සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


වෙබ් හෝ බ්ලෝග් සයිට් එකක් ආරම්භ කිරිම හා එය දියුණු කරමින් , ප්‍රසිද්ධ කරමින් පවත්වා ගෙන යන ආකාරය සහ බ්ලෝග් සයිට් එකේ ජාත්‍යන්තර හා ශ්‍රී ලාංකික Rank එක වැඩි කරගන්න ආකාරය. ( වෙබ් හා බ්ලෝග් පාඩම් - 02 ) [ How To Create Or Start Web Or Blog Site , How To Get Visitors & Traffic To Web Or Blog , How To Increase International & Sri Lankan , Rank Of Web Or Blog Site. ]


හරි , ඔන්න අද අපි වෙබ් හා බ්ලෝග් පාඩම් මාලාවේ 2 වන කොටස අරගෙන ආවා.
මට මේ වෙබ් හා බ්ලෝග් පාඩම් මාලාවේ 2වන කොටස දාන්න , හිතුවට වඩා කාලයක් ගියා. ඒ නිසා , මේ 2වන කොටස එනකම් බලන් හිටපු සියලුම දෙනාගේන් , ඒ සදහා සමාව ඉල්ල සිටිනවා.

ඊට කලින් , වෙබ් හා බ්ලෝග් පාඩම් මාලාවේ 1 වන කොටස බැලුවේ නැත්නම් , මෙතනින් ගිහින් ඒක අනිවාරේන්ම බලන්න.


හරි , අපි එදා " පිටත Dashboard ( Outside Dashboard ) " එකේන් , " ඇතුලු Dashboard ( Inside Dashboard ) " එකට ඇවිත් තමයි පොස්ට් එක නැවැත්තුවේ.


ඒ නිසා අපි මෙතැන් සිට ඉදිරියට Blogger බ්ලෝග් වල " ඇතුලු Dashboard ( Inside Dashboard ) " එක ගැන කතා කරමු.


මේ පහලින් දාල තියේන්නේ Blogger බ්ලෝග් වල ඇතුලු Dashboard ( Inside Dashboard ) එකක පින්තුරයක්.

[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



මේ උඩ පින්තුරේ තියේන 1 සිට 10 දක්වා සියලු දේවල් ගැන අපි මේ පොස්ට් එකේන් කතා කරමු.

මෙතන 1 සිට 10 දක්වා විතරක් තිබුනට , එක කොටසක් ඇතුලේ තව අනු කොටස් කිපයක්ම තියේනවා. ඒ නිසා ඒ සියල්ල ගැනමත් කතා කරනවා.

ඔන්න අපි මේවා ගැන එකින් එක හොයල බලමු.


1 - Overview.


Overview කියන්නේ බ්ලෝග් සයිට් එක ගැන යම් තරමක විස්තර ගන්න පුලුවන් කොටසක්.


[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]

ඒ කියන්නේ මෙතන උඩ , වම් පැත්තේ Updates කියල තියේනවා.

එකත් එක්කම පහලින් , මෙන්න මේවා තියේනවා.

* Comments awaiting moderation - ඔයාගේ සයිට් එකේ කවුරු හරි Comment එකක් දැම්මට පස්සේ එක බ්ලෝග් පෙන්වන්න නම් ඔයාගේ අනුමැතිය ඕන වෙනවා. අන්න ඒ වගේ , අනුමැතිය දිල නැති Comment කියක් තියේනවද කියලයි එතනින් පෙන්වන්නේ.

( මේ Comments moderation කියන එක බ්ලෝග් එකට දාන්නේ නැත්නම් ගොඩක් හොදයි. මොකද මේකේන් ඔයාගේ සයිට් එක බලන , කියවන අයට Comment එකක් දාන කොට කරදරයක් වෙන්න පුලුවන්. )

* Published comments - දැනට බ්ලෝග් එකේ සියලුම පොස්ට් වල පෙන්න තියේන Comment ගණන.


* Pageviews today - අද දවසට ඔයාගේ බ්ලෝග් සයිට් එකේ තියේන සියලු පිටු - කරල තියේන ගණන.


* Posts - දැනට බ්ලෝග් එකේ දාල තියේන සියලුම පොස්ට් ගණන.


* Followers - ඔයාගේ බ්ලෝග් සයිට් එක - කරන අය ගණන. ( මේක ගැන අපි ඉදිරියේදි කතා කරනවා. )

-------------------------------------------------------------------------------------------------------------------------

2 - Posts.


Post කියන්නේ ඔයාගේ බ්ලෝග් එකේ දැනට දාල තියේන සියලුම පොස්ට් , මෙතනින් බලා ගන්න පුලුවන්.


ඒ වගේම , එක එක පොස්ට් Open කරල තියේන ගණන , එක එක පොස්ට් වලට දාල තියේන Comment ගණන හා ඒ ඒ පොස්ට් එක Google+ කරල තියේන ගණන වෙන වෙනම බලා ගන්න පුලුවන්.

( Google+ කරල තියේනව කිව්වේ , අර පොස්ට් වලට උඩින් හෝ පහලින් G+ කියල ලකුණක් තියේන්නේ , අන්න එක ක්ලික් කරල තියේන ගානට. )

* All - දැනට සයිට් එකේ ලියමින් පවතින හා ප්‍රසිද්ධ කරල තියේන ඇතුලු සියලුම පොස්ට් ගණන හා ඒ පොස්ට් පෙන්වන තැන. )

* Draft - කියන්නේ දැනට ලියමින් පවතින පොස්ට් ගණන හා ඒ පොස්ට් පෙන්වන තැන.
* Published - ඔයා දැනට ප්‍රසිද්ධ කරල තියේන පොස්ට් ගණන හා ඒ පොස්ට් පෙන්වන තැන.


[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]
-------------------------------------------------------------------------------------------------------------------------

3 - Pages.


සයිට් එකේ දැනට තියේන හදල තියේන Page බලා ගන්න පුලුවන්.

ඒ වගේම තව අලුත් Page හදන්නත් පුලුවන්.

මේ Pages කියන කොටසේ උඩ , දකුණු පැත්තේ තියේන New page කියන එක ක්ලික් කරාට පස්සේ , Menu එකක් පහලට එවි.

ඒකේන් Blank page හෝ Web address යන 2න් තමන්ට කැමති එකක් ක්ලික් කරන්න.

* Blank Page - මේ වගේ Page එකක් හැදුවම , ඒ Page වල මුකුත්ම නැ.

අපිට ඕන දෙයක් , ඕන විධියට දාන්න පුලුවන්. ( Blank Page හදන එක හොදයි. ) [ මේ Blank Page හදන්න තියේන්නේත් New Post එකක් දනවා වගේමයි. ඒ නිසා අපි New Post දාන විධිය ගැන කතා කරද්දි , Blank Page හදන විධිය ගැනත් කියන්නම්. )

* Web address - මේ Web Address කියන Page එකක් හැදුවම , ඒ Page එක ක්ලික් කරාට පස්සේ , වෙන සයිට් එකකට හෝ පොස්ට් එකකට යන්න පුලුවන් විධියට හදන්න පුලුවන්.

( Web Address කියන ක්ලික් කරාට පස්සේ පොඩි Box එකක් එනවා. එකේ , මුලින්ම තියේන Page Tittle කියන එකට Page එකට දාන්න ඕන නමක් ටයිප් කරන්න.
ඊට පස්සේ , පහල Web Address ( URL ) කියන එකට , ඒ Page එකට ගියාට පස්සේ , යන්න ඕන වෙන සයිට් එකක් හෝ පොස්ට් එකක ලින්ක් එක දෙන්න. )


[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]
-------------------------------------------------------------------------------------------------------------------------


මේකේදි දැනට සයිට් එකේ සියලුම පොස්ට් වලට දාල තියේන Comments සියල්ලම වෙන වෙනම බලන්න හා කියවන්න පුලුවන්.

ඒ වගේම Spam වුන Comments මොනවද කියල බලලා , ඒවා Spam නෙමේ නම් , ඒ කියන්නේ හොද ඒවා නම් , ඒ Publish කරන්නත් පුලුවන්.

* Published - මේකේදි දැනට සයිට් එකේ සියලුම පොස්ට් වල දාල තියේන Comments සියල්ලම වෙන වෙනම බලන්න හා කියවන්න පුලුවන්.

* Spam - මෙතනදි සයිට් එකේ දැම්මත් , Blogger එක විසින්ම Spam කියල නම් කරපු Comments සියල්ලම වෙන වෙනම බලන්න හා කියවන්න පුලුවන්.

ඒවා කියෙවුවට පස්සේ , ඒ Comments , Spam නෙමේ නම් , ඒවා Publish කරන්නත් පුලුවන්. ( ඒ සදහා , ඒ ,  කියන Comment එක Select කරල , ඊට පස්සේ , උඩින් තියේන Not Spam කියන එක ක්ලික් කරන්න. )

[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]
-------------------------------------------------------------------------------------------------------------------------


මේ Google+ කියන කොටස භාවිතා කරන්න කලින් ඔයාට Google+ ගිණුමක් ඕන වෙනවා.

Google+ කියන්නේත් Facebook වගේම සයිට් එකක්. බ්ලෝග් කරන ගොඩාක් දෙනෙක් අතරේ Facebook තරම්ම Google+ ප්‍රසිද්ධයි.

Gmail ගිණුමක් හදද්දිම ඔබට Google+ ගිණුමකුත් හැදේනවා. ඒ නිසා අයේ අමුතුවෙන් Google+ ගිණුමක් හදන්න ඕන නැ.

මෙතනින් ගිහින් Google+ එකට ගිහින් , එකේ අහල තියේන දේවල් සම්පුර්ණ කරල , තව වෙන මොනව හරි තිබුනෝත් , ඒවත් සම්පුර්ණ කරාම , හරි.

දැන් , දැනටමත් ඔයාට තියේන Google+ ගිණුම හෝ අලුතේන් හදපු Google+ ගිණුම භාවිතයේන් , මේ Google+ කොටසේදි ප්‍රධාන Settings 3ක් හදන්න පුලුවන්.



