සැලකිය යුතුයි !! / Considerable !!
යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.
After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!
යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.
After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!
Showing posts with label PC Softwares.. Show all posts
වැඩිදුර විස්තර මෙන්න Web Site එකට ගිහින් බලන්න.
#. මෙතනින් Download කරගන්න.
Read More »
Java RMI වලින් කරපු Chat Application එකක් නොමිලේ කෙළින්ම Download කරගන්න [ Free Direct Download RMI Chat Application With Source Code. ]
8:03 PM 3 CommentsHi යාලුවනෙ ඔයාලට Java වලින් කරපු RMI Chat Application එකක් එහෙම ඕනද..
Private Chat කරන්නත් පුලුවන්. File යවන්නත් පුලුවන්. RMI Chat Application හොයගන්න අඩු නිසා තමයි මම මේක දාන්නෙ යලුවොන්ට Codes, Ideas හරි ගන්න.. එහෙනම් අරගෙනම බලන්නකො.. මේක එකක් NetBeans Project හොදද..
#. මෙතනින් Download කරගන්න.
1. මුලින්ම Server එක Run කරන්න අමතක කරන්න එපා..
2. Login එක Run කරන්න ඊට පස්සෙ Client Side එකේ..
මේ තියෙන්නෙ Screen Shots...
Read More »
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම තාක්ෂණික වෙබ් අඩවිය - AluthSoftware.com Hacking , Software ,Facebook
9:47 PM 1 Commentsශ්‍රී ලංකාවේ ජනප්‍රියම තාක්ෂණික වෙබ් අඩවිය - අලුත්Software.කොම් www.aluthsoftware.com
Hacking ,Games ,E Money ,Facebook ,Virus ,Facebook Tricks ,hacking Tricks ,Pc Tricks ,Anroid Tricks ,Notpad Tricks ,Internet Tricks
වගේ සියලුම දේවල් සමගින් එකතු වෙන්න අංක 1කේ වෙබ් අඩවියට
Read More »
Moblie Apps Develop කරනවද ?? එහනම් මෙන්න විසදුම - Android Studio. [ Develop Mobile Apps - Android Studio. ]
7:42 PM 6 Commentsකස්ටිය ඔක්කම හොදින් ඉන්නවද. ඔන්න මම තව Post එකක් ගෙනාවා.
හරි මුලින්ම මම මේ Post එක ගැන විස්තර දෙන්නම්.
මේ මෘදුකාංගයෙන් ඔයාලට Android App Develop කරන්න පුලුවන්. අපි සාමාන්යෙන් ඔය වගෙ වැඩක් කරන්නෙ Eclipse කියන එක දාගෙන. හැබැයි ඔයාල මේ මෘදුකාංගය දාගෙන වැඩ කළොත් ඔයාලා වාසි ගොඩක් තියෙනවා. අනික ඔවුන්ගේ Site එකේ ඔක්කම හොදට Explain කරලා තමයි තියෙන්නේ.
ඉතින් මම හිතනවා ඔයාලට මේක හුගක් වැදගත් වේවි කියල. ඔන්න එහනම් මේ පහල ලින්ක් එක තියෙනව ඔය මෘදුකාංගයේ Features ගැන.
මේ පහල Download Button එකේන් Android Studio නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න.
Read More »
Subscribe to:
Posts (Atom)







