සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


වෙබ් හා බ්ලෝග් සයිට් වල Comment වලට Blogger , Yahoo Emotions ඇතුලුව ඕනැම විධියක පට්ටම සුපිරි Emotions දා ගන්න ආකාරය. [ How To Add Blogger Or Yahoo Emotions / Faces Or Moods To Comment Box In Web & Blog Sites. ]


අපි , මිට කලින් පොස්ට් එකේදි කතා කරේ , වෙනදා , වෙබ් හා බ්ලෝග් සයිට් වල Comment වලට පමණක් සිමා වෙලා තිබුන Emotions / Faces දැන් වෙබ් හා බ්ලෝග් සයිට් වල ඕනැම පොස්ට් එකකට දාන ආකාරය ගැනයි.

දැන් , අපි කියන්නේ වෙබ් හා බ්ලෝග් වල Comment කරද්දි භාවිතා කල හැකි Emotions ඔබේ වෙබ් හා බ්ලෝග් සයිට් එකට දා ගන්න විධියයි.
අනිවා , ඔයාලත් වෙන සයිට් වල Comment කරද්දි , මේ වගේ Emotions දැකල ඇති.

ඔබේ වෙබ් හා බ්ලෝග් සයිට් එකේ Comment Box එකට , මේ පහල තියේන Emotions දා ගන්න ඕන නම් , මේ පහලින් කියල තියේන පියවරවල් අනුගමනය කරන්න.
( මෙහිදි Emotions වර්ග 2ක්ම තියේනවා. මේ 2න් ඔබ කැමති එකක් , ඔබේ සයිට් එකට දා ගන්න. )

01. ) Blogger Emotions.

1. ) Blogger බ්ලෝග් එකක් නම් , Template එකට ගිහින් , Edit HTML කියන එක ක්ලික් කරන්න.
Blogger බ්ලෝග් වලදි නම් HTML Cods තියේන ලොකු කොටුවක් එවි.
* වෙබ් එකක් නම් , වෙබ් සයිට් එකේ HTML Codes තියේන තැනට යන්න.

* Blogger බ්ලෝග් වලදි , ඒ ආපු කොටුව ඇතුලේ එක පරක් ක්ලික් කරල , ඊට පස්සේ දැන් , Key Board එකේන් Ctrl + F ඔබන්න.


වෙබ් සයිට් කරන අයත් , තමන්ගේ HTML Codes තියේන තැන එක පාරක් ක්ලික් කරල , Key Board එකේන් Ctrl + F ඔබන්න.


* එවිට , පොඩි කොටුවක් එවි. අන්න , එකේ </body> කියල ටයිප් කරල , Enter එක ඔබන්න.


* දැන් , </body> කියන Code එක Highlight වෙලා තියේවි.


* දැන් , මේ මෙතනින් ගිහින් එකේ තියේන Code එක Copy කරගන්න.

* ඊට පස්සේ , ඒ විධියට Highlight වෙල තියේන </body> කියන Code එකට උඩින් , අර Copy කරගත්තු Code එක Paste කරන්න.


2. ) දැන් , ආපහු Ctrl + F ඔබලා එන කොටුවේ  ]]></b:skin>  කියල ටයිප් කරල Enter එක ඔබන්න.
එවිට ,  ]]></b:skin>  කියන එක Highlight වෙල පෙනේවි.

* දැන් , මේ පහලින් තියේන Code එක Copy කරගන්න.


.emoWrap {  position:relative;  padding:10px;  margin-bottom:7px;  background:#fff;/* IE10 Consumer Preview */background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%);/* Mozilla Firefox */background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%);/* Opera */background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%);/* Webkit (Safari/Chrome 10) */background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2));/* Webkit (Chrome 11+) */background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%);/* W3C Markup, IE10 Release Preview */background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%);  border:3px solid #860000;  -moz-border-radius:5px;  -webkit-border-radius:5px;  border-radius:5px;  box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3);  -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3);  -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3);  box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3);  font-weight:normal;  color:#333;}.emoWrap:after {  content:"";  position:absolute;  bottom:-10px;  left:10px;  border-top:10px solid #860000;  border-right:20px solid transparent;  width:0;  height:0;  line-height:0;}

* ඒ විධියට Highlight වෙල තියේන ]]></b:skin> කියන Code එකට උඩින් , අර Copy කරගත්තු Code එක Paste කරන්න.


