සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


මුලු සම්පුර්ණ Sinbad TV Series එකම නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න. ( මුලු සම්පුර්ණ සිංහල උපසිරැස සමග ) [ Free Download Full Complete - Sinbad TV Series With Sinhala Sub Tittles. ]


* මෙම පොස්ට් එකට අදාල Links පමණක් තාවකාලිකව ක්‍රියාත්මක නොවේ.

මුලින්ම , මේ පොස්ට් එක පටන් ගන්නේ මුළු ශ්‍රී ලංකාවටම සුභම සුභ ආරන්චියක් සමගයි. ඒක ඔයාල කවුරුත් දන්නවා.

අපි 1996න් පස්සේ , තිබුන හැම ක්‍රිකට් තරගාවලියක්ම වගේ අවසන් මහ තරගයට ආවත් , Cup එක නම් ගන්න බැරි වුනා.
ඒත් , මේ 2014 දිම , අපි T20 කුසලානය හා ආසියානු කුසලානය දිනා ගත්තා.
ඒ සියලුම ජයග්‍රහන වලට අපේ ශ්‍රී ලංකික ක්‍රිකට් කණ්ඩායමට , අපි සියලුම දෙනාගේන්ම , සුභම සුභ පැතුම් !! :D

දැන් බලමු අපි උපසිරැසි ලබාදෙන්න හදන කතා මාලාව ගැන. 

මෙය ලොවපුරා ඉතා ජනප්‍රිය චරිතයක් වන " සින්බෑඩ් " ගේ කතා තේමාව මුලික කරගනිමින් නිපඳවු බ්‍රිතාන්‍යයේ සිට විකාශය කරන ලොව පුරා ජනප්‍රිය චැනලයක් වන Sky TV නාලිකාව හරහා ලබාදෙන අලුත්ම ටෙලිනාට්‍ය කතා මාලාවක්. මෙහි මුල් කොටස පුංචි තිරයේ දර්ශනය කිරීම් ඇරඹුවේ ජූලි 7 වෙනි සෙනසුරාදයි. 
මෙය අපි සම්ප්‍රදායිකව බැලූ සිම්බෑඩ් කතාවකට වැඩිය වෙනස්ම අද්දැකීමක් අපිට ලබා දෙනවා. මෙම කතා මාලාවට ඉන්ද්‍රජාලිය දේවල් හුඟක් ඇතුලත් වෙනවා. ඒ සෑම දෙයක් පටිගත කිරීමට ලොව නවීනතම තාක්ෂනය උපයෝගී කරගෙන තියෙනවා. මුල් කොටස නැරඹුවොත් ඔබට ඒ ගැන විනිශ්චයක් ලබා ගන්න පුළුවන් වෙනවා. හැමදාම ඇමරිකානු ( හොලිවුඩ් ) කතා සහ චිත්‍රපට බලන ඔබට මෙම බ්‍රිතාන්‍ය කතා මාලාව අමුතුම අද්දැකීමක් ලබාදෙයි කියල අපි බලාපොරොත්තු වෙනවා. ෂර්ලොක් හෝම්ස් ටෙලි කතා මාලාව ඔබ නරඹල තියෙනවනම් ඔබට එ ගැන තේරේවි. ඒ වගේම මේ කතාවේ එක් කොටසක් පැයක දාවන කාලයකින් සමන්විතයි. සාමාන්‍යයෙන් හොලිවුඩ් ටෙලි කතාවකනම් දාවන කාලය වෙන්නේ විනාඩි 45ක් වගෙයි. මුල් කොටසේදී අපිට බලාගන්න පුළුවන් සිම්බෑඩ් කියන පුද්ගලයා කොහොම කෙනෙක්ද සහ ඔහු කොහොමද අන්තිමේදී නැවකින් නවතින්නේ කියල.


මේ කතාව කවුරුත් හිතන්නේ නැති වෙලාවල් වල , හිතන්නේ නැති දෙවල් එක සැරේම වෙනවා. ඒ නිසා හොදම දේ තමයි මේ Sinbad කතා මාලාව , නොමිලේම ඩවුන්ලෝඩ් කර ගෙන බලන එක.


මම කියන්නේ Sinbad කියන්නේ පට්ටම පට්ට සුපිරි TV Series එකක්.

* කැමති ඕනම කෙනෙක්ට Sinbad මුලු සම්පුර්ණ Seasons එකම බලන්න නොමිලේ ඩවුන්ලෝඩ් කර ගන්නත් පුලුවන් , කොටසක් කිපයක් හෝ කොටස් කිපයක් විතරක් හරි තියේනවා නම් , ඒවා , විතරක් හරි නොමිලේ ඩවුන්ලෝඩ් කර ගන්න පුලුවන්.


