සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


ඔබ Google Blogger බ්ලෝග් සයිට් එකක් අලුතේන් පටන් ගැනිමට හිතා ගෙන ඉන්නවා නම් හෝ දැනටමත් Google Blogger සයිට් එකක් තියේනව නම් , ඔබ විසින් අනිවාරේන්ම කියවා දැන ගත යුතු Google Blogger අලුත්ම නීතිරිති. ( වෙබ් හා බ්ලෝග් පාඩම් - 05 ) [ Read About Google Blogger Latest Rules. ]


අදත් , අපි වෙබ් හා බ්ලෝග් පාඩම් මාලාවේ 5 වන පාඩම අරන් තමයි ආවේ. 

මිට කලින් අපි දාපු වෙබ් හා බ්ලෝග් පාඩම් තාමත් බැලුවේ නැත්නම් , මේ පහල ලින්ක් වලින් ගිහින් බලන්න.
#. වෙබ් හා බ්ලෝග් පාඩම් - 01.

අද , අපි කතා කරන්නේ ඔයාලා Google Blogger බ්ලෝග් සයිට් එකක් අලුතේන් පටන් ගැනිමට හිතා ගෙන ඉන්නවා නම් හෝ දැනටමත් Google Blogger සයිට් එකක් තියේනව නම් , ඔබ විසින් අනිවාරේන්ම කියවා දැන ගත යුතු Google Blogger අලුත්ම නීතිරිති ගැනයි.

Google Blogger ආයතනය විසින් , මේ Blogger සේවාව අපට දැනට ලබා දෙන්නේ නොමිලේයි. ඉතින් , මේ විධියට නොමිලේ ලබා දෙනකොට , අපට තියේන නිතිරිති පවා වැඩියි.
ඒත් , මේ Google Blogger නිතිරිති ගැන ගොඩක් දෙනෙක් දන්නේ නැ. ඒ නිසාම , සමහර Blogger සයිට් කරන අය , විවිධ ප්‍රශ්ණ වලට පවා මුහුණ දෙන්න සිදු වෙනවා. ඒත් , මේ Google Blogger නිතිරිති ගැන දැන ගෙන ඉන්නව නම් ඒ විධියට විවිධ ප්‍රශ්ණ වලට මුහුණ දෙන්න සිදු වෙන්නේ නැ. අන්න , ඒ නිසා තමයි , මේ Google Blogger නිතිරිති ගැන කතා කරන්න හිතුවේ.

දැන් අපි , Google Blogger නිතිරිති එකින් එක කතා කරමු.


1 ) ඔබේ එක Google Blogger ගිණුමකින් සැදිය හැකි වන්නේ බ්ලෝග් සයිට් 100ක් පමණි.

2 ) ඔබේ එක බ්ලෝග් සයිට් එකකට Labels 2000ක් සාදා ගැනිමට හැකි අතර එක පොස්ට් එකකට Labels 20ක් යොදා ගහ හැක.

3 ) ඕනැම Blogger ගිණුමකට Upload කර හැකි පින්තුර ප්‍රමාණය 1GB පමනක් වේ. ( ඒ කිව්වේ , මට එක Blogger ගිණුමකින් , බ්ලෝග් සයිට් 10ක් තිබුනත් , ඒ 10ම පින්තුර Upload කරන්න පුලුවන් ගාන 1GB පමණයි. )
ඒ නිසා , පින්තුර Upload කරද්දි , තමන්ට වැදගත් වටින දේවල් විතරක්ම Upload කරන්න.

4 ) ඔබේ එක බ්ලෝග් සයිට් එකක , බ්ලෝග් Description එකට ඇතුලත් කල හැක්කේ අකුරු 500ක් පමණි.
( බ්ලෝග් Description එක කියන්නේ , ඔබේ සයිට් එකේ තියේන දේවල් ගැන එකින් එකින් එක කියල තියේන හැදින්විමකටයි.
බ්ලෝග් Description එකේ මුලින්ම බ්ලෝග් සයිට් එකේ නම දාල , ඊට පස්සේ සයිට් එකේ තියේන දේවල් කියන එක තමයි හොද. )

5 ) Google Blogger ගිණුමේ , තමන් ගැන හැදින්විමට තියේන About Me කියන කොටසට ඇතුලත් කල හැකි වන්නේ අකුරු 1200ක් පමණි.

