We think to Gift you a Very Important Software Package.
I think you must know about Microsoft Company. Because they are main part of our Life now.
So , They Released so many Products. This is a Product in Microsoft Company too.
They called this ' Microsoft Office Package '.
So , this MS Office Package is very Important for your daily Life now.
So , If you Want or Like this MS Office Package , You Can Free Direct Download MS Office 2007 and 2010 Packages Now.
* මේක ඩවුන්ලෝඩ් කරගන්න කලින් , මේ පිටුවේම උඩ තියේන අර සැලකිය යුතුයි සටහන හරියටම කියවලා ඉන්න.
* Before You Download This , Please Read That Considerable Note In Top Of This Page.
Microsoft Office Professional Edition 2007 ( Windows )
Serial Keys - J67F8-BB7GM-8VPH2-8YMXP-K49QQ
VJPW8-MB6MR-8D8YM-TW37V-WYVX3
DDY79-433JV-2RXGX-MQFQP-PFDH8
Microsoft Office Professional Plus 2010 (Retail Edition - Windows)
Serial Keys - 22HGX-728MX-BBWX9-7BB8X-J96B4
6QFDX-PYH2G-PPYFD-C7RJM-BBKQ8
මෙම ඔෆිස් පැකේජ , මෙහි ලබා දි තිබේන සිරියල් කීස් ( Serial Keys ) භාවිතා කර , පරිගණකයට ඉන්ස්ටෝල් කර ගන්න. එවිට , ඔබට කිසිදු අපහසු තාවයකින් තොරව , ඔෆිස් පැකේජ භාවිතා කල හැක.
එහෙත් , හදිස්සියේවත් , මෙම ඔෆිස් පැකේජ Activate කරන ලෙස දැනුම් දුන්නහෝත් , පහත තිබේන MS Office Toolkit එක ඩවුන්ලෝඩ් කර ගෙන , ඉන්ස්ටෝල් කල විට , ඔබේ ඔෆිස් පැකේජය Activate කරන ලෙස නැවත දැනුම් නොදේයි. ( Active කරන්න කියල කිව්වොත් විතරයි , එහම නැතුව ඕන නැ. )
Use this Serial Keys to License your MS Office 2007 or 2010.
But , Anyway Some time If they Noticed you to Activate your MS Office 2007 or 2010 , Use this MS Office Tool Kit.
You can Free Download MS Office Tool Kit by click below Link. After you Downloaded it , Install to your Computer.
( මෙම MS Office Tool Kit ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගත්
පසු , ඔබේ පරිගණකයේ ක්‍රියාත්මක විමට WinRar තිබිය යුතුයි. WinRar නොමිලේ ඩවුන්ලෝඩ් කර ගැනිමට පහල ලින්ක් එක ක්ලික් කරන්න.
After you Downloaded this MS Office Tool Kit , you need WinRar to get this MS Office Tool Kit.
So , If you haven't WinRar , Click below Link to Download WinRar.
#. Free Download WinRar - 64 Bit.
1. ) ඩවුන්ලෝඩ් කරගත් WinRar පරිගණකයට ඉන්ස්ටෝල් කරන්න.
2. ) ඉන් පසු MS Office Tool Kit ෆයිල් එක උඩට ගොස් Right ක්ලික් කරන්න. එවිට එන මෙනු එකේන්
Extract Files තෝරන්න.
3. ) එවිට එන Extraction path and options බොක්ස් එකේන් ෆයිල් එක Extract විය යුතු තැන ලබා දි ,
OK ක්ලික් කරන්න. ඉන් පසු , ඔබ තෝරා දුන් තැනට ගිය විට ඔබට මෙම ෆයිල් එක දැක ගත හැක.
1. ) After you Downloaded WinRar , Install it to your Computer.
2. ) Now go to MS Office Tool Kit Downloaded File & Click Right on it. Now you can see a menu.
so , choose now Extract Files from this menu.
3. ) Now you can see an Extraction path and options Box. So , Now Choose a place to Extract this
MS Office Tool Kit & click OK.
After Extract Completed , go to your chosen place you have chosen before.
Now you can See MS Office Tool Kit & Install it to your Computer. )
අපේ මේ පොස්ට් එකේන් , ඔබත් වැඩක් කරගත්තා නම් , මේ පොස්ට් එකට අනිවාරේන්ම Comment එකක් දාන්න.
If You Get Something From This Post , Must Write Your Comment.
Read More »