3. ) දැන් , ආපහු Ctrl + F ඔබලා එන කොටුවේ </head>  කියල ටයිප් කරල Enter එක ඔබන්න.
එවිට ,  </head>  කියන එක Highlight වෙල පෙනේවි.

* දැන් , මේ පහලින් තියේන Code එක Copy කරගන්න.


<script src='https://ajax.googleapis.com/ajax/libs/jquery/1.8.3/jquery.min.js' type='text/javascript'/>


* ඒ විධියට Highlight වෙල තියේන </head> කියන Code එකට උඩින් , අර Copy කරගත්තු Code එක Paste කරන්න.


4. ) දැන් , Blogger බ්ලෝග් අය , Save Template කියන එක ක්ලික් කරන්න.

වෙබ් සයිට් අය , HTML Codes ටික සුපුරුදු පරිදි Save කරන්න.
---------------------------------------------------------------------------------

02. ) Yahoo Emotions. ( Yahoo Smileys. ) 



1. ) Blogger බ්ලෝග් එකක් නම් , Template එකට ගිහින් , Edit HTML කියන එක ක්ලික් කරන්න.
Blogger බ්ලෝග් වලදි නම් HTML Cods තියේන ලොකු කොටුවක් එවි.
* වෙබ් එකක් නම් , වෙබ් සයිට් එකේ HTML Codes තියේන තැනට යන්න.

* Blogger බ්ලෝග් වලදි , ඒ ආපු කොටුව ඇතුලේ එක පරක් ක්ලික් කරල , ඊට පස්සේ දැන් , Key Board එකේන් Ctrl + F ඔබන්න.


වෙබ් සයිට් කරන අයත් , තමන්ගේ HTML Codes තියේන තැන එක පාරක් ක්ලික් කරල , Key Board එකේන් Ctrl + F ඔබන්න.


* එවිට , පොඩි කොටුවක් එවි. අන්න , එකේ ]]></b:skin> කියල ටයිප් කරල , Enter එක ඔබන්න.


* දැන් ,  ]]></b:skin> කියන Code එක Highlight වෙලා තියේවි.


* දැන් , මේ පහලින් තියේන Code එක Copy කරගන්න.


img.bhacksmly {    height: auto !important;    vertical-align: middle !important;    width: auto !important;    border:0px !important;}

* ඒ විධියට Highlight වෙල තියේන ]]></b:skin> කියන Code එකට උඩින් , අර Copy කරගත්තු Code එක Paste කරන්න.

2. ) දැන් , ආපහු Ctrl + F ඔබලා එන කොටුවේ </body> කියල ටයිප් කරල Enter එක ඔබන්න.
එවිට ,  </body>  කියන එක Highlight වෙල පෙනේවි.

* දැන් , මේ පහලින් තියේන Code එක Copy කරගන්න.


<script src='https://netoopscodes.googlecode.com/svn/branches/Js files/ysmiley threaded comments-min.js' type='text/javascript'/>


* ඒ විධියට Highlight වෙල තියේන </body> කියන Code එකට උඩින් , අර Copy කරගත්තු Code එක Paste කරන්න.

3. ) දැන් , ආපහු Ctrl + F ඔබලා එන කොටුවේ <div class='post-footer-line post-footer-line-3'> කියල ටයිප් කරල Enter එක ඔබන්න.
එවිට , <div class='post-footer-line post-footer-line-3'>  කියන එක Highlight වෙල පෙනේවි.

* දැන් , මේ මෙතනින් ගිහින් එකේ තියේන Code එක Copy කරගන්න.

