සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


Showing posts with label Apple Iphone Tips & Tricks.. Show all posts

ඔබේ Iphone එකේ Screen එක Lock කරල තියේද්දි , රහසේම විඩියෝ කරන ආකාරය හා තවත් Hacks & Trciks. ( Iphone Hacks , Tips & Tricks පාඩම් - 01 ) [ How To Recorded Secret Videos On Your Iphone While Screen Locked And More Iphone Hacks & Trcks - ios 10.3.2 ]

18 Comments

අපි මෙච්චර කාලේකට කතා කරේ ඇන්ඩ්‍රෝයිඩ් ගැනමනේ. ඇපල් වලට අදාලව මුකුත්ම කතා කරල නැ. නමුත් , ඔන්න අද ඉදන් ඇපල් පැත්තටත් අත තියන්න කියල අපි හිතුව. දැනට ඇපල් Iphone ගැන පොස්ට් දෙන්නම්. ඉදිරියට අනිකුත් ඇපල් නිෂ්පාදන ගැනත් අලුත් දේවල් දෙන්න බලාපොරොත්තු වෙනව. 

මේ ඇපල් නිෂ්පාදන ගැන පොස්ට් හදන්නේ Ashan Anuranga කියන යාලුව. මේ වගේ පොස්ට් ලියල දෙනවට වඩා , විඩියෝ එකකින් කරලම පෙන්වන එක ගොඩක් හොදයි කියල හිතුන. මොකද ප්‍රායෝගිකව කරල පෙන්නුවම , ඔයාලට මේව වැඩ කරන්නේ කොහමද කියල ගොඩාක් හොදට තේරුම් ගන්න පුලුවන්නේ. 

සැලකිය යුතුයි - මේ ක්‍රමය කොහේත්වම කිසිම වැරදි දේයකට යොදා ගන්න එපා.  
මෙහම හිතන්නකෝ , ඔයාට ජිවිත තර්ජනයක් තියේනව. ඔයා එයාව හම්බ වෙන්න යනව , නොයාම බැරිකමට. අන්න , ඒ වගේ වෙලාවක මේ ක්‍රමයේන් , රහසේ විඩියෝ කරන්න පුලුවන් නම් , එකේන් ඔයාට එයා ගැන අදාල නිලධාරින්ට දැනුම් දෙන්න පුලුවන් , සාක්ෂිත් එක්කම. මේ ක්‍රමය , මේ වගේ වැදගත් දේයකට භාවිතා කරන්න.

සැලකිය යුතුයි - මුලින්ම කියන්න ඕන , මේ පහල විඩියෝ එකේ කියල තියේන Hacks , Tips & Tricks කරන්න නම් , ඔබේ Iphone එකේ OS Version එක , ඒ කිව්වේ ios එකේ Version එක , අනිවාරේන්ම 10.3.2 වෙන්න ඕන. ios 10.3.2 තියේනව නම් , මේව සියල්ලම ලස්සනට වැඩ.

මේ විඩියෝ එකේ ප්‍රධාන ලෙසම කියල දෙන්නේ ,  Iphone එකේ Screen එක Lock කරල තියේද්දිම , රහසේම විඩියෝ කරන ආකාරය හා කිසිම සිමාවක් නැතුව ( Unlimited ) , ඕනැම ජායාරුපයක් Zoom කරන ආකාරය ගැනයි.

ඔයාල හිතාවි , මේ වැඩ කරගන්න වෙන මොනව හරි ඇප් එකක් දාගත්ත නම් මිට වඩා ලේසි නේද කියල. ඒත් , ඔයාගේ ෆෝන් එකේ OS එකේන් ඔරිජිනල්ම විධියට ඒ අදාල වැඩේ කරගන්න ක්‍රමයක් දිල තියේද්දි , වෙන ඇප්ස් භාවිතා කරන්න එපා. ෆෝන් OS එකේන් දිල තියේන දේ , ප්‍රයෝජනයකට ගන්න. 

හරි , එහනම් වැඩි කතා නැතුව කෙළින්ම මේ පහල තියේන විඩියෝ එක බලන්න.



මිට වඩා දිගට විඩියෝ කරෝතින් බලන ඔයාලට බලන්නත් කරදරයිනේ. ඒ නිසා තමයි , හොදටම තේරේන විධියට කෙටි වෙලාවකින් මේ දේවල් කියල දෙන්නේ. 

හරි , ඔයාලට මේ පළමු Iphone Hacks , Tips & Tricks පාඩමේන් කිසියම් විධියකින් ප්‍රයෝජනයක් වුනා නම් , Comment එකකුත් දාන්න. 
ඒ වගේම , විඩියෝ එක කරන Ashan Anuranගේ Channael එකටත් අනිවාරේන්ම Subscribe කරල උදව්වක් දෙන්න.




ඔන්න , Online Call Of Duty 4 සෙල්ලම් කරන්න කැමති අයට හොද Server එකක් තියේනව. SLES ( Sri Lanka E-Sport ) එකේන් කරන Server එකක්. Promode ඕන නම් Promode , TDM ඕන නම් TDM , කැමති එකක් සෙල්ලම් කරන්න පුලුවන්. 
Promode හා TDM වලට අදාල IP Address මේ පහල පින්තුර 2කේ තියේනව.



Read More »

Tweet Now !!