[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]

මේ උඩ පින්තුරයේ i , ii , iii කියල තියේන දේවල් ගැන , මේ පහලින් පැහදිලි කර ඇත.


i - Automatically share after posting - ඔයා පොස්ට් එකක් දාල , ඒක Publish කරාට පස්සේ , ඒ පොස්ට් එක ඔයාගේ Google+ ගිණුමේ හා ඔයාගේ සයිට් එකේ Google+ Page එකට Autoම Share වෙනවා.


ii - Prompt to share after posting - ඔයා , පොස්ට් එකක් දාල , Publish කරද්දි , එක , ඔයාගේ Google+ එකට හා සයිට් එකේ Google+ Page එකට අපිටම Share කරන්න පුලුවන්. ( Publish කරද්දි , පොඩි කොටුවක් එනවා. එකේ පහලින් Public කියන එක තෝරල , ඊටත් පහලින් තියේන Share කියන එක ක්ලික් කරල , ඒ පොස්ට් එක Share කරන්න පුලුවන්.


iii - Use Google+ Comments on this blog - ඔයාගේ සයිට් එකට Google+ එකේ තියේන Google+ Comment Box එක භාවිතා කරන්න පුලුවන්. ( ඒත් , Google+ Comment Box භාවිතා කරන්නේ නැතුව , බ්ලෝග් සයිට් එක හදද්දිම ලබා දෙන Blogger Comment Box එක දිගටම තියා ගෙන ඉන්න එක හොදයි. මොකද තාමත් Google+ Comment Box එක කට්ටියට පුරුදු නැ. ඒ නිසා පුරුදු Blogger Comment Box එකම දිගටම තියා ගෙන , වැඩියේන් Comments ලබා ගන්න. )


මේ Settings 3න් Active කරන්න ඕන Setting එක ඉස්සරහ තියේන පොඩි කොටුවේ Tic එකක් දැම්මේන් , ඒක Active කරගන්න පුලුවන්.

( 1 හා 2 පමණක් Active කරාම ඇති. ) 
-------------------------------------------------------------------------------------------------------------------------

6 - Stats.


මේ කොටසින් , බ්ලෝග් එකට එන කට්ටිය විවිධ විධියට වර්ග කරලා , බලන්න පුලුවන්.


මේ කොටසේ දකුණු පැත්තේ , උඩ ඔයාගේ සයිට් එකේ සියලුම පිටු , Open කරල තියේන ගාන බලා ගන්න පුලුවන්.


* Pageviews today - අද දවසට බ්ලෝග් එකේ සියලුම පිටු , Open කරල තියේන ගාන බලා ගන්න පුලුවන්.

* Pageviews yesterday - ඊයේ දිනයේදි , ඔයාගේ සයිට් එකේ සියලුම පිටු , Open කරල තියේන ගාන බලා ගන්න පුලුවන්.
* Pageviews last month - ගිය මාසයේ ඔයාගේ සයිට් එකේ සියලුම පිටු , Open කරල තියේන ගාන බලා ගන්න පුලුවන්.
* Pageviews all time history - ඔයාගේ සයිට් එක පටන් ගත්තු වෙලාවේ ඉදන් , මේ දැන් වෙනකම් , Open කරල තියේන සියලුම පිටු ගාන බලා ගන්න පුලුවන්.

* Posts - වම් පැත්තේ , පහලින් , මේ සතියේ වැඩිපුරම කියවල තියේන පොස්ට් එකේ ඉදන් පිළිවෙලට බලා ගන්න පුලුවන්.

( මේ Posts වල සියලු බැලිම් හා කියවිම් ගැන හරියටම , සම්පුර්ණව දැන ගන්න , ඒ Posts එකට පැත්තකින් තියේන More එක ක්ලික් කරන්න හෝ Stats යටතේ 2යට තියේන Posts කියන එක ක්ලික් කරන්න. )


* මේ Posts වල සියලු බැලිම් හා කියවිම් ගැන හරියටම , සම්පුර්ණව දැන ගන්න , ඒ Posts එකට පැත්තකින් තියේන More එක ක්ලික් කරන්න හෝ Stats යටතේ 2යට තියේන Posts කියන එක ක්ලික් කරන්න.

මෙතනදි , ඔයාගේ සයිට් එකේ වැඩිපුරම බලලා තියේන පොස්ට් එකේ ඉදන් පිළිවෙලට බලා ගන්න පුලුවන්.

උඩින් තියේන Now , Day , Week , Month , All Time කියන ඒවා ක්ලික් කිරිම මගින් , ඒ විස්තර මේ දැනට , අදට , මේ සතියට , මේ මාසේ දැනට හා සයිට් එක පටන් ගත්තු වෙලාවේ ඉදන් , මේ දැන් වෙනකම් , ඔයාගේ සයිට් එකේ වැඩිපුරම බලලා තියේන පොස්ට් එකේ ඉදන් පිළිවෙලට බලා ගන්න පුලුවන්.


* Traffic Sources - දකුණු පැත්තේ , පහලින් , ඔයාගේ සයිට් එකට මේ සතියේ වැඩිපුරම කට්ටිය එන සයිට් එකේ ඉදන් පිළිවෙලට බලා ගන්න පුලුවන්.

( මේ Traffic Sources වල සියලු බැලිම් හා කියවිම් ගැන හරියටම , සම්පුර්ණව දැන ගන්න , ඒ Traffic Sources එකට පැත්තකින් තියේන More එක ක්ලික් කරන්න හෝ Stats යටතේ 3ට තියේන Traffic Sources කියන එක ක්ලික් කරන්න. )


* මේ Traffic Sources වල සියලු බැලිම් හා කියවිම් ගැන හරියටම , සම්පුර්ණව දැන ගන්න , ඒ Traffic Sources එකට පැත්තකින් තියේන More එක ක්ලික් කරන්න හෝ Stats යටතේ 3ට තියේන Traffic Sources කියන එක ක්ලික් කරන්න.

මෙතනදි , ඔයාගේ සයිට් එකට වැඩිපුරම කට්ටිය එන සයිට් එකේ ඉදන් පිළිවෙලට බලා ගන්න පුලුවන්.

උඩින් තියේන Now , Day , Week , Month , All Time කියන ඒවා ක්ලික් කිරිම මගින් , ඒ විස්තර මේ දැනට , අදට , මේ සතියට , මේ මාසේ දැනට හා සයිට් එක පටන් ගත්තු වෙලාවේ ඉදන් , මේ දැන් වෙනකම් , ඔයාගේ සයිට් එකට වැඩිපුරම කට්ටිය එන සයිට් එකේ ඉදන් පිළිවෙලට බලා ගන්න පුලුවන්.

Traffic Sources / Traffic කියන්නේ ඔයාගේ සයිට් එකට එන කට්ටිය ප්‍රමාණයටයි.

Traffic Source / Traffic එක හෙවත් සයිට් එකට එන කට්ටිය ගණන වැඩි නම් ගොඩාක් හොදයි.

* අපි , ඔයාගේ සයිට් එකට Traffic Source / Traffic හෙවත් වැඩියේන් කට්ටිය ගෙන්න ගන්න විධියත් , මේ වෙබ් හා බ්ලෝග් පාඩම් මාලාවේදිම කියල දෙන්නම්.
ඒ නිසා ඉදිරි , පාඩම් මාලාත් අනිවා බලන්න.


* Audience - දකුණු පැත්තේ Traffic Sources වලට පහලින් , ඔයාගේ සයිට් එකට ඇවිත් තියේන්නේ මොන මොන රටවල් වලින්ද , මොන මොන Web Browsers වලින්ද , මොන මොන පරිගණක මෙහයුම් පද්ධති වලින්ද කියල බලා ගන්න පුලුවන් කොටසටයි.

( මේ Audience වල සියලු බැලිම් හා කියවිම් ගැන හරියටම , සම්පුර්ණව දැන ගන්න , ඒ Audience එකට පැත්තකින් තියේන More එක ක්ලික් කරන්න හෝ Stats යටතේ 4ට තියේන Audience කියන එක ක්ලික් කරන්න. )

* Audience කියන්නේ ඔයාගේ සයිට් එකට ඇවිත් තියේන්නේ මොන මොන රටවල් වලින්ද , මොන මොන Web Browsers වලින්ද , මොන මොන පරිගණක මෙහයුම් පද්දති වලින්ද කියල බලා ගන්න පුලුවන් කොටසටයි.

මේ Audience වල සියලු බැලිම් හා කියවිම් ගැන හරියටම , සම්පුර්ණව දැන ගන්න , ඒ Audience එකට පැත්තකින් තියේන More එක ක්ලික් කරන්න හෝ Stats යටතේ 4ට තියේන Audience කියන එක ක්ලික් කරන්න.


මෙතනදි , ඔයාගේ සයිට් එකට ඇවිත් තියේන්නේ මොන මොන රටවල් වලින්ද , මොන මොන Web Browsers වලින්ද , මොන මොන පරිගණක මෙහයුම් පද්දති වලින්ද කියල බලා ගන්න පුලුවන්

උඩින් තියේන Now , Day , Week , Month , All Time කියන ඒවා ක්ලික් කිරිම මගින් , ඒ විස්තර මේ දැනට , අදට , මේ සතියට , මේ මාසේ දැනට හා සයිට් එක පටන් ගත්තු වෙලාවේ ඉදන් , මේ දැන් වෙනකම් ,ඔයාගේ සයිට් එකට ඇවිත් තියේන්නේ මොන මොන රටවල් වලින්ද , මොන මොන Web Browsers වලින්ද , මොන මොන පරිගණක මෙහයුම් පද්ධති වලින්ද කියල බලා ගන්න පුලුවන්. 
-------------------------------------------------------------------------------------------------------------------------

7 - Earnings.


Earnings කියන්නේ ඔබට , බේ බ්ලෝග් සයිට් එකේ Google AdSense ඇඩ්ස් දාලා , සල්ලි හොයන්න පුලුවන් විධියක්.


මේ කොටස යටතේ තියේන්නේ AdSense ම විතරයි.


AdSense කියන්නේ Google ආයතනයේන් ලබා දෙන ඇඩ්ස් වලටයි.

ඔබ Google AdSense වල Register වෙල , ඊට පස්සේ AdSense ඇඩ්ස් , ඔයාගේ සයිට් එකේ දැම්මට පස්සේ , ඒ ඇඩ්ස් ඔයාගේ පරිගණකයේන් හැර වෙනත් පරිගණක වල ඉදන් ක්ලික් කරද්දි , යම් කිසි මුදලක් ඔබට ලැබෙනවා.

මේ AdSense ඇඩ්ස් දැනට , සිංහල සයිට් වලට ලබා දෙන්නේ නැ.

මේ AdSense ඇඩ්ස් ඉංග්‍රීසි සයිට් වලට නම් ගන්න පුලුවන්.
AdSense , සිංහල සයිට් වලට ගන්න , දැනට උපායන් 3ක් තියේනවා.
ඒත් , AdSense ඇඩ්ස් , ඒ උපායන් දාල ගන්නවට වැඩිය හොදයි , ඉංග්‍රීසි සයිට් එකකටම ගන්න එක.