* ඊට පස්සේ , ඒ විධියට Highlight වෙල තියේන <div class='post-footer-line post-footer-line-3'> කියන Code එකට යටින් , අර Copy කරගත්තු Code එක Paste කරන්න.

4. ) දැන් , Blogger බ්ලෝග් අය , Save Template කියන එක ක්ලික් කරන්න.
වෙබ් සයිට් අය , HTML Codes ටික සුපුරුදු පරිදි Save කරන්න.


මුලිනුත් , කිව්ව වගේ මෙතන තියේන Blogger හා Yahoo Emotions වර්ග 2න් , කැමති 1ක වර්ගයක් විතරක් දා ගන්න. ( 2ම දා ගත්තත් ප්‍රශ්ණයක් නැ. :D )

හරි , මේ ගැනත් ඔබට හිතේන අනිවා කියන්න. :-c

2 Comments:

වෙනදා , වෙබ් හා බ්ලෝග් සයිට් වල Comment වලට පමණක් සීමා වු Emotions / Moods , දැන් , වෙබ් හා බ්ලෝග් සයිට් වල ඕනැම පොස්ට් එකකට දාන ආකාරය. [ How To Add Emotions Or Moods Or Faces To All Posts Of Web & Blog Sites. ]

අද වන විට වෙබ් හා බ්ලෝග් සයිට් කරන පිරිස ගොඩාක් වැඩි වෙලා තියේනවා.
ඉතින් , ඒ කවුරුත් කැමතියි තමන්ගේ වෙබ් හෝ බ්ලෝග් සයිට් එක මොන විධියකින් හරි ලස්සන කරගන්න. 

සිංහල සයිට් එකකින් , අපි තමයි මේ ගැන මුලින්ම කියන්නේ. ( මම දන්න විධියට. :D )

මේ කියන්නේ , ඒ විධියට , ඔයාගේ වෙබ් හෝ බ්ලෝග් සයිට් එකේ පොස්ට් වලට විවිධ ආකාරයේ Emotions / Moods දාල ලස්සන කරගන්න විධියක්.

මිට කලින් බෝහෝ දෙනෙක් Emotions දැම්මේ වෙබ් හෝ බ්ලෝග් සයිට් වල Comment වලදි විතරයි. එහම නැතුව පොස්ට් එකකට Emotions දානව නම් Animated පින්තුරයක් අරන් , ඒක පොස්ට් එකට දැම්මා.
ඒත් , මේ විධියේන් එච්චර කරදර වෙන්නේ නැතුව , සුපිරි Emotions පොස්ට් එකට දා ගන්න පුලුවන්. =D>

මේ තියේන්නේ , ඒ විධියට දාන්න පුලුවන් Emotions කිපයක්.










* මේ Emotions වලට අදාල Codes පහලින් දිල තියේනවා.

[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]

මේ විධියේ Emotions ඔබේ වෙබ් හෝ බ්ලෝග් එකේ පොස්ට් වලට දා ගන්න ඕන නම් , මේ පහල විධියට කරන්න.

1. ) Blogger බ්ලෝග් එකක් නම් , Template එකට ගිහින් , Edit HTML කියන එක ක්ලික් කරන්න.
Blogger බ්ලෝග් වලදි නම් HTML Cods තියේන ලොකු කොටුවක් එවි.

වෙබ් එකක් නම් , වෙබ් සයිට් එකේ HTML Codes තියේන තැනට යන්න.

2. ) Blogger බ්ලෝග් වලදි , ඒ ආපු කොටුව ඇතුලේ එක පරක් ක්ලික් කරල , ඊට පස්සේ දැන් , Key Board එකේන් Ctrl + F ඔබන්න.

වෙබ් සයිට් කරන අයත් , තමන්ගේ HTML Codes තියේන තැන එක පාරක් ක්ලික් කරල , Key Board එකේන් Ctrl + F ඔබන්න.

එවිට , පොඩි කොටුවක් එවි. අන්න , එකේ </head> කියල ටයිප් කරල , Enter එක ඔබන්න.

