සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


සුපිරියට පින්තුර හදන්න.. PhotoShop [ Top Secret Full Collection ]






ඔයාලට වටින කියන Tutorials set එකක් අරන් මම අවේ..මෙක නමින් Photoshop Top Secret..මෙය ඉතාමත් වටිනා Tutorials set එකක් වන අතර ඔයාලා Download කරගෙනම බලලා Comment එකක් දාලා යන්නකෝ... මෙකෙ සයිස් එක නම් පොඩ්ඩක්   වැඩියි..එහෙම උනත් මෙක මාර වටිනා  Tutorial සෙට් එකක්.. Photoshop දන්නේ නැති කෙනෙක් ඉන්නවනම් මෙක මුල ඉදන් බැලුවොත්  සුපිරි දැනුමක්  ලබාගන්න පුලුවන්..මෙකෙ මුල ඉදන් අවසානය දක්වා  Photoshop Tutorials පිලිවෙලට තියනවා..



           වැඩිදුර විස්තර මෙන්න Web Site එකට ගිහින් බලන්න.








#. මෙතනින් Download කරගන්න.



3 comments:

Tweet Now !!