සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


ජල මත ක්‍රිඩා සමග ගාලු සහ හික්කඩු සංචාරය !! [ Galle And Hikkaduwa Tour With Water Sport Called Wakeboarding !! ]


සයිට් එකේ කාලේකට පස්සේ , ඕන්න අයේත් පොස්ට් එකක් දානව. අද නම් පොස්ට් කරන්නේ , වෙනදට සුපිරිදු පරිදි සයිට් එකේ දාන දේයක් නම් නෙමේ.. අපි , මේ අවුරුද්දේ ජනවාරි මාසයේදි ගාල්ල සහ හික්කඩුව නගර වල පොඩි සංචාරයක් කරා.. ඉතින් , අපි හිතුව එහිදි අපි කරපු දේවල් , අපි ලබා ගනිපු අත්දැකිම් ඔයාල හැමෝමත් එක්කත් බෙදා ගන්න.

මුලින්ම මේ දේවල් ගැන කියන්න ඕන. ගාල්ල සහ හික්කඩුව නගර වල අපට බලන්න දේවල් ගොඩාක් තියේනව. 

ගාලු නගරය ගැන කතා කරෝතින් , ගාලු කොටුව හා ඒ ආශ්‍රිත දේවල් , සමුද්‍ර කෞතුකාගාරය ,  ගාලු ජාතික කෞතුකාගාරයHistorical Mansion MuseumDutch Mansion Museum පැරණි ගාලු වරාය සහ ගොඩාක් දේවල් බලන්න තියේනව.

හික්කඩුව නගරය ගැන කතා කරෝතින් , හික්කඩුව වෙරල , කොරල් පර , මුහුදු සාවාරි , මුහුදු හා ජල ක්‍රිඩා සහ ගොඩාක් දේවල් බලන්න සහ කරන්න තියේනව.
ඒ වගේම , හික්කඩුවේ වෙරල අශ්‍රිත සංචාරයට අමතරව , හික්කඩුවේ ඇතුලට වෙන්න හික්කඩුව කලපුව අශ්‍රිතවත් , අපට සංචාරය කරන්න පුලුවන් , ජල ක්‍රිඩා කරන්න පුලුවන්. 
ගොඩාක් දෙනෙක් හික්කඩුව වෙරලේ හ මුහුදේ සංචාරය කරාට , හික්කඩුව කලපුව පැත්තට එන්නේ නැ. කලපුව ගැන ගොඩක් දෙනෙක් දන්නේ නැ. ඒ නිසා , දැන්වත් මේ ගැන දැනුවත් වෙන්න ඇති කියල හිතනව. මේ පහල තියේන විඩියෝ එකේ , අපි Wakeboarding කියල ජල ක්‍රිඩාවක් කරනව. ඒක කරන්නේ හික්කඩුව කලපුවේ. මේකට හික්කඩුව කලපුව කියල කිව්වට , මෙහේ සමහර මිනිස්සු මේකටම මොළපු ඔය කියලත් කියනව.

අපි නම් Wakeboarding කරේ , Spunky Monkey කියල හදුන්වන ආයතනයේන්. ඔයාලටත් wakeboarding හෝ වෙනත් ඕනැම විධියක ජල ක්‍රිඩාවක් කරන්න ඕන නම් , Spunky Monkey සම්බන්ද කරගන්න කියල කියනව. මොකද , අපි Spunky Monkey ආයතනය , Highly Recommended කරනව. අනිවාරේන්ම එතන ඉතාමත්ම හොදයි සහ ඕන කරන සියලුම උපාංගත් වගේම Sport Boat පවා තියේනව.

මේ පහලින් තියේන්නේ සංචාරයට අදාල පොඩි විඩියෝ එකක්. ඔයාල කැමති නම් , මේක බලන්න. මේ පහල විඩියෝ එකේම තමයි හික්කඩුව කලපුවේ , Wakeboarding කියන ජල ක්‍රිඩාව කරන්නේත්.