3. ) දැන් , </head> කියන Code එක Highlight වෙලා තියේවි.

දැන් , මේ පහලින් තියේන Code එක Copy කරගන්න.


<script src='https://sites.google.com/site/snowconescripts/emoticons.js' type='text/javascript'/>


4. ) ඒ විධියට Highlight වෙල තියේන </head> කියන Code එකට උඩින් , අර Copy කරගත්තු Code එක Paste කරන්න.

5. ) දැන් , Blogger බ්ලෝග් අය , Save Template කියන එක ක්ලික් කරන්න.
වෙබ් සයිට් අය , HTML Codes ටික සුපුරුදු පරිදි Save කරන්න.

දැන් , ඉතින් , අර උඩ තියේන Emotion එකක් හෝ කිපයක් පොස්ට් එකකට දාලා , සයිට් එක Open කරල බලන්න.

වැඩේ හරිනේ !!

මේ ගැන මොනව හරි කියන්න තියේනව නම් , අනිවා කියන්න.

6 Comments:

දැනට ලෝකයේ බිහි වු හොදම චිත්‍රපටි ගැන දැන ගෙනම , ඒවා සියල්ලම සිංහල උපසිරැසි සමග නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න.


මුලින්ම , මේ 2014 නව වර්ෂය ඔබ සැමට සුභ නව වසරක් වෙන්න කියල කියනවා. :D

ඉතින් , මම 2014 මුල්ම පොස්ට් එක විධියට දෙන්න හිතුවේ කාටත් හරි වටින වැදගත් හොද දෙයක්.
ඔයාලා කවුරුත් චිත්‍රපටි බලවනේ. ඉතින් , ඒ නිසා , දැනට ලෝකයේ නිර්මාණ කර තිබේන පට්ටම සුපිරි , හොදම චිත්‍රපටි ගැන තමයි , අද අපි කියන්නේ. :D

Download Torrent File Of This Movie කියන එක ක්ලික් කරල , ඒ ෆිල්ම් එකට අදාල Torrent File එක ඩවුන්ලෝඩ් කරගත හැක.

Titanic 1. ( 1997 )
අධ්‍යක්ෂක - James Cameron.
ප්‍රධාන චරිත - .
IMDb Rank එක - 7.7
Download Torrent File Of This Movie.
Get Sinhala Sub Tittle.

Fast & Furious 1 , 2 , 3 , 4 , 5 & 6. ( 2001 - 2013 )
අධ්‍යක්ෂක - Justin Lin.
ප්‍රධාන චරිත -  ,  , .
IMDb Rank එක - 1 - 6.5 / 2 - / 3 - / 4 - / 5 - / 6 - .
Download Torrent File Of This Movie - 01 / 02 / 03 / 04 / 05 / 06
Get Sinhala Sub Tittles - 01 / 02 / 03 / 04 / 05 / 06

Pirates of the Caribbean 1 , 2 , 3 & 4.  ( 2003 - 2011 )
අධ්‍යක්ෂක - Gore Verbinski.
ප්‍රධාන චරිත -   .
IMDb Rank එක - 1 - 8.1 / 2 - / 3 - / 4 -
Download Torrent File Of This Movie - 01 / 02 / 03 / 04.
Get Sinhala Sub Tittle - 01 / 02 / 03 / 04 

Babel. ( 2006 )
අධ්‍යක්ෂක - Alejandro González Iñárritu.
ප්‍රධාන චරිත -   .
IMDb Rank එක - 7.5
Download Torrent File Of This Movie.
Get Sinhala Sub Tittle.

The Wild. ( 2006 )
අධ්‍යක්ෂක - Steven Williams.
ප්‍රධාන චරිත -   .
IMDb Rank එක - 5.4
Download Torrent File Of This Movie.
Get Sinhala Sub Tittle.

Up. ( 2009 )
අධ්‍යක්ෂක - Pete Docter.
ප්‍රධාන චරිත -   .
IMDb Rank එක - 8.3
Download Torrent File Of This Movie.
Get Sinhala Sub Tittle.