කොහම හරි , AdSense ගැන දැන ගන්න ඕන නම් , මේ පහල ලින්ක් වලින් ගිහින් , ඒ ගැන ඉගෙන ගන්න.


#. Vimasuma Blog - Adsense Posts.


#. AdSense Sinhalen.
-------------------------------------------------------------------------------------------------------------------------

8 - Layout.


මේ කොටසේදි , ඔයාගේ සයිට් එකට , එක එක Gadgets හා Widgets එකතු කරගන්න පුලුවන්.


ඔයාගේ සයිට් එකට Facebook Pop Up Like Box එක වගේ විවිධ Gadgets හා Widgets එකතු කරන්න පුලුවන්.

අන්න , ඒ වගේ එක Gadget හෝ Widget එකකට Layout එකක් කියල කියනවා.

Layout පිහිටන විධිය Template එකේන් Template එකට වෙනස් වෙනවා.


* මේ Layout කොටසේ ගොඩක් දේවල් එකතු කරන්න ඕන නම් කරන්න තියේන්නේ , වම් හෝ දකුණු පැත්තේ , උඩින්ම තියේන Add a Gadget කියන එක්ල ක්ලික් කරාම එන Menu එකේන් තමන්ට අවශ්‍ය දේවල් විතරක් තෝරලා , සයිට් එකට දා ගන්න එකයි. 

( වම් හෝ දකුණු පැත්තේ , උඩම වෙන්න ඕන නැ. Add a Gadget කියන එක තියේන ඕන තැනකින් , මේ වැඩේ කරගන්න පුලුවන්. )

මේ Layout වල තියේනව Favicon කියල කොටසක්.

Favicon කියන්නේ ඔයාගේ සයිට් එක Web Browser එකකින් Open කරද්දි , Web Browser එකේ , ඔයාගේ සයිට් එක Open වෙල තියේන Tab එකේ මුල හරියේ පෙන්වන පින්තුරයට.
අපේ සෙවන් නෙට් සයිට් එකේත් , ඒ Tab එකේ මුල SN කියල පින්තුරයක් තියේනවා.

අන්න , ඒ වගේ Favicon එකක් තාමත් දාල නැත්නම් , අනිවා ඔයාලගේ සයිට් එකට දැන්ම දාන්න ඕන.


ඒ සදහා Layout කොටසේ වම් පැත්තේ , උඩ තියේන Favicon කියන එකේ Edit කියන එක ක්ලික් කරන්න. ( වම් පැත්තේ , උඩ Favicon කියල එකක් හොයා ගන්න නැත්නම් Layout කොටසේ හැම තැනම පොඩ්ඩක් හොයල බලන්න Favicon කියල එකක්. එතකොට හොයා ගන්න පුලුවන්. )

දැන් , Box එකක් එවි. අන්න , එකේ Choose File කියන එක ක්ලික් කරන්න.
ඊට පස්සේ 100KB ට වඩා අඩු , හරි හතරැස් පින්තුරයක් තෝරල එක Double ක්ලික් කරන්න.
ඊටත් පස්සේ Save කියන එක ක්ලික් කරලා , ඒක Save වුනාට පස්සේ ඒ Box එක Close කරන්න.

* හරි , මමත් , මේ පහලින් , ඔයාලගේ සයිට් වලට දා ගන්න Gadget ටිකක් දෙන්නම්.

මේ පහල Gadget වලට ඔයා කැමති නම් , ඔයාගේ සයිට් එකටත් දා ගන්න.
මේ පහලින් දිල තියේන Gadgets වල මොකක් හරි , ප්‍රශ්නයක් තියේනව නම් Comment එකකින් ඒ ගැන අහන්න.

#. Add Facebook Comment Box.

( Facebook Comment Box එකක් දැම්මෝත් , ඉතාමත්ම ඉක්මණින් Comments දාන්න පුලුවන්. ඒ නිසා Blogger Comment Box එක වගේ Facebook Comment Box එකකුත් සයිට් එකට දාන එක හොදයි. )

#. Add Facebook Pop Up Like Box With Or Without A Timer.

( Facebook Pop Up Like Box එකක් දැම්මෝත් , ඔයාගේ සයිට් එකේ FB Page එකට සැලකිය යුතු Likes ප්‍රමාණයක් අනිවා ලබා ගන්න පුලුවන්. )

#. Add Rainbow 7 Colours To Your Every Links.

( මෙමගින් , ඔබේ සයිට් එකේ සියලුම ලින්ක් වලට දේදුන්නේ වර්ණ 7ම ලබා දෙන්න පුලුවන්. )


සැ.යු. - මේ Layout තියේන තැනුත් අපට වෙනස් කරන්න පුලුවන්.
කොටසේ මොකක් හරි වෙනස්කමක් කරාට පස්සේ , වම් පැත්තේ , උඩ තියේන Save arrangement කියන ක්ලික් කරන්න.
ඊට පස්සේ වෙනස්කම් ටික Save වුනා නම් Your changes has been saved කියල පෙන්නවි. එහම , Your changes has been saved කියල පෙන්නුවේ නැති වුනෝත් Your changes has been saved කියන එක පෙන්වනකම්ම Save arrangement කියන එක ක්ලික් කරන්න ඕන.


[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]
-------------------------------------------------------------------------------------------------------------------------

9 - Template.


මේ කොටසේදි ඔයාගේ සයිට් එකේ පිටත පෙනුම සම්පුර්ණයේන්ම වෙනස් කරන්න පුලුවන්.


ගොඩක් දෙනෙක්ට තියේන ප්‍රශ්නයක් තමයි , කොහමද බ්ලෝග් සයිට් එකේ Template එක වෙනස් කර ගන්නේ කියන එක.


හරි , ඔයාගේ බ්ලෝග් එකේ Template එක වෙනස් කර ගන්නේ මෙහමයි.


1 - Template කියන කොටසේ වම් පැත්තේ , උඩින් තියේන Backup / Restore කියන එක ක්ලික් කරන්න.

දැන් , පොඩි Box එකක් එවි. අන්න එකේ මුලින්ම තියේනවා Download full template කියල එකක්.
ඔයාගේ සයිට් එකේ Template එක වෙනස් කරන්න කලින් , දැනට තියේන Template එක Download කරගන්න , ඕන නම් එක ක්ලික් කරන්න. 
( Template එකක් මාරු කරද්දි , මේ විදියට දැනට තියේන Template එක Download කර ගෙන , ඊට පස්සේ අලුත් Template එකක් සයිට් එකට දාන එක ගොඩාක් හොදයි. ) 
[ ඒත් , සයිට් එකේ තිබුන පරණ Template එක ඩවුන්ලෝඩ් කරද්දි , ඒ සයිට් එකේ තියේන පොස්ට් ඩවුන්ලෝඩ් වෙන්නෙ නැ. ඩවුන්ලෝඩ් වෙන්නෙ , ඒ සයිට් එකේ දාල තිබුන Gadgets , Widgets හා Template විතරයි. ]


[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]

* දැන් , ඒ Box එකේම 2යට තියේන Choose File කියන එක ක්ලික් කරන්න. 
( මේ පහල රුපයේ පරිදි. )

ඊට පස්සේ , තව Box එකක් එවි. දැන් , Template තියේන සයිට් එකකින් , කලින් ඩවුන්ලෝඩ් කර ගත්තු , Template එක තෝරල , එක Double ක්ලික් කරන්න.
ඊට පස්සේ , පහලින් තියේන Upload කියන එක ක්ලික් කරන්න.
දැන් , ඒ දපු Template එක Upload වෙල ඉවර වුනාට පස්සේ , ඒ Open වෙල තිබුන Box එක Autoම Close වෙනවා.
දැන් , ඔයාගේ සයිට් එක Open කරල බලන්න , ඔයා දාපු ඒ පට්ටම සුපිරි Template එක තියේනවා.

[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]

මේ Template එකේ Navigation Bar වලට Links දාන ආකාරය ඇතුලු තවත් බොහෝ දේවල් , අපි ඊලග වෙබ් හා බ්ලෝග් පාඩම් මාලාවේදි බලමු.


2 - Edit HTML කියන එකට , ගිහින් බැලුවට කමක් න්. ඒත් , දන්නේ නැතුව මුකුත්ම වෙනස් කරන්න එපා.

පොඩ්ඩක් වෙනස් කරල , අත්හදා බලන්න ඕනම නම් මෙහම කරන්න. ( එකත් එක්ක සම්බන්ද , සැම වැඩක් කරද්දිම , මේ පහල කියල තියේන විධියට කරන්න. )

* මුලින්ම පරිගණකයේන් NotePad එක Open කරගන්න.

ඊට පස්සේ Edit HTML ක්ලික් කරන්න. දැන් එන HTML Codes තියේන කොටුව ඇතුලේ , කොහේ හරි ක්ලික් කරලා , ඊට පස්සේ Ctrl + A ඔබන්න.
දැන් , ඒ HTML Codes සියල්ලම Select වුනාට පස්සේ Mouse එකේන් Right ක්ලික් කරල හෝ Ctrl + C ඔබලා , ඒ HTML Codes සියල්ලම Copy කරගන්න.

දැන් , අර කලින් Open කරගත්ත NotePad එකට , මේ Copy කරගත්ත HTML Codes සියල්ලම Mouse එකේ Right ක්ලික් කරලා හෝ Ctrl + V ඔබලා Paste කරන්න.

( දැන් , මේ NotePad එක Template එකට ආදාල වැඩ කරල ඉවර වෙනකම්ම , අනිවාරේන්ම Close කරන්නේ නැතුව ඉන්න.
ඒ වගේම ඒ HTML Codes තියේන Notepad එක Save කරන්නේත් නැතුව ඉන්න.
මේ NotePad එකට ගත්ත HTML Codes , Save කරාම , ටිකක් විතර වෙනස්කම් වලට ලක් වෙනවා. ඒ නිසා , මේ NotePad එකට ගත්තු HTML Codes , Save කරල වැඩක් නැ.
ඒ නිසා , අනිවාරේන්ම Template එකට අදාල වැඩක් කරද්දි , මේ කියල තියේන විදියට කරන්න. )
දැන් , ඉතින් පොඩි පොඩි දේවල් ගැන අත්හදා බලන්න.

* ඒ වගේ අත්හදා බැලිම් වලදි , මොකක් හරි වැරද්දක් වෙලා Template එක අවුල් වුනෝත් , ඒ අවුල් වුන Template එකේ HTML Codes එක ඇතුලේ කොහේ හරි ක්ලික් කරල , ඊට පස්සේ Ctrl + A ඔබලා , ඒ HTML Codes සම්පුර්ණයේන්ම Select වුනාම , Delete කරන්න.

