සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


ඔබේ Android ජංගම දුරකතනයේ තිබේන පින්තුර , විඩියෝ , SMS ඇතුලුව ඕනැම දෙයක් , අනිත් අයට හොයා ගන්න බැරි වෙන විධියට , පහසුවෙන්ම හංගන ආකාරය. [ How To Hide Any Thing Like Pictures , Videos & SMS In Your Android Mobile Phone. ]


මුලින්ම , ඔයාලට කියන්න ඕන 2014 අප්‍රේල් 14 වන දින උදා වු සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද , ඔබ සියලුම දේනාටම සුභ අලුත් අවුරුද්දක් වෙන්න කියල , අපි හැමෝම කියනවා.

කොහමද ඉතින් කට්ටිය අවුරුදු ?? හොදයිද ??


2014/04/14 අපේ ගෙදරට එහා පැත්තේත් අවුරුදු උත්සවයක් තිබුනා. 
( හික්කඩුවේ සෙට් එක එකතු වෙලා. ) 
මට නම් තරග වලට යන්න වුනේ නැ. ඒත් , පට්ටම සුපිරි විධියට තිබුනා.

හරි , අපි දැන් පොස්ට් එක ගැන බලමු.

මේ 2014 වන විට Android ජංගම දුරකතන භාවිතා කරන ප්‍රමාණය 36.58% පමණ වෙනවා. ඒ කියන්නේ , දැනට ලෝකයේ සැලකිය යුතු පිරිසක් Android ජංගම දුරකතන භාවිතා කරනවා.

ඉතින් , මේ Android ජංගම දුරකතන තියේන අයට , තමන් විතරක් දැන ගත යුතු තොරතුරු හා දේවල් තියේනවා.
නමුත් , ගොඩක් දේනෙක් මේවා තමන්ගේ Android ජංගම දුරකතන වල තියා ගන්නේ නැ. ඒ මොකද , ඒවට ලැබේන ආරක්ෂාව අඩු නිසයි.

නමුත් , ඔන්න දැන් , Android ජංගම දුරකතන භාවිතා කරන අයට තමන්ගේ තොරතුරු වලට ලැබේන ආරක්ෂාව ගැන බය වෙන්න දෙයක් නැ. ඒ , මොකද ඒ වගේ පෞද්ගලික තොරතුරු හා ඕනැම දේයක් ආරක්ෂා කරගන්න Android App එකක් භාවිතා කරන්න පුලුවන්.

මේ Android App එක හදුන්වන්නේ Audio Manager ( Hide It Pro ) ලෙසයි. මෙය නොමිලේ ලබා ගත හැකි Android App එකකි.

මේ පහල ලින්ක් එක ක්ලික් කරල Audio Manager ( Hide It Pro ) App එක නොමිලේ කෙළින්ම ඩවුන්ලෝඩ් කරගන්න.



* මේක ඩවුන්ලෝඩ් කරගන්න කලින් , මේ පිටුවේම උඩ තියේන අර සැලකිය යුතුයි සටහන හරියටම කියවලා ඉන්න.

* Before You Download This , Please Read That Considerable Note In Top Of This Page.



* මේ Audio Manager ( Hide It Pro ) App එක භාවිතා කරන ආකාරය පියවරේන් පියවර , මේ පහලින් කියල තියේනවා.

1 ) මේ App එක සාමාන්‍ය පරිදි , ඔබේ Android ජංගම දුරකතනයට ඉන්ස්ටෝල් කරගන්න.

2 ) දැන් , මේ App එක Open කරන්න.
මේක Open කරාට පස්සේ උඩින්ම තියේන Audio Manager කියන එක Touch කරගෙන ඉන්න.
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]


3 ) එවිට , Password එක ටයිප් කරන්න තැනක් එවි.
එකේන් , වම් පැත්තේ තියේන Pin based කියල තියේන පැත්ත ක්ලික් කරන්න.
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]


4 ) දැන් , Password ටයිප් කරන්න තැනක් එවි. එතනට , ඔයා කැමති ඉලක්කම් 4ක Password එකක් ටයිප් කර , Save කියන එක ක්ලික් කරන්න.
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



5 ) එවිට , ඔයා දුන්න Password එක තහවුරු කරන පණිවිඩයක් එවි. එකේ OK එක ක්ලික් කරන්න. 
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



6 ) දැන් , ආපහු Password ටයිප් කරන්න තැනක් එවි. එතනට , ඔයා අර කලින් දුන්න Password එක මෙතනදි ටයිප් කරන්න. ( Password එක ටයිප් කරල , මුකුත් කරන්නේ නැතුව ඉන්න. )
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



7 ) ඒ විධියට , Password එක ටයිප් කරල ටික වෙලාවකින් නිකන්ම , මේ App එකේ රහස් කොටසට එන්න පුලුවන්.