G.I. Joe. ( 2009 - 2013 )
අධ්‍යක්ෂක -  , .
ප්‍රධාන චරිත -    ,   .
IMDb Rank එක - 1 - 5.8 / 2 - 5.9
Download Torrent File Of This Movie - 01 / 02.
Get Sinhala Sub Tittle - 01 / 02

Titanic 2. ( 2010 )
අධ්‍යක්ෂක - Shane Van Dyke.
ප්‍රධාන චරිත -   .
IMDb Rank එක - 1.6
Download Torrent File Of This Movie.
Get Sinhala Sub Tittle.

The Expendables 1 & 2. ( 2010 - 2012 )
අධ්‍යක්ෂක - Simon West.
ප්‍රධාන චරිත -    ,  .
IMDb Rank එක - 1 - 6.5 / 2 - 6.8
Download Torrent File Of This Movie - 01 / 02.
Get Sinhala Sub Tittle - 01 / 02

Real Steel. ( 2011 )
අධ්‍යක්ෂක - Shawn Levy.
ප්‍රධාන චරිත -   .
IMDb Rank එක - 7.1
Download Torrent File Of This Movie.
Get Sinhala Sub Tittle.

Sanctum. ( 2011 )
අධ්‍යක්ෂක - Alister Grierson.
ප්‍රධාන චරිත -   .
IMDb Rank එක - 5.8
Download Torrent File Of This Movie.
Get Sinhala Sub Tittle.

Immortals. ( 2011 )
අධ්‍යක්ෂක - Tarsem Singh.
නිෂ්පාදනය -
ප්‍රධාන චරිත -   .
IMDb Rank එක - 6.1
Download Torrent File Of This Movie.
Get Sinhala Sub Tittle.

Mission Impossible - Ghost Protocol. ( 2011 )
අධ්‍යක්ෂක - Brad Bird.
ප්‍රධාන චරිත -   .
IMDb Rank එක - 7.4
Download Torrent File Of This Movie.
Get Sinhala Sub Tittle.

Man On A Ledge. ( 2012 )
අධ්‍යක්ෂක - Asger Leth.
ප්‍රධාන චරිත -   .
IMDb Rank එක - 6.6
Download Torrent File Of This Movie.
Get Sinhala Sub Tittle.

Safe. ( 2012 )
අධ්‍යක්ෂක - Boaz Yakin.
ප්‍රධාන චරිත -   .
IMDb Rank එක - 6.5
Download Torrent File Of This Movie.
Get Sinhala Sub Tittle.

Argo. ( 2012 )
අධ්‍යක්ෂක - Ben Affleck.
ප්‍රධාන චරිත -   .
IMDb Rank එක - 7.9
Download Torrent File Of This Movie.
Get Sinhala Sub Tittle.

Batteleship. ( 2012 )
අධ්‍යක්ෂක - Peter Berg.
ප්‍රධාන චරිත -    , Rihana ( Singer )
IMDb Rank එක - 5.9
Download Torrent File Of This Movie.
Get Sinhala Sub Tittle.

Chines Zodiac. ( 2012 )
අධ්‍යක්ෂක - .
ප්‍රධාන චරිත -   .
IMDb Rank එක - 6.3
Download Torrent File Of This Movie.
Get Sinhala Sub Tittle.

The Dictor. ( 2012 )
අධ්‍යක්ෂක - Larry Charles.
ප්‍රධාන චරිත -   .
IMDb Rank එක - 6.4
Download Torrent File Of This Movie.
Get Sinhala Sub Tittle.

The Avengers. ( 2012 )
අධ්‍යක්ෂක - Joss Whedon.
ප්‍රධාන චරිත -   .
IMDb Rank එක - 8.2
Download Torrent File Of This Movie.
Get Sinhala Sub Tittle.

Stolen. ( 2012 )
අධ්‍යක්ෂක - Simon West.
නිෂ්පාදනය -
ප්‍රධාන චරිත -   .
IMDb Rank එක - 5.5
Download Torrent File Of This Movie.
Get Sinhala Sub Tittle.