6 ) දැනට , ගොඩක් දෙනෙක් Blogger බ්ලෝග් සයිට් හදන්නේ Crack , Patch , Serial Keys වගේ ඒවත් එක්ක - නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න දෙන්නයි.
ඒත් , මේ විධියට Crack , Patch , Serial Keys සමග මෘදුකාංග නොමිලේ ඩවුන්ලෝඩ් කරන්න දෙන එක තනිකරම , Google Blogger විසින් තහනම් කරපු වැඩක්. මේ වගේ බ්ලෝග් සයිට් අහු වුන ගමන් , කිසිම කතාවක් නැතුව Google Blogger විසින්ම Delete කරල දානවා.

මේ අපේ සයිට් එකේ පවා Crack , Patch , Serial Keys සමග විවිධ මෘදුකාංග නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න දෙනවා. ඒ නිසා , අපිටත් මේ නිතියේන් බලපැමක් වෙනවා.

දවසට Page views 30,000ත් 50,000ත් අතර තිබුනු , මාසේකට රු 30,000ක් වගේ හොයා ගත්තු , Blogger බ්ලෝග් සයිට් පවා , Google Blogger විසින් Delete කරල තියේනවා.
මේ විධියට සයිට් Delete කරාට පස්සේ දැනේන දුක අයේ කියන්න ඕන නැනේ.

ඒ නිසා , හොදම වැඩේ තමයි , පසුවට දුක් විදින්නේ නැතුව , මෙතැන් සිට ඉදිරියට සයිට් හදද්දි හෝ කරගෙන යද්දි , Crack , Patch , Serial Keys සමග විවිධ මෘදුකාංග නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න දෙනකොට , ගොඩාක්ම හොදටම සැලකිලිමත්ම , ඒ වගේම මේ වගේ සයිට් වලට  කිරිමේ අවධානමක් තියේන බව මතක තියා ගෙනම , ඒ වැඩේ කරන්න. තමන් දැන් මේ නිතිය ගැන දන්න නිසා , ගොඩාක්ම හොදයි කියල හිතේන දේ කරන්න.

7 ) ඕනැම ආකාරයක පුද්ගලයේකුට හෝ වෙනත් ඕනැම දේයකට අපහාස වන ලිපි තියේනව නම් , ඒ සයිට් පවා Blogger විසින් Delete කරනවා.

මේ විධියට  , යම් කිසි බ්ලෝග් සයිට් එකකින් කුමන හෝ දේයකට අපහාස කරනව නම් , ඒ ගැන Google Blogger ආයතනයට කියන්න පුලුවන්. ඉන් පසු , ඒ සයිට් එකේ ඇත්තටම අපහාසාත්මක දේයක් තියේනව නම් , Google Blogger ආයතනය විසින් , ඒ අපහාසාත්මක දේ තියේන්නේ එක ලිපියක විතරක් නම් ඒ ලිපියද , සයිට් එකම එහම නම් ඒ සයිට් එකමද Delete කරල දානවා.

කවුරු හරි කියයි , ශ්‍රී ලංකාවේ ගොසිප් සයිට් මේ වගේනේ කියල. ඒවා ගොඩක් වෙලාවට තියේන්නේ සිංහලේන් නිසා , ඒවා කෙළින්ම Google Blogger එකට අහු වෙන්නේ නැ. ඒ නිසා , ඒවා ගැන Google Blogger එකට Report කරෝත් තමයි , ඒවට අවුල් යන්නේ.

