සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


HD , BleuRay වගේ ලොකු සයිස් තියේන චිත්‍රපටි වල Quality එක පොඩ්ඩක්වත් අඩු වෙන්නේ නැතුව , චිත්‍රපටි වල සයිස් එක අඩු කරගන්න ආකාරය. [ How To Convert Size Of HD , BlueRay Movies To Normal Size Without Minimize a Quality. ]


අපිට , දැන් නම් සයිට් එකට , නිතරම අලුත් පොස්ට් දාන්න වෙන්නේ නම් නැ. ඒත් , ඔයාලගේ Comments හා Email වලට නම් , අපි වෙලාවක් බලන්නේ නැතුව පුලුවන් ඉක්මණටම Reply කරනවා. 

මුලින්ම කියන්න ඕන , මේ පොස්ට් එකට අදාල සියලුම තොරතුරු ලබා ගත්තේ Zoom.lk එකේ JK Perera සහෝගේන්. ඒ නිසා , JK Perera සහෝටත් ගොඩක් ස්තුතියි !! :D


ඔන්න සහෝ අදත් තියනවා පට්ට සොෆ්ට්වෙයා කෑල්ලක්. මේක ගැනත් ගොඩ දෙනෙක් දන්නවත් ඇති.
ඒත් නොදන්න කට්ටියත් ඉන්න නිසයි දාන්නේ.
මේක ගැන කියනවනම් මේකේ නම " HandBrake " මේක Open Source Video Transcoder සොෆ්ට්වෙයා කෑල්ලක්.
ඒ කියන්නේ මේකෙන් පුලුවන් අපි ගාව තියන ලොකු ලොකු සයිස් වල DVD චිත්‍රපට හා Hard Disk එකේ තියන චිත්‍රපටි එහෙම පොඩි සයිස් එකකට Rip කරගන්න. මේකේ තියන තවත් විශේශත්වයක් තමයි චිත්‍රපටියේ ගුණාත්මකබාවයට ලොකු හානියක් වෙන්නැතුව පොඩි සයිස් එකකට Rip කරගන්න පුලුවන් වීම. මේකේදි Output Container Format එක නම් mp4 , mkv වලින් එකකටතමයි තමයි ගන්න වෙන්නේ.
හරි මෙහෙමයි වැඩේ කරගන්නේ.

HandBrake මෘදුකාංගය මෙතනින් Download කරගන්න.


මේවා ඩවුන්ලෝඩ් කරගන්න කලින් , මේ පිටුවේම උඩ තියේන අර සැලකිය යුතුයි සටහන හරියටම කියවලා ඉන්න.

* Before You Download These , Please Read That Considerable Note In Top Of This Page.

* ඔබ භාවිතා කරන්නේ Windows XP, Vista, 7 , 8 and 8.1 නම් , මේ පහල එක ඩවුන්ලෝඩ් කරගන්න. ( ඔබේ පරිගණකයේ Bit Version එකට අදාල එක ඩවුන්ලෝඩ් කරගන්න. )







ඔබ භාවිතා කරන්නේ Mac OS නම් , මේ පහල එක ඩවුන්ලෝඩ් කරගන්න.





1 ) Handbreak මෘදුකාංගය Install කරලා Open කරගන්න.



2 ) දැන් ඔයාලට අඩු සයිස් එකකට Rip කරගන්න ඕණ DvD Disk එක , එහෙම නැත්නම් හාර්ඩ් ඩිස්ක් එකට කොපි කරගත්තු DvD Disk එකේ " VIDEO_TS Folder එක " හරි එහෙමත් නැත්නම් හාර්ඩ් ඩිස්ක් එකේ තියන .mkv , .mp4 ලොකු සයිස් මූවී එක HandBrake Main Window එකේ " Source " ක්ලික් කරලා තෝරලා දෙන්න.



3 ) හරි දැන් පිලිවෙලින් " Destination " එකට ෆිල්ම් එක Rip වෙලා Save වන ස්තානයද . OutPut Setting Container එක ලෙස.mkv හෝ .mp4 Format වලින් එකක්ද තෝරන්න. ඊට පස්සෙ " Size " එක විදිහට ( Width & Height ) මූවී එකේ Origional එක හරි එහෙම නැත්නම් අපි කැමති විදිහට Custom Size එකක් දෙන්න. ( 720 Bluray Rip 1280 * 536 pixels ) ( DvD Rip 640*256 ) ආසන්න ලෙසට.





4 ) ඔයාලට ෆිල්ම් එක 500 MB සයිස් එකට වගේ හදාගන්න ඕණනම් HandBrake Main Window එකේ " Video " Tab එක ක්ලික් කරලා " Avg Bitrate ( Kbps ) එකට " 500 " වගේ අගයක් දෙන්න.



5 ) ඊට පස්සෙ තවත් Setting එහෙම තියනවනම් ඒවත් හදාගෙන් " Start " ක්ලික් කරන්න.



6 ) මේ තියෙන්නේ 800 Mb මුවීයක් 500 Mb වලට Rip කරලා.





7 ) මේ තියෙන්නේ 900 Mb මුවීයක් 600 Mb වලට Rip කරලා.




කැමති නම් , අපේ මේ පොස්ට් එකට Comment එකක් දා ගෙනම යන්න.

12 Comments:

Tweet Now !!