Madagascar 3 - Europe's Most Wanted. ( 2012 )
අධ්‍යක්ෂක - Eric Darnell Conrad Vernon ,Tom McGrath.
ප්‍රධාන චරිත -   .
IMDb Rank එක - 7.0
Download Torrent File Of This Movie.
Get Sinhala Sub Tittle.

Monsters University. ( 2013 )
අධ්‍යක්ෂක - Dan Scanlon.
ප්‍රධාන චරිත -   .
IMDb Rank එක - 7.5
Download Torrent File Of This Movie.
Get Sinhala Sub Tittle.

The Hobbit - The Desolation of Smaug. ( 2013 )
අධ්‍යක්ෂක - Peter Jackson.
ප්‍රධාන චරිත -   .
IMDb Rank එක - 8.2
Download Torrent File Of This Movie.
Get Sinhala Sub Tittle.

Iron Man 3. ( 2013 )
අධ්‍යක්ෂක - Shane Black.
ප්‍රධාන චරිත -   .
IMDb Rank එක - 7.4
Download Torrent File Of This Movie.
Get Sinhala Sub Tittle.

Now You See Me. ( 2013 )
අධ්‍යක්ෂක - Louis Leterrier.
ප්‍රධාන චරිත -   .
IMDb Rank එක - 7.3
Download Torrent File Of This Movie.
Get Sinhala Sub Tittle.

White House Down. ( 2013 )
අධ්‍යක්ෂක - Roland Emmerich.
ප්‍රධාන චරිත -   .
IMDb Rank එක - 6.4
Download Torrent File Of This Movie.
Get Sinhala Sub Tittle.

Olympus Has Fallen. ( 2013 )
අධ්‍යක්ෂක - Antoine Fuqua.
නිෂ්පාදනය -
ප්‍රධාන චරිත -   .
IMDb Rank එක - 6.5
Download Torrent File Of This Movie.
Get Sinhala Sub Tittle.

The Great Gatsby. (2013)
අධ්‍යක්ෂක - .
ප්‍රධාන චරිත -   .
IMDb Rank එක - 7.4
Download Torrent File Of This Movie.
Get Sinhala Sub Tittle.

Vehicle 19. ( 2013 )
අධ්‍යක්ෂක - Mukunda Michael Dewil.
ප්‍රධාන චරිත -   .
IMDb Rank එක - 4.8
Download Torrent File Of This Movie.
Get Sinhala Sub Tittle.

A Good Day To Die Hard. ( 2013 )
අධ්‍යක්ෂක - John Moore.
නිෂ්පාදනය -
ප්‍රධාන චරිත -   .
IMDb Rank එක - 5.4
Download Torrent File Of This Movie.
Get Sinhala Sub Tittle.

Despicable Me 2. ( 2013 )
අධ්‍යක්ෂක - Pierre Coffin Chris Renaud.
ප්‍රධාන චරිත -   . 
IMDb Rank එක - 7.6
Download Torrent File Of This Movie.
Get Sinhala Sub Tittle.

Chennai Express. ( 2013 )
අධ්‍යක්ෂක - Rohit Shetty.
ප්‍රධාන චරිත -   .
IMDb Rank එක - 6.1
Download Torrent File Of This Movie.
Get Sinhala Sub Tittle.

මේකේ දැනට ලෝකයේ බිහි වු හොදම චිත්‍රපටි සියල්ලම නැ. 
ඒවා , සියල්ලම දාන්න ගියෝත් , මේ පොස්ට් එකේ දිග හිතා ගන්නවත් බැ. :-B 

කොහම හරි , ඔබත් පට්ටම සුපිරි ෆිල්ම් බලල තියේනවා නම් ඒවායේ නම් මෙතන නැත්නම් , ඒ ෆිල්ම් වල නම් මෙතන දාන්න සහෝලා !! :D






Ref_banner 928x90

9 Comments:

Tweet Now !!