සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


ඔබේ ජංගම දුරකතනය , වතුරට වැටුන විට කල යුතු හොදම දේවල් පිළිබදව , හරියටම දැන ගන්න. [ How To Save Or Recover Mobile Phone Or Mobile Smart Phone After Fallen To Water. ]


අද වන විට ජංගම දුරකතන භාවිතා කිරිම , බෙහෙවින් වැඩි වෙල තියේනවා. මේ ජංගම දුරකතන වලිනුත් වැඩි හරියක් තියේන්නේ ස්මාට් ජංගම දුරකතන.

කොමහරි , සාමාන්‍ය ජංගම දුරකතනයක් තිබුනත් , ස්මාට් ජංගම දුරකතනයක් තිබුනත් , ඒක හදිස්සියේම වතුරකට වැටුනෝත් මොකද කරන්නේ ??

අන්න , ඒ විධියට ඔබේ ජංගම දුරකතනය වතුරකට වැටුනෝත් , කරන්න ඕන හොදම දේවල් ටික තමයි , මේ පහලින් කියල තියේන්නේ.

මේ පහලින් කියල තියේන දේවල් , ඔබේ  ජංගම දුරකතනය  වතුරට වැටුන ගමන්ම වගේ , හරියටම කරෝත් ජංගම දුරකතනය බේර ගන්න පුලුවන් වෙවි.

1 ) ජංගම දුරකතනය Off වෙලානම් On කරන්න එපා.

2 ) තාමත්  ජංගම දුරකතනය On නම් , හොලවන්නේ නැතිව Off කරන්න.

3 ) ජංගම දුරකතනය ගොඩක් හොලවන් නැතිව බැටරිය ගලවන්න.





4 ) තුවායක් අරන් හොදින් වතුර පිහිදාන්න. ගලවන්න පුළුවන් පොඩි කොටස් ගලවලා වතුර පිහිදාන්න. 
එහම කියල ජංගම දුරකතනයේ ඇතුලේ තියේන Circuit එක වගේ බරපතල කොටස් ගලවල පිහි දාන්න එපා. ) 
[ Battery එක , Sim එක , Memory Card එක වගේ පොඩි කොටස් විතරක් ගලවලා වතුර පිහිදාන්න. ]



5 ) වතුර ඉවත් කරන්න කියලා , ජංගම දුරකතනය වේගෙන් හොලවන්න එපා. හුලන් පිබින්න එපා. එහම කරෝත් වතුර ජංගම දුරකතනය පුරාම යනවා. 
ඒ වගේම වතුර වෙලන්න කියලා Heater , Hairdryer අල්ලන්න එපා. 
ඒ කිව්ව වගේ දේවල් කරාම , වතුර වාෂ්ප වුනාට , ඊට කලින් Display එක, Speaker, Keypad උණුවෙලා ජංගම දුරකතනයට ගොඩාක් හානි සිදු වෙනවා. ( ඒ දේවල් වලින් Speaker , Keyboard වගේ ඒවට හානි සිදු වෙනව කිව්වාම තේරේනවනේ. මේවට හානි සිදු වුනාම , අයේත් ඒවා අලුතින් දාන්න වෙනවා. ඒ අර වතුරට වැටුන පසු නොකල යුතු වැඩක් කල නිසයි. ඒ නිසා වතුර වෙලන්න කියලා Heater , Hairdryer අල්ලන්න එපා. 

6 ) දැන්ම , ජංගම දුරකතනය On කරන්න එපා. 
වතුර පුළුවන් තරම් පිහිදලා ඉවර වෙලා , පොඩි භාජනයක් අර ගෙන , ඒකට ගෙදරින් හෝ වෙනත් තැනකින් හාල් ටිකක් අර ගෙන දාන්න.