* ( තමන් ඩවුන්ලෝඩ් කර ගන්න දේවල් ඉදිරියේන් , පොඩි කොටුවක තියේන Tic එකට පිටුපසින් , කුඩා + ලකුණක් තිබේ. මෙම කුඩා + ලකුණ ක්ලික් කිරිම මගින් , එම Season එකට දාල කොටස් ටික දැක ගත හැක. මේවාට ද ඉදිරියේන් Tic එකක් ඇති අතර තමන්ට ඩවුන්ලෝඩ් කර ගැනිමට අවශ්‍ය නැති කොටස් ඉදිරියේන් , එම තියේන Tic එක අයින් කරන්න. )

* ( කොටසක් හෝ කොටස් කිපයක්  හරි ඩවුන්ලෝඩ් වුනත් , පෙන්වන්නේ ඒ මුලු සම්පුර්ණ TV Series එකේම ෆයිල් Size එක , ඒ වගේ මුලු සම්පුර්ණ TV Series එකේම ෆයිල් Size එක පෙන්නුවට ඩවුන්ලෝඩ් වෙන්නේ , Tic එක දමා තිබු කොටස හෝ කොටස් කිපය විතරයි. ඒ නිසා පොඩ්ඩක්වත් බය වෙන්න එපා මුලු සම්පුර්ණ Camelot TV Series එකම ඩවුන්ලෝඩ් වෙනව කියලා. )


* If You Want To Download Camelot TV Series Full Complete TV Series , You Can Do It. But , If You Want To Download One Episode Or Some Episodes , You Can Do It Too. ( If You Want To Download One Episode Or Some Episodes , Please , Remove ' Tic ' Which You Don't Want Or Episodes. Your Torrent Download Manager Will See You Full Complete TV Series Size , But , Don't Worry , If You Remove ' Tic ' From Some Seasons Or Episodes , They Will Not Download. )

හොදයි , කැමති ඕනම කෙනෙක් Sinbad TV Series එකේ නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න , පහල තියේන ලින්ක්  ක්ලික් කරන්න. ( කොටසක් හෝ කොටස් කිපයක් පමණක් නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න , මේ උඩ තියෙන විදියට කරන්න. )

ඔබට පහත ලින්ක් එක ක්ලික් කිරිම මගින් මෙම Sinbad ටොරන්ට් ෆයිල් ( Torrent File ) එක ඩවුන්ලෝඩ් කරගත හැක.

Sinbad TV Series Size - 4.11GB ) 

This Is A Torrent File Of Sinbad.



* ටොරන්ට් වලින් ඩවුන්ලෝඩ් කරන විදිය , තේරේන්නේ නැත්නම්,
මේ පහල තියේන ලින්ක් එක ක්ලික් කරන්න.
* If You Don't Understand How To Download Files By Using Torrent , Please , Click This Below Link.
How To Download Torrent '


හරි , අපි මේ Sinbad TV Series එක නිකන් දෙන්නේ නැ.
මේ TV Series එකේ සියලුම කොටස් වල සිංහල උපසිරැසත් දෙනවා.

ඒත් , මුලින්ම කියන්න ඕන , මේ සියලුම කොටස් වල සිංහල උපසිරැස , අපි ලබා ගත්තේ Zoom.lk වෙබ් සයිට් එකේන්. ඒ නිසා , Zoom.lk වෙබ් සයිට් එකටත් ස්තුති වේවා කියන ගමන් , මේ සිංහල උපසිරැස නොමිලේ ඩවුන්ලෝඩ් කරගමු.

මේ පහල ලින්ක් වලින් Sinbad TV Series එකට අදාල සිංහල උපසිරැස නොමිලේ , කෙළින්ම ඩවුන්ලෝඩ් කරගන්න.


මේ පහලින් තියේන්නේ Camelot TV Series එකේ Official Trailer එක.



10 comments:

  1. http://cine4lk.blogspot.com/2014/04/the-mask-watch-online.html නවතම චිත්‍රපට ලේසියෙන්ම ඩිරෙක්ටි ඩවුන්ලෝඩි කරගන්න ඔන්ලයින් බලන්න එන්න http://cine4lk.blogspot.com/ වෙත

    ReplyDelete
    Replies
    1. ENet Soft - එල එල !! :D

      ඔයාගේ සයිට් එකත් ගොඩක් හොදයි සහෝ !! :>)

      Delete
  2. http://blogmickypc.blogspot.com

    ReplyDelete
  3. link eka download wennane pleace help

    ReplyDelete
  4. Sinhala subtitles k thiya kenek dapalko wada na
    na

    ReplyDelete

Tweet Now !!