ඊට පස්සේ , ඉක්මනට , අර NotePad එක අර ගෙන , එක ඇතුලේ කොහේ හරි ක්ලික් කරල Ctrl + A ඔබලා , ඊට පස්සේ , Mouse එකේ Right ක්ලික් කරල හෝ Ctrl + C ඔබලා Copy කරන් , ඊට පස්සේ Template එකේ HTML Codes කොටසට ඇවිත් , Mouse එකේ Right ක්ලික් කරල හෝ Ctrl + V ඔබලා ඒ HTML Codes සියල්ලම Paste කරන්න.
දැන් , ඉක්මනටම , උඩ තියේන Save Template කියන එක ක්ලික් කරල Template එක Save කරන්න. :D
-------------------------------------------------------------------------------------------------------------------------

10 - Settings.


මේක තමයි අවසන් කොටස.


Settings වලදි ඔයාගේ බ්ලෝග් සයිට් එකට අදාල ගොඩක් දේවල් වෙනස් කරන්න හා හදා ගන්න පුලුවන්.


Settings කියන කොටස යටතේ තව අනු කොටස් 6ක් තියේනවා.


* ඒවායින් , මුලින්ම තියේන්නේ Basic කියන එක.


මේ පහලින් තියේන්නේ Basic එකට අදාල පින්තුරයක්.



[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]

මේ උඩ පින්තුරයේ 1 සිට 6 දක්වා ඇති දේවල් , මේ පහලින් කියල තියේනවා.


1 - ඔයාගේ සයිට් එකට දාල තියේන නම වෙනස් කරන්න පුලුවන්.

2 - ඔයාගේ සයිට් එක ගැන පුන්චි විස්තරයක් දාන්න පුලුවන්.
3 - ඔයාගේ සයිට් එක Google , Yahoo වැනි Search Engine වල Search කල විට පෙන්වන්න ඕනද , නැද්ද කියන එක තේරිය හැක. ( අනිවාරේන්ම , මේ Settings එක නම් Blogger Blog එකේන් හදලා එවන විධියටම තියන්න. ඒ කිව්වේ මේකේ Settings 2ටම Yes යන්න ලබා දි තියන්න. )
4 - ඔයාගේ සයිට් එකේ Address එක වෙනස් කරන්න ඕන නම් , ඒය කල හැක. ( නමුත් , වෙබ් හෝ බ්ලෝග් සයිට් එකක් ප්‍රසිද්ධ කිරිමේන් පසු Address එක වෙනස් කරන්න එපා. මුලින් දාපු Address එකම , දිගටම භාවිතා කරන්න. )
5 - මෙතනදි , ඔයාගේ සයිට් එකට තව පොස්ට් ලියන්න කට්ටිය හෝ තව Adminලව එකතු කර ගන්න පුලුවන්. ( අලුතේන් , කවුරු හරි ගන්න ඕන නම් , ඔය පැත්තකින් තියේන Add authors කියන එක ක්ලික් කරල , ඊට පස්සේ , එන කොටුවේ , අලුතේන් එකතු කරගන්න ඕන කෙනාගේ Email එක ටයිප් කරල , Invite Authors කියන එක ක්ලික් කරන්න.

* ඒ වගේම ඔයාගේ Email Contact එකේ ඉන්න අයටත් Invite කරන්න පුලුවන්.

ඒකටත් , ඔය පැත්තකින් තියේන Add authors කියන එක ක්ලික් කරලා , 2යට තියේන Choose from Contacts කියන එක ක්ලික් කරාම එන Box එකේ වම් පැත්තේ , උඩ තියේනව පොඩි Menu එකක් වගේ එකක්. අන්න , ඒක ක්ලික් කරාම එන All Contacts කියන එක ක්ලික් කරාම ඔයාගේ Email Contacts ටික බලන්න පුලුවන්.
දැන් , ඒ පෙන්වන අයගේන් , සයිට් එකට එකතු කරගන්න ඕන අය ඉන්නව නම් , ඒ අයව Select කරල , ඊට පස්සේ , යටින් තියේන Select කියන එක ක්ලික් කරන්න. දැන් , සුපුරුදු පරිදි Invite authors කියන එක ක්ලික් කරාම , හරි. [ දන්න , හොද අයව විතරක් බ්ලෝග් සයිට් එකට ගන්න. ] )


* ඒ විධියට අලුතේන් සයිට් එකට ගන්න අයව හදුන්වන්නේ Author කියලයි.
ඇඩ්මින්ට සයිට් එකේ ඔනැම දේයක් වෙනස් කරන්න , දාන්න , Delete කරන්න පුලුවන්. ඒත් , කෙනෙකුට වෙනස් කරන්න පුලුවන් වෙන්නේ , එයා සයිට් එකට දාපු පොස්ට් විතරයි. ඊට වඩා මුකුත් වෙනස් කරන්න බැ.

ඔයාට හැර , බ්ලෝග් එකට පොස්ට් දන්න පුලුවන් වෙන්නේ Authorට විතරයි. Authorටත් , පොස්ට් Publish කරන්නේත් , සාමාන්‍ය පොස්ට් එකක් Publish කරන විධියටම තමයි.


Author කෙනෙක්ව , ඕන නම් සයිට් එකේ ඇඩ්මින් කරන්නත් පුලුවන්. ඒකට , අර මම මුලින් කියපු විධියට සයිට් එකට මුලින්ම Author කෙනෙක්ව අරන් , පස්සේ එයා සයිට් එකට ආවට පස්සේ , ඒයාගේ නමට ඉස්සරහින් තියේන Author කියන එක Admin කරල Save කරාම හරි.

6 - ඔයාගේ සයිට් එක හැමෝටම බලන්න පුලුවන් විධියටත් , ඔයාටත් , බ්ලෝග් එකේ පොස්ට් ලියන අනිත් අයට බලන්න පුලුවන් විධියටත් , තෝර ගත්ත පිරිසකට බලන්න ඕන විධියටත් යන ආදි ලෙස හදන්න පුලුවන්. ( Blogger Blog එකේන් හදලා එවන විධියටම තියන්න. ඒ කිව්වේ මේකේ අනිවාරේන්ම Public යන්න ලබා දි තියන්න. )

* මේකේ Settings යටතේ 2යට තියේන්නේ Posts and Comment කියන එක.


මේ පහලින් තියේන්නේ Posts and Comments එකට අදාල පින්තුරයක්.



[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]

මේ උඩ පින්තුරයේ 1 සිට 9 දක්වා ඇති දේවල් , මේ පහලින් කියල තියේනවා.


1 - සයිට් එකට ආවාම පෙන්වන ප්‍රධාන පිටුවේ පෙන්විය යුතු පොස්ට් ගණන තිරණය කල හැක. ( 7ක් වගේ තිබුනාම ඇති. )

2 - මේක නම් සයිට් එකට එච්චර ඕන වෙන්නේ නැ.
3 - ඔයාගේ සයිට් එකේ තියේන පින්තුර ක්ලික් කල විට , ඒ පින්තුර ලොකු වි පෙනේ. ( මේයට Yes ලබා දි තියන්න. )
4 - පොස්ට් එකක Comment Box එක තියේන්නේ ඕන කොයි විධියටද කියල හා Comment Box එකක් ඕන නැත්නම් ඉවත් කිරිමටද හැක.
Embedded - කියු විට Comment Box එක සැම පොස්ට් එකකම පහලින් ඇත.
Full Page - කියු විට , පොස්ට් එකට පහලින් තියේන Post a Comment කියන එක ක්ලික් කල පසු Comment Box එක වෙනම Page එකකින් Open වේ.
Popup window - කියු විට , පොස්ට් එකට පහලින් තියේන Post a Comment කියන එක ක්ලික් කරාම , Comment Box එක වෙනම Window එකකින් Open වේ.
Hide කියු විට Comment Box එක නොපෙන්විමට හැක.
( Comment Box එකක් අනිවාරේන්ම සයිට් වල ඕන. ඒ නිසා , මෙහිදි අනිවාරේන්ම Comment Box එක Embedded ලෙස ලබා දි තියන්න. එවිට , ඔබේ පොස්ට් වලට Comment ලබා ගැනිම පහසුයි. )
5 - ඔයාගේ සයිට් එකේ පොස්ට් වලට Comment කරන්නට පුලුවන් අය ගැන තිරණය කල හැක.
Anyone - කියු විට , ඕනැම කෙනෙක්ට Comment කල හැක.
Registered User - කියු විට , මොකක් හරි සයිට් එකක Register වෙල තියේන Account එකකින් Comment කල හැක.
User with Google Accounts - කියු විට , Google Accounts තියේන අයට විතරක් Comment කල හැක.
Only members of this Blog - කියු විට , ඔයාගේ සයිට් එකේ Follow This Blog කියන එක භාවිතයේන් Register වෙල ඉන්න අයට පමණක් Comment කල හැක.
( මෙහිදි Registered User කියන එක තෝරා දි තියනවා නම් ගොඩාක් හොදයි. මොකද එතකොට අපට Comment කරන්නේ කවුද කියල පොඩියට හරි දැන ගන්න පුලුවන්. )
6 - කියන්නේ , ඔයාගේ සයිට් එකට කවුරු හරි Comment එකක් දැමු පසු , ඒ Comment එක , ඔබ විසින් අනුමත කරෝත් විතරක් පොස්ට් එකේ පෙන්වන එකටයි. ( මේ වගේ Comment Moderation නම් අපි අනුමත කරන්නේ නැ. ඒ නිසා මේකට Never ලෙස තෝරා දි තියන්න. )
7 - Comment එකක් දාද්දි කුරුටුබලියක් වගේ වචන ටිකක් එන එක තමයි මේ. ( මේක Comment කරද්දි ගොඩාක් කරදකාරි දෙයක්. ඒ නිසා මේකට No ලෙස තෝරා දි තියන්න. )
8 - Comment කරද්දි , ඒ Comment එකක් එක්ක මොකක් හරි සයිට් එකක හෝ පොස්ට් එකක ලින්ක් එකක් දැමු විට පෙන්විමට හෝ නොපේන්විමට සැලස්විය හැක. ( ඔයා අනිත් සයිට් වලට පොඩි හරි උදව්වක් කරන්න කැමති නම් , මේක Show යන්න තෝරා දෙන්න. )
9 - Comment එකක් Message / Email එකක් මගින් කරන්න. ( මේක නම් සයිට් එකට එච්චර වැදගත් නැ. )    

* මේකේ Settings යටතේ 3ට තියේන්නේ Mobile and Email කියන එක.


මේ පහලින් තියේන්නේ Mobile and Email එකට අදාල පින්තුරයක්.