* මේ විධියට අපහාසාත්මක දේ තියේන සයිට් හෝ ලිපි , Google Blogger ආයතනයට Report කරන ආකාරය. 

i ] මුලින්ම මෙතනින් ගියාම එන පිටුවේ , පොඩ්ඩක් පහලට එන්න.
එවිට , එක එක විධියේ වර්ග කිපයක් දැක ගන්න පුලුවන්.
ඒ වර්ග අතරින් , ඔබට Report කරන්නට ඕන වර්ගය ක්ලික් කරන්න. [ අපහාසාත්මක දේයක් Report කල යුතු නම් , 3 වෙනියට තියේන Hate speech, violent or crude content කියන එක ක්ලික් කරන්න. ]

ii ] මෙතනින් , මොන වර්ගය ක්ලික් කරත් , එන පිටුවේ පහලට එන්න. එවිට , Report කිරිමට ඕන ලින්ක් එක දාන්න තැනක් තියේවි.
අන්න , එතනට Report කල යුතු සයිට් ලින්ක් එක හෝ පොස්ට් ලින්ක් එක දාන්න.
ඊට පස්සේ , පහලින් තියේන Submit කියන එක ක්ලික් කරන්න.
දැන් , හරි !!

8 ) වැඩිහිටියන්ට පමණක් සුදුසු දේවල් තියේන සයිට් හැදිමත් සම්පුර්ණයේන්ම තහනම්.

9 ) වෙන සයිට් වලින් කොපි කරගන්න දේවල් , තමන්ගේ වගේ දාන සයිට් වලටත් Blogger ආයතනය හා DMCA ආයතනය විසින් ගොඩාක් ලොකුවටම අවුල් දානවා.

ඒත් , කොපි කරගත්තට පස්සේ , ඒවා කොපි කරගත්තේ , මෙන්න මේ සයිට් එකේන් කියල දානව නම් කිසිම අවුලක් නම් නැ.
ඒ කියන්නේ , ඒ කොපි කරගත්තු පොස්ට් එකේ පහලින්ම CopyRight කියල දාල , ඒ පොස්ට් එකේ Original ලින්ක් එක දාන්න. එතකොට හරි.

10 ) Spam , Malware වැනි Virus තියේන බ්ලෝග් සයිට් , Blogger විසින් බ්ලෝක් කරනවා. ඒ නිසා , ඔයාගේ සයිට් එකේ තියේන Spam Commens හා Malware වැනි Virus වර්ග ඉවත් කරන් , සයිට් එක පිරිසිදුව තියා ගන්න.

( Spam Comments ඉවත් කරනව කියල , තමන්ගේ සයිට් එකේ Comments කරපු , වෙන සයිට් වල ලින්ක් අයින් කරන්න එපා.
Spam Comments කියන්නේ නරක වචන තියේන Comments , වැඩිහිටියන්ට පමණක් සුදුසු දේවල් තිබේන ඒවායේ ලින්ක් තියේන Comments , වෙන Spam , Malware වගේ දේවල් තියේන සයිට් වල ලින්ක් තියේන Comments , ඔයාලගේ සයිට් වල දැම්මාම  , ඔයාලගේ සයි‍ටුත් Spam , Malware වැනි දේ තියේන සයිට් වෙනවා.
ඒ නිසා , හැම සයිට් ලින්ක් Comment එකක්ම Delete කරන්නේ නැතුව , මේ කිව්ව දේවල් පමණක් තියේන Comments පමණක් Delete කරන්න. )

තව දුරටත් Google Blogger ආයතනයේ අලුත්ම නිතිරිති ගැන දැන ගන්න ඕන නම් , මෙතනින් ගිහින් ඒවා සියල්ලම කියවා බලන්න පුලුවන්.

මේ පොස්ට් එකේ තියේන්නේ , මට දැනට මතක තියේන දේවල් විතරයි. ඒ නිසා , මට ඉදිරියට මතක් වෙන විධියට , මේ නිතිරිති ටික Update කරන්නම්.

ඒ වගේම , මේ වගේ Google Blogger ආයතනයේ නිතිරිති ගැන ඔබත් දන්නව නම් , ඒවත් අපි හැමෝටම දැන ගන්න , මේ පොස්ට් එකේ පහලින් Comment කරන්න.