* දැන් , ඔයාට හංගන්න ඕන දේ , මේ රහස් කොටසේ හංගන්න පුලුවන්.

* මේ App එක භාවිතා කරල , ඔබට ඕන දේයක් 
හංගන ආකාරය.

1 ) අපි , හිතමු ඔයාට මොකක් හරි පින්තුර කිපයක් හංගන්න ඕන කියල , ඒක කරන්නේ මෙහමයි. 

මුලින්ම , මේකේ රහස් කොටසට ඇවිත් , එකේ උඩ කොනේම තියේන Pictures කියන එක ක්ලික් කරන්න.
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]


2 ) දැන් , එන කොටසේ , කොනේම තියේන New Album කියන එක ක්ලික් කරන්න.
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]


3 ) දැන් , එන කොටසේ , දකුණු පස උඩ කොනේ තියේන +Add කියන එක ක්ලික් කරන්න.
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]


4 ) ඔන්න දැන් , ඔයාගේ Android ජංගම දුරකතනයේ පින්තුර තියේන ගැලරි එක දැක ගන්න පුලුවන්.

මේ ගැලරි එකේන් , ඔබට හංගන්න ඕන පින්තුරය හෝ පින්තුර කිපය Touch කරමින් , ඒවා Select කරගන්න.

ඊට පස්සේ , ඒ කොටසේ යටින් මැද තියේන Hide Selected Files කියන එක ක්ලික් කරන්න.
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]


5 ) දැන් , Select Folder කියල එකක් එවි. එකේත් , OK එක ක්ලික් කරන්න.
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]


6 ) ඔන්න , දැන් ඔයාට හංගන්න ඕන වුන පින්තුර ටික , මේ App එකේ රහස් කොටසේ රහස් විධියට ආරක්ෂාකාරිව තියේනවා.

* ඔයාගේ , Image Gallery එකට ගිහින් බලන්න , ඒ ඔයා හංගපු පින්තුරය හෝ කිපය තියේනවද කියල. නැනේ.
ඒවා තියේන්නේ Audio Manager Appඑකේ රහස් කොටසේයි.

* මේ App එකේ රහස් කොටසේ තියේන ඕනැම දේයක් , නැවතත් ඕනැම කෙනෙකුට බැලිය හැකි විධියට හදා ගන්න ආකාරය.

පින්තුරයක් Unhide කරගන්න ආකාරය ගැන බලමු.

1 ) මේකේ රහස් කොටසේ තියේන , පින්තුර කොටසට යන්න.

2 ) දැන් , එකේ දකුණු පස උඩ කොනේ තියේන , කොටු 3නේ සළකුන ක්ලික් කරන්න.
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]


3 ) දැන් , ඔයාට Unhide කරගන්න ඕන පින්තුරය හෝ පින්තුර කිපය Touch කරමින් Select කරන්න.
ඉන් පසු , එතනම පහලින් තියේන Unhide කියන එක ක්ලික් කරන්න.

( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]


4 ) දැන් , ඒ පින්තුර Unhide වෙල යන්න ඕන තැන තෝරන්න එවි. ( වෙන දේවල් ගොඩක් වෙලාවට යන්නේ , ඒවා Hide වෙන්න කලින් තිබුන තැනටම තමයි. ඒ නිසා , එකේ වෙනස් කරන්න දේයක්ම නැ. )

තැන තෝරල හෝ නොතෝරා Unhide කියන එක ක්ලික් කරන්න.

( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]


* දැන් , ඒ පින්තුර ටික Android ජංගම දුරකතනයේ Image Gallery එකේ තියේවි.

* මේ කියල තියේන විධියටම තමයි විඩියෝ හා සින්දු හංගන්නේත්. 

* මේ Audio Manager ( Hide It Pro ) App එකට අදාලව කියන්න තියේන සියලුම දෙවල් ටික , අපි කිව්වා.

* මේ පොස්ට් එකට කැමති නම් Comment එකකුත් දාන්න.
Ref_banner 928x90

4 comments:

  1. Replies
    1. Isuru - Oyage Comment ekata , Bohomathma Sthuthi Saho !! :D

      Delete
  2. manage apps walata gihin oya app eke data clear karapuwama password nathiwenawa. ethakota apita ona password ekak dala app eka open karanna puluwan

    ReplyDelete

Tweet Now !!