[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]

මේ උඩ පින්තුරයේ 1 සිට 4 දක්වා ඇති දේවල් , මේ පහලින් කියල තියේනවා.


1 - සයිට් එකේ පොස්ට් SMS හා MMS මගින් දැමිය හැක. ( අපි නම් මේ ක්‍රමය භාවිතා කරන්නේ නැ. )

2 - පොස්ට් එකක් Email එකක් භාවිතයේන් දැමිය හැක. ( අපි නම් මේ ක්‍රමයත් භාවිතා කරන්නේ නැ. )
3 - ඔයාගේ සයිට් එකේ Adminලා කිපදෙනෙක් ඉන්නව නම් ඔයාලගේ සයිට් එකේ Comment එකක් දැමු විට , ඒ Adminලා සියලුම දෙනාට එන විධියට සැකසිය හැක. ( ඒ සදහා ඔයාගේ සයිට් එකේ Comment එකක් දැමු විට , ඒ ගැන දැනුවත් කර Email එක යැවිය යුතු Email කිපය , ඒ කොටුවේ ටයිප් කරන්න. Email එකේන් එක කමාවකින් [ , ] වෙන් කරන්න. )
4 - මේක සයිට් එකට එතරම් වැදගත් නැත.

* මේකේ Settings යටතේ 4ට තියේන්නේ Language and formatting කියන එක.


ඔබේ සයිට් එකේ වේලාව හා භාෂාව තිරණය කල හැක. ( මේක නම් වෙනස් කරන්න ඕන නැ. මොකද සියලුම දෙවල් හරියටම තියේනවා. )


* මේකේ Settings යටතේ 5ට තියේන්නේ Search Preferences කියන එක.


මේ කොටසින් වැදගත් වෙන්නේ මුලින්ම තියේන Meta tags කියන කොටස.


Meta Tags කියන එකට පහලින් Disabled කියල එකක් ඇති. අන්න , ඒක ඉස්සරහින් තියේන Edit එක ක්ලික් කරන්න.

දැන් , එන Message එකේ , ඉස්සරහින් තියේන Yes කියන එක ක්ලික් කරන්න.
ඉන් පසු , එන පොඩි කොටුවේ අනිවාරේන්ම , ඔයාගේ සයිට් එකේ තියේන සියලුම දේවල් ගැන හරියටම හරි විස්තරක් ටයිප් කරන්න. ( සයිට් එකේ තියේන සියලුම දේවල් ගැන පොඩි හැදින්විමක් කරන්න. )

මේ තමයි අපේ Seven Net සයිට් එකේ Meta Tag - Description එක.


* මේකේ Settings යටතේ 6ට තියේන්නේ Other කියන එක.


මේ කොටස තියේන මුකුත් වෙනස් කරන්න එපා.

මේකත් සයිට් එකට ගොඩාක්ම වැදගත් නැ.
-------------------------------------------------------------------------------------------------------------------------

අපි මේ 
වෙබ් හා බ්ලෝග් පාඩම් මාලාවේ මුල හරියේ කියපු සියලුම දේවල් ඇතුලව තව ගොඩාක් දෙවල් , වෙබ් හා බ්ලෝග් සයිට් ගැන කතා කරනවා. 

ඒ නිසා දිගටම අපේ වෙබ් හා බ්ලෝග් පාඩම් මාලා ලිපි පෙළම අනිවාරේන්ම හරියටම හොදට කියවන්න.

අපේ මේ පොස්ට් එක කියේව්වට පස්සේ වෙබ් හෝ බ්ලෝග් සයිට් එකක් හැදුව නම් හෝ දැනටමත් වෙබ් හෝ බ්ලෝග් සයිට් එකක් තියේනවා නම් , ඒ වෙබ් හෝ බ්ලෝග් සයිට් එකේ ලින්ක් එක පහලින් දාන්න කියල මම ඉල්ල සිටිනවා.

මොකද , එතකොට අපට , අපේ මේ පාඩම් මාලාවේන් ප්‍රයෝජනයක් ගත්ත පිරිසක් ඉන්නවා කියල දැන ගන්න පුලුවන්.

අපි මේ පාඩම් මාලාවේන් කරන්න යන දේ ගැන , ඔබට මොනව හරි හිතේනවා නම් හෝ තව මොනව හරි දෙයක් හෝ කිපයක් එකතු කරන්න ඕන නම් , ඒවා ගැන අනිවාරේන්ම කියන්න.


-------------------------------------------------------------------------------------------------------------------


වෙබ් හා බ්ලෝග් පාඩම් මාලාවේ සියලුම ලින්ක්.



29 Comments:

Game of Thrones TV Series එකේ Season 3ම ඩවුන්ලෝඩ් කරගන්න. ( Season 3ටම සිංහල උපසිරැස සමග ) [Download Game Of Throne All 1 - 3 Seasons With Sinhala Sub Tittles. ]


* මෙම පොස්ට් එකට අදාල Links පමණක් තාවකාලිකව ක්‍රියාත්මක නොවේ.

ඔන්න මම හුගක් දවසකට පස්සේ හොද පොස්ට් එකක් අරන් අවා.මේක සුපිරි TV Series එකක්. IMDb එකේ 9.4 වගේ විශාල අගයක් ලබා ගත්තා කියනකොටම , මේක පට්ට් සුපිරි TV Series එකක් කියලා තේරේනවා ඇතිනේ. මම මේ ගැන වැඩිය කියන්න යන්නේ නැ. ඔයාලා ඩවුන්ලෝඩ් කරගෙනම බලන්නකෝ....

සැ. යු. - මේ Game Of Thrones , TV Series එකේ වැඩිහිටියන්ට පමණක් සුදුසු දර්ශන බෙහෙවින් තිබේනවා. ඒ නිසා , මේ Game Of Thrones , TV Series එකේ සමහර කොටස් පවුලේ සැමට එකට සිට බැලිමට නොහැක.

කැමති ඕනම කෙනෙක්ට Game of Thrones මුලු සම්පුර්ණ Seasons 3 ම බලන්න නොමිලේ ඩවුන්ලෝඩ් කර ගන්නත් පුලුවන් , එහෙම නැත්නම් , තමන් විශේෂයේන් කැමති Season 1 ක් හෝ Season කිපයක් හෝ කොටසක්  හෝ කොටස් කිපයක් විතරක් හරි තියේනවා නම් , ඒවා , විතරක් හරි නොමිලේ ඩවුන්ලෝඩ් කර ගන්න පුලුවන්.

( තමන් ඩවුන්ලෝඩ් කර ගන්න දේවල් ඉදිරියේන් , පොඩි කොටුවක තියේන Tic එකට පිටුපසින් , කුඩා + ලකුණක් තිබේ. මෙම කුඩා + ලකුණ ක්ලික් කිරිම මගින් , එම Season වලට අදාල කොටස් ටික දැක ගත හැක. මේවාට ද ඉදිරියේන් Tic එකක් ඇති අතර තමන්ට ඩවුන්ලෝඩ් කර ගැනිමට අවශ්‍ය නැති කොටස් ඉදිරියේන් , එම තියේන Tic එක අයින් කරන්න. )

Season එකක් හෝ Season කිපයක් හෝ කොටසක් හෝ කොටස් කිපයක්  හරි ඩවුන්ලෝඩ් වුනත් , පෙන්වන්නේ ඒ මුලු සම්පුර්ණ TV Series එකේම ෆයිල් Size එක , ඒ වගේ මුලු සම්පුර්ණ TV Series එකේම ෆයිල් Size එක පෙන්නුවට ඩවුන්ලෝඩ් වෙන්නේ , Tic එක දමා තිබු කොටස හෝ කොටස් කිපය විතරයි. ඒ නිසා පොඩ්ඩක්වත් බය වෙන්න එපා මුලු සම්පුර්ණ Game of Thrones Seasons 3 ම ඩවුන්ලෝඩ් වෙනව කියලා. )


If You Want To Download Game of Thrones Full Complete TV Series , You Can Do It. But , If You Want To Download One Season Or Some Seasons Or One Episode Or Some Episodes , You Can Do It Too. ( If You Want To Download One Season Or Some Seasons Or One Episode Or Some Episodes , Please , Remove ' Tic ' Which You Don't Want Seasons Or Episodes. Your Torrent Download Manager Will See You Full Complete TV Series Size , But , Don't Worry , If You Remove ' Tic ' From Some Seasons Or Episodes , They Will Not Download. )

හොදයි , කැමති ඕනම කෙනෙක් Game of Thrones එකේ Seasons 3 ම නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න , පහල තියේන ලින්ක්  ක්ලික් කරන්න. ( කොටසක් හෝ කොටස් කිපයක් පමණක් නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න , මේ උඩ තියෙන විදියට කරන්න. )

 #. Game of Thrones - Season 1.

 #. Game of Thrones - Season 2.

#. Game of Thrones - Season 3.

හරි , අපි මේ Game Of Thrones , TV Series එක නිකන් දෙන්නේ නැ.
මේ TV Series එකේ 1 සිට 3 දක්වා සියලුම කොටස් වල සිංහල උපසිරැසත් දෙනවා.

ඒත් , මුලින්ම කියන්න ඕන , මේ සියලුම කොටස් වල සිංහල උපසිරැස , අපි ලබා ගත්තේ Baiscope වෙබ් සයිට් එකේන්. ඒ නිසා , Baiscope වෙබ් සයිට් එකටත් ස්තුති වේවා කියන ගමන් , මේ සිංහල උපසිරැස නොමිලේ ඩවුන්ලෝඩ් කරගමු.

මේ පහල ලින්ක් වලින් Game Of Thrones එකේ Season 1 , 2 , 3 වලට අදාල සිංහල උපසිරැස නොමිලේ , කෙළින්ම ඩවුන්ලෝඩ් කරගන්න.

මේවා ඩවුන්ලෝඩ් කරගන්න කලින් , මේ පිටුවේම උඩ තියේන අර සැලකිය යුතුයි සටහන හරියටම කියවලා ඉන්න.

* Before You Download These , Please Read That Considerable Note In Top Of This Page.




Game Of Thrones , TV Series එක ගැන Comment එකක් අනිවාරේන්ම දාන්න.

40 Comments:

සියා kernel එකෙන් Galaxy S2 එක Root කරමු.(අවදානම ඔබ සතුයි.) [ How To Root Galaxy S2 phone By Using Siyah Kernel Software. ]

Post එක පටන් ගන්න ඉස්සර මේක කියන්න ඕන.මේක ඉතාම අවදානම් වැඩක්.විහිලුවකට එහෙම යාලුවෙකුට නම් කරන්න එපා.ඔයාගෙ දුරකතනයේ warranty period එක තාම තියෙනවානම් මේක කරන්න එපා.එහෙනම් වැඩෙට බහිමු.