-------------------------------------------------------------------------------------------------------------------

වෙබ් හා බ්ලෝග් පාඩම් මාලාවේ සියලුම ලින්ක්.


8 comments:

  1. වටින ලිපියක්. ස්තුතියි බෙදා ගත්තට !

    ReplyDelete
    Replies
    1. Chandana - එල එල !! :D

      ඔයාගේ අදහසට බෝහෝමත්ම ස්තුතියි සහෝ !! :>)

      Delete
  2. ඔයාල කියල දීපු විදියට මම මේ වැඩ ටික කලා ඵත් අවුලකට තියෙන්නෙ බිලෝග් ඒකට දාන පෝස්ටි google serch වල පෙන්නන් නෑ.......උ:දා- මම ඔයාලගෙ මෙ ලිපි සොයා ගත්තෙ google serch කරල '' බිලොග් ගැන'' කියන වචනෙ විතරතක් serch කරල අාපු results අතරින්.. ඒ් වගෙ මම හදපු බිලොග් ඵකේ මොනවා දාල serch කරත් serch වලට ඵන්නෑ බිලොග් URL ඵක serch කරොත් බිලොග් ඵකට යන්න පුලුවන් බිලොග් ඵකේ අන්තර්ගත දෙවල් serch වල පෙන්නන ක්‍රමය කියලදෙන්න පුලුවන්නමි ගොඩාක් හොදයි............. amta.aththanyaka@gmail.com

    ReplyDelete
    Replies
    1. Aththanayaka - Google Search Result වල ඔයාගේ සයිට් එක පෙන්වන්න නම් ඔයාගේ සයිට් එකට පාඨකයන් එන්න ඕන. පාඨකයන් ගෙන්න ගන්න කරන්න තියේන්නේ හොදට පැහදිලි පින්තුර එක්ක , ඒකට අදාල විස්තරයක් හා අදාල Link එක දාල , Facebook , Google+ , Twitter වගේ සයිට් වල Post කරන්න. මේ විධියට දිගටම කරන්න.

      ඔබේ සයිට් එකේ අලුත් Post පුලුවන් තරම් දාන්න.

      මේ දේවල් කරෝත් , අනිවාරේන්ම ඔයාගේ සයිට් එක ප්‍රසිද්ධ වෙලා , Google Search Result වල පෙන්වනවා. :D

      Delete
  3. aiya mata kynwda blog ekata udin api liyana post wargikaranaya karala danne ara tricks,software,eminey wage anna e gadjet eka khmda dnne?

    ReplyDelete
    Replies
    1. Chathuranga - Post wargikaranaya karana ekata kiyanne Navigation Bar ekak danawa kiyalai.
      Oyata ona nam , Oyage Site ekata Navigation Bar ekak thiyena Aluth Template ekakma daganna Puluwan.
      Ehama nathnam wenama Navigation Bar ekak dagannath Puluwan.

      Wadipurama Hoda , Navigation Bar ekak thiyena Aluth Template ekak daganna eka.

      Api e widiyata Post Wargikaranaya kara , Navigation bar ekak , Site walata dana widiya Post ekakin kiyala dennam.

      Delete
  4. aiya mata kynwda blog ekata udin api liyana post wargikaranaya karala danne ara tricks,software,emoney wage anna e gadjet eka khmda dnne?

    ReplyDelete
    Replies
    1. Chathuranga - Post wargikaranaya karana ekata kiyanne Navigation Bar ekak danawa kiyalai.
      Oyata ona nam , Oyage Site ekata Navigation Bar ekak thiyena Aluth Template ekakma daganna Puluwan.
      Ehama nathnam wenama Navigation Bar ekak dagannath Puluwan.

      Wadipurama Hoda , Navigation Bar ekak thiyena Aluth Template ekak daganna eka.

      Api e widiyata Post Wargikaranaya kara , Navigation bar ekak , Site walata dana widiya Post ekakin kiyala dennam.

      Delete

Tweet Now !!