7 ) දැන් , ඒ දාපු හාල් ටිකට උඩින් ඔබේ ජංගම දුරකතනය තියල , නැවතත් හාල් ටිකක් අරන් ඔබේ ජංගම දුරකතනය වැහේන විධියටම දාන්න.
මේ විධියටම ජංගම දුරකතනය , පැය කිපයක් හාල් වලින් වහලා තියන්න. ( පැය 4ත් - 5ත් අතර කාලයක් නම් ගොඩාක් හොදයි. ) 
[ මේ විධියට කරාම හාල් වලින් වතුර ගොඩක් උරා ගන්නවා. ]

මේ පහලින් තියේන පින්තුර වල ජංගම දුරකතනය , හාල් වලින් භාගේට වගේ වහල තියේන්නේ , පින්තුරය ටිකක් විතර , ඔබට පැහැදිලිව පෙනිය යුතු නිසයි.

ඒ නිසා , මේ පින්තුර වල වගේ ජංගම දුරකතනය , හාල් වලින් භාගේට නම් වහන්න එපා.
එම නිසා , ඔබේ ජංගම දුරකතනය , හාල් වලින් වැහේන විධියටම දාන්න.


8 )  පැය කිපයකින් පස්සේ ජංගම දුරකතනය On කරලා බලන්න.
දැන් , ඔබේ සාමාන්‍ය ජංගම දුරකතනය හෝ ස්මාට් ජංගම දුරකතනය පෙර පරිදිම හොදට සුපිරියටම වැඩ කරයි.

සැ.යු. - මේ උඩින් කියල තියේන දේවල් , ඔබේ  ජංගම දුරකතනය  වතුරට වැටුන ගමන්ම වගේ , හරියටම කරෝත් ජංගම දුරකතනය බේර ගන්න පුලුවන් වෙවි.

සැ.යු. - ඒ වගේම , අනිවාරේන්ම , ඔබේ ජංගම දුරකතනයේ මුකුත් අවුලක් නැද්ද කියල හරියට තහවුරු කරගන්න , දැන ගන්න , ලගම තියේන ජංගම දුරකතන හදන තැනකට අරන් යන එකත් ගොඩක් හොදයි.

සැ.යු. - ඒ වගේම , ජංගම දුරකතනය වහල තියන්න භාවිතා කරපු ඒ හාල් ටික භාවිතා කරන්නේ නැති නම් ගොඩක් හොදයි කියලයි , අපි හිතන්නේ. මොකද , ඒ හාල් ගනුදෙනු කරේ ඉලේක්ට්‍රෝනික උපාන්ගයක් එක්කනේ. ඒ නිසා භාවිතා නොකරන එක , හැමෝටම හොදයි.

කැමති නම් , අපේ මේ පොස්ට් එකට Comment එකක් දා ගෙනම යන්න.


#. අපේ Seven Net සයිට් එකේ අලුත්ම සුපිරිම පොස්ට් සැණින් එසැනින් දැන ගැනිමට , අපේ Seven Net Extension එක දා ගන්න.
Ref_banner 928x90

28 comments:

  1. මේක නම් ගොඩක් ම වටින කරුණු ටිකක්!

    ReplyDelete
    Replies
    1. කුරුටු ගෑ ගී පොතේ දිලිනි - ඔයාගේ අදහසට බොහෝමත්ම ස්තුතියි !! :>)

      Delete
  2. iphone wala battery galawanna bane hello

    ReplyDelete
  3. (h) (h) (h) (h) (h) (h) (h) (h)

    ReplyDelete
  4. හාල් වෙනුවට සිලිකා ජෙල් ටිකක් දැම්ම නං හරි නෙ..

    ReplyDelete
    Replies
    1. ඹවු මමත් මේ කියන්න හැදුවේ එකම තමයි fපාමසි වලින් ඉල්ලන්න නිකං දෙනවා

      Delete
    2. Kamal - ඔව් ඔව් , එහම කරත් හරි තමයි !! :D

      Delete
    3. Nandana & Namali - ෆාමසි වලින් එහම නිකන් දෙන්ව නම් , මමත් ගිහින් ඉල්ලල බලන්න ඕන. :D

      Delete
  5. Thank very much saho!!! Godak vatina post ekak...