  1. මුලින්ම මේ ටික බාගන්න කෝ. (‘Siyah Kernel S2-5.0.1’- ‘Root/SuperSU installer’-ClockworkMod Recovery 4.0.15 )
  2. එහෙනම් දැන් වැඩේට ඔක්කොම හරි.එහෙනම්  Root/SuperSU and ClockworkMod ZIP මේ දෙක ඔයලගෙ sd card එකට දාගන්න.Siyah Kernel S2-5.0.1 මේක දුරකතනයේ root folder එකට දාන්න.(මේ පහල තියෙන රූපේ තියෙන file තුන). 












  3. දැන් phone එක recovery mood(press the volume up, ‘Home’ and power buttons together until you see the Samsung screen) එකෙන් on කරන්න.මේක select කරන්න.Apply update from external storage’ (press the power button).
    4.දැන් (volume up/down) key එකෙන් පහල/ඉහල යන්න පුලුවන්.මෙන්න මේක තෝරන්න ‘Root_SuperSU’ ZI.තෝරද්දි Confirm කරන්න power button එක ඔබන්න.එතනදි Root complete! කියල වටුනහම  volume up button ඔබලා back යන්න. ‘Reboot system now තොරන්න.මෙතනින් එහාට අව්ලක් නැතුව සුපිරියට phone එක වැඩ කරොත් වැඩේ හරි.නැතත් බය වෙන්න එපා.

    5.Power off කරලා ආයෙමත් Recovery Mode එකට යන්න. එතනදි Apply update from cahe එක තෝරන්න .ඊට පස්සෙ  ‘recovery-clockwork-4.0.1.5 එක තෝරන්න.හැබයි මේක  temporary තමයි load වෙන්නේ.
      6.දැන් Backup එක තෝරලා ඊට පස්සෙ Restore කරන්න (අවධානම් සහිතයි.Phone  එක lock වෙන්න පුලුවන්.)ඒ නිසා Backup එක ප්ක් එකට අරගන්න.ඒක phone එක reboot කරන්න.Backup එක තියෙන්නෙ මෙතන (\clockworkmod folder)
     7..Power off කරලා ආයෙමත් Recovery Mode එකට යන්න.එතනදි Apply update from cahe එක තෝරන්න ඊට පස්සෙ ‘recovery-clockwork-4.0.1.5 එක තෝරන්න.මේ අවස්තාවේදි install zip from sdcard එක තෝරන්න.එත්නදි ‘siyah-s2-v5.0.1’ ZIP මේක තොරලා  confirm කරන්න.install උනම ‘Reboot system now දෙන්න.

           8. වැඩේ ඉවරයි.‘About phone ගිහිල්ල බලන්න මෙහෙම තියේවි.


                                              අව්ලක් නම් comment  කරන්න.


4 Comments:

Gmail Hack කරලා , Facebook Hack කරමු... ( 100% Working ) [ How To Hack Gmail & Facebook Accounts. ]

  සුභ දවසක් කස්ටියටම !!! කොහොමද ඉතින්? සනීපෙන් එහෙම ඉන්නවද? ඔන්න මට නම් මාරාන්තික ලෙඩක් හැදිලා...බෙහෙත් නැතිලු මේකට.... මට මේ facebook මේනියාවක් හැදිලා අෆ්ෆා !!! සමහර අය අහනවා, උබ පැය 24 ම fb එකේ මොනා කරනවද කියලා..මොකද ඉතින් මට මල් කඩන්න කෙල්ලෙක් වත් නෑනේ...ඇත්තටම මම දන්නෙත් නෑ fb එකේ මොනා කරනවද කියලා...fb ආවම වෙලාව යනවා දැනෙන්නෙ නෑ.... හරි හරි දැන් බයිලා ගැහුවා ඇති. මම හැමදාම කස්ටියට එකේක විදියේ tricks දෙන නිසා අද හිතුවා වෙනසකටත් එක්ක පොඩි hacking වැඩ කෑල්ලක් කියලා දෙන්න !! වරදක් නෑනේ...කවුරුත් කැමතිනේ... අද මට ගොඩක් සතුටුයි. මොකද කියනවා නම්, මම දැන් මේ දාපු post එක තමයි, අපේ blog එකේ 100 වෙනි post එකඉතින් මට හිතුනා 100 වෙනි post එකට, අභිමානවත් , සුපිරි වැඩ කෑල්ලක් තියෙන post එකක් දැම්මොත් හොදයි කියලා. ඒකයි මම අද ඔයාලට මේ hacking වැඩ කෑල්ලක් කියලා දෙන්න හදන්නේ.....
මෙහෙමයි අද කියන්න යන්නේ එසේ මෙසේ hacking වැඩ කෑල්ලක් නෙවෙයි.මේක ඇවිල්ල දැනට ලංකාවේ පළමු වතාවට web site එකක ප්‍රදර්ශනය කරන hacking වැඩක්. මොකද, කස්ටිය hack කරන්න දැනගත්තට තවත් කෙනෙක්ට කියලා දෙන්න කැමති නෑනේ... එක නිසා ගොඩක් දෙනෙක් hack කරන්න දන්නේ නෑ...ඒ වුනාට ඔන්න මගේ ලග නම් ඒ වගේ වැඩ නෑ හොදද... හරි දැන් මාතෘකාවට බහිමුකො...

මම අද කියන්නේ Gmail එකක් Hack කරලා, ඒකෙන් Facebook Hack කරන විදියයි. සමහර විට ඔයාලා දැනටමත් fb hack කරන විධි දන්නවා ඇති. ඔය Keylogging , physhing , cookie stealing වගේ ඒවා.... ඒත් ඔය හැම එකක්ම වගේ 100%ක් සාර්ථකත් නෑ වගේම ගොඩක් අමාරුයි.... මම අද කියන්නේ පොඩි
software එකක් යොදාගෙන සරල ව සහ ලේසියෙන් ම Gmail හා Facebook Hack කරන විදියයි. 100%ක් සාර්ථකයි. වගකීමෙන් යුතුව කියන්නේ.... හැබැයි හොදට මතක තියාගන්න, මේ විදියට fb hack කරන්න පුළුවන්, ඔයාලගේ හතුරා gmail එකක් fb email එක විදියට පාවිච්චි කරනවා නම් විතරයි. කස්ටියට මුලින් ම කියන්න ඕන, මේ post එක ටිකක් දිගයි. මොකද කස්ටියට තේරෙන්න, සරල ව කියන්න ඕන නිසා post එක ටිකක් දිගයි. ඒක නිසා ඉවසීමෙන් කියවන්න....



ඔන්න එහෙනම් කස්ටිය වැඩේට ලෑස්ති වෙන්නකෝ... අපි එහෙනම් මුලින් ම Gmail එක hack කරලා ඉමු...
මම කලිනුත් කිව්වනේ මේ වැඩේට පොඩි soft එකක් උදවු වෙනවා කියලා, එහෙනම් ඉස්සෙල්ලම අපි ඒක download කරගෙන ඉමු. මුලින් ම ඔයාලගේ Virus Guard එක off කරන්න. මොකද මේ soft එක සමහර විට Virus Guard එකෙන් remove කරන්න පුළුවන්. හරි එහෙනම් Virus Guard එක off කලානේ? ඔන්න දැන් එහෙනම් මේක Download කරගන්න.

දැන් ඕක extract කරගන්නකො. ඕකේ ඇති, Gmail Hacker Builder.exe කියලා එකක්. අන්න ඒක open කරන්නකෝ. දැන් ඔතන තියෙනවා, Your Gmail Address කියලා එකක්. අන්න එතනට ඔයාලගේ ඇත්ත gmail address එක දෙන්න. කෝකටත් එක්ක කියලා ඔයාලට එච්චරම වැදගත් නැති gmail address එකක්, මේකට පාවිච්චි කලොත් හොදයි. මොකද නිකමට වත් ඔයාලගේ gmail එකත් hack වුනොත් නේද?? 

සැ.යු :- මෙහිදී ඔබ විසින් Gmail Hacker Builder.exe වෙත ලබාදෙන ඔබගේ සත්‍ය Gmail Address එක සහ එහි Password එක කිසිදු ආකාරයකින් මට නොලැබෙන බව කරුණාවෙන් සලකන්න. ඔබට යම්කිසි සැකයක් ඒ පිලිබදව ඇත්නම්, අලුතින් Gmail account එකක් සාදා, එහි Gmail Address එක සහ Password එක Gmail Hacker Builder.exe වෙත ලබා දීමට කටයුතු කරන්න. මෙය මා විසින් සාදන ලද හෝ මට, ඔබලාගේ Gmail Address සහ එහි Passwords ලබා ගැනීම පිණිස පළ කළ post එකක් හෝ නොවන බවට කරුණාවෙන් දන්වා සිටිමි !!

හරි එහෙනම් මම Your Gmail Address කියන තැන මගේ   gmail address එක type කරනවා මෙහෙම iloveyou@gmail.com ඔයාලත් ඔයාලගේ gmail address එක type කරන්න ඔතන. දැන් Your Gmail Password කියන තැන ඔයාලා දැන් type කරපු gmail එකේ paasword එක type කරලා Build කියන එක click කරන්න. දැන් පොඩි message එකක් ඒවි. ඒක OK කරලා දාන්න. දැන් Gmail Hacker Builder.exe කියන එක close කරන්න. දැන් බලන්න ඔතන අලුතින් file එකක් හැදිලා ඇති Gmail Hacker.exe කියලා. දැන් නිකමට වගේ ඕක open කරන්නකෝ. open කළාම මෙන්න මේ වගේ ඇත්තේ.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