කැමති නම් හෝ පුලුවන් නම් , මේ පහලින් තියේන Subscribe Button එක ඔබල , මගේ චැනල් එකටත් උදව්වක් දිගෙනම යන්න.



මේ පහලින් තියේන්නේ හික්කඩුව කලපුවේ ( මොළපු ඔයේ ) පින්තුර කිපයක්.
[ මෙම පහල පින්තුර අපැහැදිලි නම් , ඒම පින්තුර මත ක්ලික් කරන්න. ]















18 comments:

  1. Piriform Recuva Pro Crack Such a nice and helpful piece of information. I’m so happy that you shared this helpful information with us. Please keep us up to date like this. Thanks for sharing. Visit My site

    ReplyDelete
  2. I believe your work will bring joy to many people in the future. May your creativity shine bright in the days to come.
    magix music maker premium crack
    cool edit pro crack
    avg antivirus crack

    ReplyDelete
  3. I like this article. I was searching over search engines and found your blog and it really helps thank you very much…
    apowersoft pdf converter crack to PDF, widget, Excel and other formats, fast OCR and PDF converter, etc. can turn. Converts easily. apowersoft pdf converter crack can convert PDF files to many formats and convert them to other formats. apowersoft pdf converter crack can also save PDF files with a single click. Apoversoft PDF is the best currency converter, creator and partner for Android. apowersoft pdf converter crack process is not difficult to protect with PDF documents and output files. In addition, OCR helps to take text from pictures and reduce files. apowersoft pdf converter crack is high quality, compressed PDF quality; You can grow your business at home, on the road or in the office.

    ReplyDelete
  4. !! Seven Net - Technology In Sinhala And English. !!: ජල මත ක්‍රිඩා සමග ගාලු සහ හික්කඩු සංචාරය !! [ Galle And Hikkaduwa Tour With Water Sport Called Wakeboarding !! ] >>>>> Download Now

    >>>>> Download Full

    !! Seven Net - Technology In Sinhala And English. !!: ජල මත ක්‍රිඩා සමග ගාලු සහ හික්කඩු සංචාරය !! [ Galle And Hikkaduwa Tour With Water Sport Called Wakeboarding !! ] >>>>> Download LINK

    >>>>> Download Now

    !! Seven Net - Technology In Sinhala And English. !!: ජල මත ක්‍රිඩා සමග ගාලු සහ හික්කඩු සංචාරය !! [ Galle And Hikkaduwa Tour With Water Sport Called Wakeboarding !! ] >>>>> Download Full

    >>>>> Download LINK

    ReplyDelete
  5. !! Seven Net - Technology In Sinhala And English. !!: ජල මත ක්‍රිඩා සමග ගාලු සහ හික්කඩු සංචාරය !! [ Galle And Hikkaduwa Tour With Water Sport Called Wakeboarding !! ] >>>>> Download Now

    >>>>> Download Full

    !! Seven Net - Technology In Sinhala And English. !!: ජල මත ක්‍රිඩා සමග ගාලු සහ හික්කඩු සංචාරය !! [ Galle And Hikkaduwa Tour With Water Sport Called Wakeboarding !! ] >>>>> Download LINK

    >>>>> Download Now

    !! Seven Net - Technology In Sinhala And English. !!: ජල මත ක්‍රිඩා සමග ගාලු සහ හික්කඩු සංචාරය !! [ Galle And Hikkaduwa Tour With Water Sport Called Wakeboarding !! ] >>>>> Download Full

    >>>>> Download LINK jH

    ReplyDelete
  6. I like your all post. You have done really good work. Thank you for the information you provide, it helped me a lot. crackproz.org I hope to have many more entries or so from you.
    Very interesting blog.
    Tenorshare UltData Crack

    ReplyDelete
  7. I am very impressed with your post because this post is very beneficial for me and provides new knowledge to me.
    Microsoft Power BI Desktop
    Autodesk 3ds Max
    RogueKiller

    ReplyDelete
  8. I am very impressed with your post because this post is very beneficial for me and provides new knowledge to me.
    Adobe Audition
    MacPilot
    Google Duo

    ReplyDelete

Tweet Now !!