    Sahoo!! Samahara Films wala thiyana Bodakarana (Censor/Blur) darsana remove karanna puluwanda? thiyanawanam software ekak denna...Pl

    ReplyDelete
    Replies
    1. Kusal - Ela Ela !! :D

      Oyage Comment ekata , Bohomathma Sthuthi Saho !! :D

      Mama danata nam Blur karala thiyena ewa ain karanna Software nam danne na.
      Eth , Mama hoyala balalama , Kiyannam.

      Delete
  6. Replies
    1. Kasun - Ela Ela !! :D

      Oyage Comment ekata , Bohomathma Sthuthi Saho !! :D

      Delete
  7. Replies
    1. Priyntha - Ela Ela !! :D

      Oyage Comment ekata , Bohomathma Sthuthi Saho !! :D

      Delete
  8. හොඳ වැදගත් ලිපියක්. මේ ලින්ක් එක අරගෙන බලන්න වැදගත් තාක්ෂණික බ්ලොග් අඩවියක්. http://adf.ly/19QgC7

    ReplyDelete
    Replies
    1. Shanaka - ඔයාගේ සයිට් එකත් ගොඩාක් හොදයි !!

      ඔයාගේ Comment එකට බොහෝමත්ම ස්තුතියි සහෝ !! :D

      Delete
  9. ජංගම දුරකථන අලුත්වැඩියාව ගැන දන ගන්න එන්න http://adf.ly/whPsT

    ReplyDelete
    Replies
    1. Shanaka - ඔයාගේ සයිට් එකත් ගොඩාක් හොදයි සහෝ !! :D

      Delete
  10. ඉතා කැපවීමෙන් යුතුව නිර්මාණය කරන ලද උසස් ගණයේ තාක්ෂණික බ්ලොග් අඩවියකි. ශාෆ්රාන් මහතාගේ කාර්යභාරය අගය කිරීම සඳහාත් මෙම බ්ලොග් අඩවියට වැඩි වටිනාකමක් එකතු කිරීම සඳහාත් ක්‍රෙඩිට් කාඩ්පත් අයදුම් කිරීම apply credit card , ගනුදෙනු කිරීම, දින 51ක සහන කාලය credit card grace period නිවැරදිව භාවිතා කිරීම ආදී වටිනා තොරතුරු රාශියක් මේ හරහා ඔබ වෙත ගෙන එමු. ඔබගේ පුද්ගලික විස්තර කිසිවක් අපට අවශ්‍ය නොවේ. පිවිසෙන්න. http://cardslanka.blogspot.com/

    ඔබගේ රැකියාව මත ක්‍රෙඩිට් කාඩ්පතක් අයදුම් කිරීමට ඔබගේ යෝග්‍යතාවය මැන බැලීම සඳහා https://docs.google.com/forms/d/1xC3aa0htSVROOwMiNdbP0l4k7MXA6iSAy9OLXhz71sM/viewform භාවිතා කරන්න

    ඔබගේ ව්‍යාපාරය මත ක්‍රෙඩිට් කාඩ්පතක් අයදුම් කිරීමට ඔබගේ යෝග්‍යතාවය මැන බැලීම සඳහා https://docs.google.com/forms/d/1pxJi6LFPs3I1dTdBsmkGBc_uXQVHqOpnBjyeC6KC6FE/viewform භාවිතා කරන්න

    ReplyDelete
    Replies
    1. Cards Lanka - ඔයාගේ සයිට් එකත් ගොඩාක් හොදයි.
      Card එකක් අවශ්‍ය වු විටක , ඔබේන් උදව් ගන්නම්. :D

      ඔයාගේ Comment එකට බොහෝමත්ම ස්තුතියි සහෝ !! :D

      Delete
  11. Sri Lanka's NO 1 DOMAIN REGISTRAR http://clientsarea.lankadomain.com/

    ReplyDelete
    Replies
    1. Aamir - OK , We must Check this Site when We are going to buy a New Domain.

      Delete
  12. ගොඩක් වටිනවා

    ReplyDelete
    Replies
    1. Unknown - එල එල !! :D

      ඔයාගේ Comment එකට බොහෝමත්ම ස්තුතියි සහෝ !! :D

      Delete

Tweet Now !!