දැන් අපිට කාගෙ හරි Gmail එකක් hackකරන්න ඕන නම් කරන්න ඕන මෙච්චරයි..... මේක තමයි මේ post එකේ ගොඩක් වැදගත් ම පියවර. මොකද කියනවා නම් මෙතැනදී තමයි, ඔයාලගේ හැකියාව ඕන වෙන්නේ.
දැන් කස්ටිය කල්පනා කරනවා ඇති ඒ මොකටද කියලා. මේකනේ, දැන් ඔය Gmail Hacker.exe කියන එක දැක්කම ඔයාලාට පේනවනේ ඒකෙන් Gmail Hack කරන්න පුළුවන් කියලා. ඒත් ඇත්තටම ඕකෙන් Hack කරන්න බෑ. ඒ මොකද කියලා තව ටිකකින් කියන්නම්. ඔයාලට කාගෙ හරි Gmail එකක් hackකරන්න ඕන නම්, මෙන්න මේ Gmail Hacker.exe කියන එක, මොකක් හරි විදියකින් ඔයාලගේ හතුරට දීලා, ඕක try කරලා බලන්න කියලා කියන්න ඕන. ඔයාලගේ හතුරා fb ඉන්න කෙනෙක් නම්, ඔයාලගේ fb account එකෙන් හරි fake account එකකින් හරි, අන්න ඒ කෙනාට මේ file එක යවන්න. මේක යවලා නිකන් ඉන්න එපා. මේක ගැන පොඩි විස්තරයකුත් කියන්න එයාට මෙන්න මේ වගේ, මචෝ මට පට්ට gmail hacker එකක් set වුනා, එක පට්ටයි බං. මාත් try කළා. 100%ක් සාර්ථකයි බං. දැනට gmail 3ක්ම මම hack කළා. කොහොමද මගේ වැඩ?? උබ ඉතින් මගෙත් හොද යාලුවෙක් නිසයි මම මේ software එක උබට දෙන්නේ. උබත් try කරලා බලන්න. කාටවත් දෙන්න එපා හොදද කොල්ලෝ. නැත්තම් උනුත් අපේ ඒවා hack කරාවි. එහෙනම් ඔන්න try කරලා බලන්න කොල්ලෝ.... කොහොමද ඒක ?? අන්න ඒ වගේ මොකක් හරි බොරුවක් කියලා, ඒ කෙනාව අන්දන්න ඕන. ඔයාලට ඉතින් බොරු කියන විදිය මම අමුතුවෙන් කියන්න ඕන නෑනේ. කස්ටිය ඉතින් බොරු කියලා කප් ගහලත් ඇතිනේ...හරි කොහොමෙන් හරි ඔයාලගේ හතුරව ගොනාට අන්දලා මේක එයාලට දීලා කියන්න try කරලා බලන්න කියලා...ඔයාලට තව ඕන නම් පුළුවන් මේ Gmail Hacker.exe කියන file එක facebook group වල එහෙමත් share කරන්න. එතකොට ඕක දකින අයත් try කරලා බලාවිනේ.

හරි, ඔයාලා දැන් මෙච්චර වෙලාවක් ගිරවා වගේ මම කියපු දේවල් කලාට, ඒ කරපුවයින් මොනා වෙනවද කියලා වත් දන්නේ නෑනේ...ඒක නිසා දැන් මම ඒ ගැන කියන්නම්....දැන් ඔයාලා Gmail Hacker.exe එක open කරපු නිසා දකින්න ඇතිනේ ඒක මොන වගේද කියලා. මෙහෙමයි, අපි ඔන්න ඕකෙන් තමයි තව කෙනෙක්ගේ Gmail එකක් Hack කරන්නේ. Gmail Hacker Builder.exe කියන එකට, අපි අපේ Gmail එකයි, ඒකෙ password එකයි දුන්නා. ඒවා දුන්නම තමයි Gmail Hacker.exe එක හැදුනේ. මේ Gmail Hacker.exe කියන්නේ මොකක්ද කියලා හරියටම කිව්වොත්, මේකත් keylogger වර්ගයක්. ඒත් මේකෙන් වෙන්නේ, Gmail Hacker.exe කියන එක කවුරු හරි පාවිච්චි කරනවා නම්, ඒ කිව්වේ , Gmail Hacker.exe කියන එකේ, Your Gmail Address with "@GMail.com" කියන තැන තමන්ගේ email එක,
Your Gmail Password කියන තැන තමන්ගේ password එක, Your Victims Gmail Address with "@GMail.com" කියන තැන හතුරාගේ email එක වගේ ඒවා type කරලා Hack Them කියන එක click කළාම , අන්න ඒ විස්තර හැම එකක්ම record වෙනවා. දැන් ඔයාගේ ඇත්තම හතුරා, මේ විදියට විස්තර ටික ඔක්කොම type කරලා, Hack Them කියන එක click කළාම, එයාට පොඩි error message එකක් එනවා මේ විදියේ...එතකොට ඕන නම් එයා තව දෙපාරක්, තුන්පාරක් try කරාවි. ඒත් කොච්චර try කලත්, ඔය error message එකම තමයි එන්නේ.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



පස්සේ මේ විදියට record වෙච්ච, ඔයාගේ ඇත්ත හතුරාගේ විස්තර ටික, අර ඔයා මුලින්ම ඔයාලගේ ඇත්ත email address එකක් දුන්න මතකද? අන්න ඒ email එකට mail එකකින් එනවා. මම තව ටිකක් හොදට මේක තේරුම් කරලා දෙන්නම් මේ විදියට. ඔයාලා හිතන්නකෝ මම තමයි ඔයාලගේ හතුරා, ඔන්න මාව ඔයාලා ගොනාට අන්දලා මට මේ file එක දුන්න කියලාඉතින් මං ඔන්න ඒක try කරලා බලනවා. මම මෙන්න මේ විදියට Gmail Hacker.exe කියන එකට අවශ්‍ය විස්තර ටික දෙනවා.

Your Gmail Address with "@GMail.com"  -  iloveyou@gmail.com
Your Gmail Password  -  iloveyou
Your Victims Gmail Address with "@GMail.com"  -  ihateyou@gmail.com

ඔන්න මම දැන් අර Hack Them කියන එක click කළා, මට error message එකකුත් ආවා...කවුරු වුනත්, Hack Them කියන එක click කරනකොට, එයා internet connect වෙලා ඉන්න ඕන. මොකද නැත්තම්
ඔයාලට email එකක් එන්නේ කොහොමද...ඒක නිසා එයාට මතක ඇතුව කියන්න ඕන internet connect වෙලා ඉන්න කියලා.... දැන් කස්ටියට මතකද මම කිව්වා මේ විස්තර ඔක්කොම record වෙලා, මේක හදපපු කෙනාගේ email එකට mail එකක් විදියට ඒ විස්තර එනවා කියලා. ඔන්න ඉතින් දැන් ඔයාල අර මුලින් ම දීපු ඔයාලගේ ඇත්ත email එකට log වෙන්න.
එතකොට මෙන්න මේ විදියේ email එකක් ඇවිත් තියෙනවා දකීවි.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



ඔය email එක උඩ click කරන්න. එතකොට මෙහෙම එයි.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



අන්න දැක්කා නේද? මම දීපු විස්තර ටික ඔක්කොම, ඔයාලට email එකින් ඇවිල්ලා

Username: iloveyou@gmail.com

Password: iloveyou

is trying to hack: ihateyou@gmail.com

වැඩේ කොහොමද?? දැන් එහෙනම් වැඩේ කරන විදිය තෙරුනානේ..Gmail Hacker.exe කියන file එක හතුරාට දීලා, ඔයාලගේ ඇත්ත email එකට ගිහින් බලාගෙන ඉන්න email එකක් එනකම්. පස්සේ මේ විදියට ආපු email එකේ විස්තර ටික notepad එකකට copy කරගෙන, ඔයාලගේ email එකෙන් signout වෙලා, අර notepad ඒකේ තියෙන Username සහ Password දීලා හතුරාගේ account එකට log වෙන්න.

සැ.යු :- මෙහිදී ඔබ විසින් Gmail Hacker Builder.exe වෙත ලබාදෙන ඔබගේ සත්‍ය Gmail Address එක සහ එහි Password එක කිසිදු ආකාරයකින් මට නොලැබෙන බව කරුණාවෙන් සලකන්න. ඔබට යම්කිසි සැකයක් ඒ පිලිබදව ඇත්නම්, අලුතින් Gmail account එකක් සාදා, එහි Gmail Address එක සහ Password එක Gmail Hacker Builder.exe වෙත ලබා දීමට කටයුතු කරන්න. ඒ වගේම, තමන්ට මෙය හරියාකාර ව ක්‍රියා කරනවාද යන්න දැනගැනීමට අවශ්‍ය නම්, ඔබම Gmail Hacker.exe එක open කර, එහි හිස්තැන් වලට ලබා දියයුතු විස්තර වලට, තමන්ට හිතෙන ඕනෑම බොරු විස්තර ටිකක් ලබා දී, Hack Them කියන එක click කර, ඔබ Gmail Hacker Builder.exe වෙත ලබා දුන් Gmail Address එක වෙත ගොස් බලන්න. එහි අනිවාරෙන් ම ඔබ කලින් Gmail Hacker.exe එකෙහි සදහන් කළ විස්තර සියල්ලම ඔබට email පණිවිඩයකින් ලැබී ඇති බව දකීවි. මෙය මා විසින් සාදන ලද හෝ මට ඔබලාගේ Gmail Address සහ එහි Passwords ලබා ගැනීම පිණිස පළ කළ post එකක් හෝ නොවන බවට කරුණාවෙන් දන්වා සිටිමි !!

හරි ඔන්න ඔහොම තමයි Gmail එක hack කරන්නේ. ඔයාට hack කරන්න ඕන Gmail එක විතරයි නම්, ඔයාලා දැන් hack කරපු gmail එකේ password එක account settings වලට ගිහින් වෙනස් කරගන්න. එක කරන විදිය මම මෙතැනදී කිව්වොත් post එක තව දික් වෙන නිසා එක කරන විදිය මම දැන් කියන්න යන්නේ නෑ....ඔයාලට දැන් fb ත්  hack කරන්න ඕන නම්, ඕකේ password වෙනස් කලේ නෑ කියල අවුලක් නෑ.....ඒ මොකද කියලා තව ටිකකින් තේරේවි....

ඔන්න දැන් යන්නේ, ගොඩක් වැදගත් දෙයක් කියන්නයි. මේක අදාළ fb ත්  hack කරන්න ඕන වෙච්ච අයටයි. එක නිසා හොදට අහගන්න. මෙහෙමයි, ඔයාලගේ හතුරාගේ email එකට log වුනාම, ඒකෙ inbox එකේ බලන්න facebook එකෙන් ආපු email
තියෙනවද කියලා. facebook එකෙන් ආපු email මෙන්න මේ වගේ....................
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



හතුරාගේ email ඒකෙ මේ විදියේ email තියෙනවා නම්, අපිට fb hack කරන වැඩේ තවත් ලේසියි. මොකද කියනවා නම්,  facebook එකෙන් ආපු email තියෙනවා කියන්නේ, ඒ email එක තමයි ඔයාගේ හතුරා fb එකට භාවිතා කරන්නේ. එතකොට අපිට පුළුවන් Facebook එකේ Forget Password ගිහින්, මේ email එකට, fb password වෙනස් කරන link එක ගෙන්න ගන්න. හදිස්සියේ වත් හතුරාගේ email එකේ facebook එකෙන් ආපු email නැත්තම්, මෙන්න මෙහෙම කරන්න. හතුරා Gmail Hacker.exe එකෙන් hack කරන්න හැදුවම එයාට error එකක් එනවනේ. එතකොට එයා ඔයාලට කියාවි, මේක වැඩ කරන්නේ නෑ කියලා. එතකොට ඔයාල කියන්න එයාට මෙහෙම,

" තමන්ගේ email address එක type කරන්න
තියෙන තැනට, ඔයාගේ වෙන gmail address එකක් type කරලා බලන්න. මගෙත් පලවෙනි සැරේ ඔහොම වුනා. මම, අපේ gmail address එක type කරන්න ඕන තැනට gmail 3, 4ක් ම type කරලා බැලුවම තමයි හරි ගියේ." ඔන්න ඔය විදියට කිව්වම, එයා ලග තියෙන හැම gmail address එකක්ම, එයා type කරලා බලාවි. එතකොට ඔයාලට තියෙන්නේ, එයා ඒ type කරන gmail වලින් facebook එකෙන් ආපු mail තියෙන නිවැරදි gmail එක තෝරාගන්න. දැන් අන්න ඒ gmail එකට log වෙලා ඉන්න.

 ඔන්න දැන් කියන්නේ fb hack කරන විදියයි.....

ඔයාල කොහොම හරි facebook එකෙන් ආපු mail තියෙන email එක තෝරාගත්තට පස්සේ, www.facebook.com මේකට ගිහින් Forget Password කියන එක click කරන්න.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



දැන් ඔයාලට පොඩි search box එකක් තියෙන page එකක් ලැබේවි. ඔන්න ඔය search box එකේ, දැන් ඔයාල log වෙලා ඉන්න email address එක ( ඔයාලා hack කරපු හතුරාගේ gmail එක ) type කරලා, Search
 click කරන්න.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



දැන් ඔන්න, කිරිගහට ඇන්න වගේ, ඔයාලට hack කරන්න ඕන හතුරාගේ account එක ඒවි. බලන්න එයාගේ නමයි, profile picture එකයි ලස්සනට තියෙනවා. බලන්න ඔතන ඇති මෙහෙම එකක්, Email me a link to reset my password ( *********@gmail.com ) ඔහොම එකක් අනිවා තියෙනවා. අන්න ඒකට tick එකක් දාල Continue කරන්න.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



ඔන්න දැන්, ඔයාල log වෙලා ඉන්න හතුරාගේ email එකට mail එකක් ඒවි. inbox එක refresh කළාම ඒ email එක ඔයාල දකීවි. අන්න ඒ email එක උඩ click කරන්න. දැන් මෙන්න මේ වගේ එකක් ඒවි. ඔතන ලොකුවට තියෙනවා Change Password කියලා එකක්. අන්න ඒක click කරන්න.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



දැන් ඉතින් අලුතින් එන page එකේ ඔයාලට තියෙන්නේ ඔයාලා කැමති password එකක් type කරලා next කරන එක විතරයි. Password එක මතක තියාගන්න. ඔන්න facebook එක hack කළා.
ඔයා දැන් ඉන්නේ හතුරාගේ fb account එකේ. වැඩේ කොහොමද?? එලනේ..

හෝව් හෝව්.. !! ඉවරයි කියලා හිතුවට තාම ඉවර නෑ. ඔයාලා fb account එකේ password වෙනස් කළා කියලා වැඩක් වෙන්නේ නෑ. ඒ මොකද කියනවා නම්, හතුරා fb account එකට mobile phone නොම්බරයක් දාල තියේ නම් හෝ එයා trusted contacts දාල තියේ නම් හෝ, හතුරාට ලේසියෙන් ම එයාගේ account එක ආයෙමත් එයාගේ බාරයට ගන්න පුළුවන්. ඒවගේම අපි දැන් එයාගේ email එක remove කරලා අපේ email එකක් දාගන්නත් ඕන. ඒක නිසා අපි ඉස්සෙල්ලම බලමු හතුරා ගේ email එක remove කරලා අපේ email එකක් දාගන්නෙ කොහොමද කියලා.හතුරාගේ fb account එකේ දකුණු පැත්තේ උඩින් ම settings icon එක click Account Settings වලට යන්න.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]

දැන් ඔතන ඇති Email කියල එකක්. අන්න ඒක click කරන්න. එතකොට පෙනේවි දැන් තියෙන email එක.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]


දැන් ඔතන ඇති Add another email කියල එකක්. අන්න එකට ගිහින්, ඔයාල ලග තියෙන මිට කලින් fb එකට දීපු නැති email එකක් දෙන්න. එහෙම එකක් නැත්තම්, දැන් එකක් හදාගන්න. මොකක් හරි නමකින් හදාගන්න. ඊළගට අන්න ඒ email එක මෙතනට දෙන්න. දැන් ඔයාල email එක දීලා, fb password එකත් ගහලා save කරන්න. දැන් ඔයාලා දීපු email එකට යන්න. ඒකට confirmation mail එකක් fb එකෙන් එවලා ඇති.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]

ඔන්න ඔය mail එක click කරන්න. ඕකේ facebook එකෙන් දීපු link එකක් ඇති. දැන් අන්න ඒ link එකට යන්න. ඔන්න දැන් ඔයා අලුතින් දීපු email එක fb profile එකට add කළා. දැන් ආයෙත් ඔය email කියන එක click කරලා, ඔයා දැන් අලුතින් දීපු email එකට tik එකක් දාලා password එකත් ගහලා save කරන්න. දැන් ආයෙත් ඔය email කියන එක click කරලා, අර පරණ email එක, ඒ කිව්වේ ඔයා දැන් අලුතින් දාපු email එක නෙවෙයි කලින් ඉදලම තිබුණු email එක ඉස්සරහින් තියෙන Remove කියන එක click කරලා ඒක Remove කරන්න. password ඇහුවොත් ඒකත් type කරන්න.
ඔන්න ඒක ඉවරයි.

දැන් බලමු mobile phone නොම්බරය අයින් කරන විදිය. හතුරාගේ fb account එකේ දකුණු පැත්තේ උඩින් ම settings icon එක click කරලා Account Settings වලට යන්න. දැන් වම් පැත්තේ තියෙන mobile කියන එක click කරන්න. එතකොට ඔයාලට පෙනේවි, ඔයාලගේ හතුරා fb account එකට mobile phone නොම්බරයක් දාල තියේද? නැද්ද? කියලා. දාල නැත්තම් එතන ඇත්තේ + Add a mobile phone number කියලා. එහෙම තියේ නම් කිසි අවුලක් නෑ. mobile නොම්බරයක් දාලා තියේ නම්, mobile phone නොම්බරයක් පෙනේවි. අන්න ඒක ඉස්සරහ තියෙන Remove කියන එක click කරලා ඒක Remove කරන්න. ඔන්න දැන් mobile phone ප්‍රශ්නය විසදුවා.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



දැන් බලමු Trusted Contacts කේස් එක විසදන විදිය. Trusted Contacts කියන්නේ මොකක්ද කියලා දන්නේ නැත්තම් මෙතනින් ගිහින් කියවලා බලන්න. Click Here
Trusted Contacts කියන්නේ මොකක්ද කියලා දැන් දන්නවා ඇතිනේ. එහෙනම් ඊලග පියවර විදියට Trusted Contacts වල ඉන්න කස්ටිය Remove කරමු. එකට , හතුරාගේ fb account එකේ දකුණු පැත්තේ උඩින් ම settings icon එක click කරලා Account Settings වලට යන්න. දැන් වම අත පැත්තේ ඇති Security කියලා එකක්. අන්න ඒකට යන්න. ඔතන ටිකක් යට ඇති Trusted Contacts කියලා එකක්. අන්න ඒක click කරන්න.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



දැන් ඔතන බලන්න  එකේක කට්ටිගේ photos එක්ක තුන්දෙනෙක් හෝ ඊට වැඩි ගණනක් ඉන්නවද කියලා. ඔතන කවුරුවත් ම නැත්තම්, ඔයා දැනටමත් හතුරාගේ account එක 100%ක් hack කරලා ඉවරයි. නිකමට වත් ඔතන කට්ටිය add කරලා ඉන්නවා නම්, කට්ටියට දකුණු පැත්තේ Remove All කියලා එකක් ඇති. ඒක click කරලා හැම කෙනාම Remove කරලා Save කරන්න. දැන් කස්ටියම එහෙනම් ලොකු හුස්මක් අරගන්නකෝ. ඔන්න වැඩේ අහවරයි.....
අපි 100000000% ක් ම , අපේ හතුරාගේ fb account එක hack කළා. දැන් ඉතින් එයා මොන තරම් ජගතෙක් වුනත්, එයාට කවදාවත් ම, ආයෙත් එයාගේ account එක එයාට ලබාගන්න බෑ.......ඒක ස්ථිරයි සහතිකයි, වගකීමෙන් කියනවා මම.

ඔන්න එහෙනම්, Gmail එකයි Facebook එකයි, දෙකම hack කොරලා ඉවරයි...දැන් ඉතින් ඔයාලා try කොරලා බලන්න...

හරියටම පැයකුත් විනාඩි 48යි තත්පර 23ක් මම අරගෙන තියෙනවා මේ post එක, ගේ අදහස් වලින් type කරලා ඉවර කරන්න.දැන් නම් ඇත්තටම මහන්සියි !! අෆ්ෆා ඒ වගේම නිදි මතයි.. !!
ඇඟිලි ටිකත් ගල් වෙලා වගේ රිදෙනවා මේ post එක type කරලම....කස්ටියට කියවලත් එපා වෙන්න ඇති නේද?? මොනා කරන්නද?? මට පුළුවන් උපරිම සරලව තමයි මේ කිව්වේ. ඉතින් post එක දිගයි. ඇති ඇති මං යනවා එහෙනම්. කස්ටියට ම බුදුසරණයි !! දෙවි පිහිටයි !! දුකින් වුනත් යනවා.....

ලංකාවේ පළමු වතාවට මේ වගේ Hacking වැඩක් කියලා දීලත්, තමන්ගේ අදහස් comment කරන්නේ නෑ කියන්නේ නම් ලොකු කුහක කමක් හොදද..ඒක නිසා, මේ post එක ගැන ඔයාලට හිතෙන දේ, මේකේ ගුණ අගුණ , තව මේ වගේ ඒවා ඕනද එපාද වගේ ඔයාලට හිතෙන ඔයාලගේ අදහස් comment නොකර යන්න අමතක කරන්න එපා...........
ඕං මම ගියා ඈ..........



90 Comments:

Tweet Now !!